යොන්ගින් දේජංගුම් උද්‍යානය (හංගුල්: 용인 대장금 파크; lit. යොන්ගින් දේ ජං ගුම් උද්‍යානය), හෙවත් මින් පෙර එම්බීසී ඩ්‍රාමියා (හංගුල්: MBC 드라미아), යනුවෙන් හැඳින්වූයේ දකුණු කොරියාවේ ග්යොංගි පළාතේ නගරයේ පිහිටි, මුන්හ්වා විකාශන සංස්ථාවට අයත් එළිමහන් චිත්‍රපට පසුතලයකි.
පිහිටීම | , ග්යොංගි, දකුණු කොරියාව |
---|---|
37°07′16″N 127°20′13″E / 37.121202°N 127.337052°Eඛණ්ඩාංක: 37°07′16″N 127°20′13″E / 37.121202°N 127.337052°E | |
තේමාව | ගොර්යෝ ජොසොන් |
හිමිකරු | මුන්හ්වා විකාශන සංස්ථාව |
විවෘත | ජුනි 21, 2011 |
පෙර හැඳින්වූ නම් | MBC ඩ්‍රාමියා (හංගුල්: MBC 드라미아) |
භූමි ප්‍රමාණය | 2,500,000 square metres (250 ha) |
වෙබ්අඩවිය | djgpark.imbc.com |
තත්ත්වය | ක්‍රියාකාරී |
පසුබිම
2005 දී නිර්මාණය වූ මෙය, 2,500,000m² ක වපසරියකින් යුක්ත ය. ඉන් සැබෑ පසුතල ඇත්තේ 165,000 m2 භූමි ප්‍රමාණයක ය. මෙම සංකීර්ණය තුළ , ගොර්යෝ සහ ජොසොන් යුගවල ගොඩනැගිලි අනුකරණය කරමින් තැනූ ස්ථිර පසුතල දක්නට ලැබේ. මෙය උදෙසා ක්‍රියාකාරී ස්ථානයක් ද වේ. මෙහි නාමය වන එම්බීසී ඩ්‍රාමියා යන්න නිර්මාණය කොට ඇත්තේ “drama" සහ "utopia" යන වදන් සංයුක්ත කිරීමෙනි. මූන් එම්බ්‍රසිං ද සන්, දොං යි සහ ක්වීන් සොන්දොක් වැනි මාලා රූගත වූයේ මෙහි ය.
2011 ජූනි 21 දින මෙම සංකීර්ණය ප්‍රථම වරට නරඹන්නන් සහ සංචාරකයන්ට විවෘත කෙරිණි. මෑතක දී, එනම් 2015 දී ප්‍රවර්ධන හේතූන් මත මෙම උද්‍යානය යොන්ගින් දේජංගුම් උද්‍යානය ලෙස නම්කෙරුණේ එම්බීසී නාලිකාවේ 2003 ඓතිහාසික නාට්‍යයක් වූ දේ ජං ගුම් හි ප්‍රධාන චරිතය ආශ්රයෙනි.
යොන්ගින් එම්බීසී දේජංගුම් උද්‍යානයෙහි රූගත කළ වැඩසටහන්
පහත රූපවාහිනී කතාමාලා රූගත කෙරුණේ යොන්ගින් එම්බීසී දේජංගුම් උද්‍යානයේ ය:
- (2005)
- (2006)
- යි සන් (2007)
- ක්වීන් සොන්දොක් (2009)
- දොං යි (2010)
- (2011)
- (2011)
- මූන් එම්බ්‍රසිං ද සන් (2012)
- මූෂින් (??) (2012)
- (2012)
- අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට් (2012)
- ද කිං'ස් ඩොක්ටර් (2012)
- හුර් ජුන්, දි ඔරිජිනල් ස්ටෝරි (2013)
- (2013)
- ගොඩස් ඔෆ් ෆයර් (2013)
- ද කිං'ස් ඩෝටර්, සූ බෙක්-හ්යං (2014)
- එම්ප්‍රස් කි (2014)
- (2014)
- (2014)
- ශයින් ඕ ගෝ ක්‍රේසි (2015)
- ස්ප්ලෙන්ඩිඩ් පොලිටික්ස් (2015)
- (2015)
- (2015)
- ජං යොං-සිල් (2016)
- ෆ්ලවර්ස් ඔෆ් ද ප්‍රිසන් (2016)
- ද රෙබල්: තීෆ් හූ ස්ටෝල් ද පීපල් (2017)
- දි එම්පරර්: ඕනර් ඔෆ් ද මාස්ක් (2017)
- (2017)
- (2019)
- (2019)
- (2019)
- (2019)
වෙනත් භාවිතා
සංගීත වීඩියෝ
- Stray Kids - “Double Knot (ඉංග්‍රීසි ප්‍රභේ.)” Performance Video (2020)
- Agust D (බීටීඑස් ) - Daechwita (2020)
ගැලරිය
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "MBC Dramia". Korea Tourism Organization. සම්ප්‍රවේශය 2014-01-12.
- . MBC Dramia. January 12, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-01-12.
- . Gyeonggi Women’s Information Webzine Woori. 2012-07-05. January 12, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-01-12.
- "Yongin MBC Dramia". KOBIZ. සම්ප්‍රවේශය 2014-01-12.
