2015 නොවැම්බර් පැරිස් ප්‍රහාර යනු 2015 නොවැම්බර් 13 වැනිදා, සිකුරාදා, රාත්‍රියේ සිට 14 වැනිදා, සෙනසුරාදා, අලුයම දක්වා කාලය තුල ප්‍රංශයේ පැරිස් අගනුවර ස්ථාන කිහිපයකදී සිදුවූ වෙඩිතැබීම් සහ බෝම්බ පිපිරීම් මාලාවකි. (එදින ප්‍රංශ වේලාවෙන්) 13 වැනිදා ප.ව. 9:16 සිට කණ්ඩායම් 3ක් විසින් පැරීසියේ විවිධ ස්ථාන වලදී එකිනෙකට වෙනස් ප්‍රහාර 6ක් දියත් කරන ලදී: එක් ප්‍රහාරයකදී මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් 3ක්ද, තවත් ප්‍රහාරයකදී එක් මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමක්ද, තවත් ප්‍රහාර 4ක් ලෙස සිදුකල වෙඩිතැබීම් 4ක්ද සිදුවිය. එයින් එක් බෝම්බ පිපිරීමක් උතුරු පැරීසියේ ශාන්ත ඩෙනිස් උපනගරයේ ක්‍රීඩාංගනය අසලදී සිදුවිය. එය සිදුවන අවස්ථාවේ ප්‍රංශ ජනාධිපති ද එහි පැවති ජර්මනිය සහ ප්‍රංශය අතර පාපන්දු තරඟයක් නරඹමින් සිටියේය. පිපිරීමත් සමග ඔහුව වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කරන ලදී. වඩාත් බරපතලම සිදුවීම වූයේ සිදුවූ වෙඩි තැබීමය. එහිදී සිදුවූ ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුම අවසන් වූයේ 14 වෙනිදා අලුයම 12:58 ට ය.
2015 නොවැම්බර් පැරිස් ප්‍රහාර | |
---|---|
පැරිස් නගරයේ ප්‍රහාර එල්ල වූ ස්ථාන සහ එම ප්‍රහාර එල්ල වූ අනුපිලිවෙල | |
ස්ථානය | පැරීසිය, ප්‍රංශය ශාන්ත ඩෙනිස්, ප්‍රංශය 1: ක්‍රීඩාංගනය අසල 2: Rue Bichat and rue Alibert (Le Petit Cambodge, Le Carillon) |
දිනය | 2015 නොවැම්බර් 13-14 ප.ව. 9:16, 2015 නොවැම්බර් 13 – පෙ.ව. 12:58, 2015 නොවැම්බර් 14 () |
ප්‍රහාර මාදිලිය | , , , |
ආයුධය(න්) |
|
මරණ | සිවිල් වැසියන් 130 ප්‍රහාරකයින් 7 |
අපරාධකරුවෝ | ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය (ISIS / ISIL) |
චේතනාව | ඉස්ලාමීය අන්තවාදය |
සමස්ථ ප්‍රහාර මාලාවෙන් 130 දෙනෙකු මියගියහ. එයින් වැඩිම පිරිසක්, එනම් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ සිදුවූ වෙඩි තැබීමෙනි. 368 දෙනෙකු මෙම ප්‍රහාර මාලාවෙන් තුවාල ලබා රෝහල් ගත කළහ. එයින් 80කගේ පමණ තත්වය බරපතල විය. මියගිය සිවිල් වැසියන් 130 දෙනාට අමතරව ත්‍රස්ත ප්‍රහාරය සිදුකල 7 දෙනෙකු, ඔවුන් විසින්ම මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන් සමහරකගේ සිරුරු අසල තිබී සිරියානු සහ ඊජිප්තු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් හමුවිය. පැරිස් වේලාවෙන් 13 වැනිදා ප.ව. 11:58 ට ජාතිය ඇමතූ ප්‍රංශ ජනාධිපති හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළේය. එමෙන්ම ප්‍රංශයේ දේශසීමා සහ ගුවන්තොටුපලවල් ද වසා දැමිණි. දින ගණනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත්කෙරිණි.
නොවැම්බර් 14 වෙනිදා දහවල් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදීන් විසින් ප්‍රහාරයේ වගකීම භාරගත්හ.දෙවන ලෝක යුද්ධයට පසු ප්‍රංශය මුහුණ දුන් බරපතලම ත්‍රස්ත ප්‍රහාරය මෙය වන අතර වලට පසු යුරෝපයේ සිදුවූ දරුණුම ත්‍රස්ත ක්‍රියාවද වේ.
