ස්ටීවන් විලියම් හෝකිං CH CBE FRS FRSA (1942 දුරුතු 8 සිට 2018 මැදින් 14 දක්වා) බ්‍රිතාන්‍ය ජාතික සෛද්ධාන්තික භෞතවිද්‍යාඥයෙක්, විශ්වවේදියෙක්, ලේඛකයෙක් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සෛද්ධාන්තික විශ්වවේද මධ්‍යස්ථානයේ පර්යේෂණ අධීක්ෂකයෙක් වූයේ ය. ඔහුගේ විද්‍යාත්මක කාර්යයන් තුළට රොජ' පෙන්රෝස් සමඟ සාමාන්‍ය සාපේක්ෂතාවාදයට අනුව ගුරුත්වාකර්ෂණ අපරිමිත ලක්ෂ්‍ය සිද්ධාන්ත ද, හෝකිං විකිරණය ලෙස බැවහැරෙන කළු කුහරවලින් විකිරණ පිටවන බවට සෛද්ධාන්තික පෙරැයීම ද ඇතුළත් වේ. හෝකිං සාමාන්‍ය සාපේක්ෂතාවාදය හා ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ සංකලනයෙන් පැහැදිලි කළහැකි විශ්වවේදී නියමයක් ඉදිරිපත් කළ ප්‍රථමයා විය. ඔහු ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ බහු-ලෝක අර්ථකථනයට අතිශය සහයෝගයක් දැක්වූයේ ය.
ස්ටීවන් හෝකිං | |
---|---|
හෝකිං NASAහි StarChild ඉගෙනුම් මධ්‍යස්ථානයේ දී, 1980 | |
උපත | ස්ටීවන් විලියම් හෝකිං (Stephen William Hawking) 1942 දුරුතු මස 8 ඔක්ස්ෆ'ඩ්, , එක්සත් රාජධානිය |
මියගිය දිනය | 2018 කේම්බ්‍රිජ්, , එක්සත් රාජධානිය | මැදින් මස 14 (අවුරුදු 76 දී)
මිය යාමට හේතුව | Westminster Abbey |
නිවහන | වෙස්ට්මින්ස්ට' තාපසාරාමය |
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය |
උගත් ශාස්ත්‍රාලය |
|
ප්‍රසිද්ධව ඇත්තේ | |
කලත්‍රයා(යන්) |
|
සම්මාන |
|
Scientific career | |
ක්ෂේත්රය | Properties of Expanding Universes |
ආයතන | |
Other academic advisors | Robert Berman |
ආචාර්ය සිසුන් |
|
අත්සන | |
සටහන් | |
Hawking.org.uk/ |
හෝකිං හට පූර්වාක්‍රමණික සෙමෙන් පැතිරෙන පේෂිපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය "ALS" හෝ Lou Gehrigගේ රෝගය යැයි හඳුන්වන චාලක න්‍යූරෝන රෝගයක් වැළඳී තිබුණි. ඉන් ඔහු ක්‍රම ක්‍රමයෙන් අංශභාග තත්ත්වයට පත් විය. කටින් කතා කිරීමට නො හැකි වුව ද කථනජනක උපාංගයක් භාවිතයෙන් ස්විචයක් මඟින් ද අනතුරුව කම්මුල් පේශියක් භාවිතයෙන් ද සන්නිවේදනය කළ හැකි විය. 2018 මැදින්මස 14දා අවුරුදු 76ක් ආයු වළඳා ඔහු මිය ගියේ ය.
බාල විය හා අධ්‍යාපනය
පවුල් පසුබිම
ප්‍රාථමික හා ද්විතීයික පාසැල් විය
උපාධි අපේක්ෂක අවධිය
උපාධිධාරී අවධිය
සටහන්
මූලාශ්‍ර
- ස්ටීවන් හෝකිං at the
- Ferguson 2011, පිටු අංකය: 29.