- "Beyond Seoul: 19 reasons to explore Korea". CNN Travel. 2012-03-16. සම්ප්‍රවේශය 2014-01-02.
- "Must-Visit Places for 'The Sun and The Moon' Fanatics". MWAVE. 2012-03-19. සම්ප්‍රවේශය 2014-01-12.
- "Dramas Shot in Dramia". MBC Dramia. සම්ප්‍රවේශය 2016-01-17.
බාහිර සබැඳි
Yongin Daejanggeum Park හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Official website
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය න ග න ද ජ ග ම උද ය නය හ ග ල 용인 대장금 파크 lit ය න ග න ද ජ ග ම උද ය නය හ වත ම න ප ර එම බ ස ඩ ර ම ය හ ග ල MBC 드라미아 යන ව න හ ඳ න ව ය දක ණ ක ර ය ව ග ය ග පළ ත නගරය ප හ ට ම න හ ව ව ක ශන ස ස ථ වට අයත එළ මහන ච ත රපට පස තලයක ය න ග න ද ජ ග ම උද ය නය හ ග ල 용인 대장금 파크 ප හ ට ම ග ය ග දක ණ ක ර ය ව37 07 16 N 127 20 13 E 37 121202 N 127 337052 E 37 121202 127 337052 ඛණ ඩ ක 37 07 16 N 127 20 13 E 37 121202 N 127 337052 E 37 121202 127 337052ත ම වග ර ය ජ ස න හ ම කර ම න හ ව ව ක ශන ස ස ථ වව ව තජ න 21 2011 2011 06 21 ප ර හ ඳ න ව නම MBC ඩ ර ම ය හ ග ල MBC 드라미아 භ ම ප රම ණය2 500 000 square metres 250 ha ව බ අඩව යdjgpark imbc comතත ත වයක ර ය ක ර පස බ ම2005 ද න ර ම ණය ව ම ය 2 500 000m ක වපසර යක න ය ක ත ය ඉන ස බ පස තල ඇත ත 165 000 m2 භ ම ප රම ණයක ය ම ම ස ක ර ණය ත ළ ග ර ය සහ ජ ස න ය ගවල ග ඩන ග ල අන කරණය කරම න ත න ස ථ ර පස තල දක නට ල බ ම ය උද ස ක ර ය ක ර ස ථ නයක ද ව ම හ න මය වන එම බ ස ඩ ර ම ය යන න න ර ම ණය ක ට ඇත ත drama සහ utopia යන වදන ස ය ක ත ක ර ම න ම න එම බ රස ද සන ද ය සහ ක ව න ස න ද ක ව න ම ල ර ගත ව ය ම හ ය 2011 ජ න 21 ද න ම ම ස ක ර ණය ප රථම වරට නරඹන නන සහ ස ච රකයන ට ව ව ත ක ර ණ ම තක ද එනම 2015 ද ප රවර ධන හ ත න මත ම ම උද ය නය ය න ග න ද ජ ග ම උද ය නය ල ස නම ක ර ණ එම බ ස න ල ක ව 2003 ඓත හ ස ක න ට යයක ව ද ජ ග ම හ ප රධ න චර තය ආශ රය න ය න ග න එම බ ස ද ජ ග ම උද ය නය හ ර ගත කළ ව ඩසටහන පහත ර පව හ න කත ම ල ර ගත ක ර ණ ය න ග න එම බ ස ද ජ ග ම උද ය නය ය 2005 2006 ය සන 2007 ක ව න ස න ද ක 2009 ද ය 2010 2011 2011 ම න එම බ රස ද සන 2012 ම ෂ න 2012 2012 අර ඇන ඩ ද ම ජ ස ට ර ට 2012 ද ක ස ඩ ක ටර 2012 හ ර ජ න ද ඔර ජ නල ස ට ර 2013 2013 ග ඩස ඔෆ ෆයර 2013 ද ක ස ඩ ටර ස බ ක හ ය 2014 එම ප රස ක 2014 2014 2014 ශය න ඕ ග ක ර ස 2015 ස ප ල න ඩ ඩ ප ල ට ක ස 2015 2015 2015 ජ ය ස ල 2016 ෆ ලවර ස ඔෆ ද ප ර සන 2016 ද ර බල ත ෆ හ ස ට ල ද ප පල 2017 ද එම පරර ඕනර ඔෆ ද ම ස ක 2017 2017 2019 2019 2019 2019 ව නත භ ව ත ස ග ත ව ඩ ය Stray Kids Double Knot ඉ ග ර ස ප රභ Performance Video 2020 Agust D බ ට එස Daechwita 2020 ග ලර යම ව ත බලන නආශ ර යයන MBC Dramia Korea Tourism Organization සම ප රව ශය 2014 01 12 MBC Dramia January 12 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 01 12 Gyeonggi Women s Information Webzine Woori 2012 07 05 January 12 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 01 12 Yongin MBC Dramia KOBIZ සම ප රව ශය 2014 01 12 Beyond Seoul 19 reasons to explore Korea CNN Travel 2012 03 16 සම ප රව ශය 2014 01 02 Must Visit Places for The Sun and The Moon Fanatics MWAVE 2012 03 19 සම ප රව ශය 2014 01 12 Dramas Shot in Dramia MBC Dramia සම ප රව ශය 2016 01 17 බ හ ර සබ ඳ ය න ග න ද ජ ග ම උද ය නය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Yongin Daejanggeum Park හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Official website