2015 ඔක්තෝබර් මාසයේ සිට ප්‍රංශය විසින් සිරියාවේ සහ අනෙකුත් මැදපෙරදිග රටවල ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. ප්‍රංශයට මෙම ප්‍රහාර මාලාව එල්ල කිරීමට හේතුව ලෙස ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදීන් පෙන්වා දුන්නේ ට සහ ප්‍රංශය මැදිහත් වීමයි. මෙම ප්‍රහාර මාලාවේ වගකීම භාරගැනීමත් සමගම ඊට සති කිහිපයකට පෙර කාලය තුල සිදුවූ ත්‍රස්ත ක්‍රියා රැසක වගකීම ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදීන් විසින් භාරගැනුනි. ඔක්තෝබර් 30 වැනිදා සිදුවූ යානය උඩුගුවනේදී පුපුරුවාහැරීම සහ නොවැම්බර් 11 වැනිදා ලෙබනනයේ බීරූට් අගනුවර සිදුවූ ඒ අතර වේ.
මෙම ප්‍රහාරය හෙලා දකිමින් ලෝක නායකයෝ සහ සාමාන්‍ය ජනතාවද සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රකාශ නිකුත් කළහ. 14 වෙනිදා අලුයම පැරිස් නුවර ආලෝකය නිවා දැමුණු අතර දින කිහිපයක් දක්වා එය සංචාරකයන්ට වසා තැබිණි. එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල, , නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඇතුළු ලොව පුරා ප්‍රසිද්ධ ගොඩනැගිලි රැසක් ප්‍රංශ ධජයේ වර්ණ වලින් ආලෝකවත් කෙරිණි. මෙම ප්‍රහාර මාලාවට පිළිතුරු ලෙස ප්‍රංශය විසින් නොවැම්බර් 15 වැනිදා හි පිහිටි ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළහ.
මෙම ප්‍රහාර එල්ල කල ප්‍රහාරකයින් සෙවීමේ මෙහෙයුම් වහාම ආරම්භ විය. නොවැම්බර් 18 වෙනිදා අලුයම ප්‍රංශ පොලිස් විශේෂ වැටලීම් ඒකකයක් විසින් පැරීසියේ උතුරු උපනගරයක් වන ශාන්ත ඩෙනිස් හි නිවාස සංකීර්ණයක් වටලන ලදී. එහිදී පැය කිහිපයක වෙඩි හුවමාරුවකින් පසු මෙම ප්‍රහාරයේ මහමොලකරු ලෙස සැලකෙන අබ්දෙල්හමීඩ් අබාවුද් නැමැත්තා ජීවිතක්ෂයට පත්විය. එහිදී ඔහුගේ ඥාති සොහොයුරියක් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගැනීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය. තවත් සැකකරුවන් 8 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි. පොලිස් නිල සුනඛයෙක් සහ නිලධාරීන් 5 දෙනෙකු එහිදී තුවාල ලැබූහ.
මෙම ප්‍රහාර මාලාවෙන් පසු, ඊට සම්බන්ධ යැයි සැකකෙරෙන සලාහ් අබ්දෙසලාම් නමැති 26 හැවිරිදි බෙල්ජියන් ජාතිකයා සහ තවත් ත්‍රස්තයින් සොයා බෙල්ජියම පුරා සෙවීමේ මෙහෙයුම් වහාම ඇරඹිණි. ඔහුගේ එක් සොහොයුරෙක් වන බ්‍රහිම් මෙම ප්‍රහාර මාලාවේදී මියගියේය. ඔහුගේ තවත් සොහොයුරෙක් වන මොහොමඩ් නොවැම්බර් 14 වැනිදා බ්‍රසල්ස් නුවරදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර නිදහස් කරන ලදී. මෙම ත්රස්තවාදීන්ගෙන් බ්‍රසල්ස් නගරයටද ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු තොරතුරු මත පැරිස් ප්‍රහාර මාලාවෙන් පසු එළඹුණු දින කිහිපයක කාලය තුල බ්‍රසල්ස් නගරයේද ආරක්ෂාව තර කරන ලදී.
මූලාශ්‍ර
- "Paris attacks: More than 100 killed in gunfire and blasts, French media say". CNN International. 14 November 2015. සම්ප්‍රවේශය 14 November 2015.