- (1983). Vacuum energy and general relativity (PhD thesis). University of Cambridge.
- (1997). Pair creation of black holes in cosmology (PhD thesis). University of Cambridge.
- (1976). Primordial black holes (PhD thesis). University of Cambridge.
- (1991). Space-time wormholes (PhD thesis). University of Cambridge.
- Galfard, Christophe Georges Gunnar Sven [in ප්‍රංශ] (2006). Black hole information & branes (PhD thesis). University of Cambridge.
- (1973). Some aspects of gravitational radiation and gravitational collapse (PhD thesis). University of Cambridge.
- Hertog, Thomas [in ලන්දේසි] (2002). The origin of inflation (PhD thesis). University of Cambridge.
- (1988). Time and quantum cosmology (PhD thesis). University of Cambridge.
- (1976). Accretion into and emission from black holes (PhD thesis). California Institute of Technology.
- (1978). Black holes and quantum mechanics (PhD thesis). University of Cambridge.
- (1984). Cosmological models and the inflationary universe (PhD thesis). University of Cambridge.
- Gardner, Martin (September/October 2001). "Multiverses and Blackberries". "Notes of a Fringe-Watcher". Skeptical Inquirer. Volume 25, No. 5.
- Price, Michael Clive (February 1995). "THE EVERETT FAQ" Error in webarchive template: Check
|url=
value. Empty. . Department of Physics, Washington University in St. Louis. Retrieved 17 December 2014. - "Mind over matter: How Stephen Hawking defied Motor Neurone Disease for 50 years". The Independent. 26 November 2015.
- "How Has Stephen Hawking Lived to 70 with ALS?". . 7 January 2012. සම්ප්‍රවේශය 23 December 2014.
Q: How frequent are these cases of very slow-progressing forms of ALS? A: I would say probably less than a few percent.
- (14 March 2018). "Stephen Hawking Dies at 76; His Mind Roamed the Cosmos". The New York Times. 14 March 2018 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 14 March 2018.
- Henry, David (14 March 2018). "Stephen Hawking, physicist who reshaped cosmology, passes away at 76". . සම්ප්‍රවේශය 15 March 2018.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ට වන ව ල යම හ ක CH CBE FRS FRSA 1942 ද ර ත 8 ස ට 2018 ම ද න 14 දක ව බ ර ත න ය ජ ත ක ස ද ධ න ත ක භ තව ද ය ඥය ක ව ශ වව ද ය ක ල ඛකය ක සහ ක ම බ ර ජ ව ශ වව ද ය ලය ස ද ධ න ත ක ව ශ වව ද මධ යස ථ නය පර ය ෂණ අධ ක ෂකය ක ව ය ය ඔහ ග ව ද ය ත මක ක ර යයන ත ළට ර ජ ප න ර ස සමඟ ස ම න ය ස ප ක ෂත ව දයට අන ව ග ර ත ව කර ෂණ අපර ම ත ලක ෂ ය ස ද ධ න ත ද හ ක ව ක රණය ල ස බ වහ ර න කළ ක හරවල න ව ක රණ ප ටවන බවට ස ද ධ න ත ක ප ර ය ම ද ඇත ළත ව හ ක ස ම න ය ස ප ක ෂත ව දය හ ක වන ටම ය න ත ර ව ද ය ව ස කලනය න ප හ ද ල කළහ ක ව ශ වව ද න යමයක ඉද ර පත කළ ප රථමය ව ය ඔහ ක වන ටම ය න ත ර ව ද ය ව බහ ල ක අර ථකථනයට අත ශය සහය ගයක ද ක ව ය ය ස ට වන හ ක හ ක NASAහ StarChild ඉග න ම මධ යස ථ නය ද 1980උපතස ට වන ව ල යම හ ක Stephen William Hawking 1942 ද ර ත මස 8 ඔක ස ෆ ඩ එක සත ර ජධ න යම යග ය ද නය2018 2018 03 14 ම ද න