ලිපියේ මාතෘකාව ලිපියට නොගැලපෙන බැවින් හෝ විකිපීඩියා ලිපි පටහනි බැවින් හෝ අක්ෂර වැරදි බැවින්..... මෙම ලිපියේ මාතෘකාව වෙනස් කලයුතුව හෝ නිවැරදි මාතෘකාව ඇති ලිපිය සමග ඒකාබද්ධ කලයුතුව ඇත. "ගෙනයන්න" විධානය භාවිතාකර මෙම ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න. නැතහොත් අදාල ලිපිය සොයා . |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |
කළු මරණය යනු මිනිස් ඉතිහාසයේ දරුණුතම මහාවසංගත වලින් එකක් වූ අතර යර්සීනියා පෙස්ටිස් ලෙස හැඳින් වූ බැක්ටීරියාවකින් ඇති වූ බවට සැලකේ. නමුත් සමහරක් විට වර්තමානයේදී අනෙකුත් රෝගවලටද එහි වගකීම පවරා දේ.
එය මධ්‍යම ආසියාවේ හට ගෙන 1340 දශකයේ පසු භාගය වන විට යුරෝපයට පැතිරිණි. වසංගතය නිසා ලොව පුරා සිදු වූ මුළු මරණ සංඛ්‍යාව මිලියන 75 කට ආසන්න විය. යුරෝපයේ මරණ මිලියන 25 - 50 පමණ තක්සේරු විය. කළු මරණය මගින් යුරෝපානු ජනගහණය 30% - 60% ප්‍රමාණයක් මරා දමා තිබේ. මෙමගින් 1400 දී ලෝක ජනගහනය මිලියන 450 සිට මිලියන 350 ත් 375 ත් අතර ප්‍රමාණයකට අඩු කර ඇත.
කුද්දැටි ඉදිමීමේ වසංගතය යුරෝපයේ සෑම පරම්පරාවකටම ප්රචණ්ඩ බව වෙනස් වෙමින් 1700 ශතවර්ෂය දක්වා පැමිණි බවට පිළිගැනේ. මෙම කාලය අතරතුරදී වාහක වසංගත 100 ට වඩා වැඩි ප්‍රමාණයක් යුරෝපය හරහා පැතිර ගියේය. 1603 දී එහි නැවත පැමිණීමේදී වසංගතය ලන්ඩන් වාසී 38000 ට වඩා මරා දැමීය. 17 වන සියවසේ වෙනත් සැළකිය යුතු වසංගත වූයේ 1629 – 1631 ඉතාලියානු වසංගතය , සෙවිල්හි මහා වසංගතය ( 1647 – 1652 ), ලන්ඩනයේ මහා වසංගතය (1665- 1666) , වියානාවේ මහා වසංගතය (1679 ) යි. රෝග කාරකය හඳුනා ගැනීම හරහා යම් මත භේදයක් තිබුනද 1720 – 1722හි මහා වසංගතයෙන් හා 1771 මොස්කව් වසංගතයෙන් පසු 19 වන සියවසේදී එය යුරෝපයෙන් නැති වී ගොස් ඇති බව පෙනේ.