- "ISIS claims responsibility of Paris attacks". CNN. සම්ප්‍රවේශය 14 November 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2015 න ව ම බර ප ර ස ප රහ ර යන 2015 න ව ම බර 13 ව න ද ස ක ර ද ර ත ර ය ස ට 14 ව න ද ස නස ර ද අල යම දක ව ක ලය ත ල ප ර ශය ප ර ස අගන වර ස ථ න ක හ පයකද ස ද ව ව ඩ ත බ ම සහ බ ම බ ප ප ර ම ම ල වක එද න ප ර ශ ව ල ව න 13 ව න ද ප ව 9 16 ස ට කණ ඩ යම 3ක ව ස න ප ර ස ය ව ව ධ ස ථ න වලද එක න කට ව නස ප රහ ර 6ක ද යත කරන ලද එක ප රහ රයකද මර ග න ම ර න බ ම බ ප ප ර ම 3ක ද තවත ප රහ රයකද එක මර ග න ම ර න බ ම බ ප ප රව මක ද තවත ප රහ ර 4ක ල ස ස ද කල ව ඩ ත බ ම 4ක ද ස ද ව ය එය න එක බ ම බ ප ප ර මක උත ර ප ර ස ය ශ න ත ඩ න ස උපනගරය ක ර ඩ ගනය අසලද ස ද ව ය එය ස ද වන අවස ථ ව ප ර ශ ජන ධ පත ද එහ ප වත ජර මන ය සහ ප ර ශය අතර ප පන ද තරඟයක නරඹම න ස ට ය ය ප ප ර මත සමග ඔහ ව වහ ම එම ස ථ නය න ඉවත ක ර මට ආරක ෂක න ලධ ර න කටය ත කරන ලද වඩ ත බරපතලම ස ද ව ම ව ය ස ද ව ව ඩ ත බ මය එහ ද ස ද ව ප ර ණ ඇපකර වන බ ර ග න ම ම හ ය ම අවසන ව ය 14 ව න ද අල යම 12 58 ට ය 2015 න ව ම බර ප ර ස ප රහ රප ර ස නගරය ප රහ ර එල ල ව ස ථ න සහ එම ප රහ ර එල ල ව අන ප ල ව ලස ථ නයප ර ස ය ප ර ශය ශ න ත ඩ න ස ප ර ශය 1 ක ර ඩ ගනය අසල 2 Rue Bichat and rue Alibert Le Petit Cambodge Le Carillon 3 Rue de la Fontaine au Roi Casa Nostra 4 5 Rue de Charonne La Belle Equipe තර සලක ණ වල න ද ක ව න ය ස ව ධ නව ස ද ව මර ග න ම ර න බ ම බ ප ප ර ම ව ද නය2015 න ව ම බර 13 14 ප ව 9 16 2015 න ව ම බර 13 ප ව 12 58 2015 න ව ම බර 14 ප රහ ර ම ද ල ය ආය ධය න රය ෆල ත වක ක මරණස ව ල ව ස යන 130 ප රහ රකය න 7අපර ධකර ව ඉර කය සහ ල වන තය ඉස ල ම ය ර ජ යය ISIS ISIL ච තන වඉස ල ම ය අන තව දය සමස ථ ප රහ ර ම ල ව න 130 ද න ක ම යග යහ එය න ව ඩ ම ප ර සක එනම 89 ද න ක ජ ව තක ෂයට පත ව ය ස ද ව ව ඩ ත බ ම න 368 ද න ක ම ම ප රහ ර ම ල ව න ත ව ල ලබ ර හල ගත කළහ එය න 80කග පමණ තත වය බරපතල ව ය ම යග ය ස ව ල ව ස යන 130 ද න ට අමතරව ත රස ත ප රහ රය ස ද කල 7 ද න ක ඔව න ව ස න ම මර ග න ම ර න බ ම බ ප ප ර ව ග න ම න ජ ව තක ෂයට පත ව හ ඔව න සමහරකග ස ර ර අසල ත බ ස ර ය න සහ ඊජ ප ත ව ය ජ ව ද ශ ගමන බලපත ර ක හ පයක හම ව ය ප ර ස ව ල ව න 13 ව න ද ප ව 11 58 ට ජ ත ය ඇමත ප ර ශ ජන ධ පත හද ස තත වයක ප රක ශයට පත කළ ය එම න ම ප ර ශය ද ශස ම සහ ග වන ත ට පලවල ද වස ද ම ණ ද න ගණනක ශ ක ක ලයක ද ප රක ශයට පත ක ර ණ න ව ම බර 14 ව න ද දහවල ඉස ල ම ර ජ ය ත රස තව ද න ව ස න ප රහ රය වගක ම භ රගත හ ද වන ල ක ය ද