ව්‍යසනයක් යනු ස්වභාවික හෝ මිනිසා විසින් ඇති කරන හෝ හදිසියේ සිදුවන හෝ ක්‍රමයෙන් වර්ධනය වන හෝ හානිදායක සංසිද්ධියකි.මෙයින් බලපෑමට ලක්වන ජනතාවට ජිවිත හානි හෝ අනතුරු සිදුවන අතර පරිසරයට හා දේපල වලටද හානි සිදු වේ. මෙමගින් ඇති වන හානිය සාමන්‍යයෙන් පවතින මානව, භෞතික සහ මුල්‍ය සම්පත් මගින් කළමනාකරණය කල නොහැකි තරම් විශාල වේ.
ව්‍යසන වර්ගීකරණය
ස්වභාවික ව්‍යසන
- ගංවතුර
- නායයෑම
- සුළිසුලං
- ගිනිගැනීම
- ගොඩනැගිලි කඩාවැටිම්
- ? වල් අලි පහරදීම්
- ? නියඟය
- වසංගත
- භූමිකම්පා
- ගිනිකඳු පිපිරිම්
- මුහුද ගොඩගැලිම්
- මහා වසංගත
මිනිසා විසින් ඇති කල ව්‍යසන
- කැරලි කෝලාහල
- විෂවායු කාන්දුවිම්
- දුම්රිය අනතුරු
- හදිසි අනතුරු
- බෝම්බ පිපිරිම්
- යුද්ධය
ව්‍යසන කළමනාකරණයේ මුලික අංග
A) ව්‍යසන අවම කිරිම ( Disaster Mitigation)
B) ව්‍යසන සදහා පෙර සූදානම ( Disaster Preparedness)
C) ව්‍යසන ප්‍රතිචාරය ( Disaster Response)
- C-a ) අනතුරු හැඟවිම හා ගලවා ගැනිම (Warning & Evacuation)
- C-b) හදිසි ප්‍රතිකාර හා අත්‍යවශ්‍ය සේවා ( Early treatment & Essentials)
- C-c) පුනරුත්ථාපනය සහ යථාකරණය (Rehabilitation & Normalization
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව යසනයක යන ස වභ ව ක හ ම න ස ව ස න ඇත කරන හ හද ස ය ස ද වන හ ක රමය න වර ධනය වන හ හ න ද යක ස ස ද ධ යක ම ය න බලප මට ලක වන ජනත වට ජ ව ත හ න හ අනත ර ස ද වන අතර පර සරයට හ ද පල වලටද හ න ස ද ව ම මග න ඇත වන හ න ය ස මන යය න පවත න ම නව භ ත ක සහ ම ල ය සම පත මග න කළමන කරණය කල න හ ක තරම ව ශ ල ව ව යසන වර ග කරණයස වභ ව ක ව යසන ග වත ර න යය ම ස ළ ස ල ග න ග න ම ග ඩන ග ල කඩ ව ට ම වල අල පහරද ම න යඟය වස ගත භ ම කම ප ග න කඳ ප ප ර ම ම හ ද ග ඩග ල ම මහ වස ගත ම න ස ව ස න ඇත කල ව යසන ක රල ක ල හල ව ෂව ය ක න ද ව ම ද ම ර ය අනත ර හද ස අනත ර බ ම බ ප ප ර ම ය ද ධයව යසන කළමන කරණය ම ල ක අ ගA ව යසන අවම ක ර ම Disaster Mitigation B ව යසන සදහ ප ර ස ද නම Disaster Preparedness C ව යසන ප රත ච රය Disaster Response C a අනත ර හ ඟව ම හ ගලව ග න ම Warning amp Evacuation C b හද ස ප රත ක ර හ අත යවශ ය ස ව Early treatment amp Essentials C c ප නර ත ථ පනය සහ යථ කරණය Rehabilitation amp Normalization