14 වන සියවසේ කළු මරණය ව්‍යාප්ත වීම යුරෝපානු ජනගහනය මත බලවත් බලපෑමක් එල්ල කළ අතර යුරෝපයේ සමාජ ව්යු හය වෙනස් කරන ලදී. එය රෝමාණු කතෝලික පල්ලිවලට තදබල පහරක් වූ අතර යුදෙව්වන් , පිටරැටියන් , යාචකයන් හා ලාදුරු රෝගීන්, හා සුළුතරයන්ට පුළුල්ව වද හිංසා සිදු වීමට මෙය හේතු වේ. දෛනික ජීවත් වීමේ අස්ථිර බව රෝගාතුර බවේ සාමාන්‍යය ආකාර නිර්මාණය කළ අතර එමගින් ද ඩිකැමිරන් හි ගියොවනී බොක්කසියෝ හි නිරූපණය කර ඇති පරිදි මොහොතක් සඳහා ජීවත් වීමට පුද්ගලයන්ට බලපෑම් එල්ල විණි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ප ය ම ත ක ව ල ප යට න ග ලප න බ ව න හ ව ක ප ඩ ය ල ප න මකරන සම මතයන ට පටහන බ ව න හ අක ෂර ව රද බ ව න ම ම ල ප ය ම ත ක ව ව නස කලය ත ව හ න ව රද ම ත ක ව ඇත ල ප ය සමග ඒක බද ධ කලය ත ව ඇත ග නයන න ව ධ නය භ ව ත කර ම ම ල ප ය ම ත ක ව න ව රද කරන න න තහ ත අද ල ල ප ය ස ය ඒක බද ධකරන න ම ම ල ප ය ක ස ම අන තර ගතයට අද ළ ප රවර ගයකට එකත ක ට න ම ත අද ළ ව ෂයය ප ල බඳව ඔබ ද න වත නම ප රවර ගකරණයට ද යකව මට ක ර ණ ක වන න එමග න ම ය සමජ ත ය ප ට සමඟ ල ය ස ත ගත වන ඇත කළ මරණය යන ම න ස ඉත හ සය දර ණ තම මහ වස ගත වල න එකක ව අතර යර ස න ය ප ස ට ස ල ස හ ඳ න ව බ ක ට ර ය වක න ඇත ව බවට ස ලක නම ත සමහරක ව ට වර තම නය ද අන ක ත ර ගවලටද එහ වගක ම පවර ද කළ මරණය The Chronicles of Gilles Li Muisis 1272 1352 abbot of the monastery of St Martin of the Righteous Bibliotheque royale de Belgique MS 13076 77 f 24v එය මධ යම ආස ය ව හට ග න 1340 දශකය පස භ ගය වන ව ට ය ර පයට ප ත ර ණ වස ගතය න ස ල ව ප ර ස ද ව ම ළ මරණ ස ඛ ය ව ම ල යන 75 කට ආසන න ව ය ය ර පය මරණ ම ල යන 25 50 පමණ තක ස ර ව ය කළ මරණය මග න ය ර ප න ජනගහණය 30 60 ප රම ණයක මර දම ත බ ම මග න 1400 ද ල ක ජනගහනය ම ල යන 450 ස ට ම ල යන 350 ත 375 ත අතර ප රම ණයක ට අඩ කර ඇත ක ද ද ට ඉද ම ම වස ගතය ය ර පය ස ම පරම පර වකටම ප රචණ ඩ බව ව නස ව ම න 1700 ශතවර ෂය දක ව ප ම ණ බවට ප ළ ග න ම ම ක ලය අතරත රද ව හක වස ගත 100 ට වඩ ව ඩ ප රම ණයක ය ර පය හරහ ප ත ර ග ය ය 1603 ද එහ න වත ප ම ණ ම ද වස ගතය ලන ඩන ව ස 38000 ට වඩ මර ද ම ය 17 වන ස යවස ව නත ස ළක ය ය ත වස ගත ව ය 1629 1631 ඉත ල ය න වස ගතය ස ව ල හ මහ වස ගතය 1647 1652 ලන ඩනය මහ වස ගතය 1665 1666 ව ය න ව මහ වස ගතය 1679 ය ර ග ක රකය හඳ න ග න ම හරහ යම මත භ දයක ත බ නද 1720 1722හ මහ වස ගතය න හ 1771 ම ස කව වස ගතය න පස 19 වන ස යවස ද එය ය ර පය න න ත ව ග ස ඇත බව ප න 14 වන ස යවස කළ මරණය ව ය ප ත ව ම ය ර ප න ජනගහනය මත බලවත බලප මක එල ල කළ අතර ය ර පය සම ජ ව ය හය ව නස කරන ලද එය ර ම ණ කත ල ක පල ල වලට තදබල පහරක ව අතර ය ද ව වන ප ටර ට යන ය චකයන හ ල ද ර ර ග න හ ස ළ තරයන ට ප ළ ල ව වද හ ස ස ද ව මට ම ය හ ත ව ද න ක ජ වත ව ම අස ථ ර බව ර ග ත ර බව ස ම න යය ආක ර න ර ම ණය කළ අතර එමග න ද ඩ ක ම රන හ ග ය වන බ ක කස ය හ න ර පණය කර ඇත පර ද ම හ තක සඳහ ජ වත ව මට ප ද ගලයන ට බලප ම එල ල ව ණ