ධයට පස ප ර ශය ම හ ණ ද න බරපතලම ත රස ත ප රහ රය ම ය වන අතර වලට පස ය ර පය ස ද ව දර ණ ම ත රස ත ක ර ය වද ව 2015 ඔක ත බර ම සය ස ට ප ර ශය ව ස න ස ර ය ව සහ අන ක ත ම දප රද ග රටවල ඉස ල ම ර ජ ය ත රස තව ද ඉලක ක ව ත ග වන ප රහ ර එල ල කළ ය ප ර ශයට ම ම ප රහ ර ම ල ව එල ල ක ර මට හ ත ව ල ස ඉස ල ම ර ජ ය ත රස තව ද න ප න ව ද න න ට සහ ප ර ශය ම ද හත ව මය ම ම ප රහ ර ම ල ව වගක ම භ රග න මත සමගම ඊට සත ක හ පයකට ප ර ක ලය ත ල ස ද ව ත රස ත ක ර ය ර සක වගක ම ඉස ල ම ර ජ ය ත රස තව ද න ව ස න භ රග න න ඔක ත බර 30 ව න ද ස ද ව ය නය උඩ ග වන ද ප ප ර ව හ ර ම සහ න ව ම බර 11 ව න ද ල බනනය බ ර ට අගන වර ස ද ව ඒ අතර ව ම ම ප රහ රය හ ල දක ම න ල ක න යකය සහ ස ම න ය ජනත වද සම ජ ජ ල ව බ අඩව හරහ ප රක ශ න ක ත කළහ 14 ව න ද අල යම ප ර ස න වර ආල කය න ව ද ම ණ අතර ද න ක හ පයක දක ව එය ස ච රකයන ට වස ත බ ණ එක සත ජනපද ක ප ටල ග ඩන ග ල ල න ව ය ර ක ල ක ව ළඳ මධ යස ථ නය ඇත ළ ල ව ප ර ප රස ද ධ ග ඩන ග ල ර සක ප ර ශ ධජය වර ණ වල න ආල කවත ක ර ණ ම ම ප රහ ර ම ල වට ප ළ ත ර ල ස ප ර ශය ව ස න න ව ම බර 15 ව න ද හ ප හ ට ඉස ල ම ර ජ ය ත රස තව ද ඉලක ක ව ත ග වන ප රහ ර එල ල කළහ ම ම ප රහ ර එල ල කල ප රහ රකය න ස ව ම ම හ ය ම වහ ම ආරම භ ව ය න ව ම බර 18 ව න ද අල යම ප ර ශ ප ල ස ව ශ ෂ ව ටල ම ඒකකයක ව ස න ප ර ස ය උත ර උපනගරයක වන ශ න ත ඩ න ස හ න ව ස ස ක ර ණයක වටලන ලද එහ ද ප ය ක හ පයක ව ඩ හ වම ර වක න පස ම ම ප රහ රය මහම ලකර ල ස ස ලක න අබ ද ල හම ඩ අබ ව ද න ම ත ත ජ ව තක ෂයට පත ව ය එහ ද ඔහ ග ඥ ත ස හ ය ර යක මර ග න ම ර න බ ම බයක ප ප ර ව ග න ම න ජ ව තක ෂයට පත ව ව ය තවත ස කකර වන 8 ද න ක ප ල ස ය ව ස න අත අඩ ග වට ග න ණ ප ල ස න ල ස නඛය ක සහ න ලධ ර න 5 ද න ක එහ ද ත ව ල ල බ හ ම ම ප රහ ර ම ල ව න පස ඊට සම බන ධ ය ය ස කක ර න සල හ අබ ද සල ම නම ත 26 හ ව ර ද බ ල ජ යන ජ ත කය සහ තවත ත රස තය න ස ය බ ල ජ යම ප ර ස ව ම ම හ ය ම වහ ම ඇරඹ ණ ඔහ ග එක ස හ ය ර ක වන බ රහ ම ම ම ප රහ ර ම ල ව ද ම යග ය ය ඔහ ග තවත ස හ ය ර ක වන ම හ මඩ න ව ම බර 14 ව න ද බ රසල ස න වරද අත අඩ ග වට ග න ප රශ න කර න දහස කරන ලද ම ම ත රස තව ද න ග න බ රසල ස නගරයටද ප රහ රයක එල ල ව ය හ ක බවට ල බ ණ ත රත ර මත ප ර ස ප රහ ර ම ල ව න පස එළඹ ණ ද න ක හ පයක ක ලය ත ල බ රසල ස නගරය ද ආරක ෂ ව තර කරන ලද ම ල ශ ර Paris attacks More than 100 killed in gunfire and blasts French media say CNN International 14 November 2015 සම ප රව ශය 14 November 2015 ISIS claims responsibility of Paris attacks CNN සම ප රව ශය 14 November 2015