මස 14 අව ර ද 76 ද ක ම බ ර ජ එක සත ර ජධ න යම ය ය මට හ ත වWestminster Abbeyන වහනව ස ට ම න ස ට ත පස ර මයජ ත කත වයබ ර ත න යඋගත ශ ස ත ර ලයUniversity of Oxford University of Cambridge PhD ප රස ද ධව ඇත ත කලත රය යන ව 1965 ද 1995 Elaine Mason ව 1995 ද 2006 සම ම න 1966 1975 1976 1976 1976 1978 1985 1987 1988 1989 1998 1999 1999 1999 2006 2009 2012 2015 Scientific careerක ෂ ත රයProperties of Expanding UniversesආයතනOther academic advisorsRobert Bermanආච ර ය ස ස න Christophe Galfard Thomas Hertog 29 othersඅත සනසටහන Hawking org uk හ ක හට ප ර ව ක රමණ ක ස ම න ප ත ර න ප ෂ ප ෂණ ප ර ශ ව ය ජ රඨ යය ALS හ Lou Gehrigග ර ගය ය ය හඳ න වන ච ලක න ය ර න ර ගයක ව ළඳ ත බ ණ ඉන ඔහ ක රම ක රමය න අ ශභ ග තත ත වයට පත ව ය කට න කත ක ර මට න හ ක ව ව ද කථනජනක උප ගයක භ ව තය න ස ව චයක මඟ න ද අනත ර ව කම ම ල ප ශ යක භ ව තය න ද සන න ව දනය කළ හ ක ව ය 2018 ම ද න මස 14ද අව ර ද 76ක ආය වළඳ ඔහ ම ය ග ය ය බ ල ව ය හ අධ ය පනයපව ල පස බ ම ප ර ථම ක හ ද ව ත ය ක ප ස ල ව ය උප ධ අප ක ෂක අවධ ය උප ධ ධ ර අවධ යසටහන ම ල ශ රස ට වන හ ක at the Ferguson 2011 ප ට අ කය 29 1983 Vacuum energy and general relativity PhD thesis University of Cambridge 1997 Pair creation of black holes in cosmology PhD thesis University of Cambridge 1976 Primordial black holes PhD thesis University of Cambridge 1991 Space time wormholes PhD thesis University of Cambridge Galfard Christophe Georges Gunnar Sven in ප ර ශ 2006 Black hole information amp branes PhD thesis University of Cambridge 1973 Some aspects of gravitational radiation and gravitational collapse PhD thesis University of Cambridge Hertog Thomas in ලන ද ස 2002 The origin of inflation PhD thesis University of Cambridge 1988 Time and quantum cosmology PhD thesis University of Cambridge 1976 Accretion into and emission from black holes PhD thesis California Institute of Technology 1978 Black holes and quantum mechanics PhD thesis University of Cambridge 1984 Cosmological models and the inflationary universe PhD thesis University of Cambridge Gardner Martin September October 2001 Multiverses and Blackberries Notes of a Fringe Watcher Skeptical Inquirer Volume 25 No 5 Price Michael Clive February 1995 THE EVERETT FAQ Error in webarchive template Check url value Empty Department of Physics Washington University in St Louis Retrieved 17 December 2014 Mind over matter How Stephen Hawking defied Motor Neurone Disease for 50 years The Independent 26 November 2015 How Has Stephen Hawking Lived to 70 with ALS 7 January 2012 සම ප රව ශය 23 December 2014 Q How frequent are these cases of very slow progressing forms of ALS A I would say probably less than a few percent 14 March 2018 Stephen Hawking Dies at 76 His Mind Roamed the Cosmos The New York Times 14 March 2018 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 14 March 2018 Henry David 14 March 2018 Stephen Hawking physicist who reshaped cosmology passes away at 76 සම ප රව ශය 15 March 2018