1896 ගිම්හාන ඔලිම්පික් (නිලවශයෙන් Games of the I Olympiad ලෙස හඳුන්වනු ලබන), 1896 අප්‍රේල් 6 සිට 15 දක්වා ග්‍රීසියේ ඇතැන්ස්හිදී පැවැත්වුණු බහු-ක්‍රීඩා ඉසව්වකි (multi-sport event). එය පළමු නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. ඔලිම්පික් ක්‍රීඩාවල ආරම්භය පුරාණ ග්‍රීසියේ සිදුවූ බැවින් නූතන ක්‍රීඩා උළෙලේ සමාරම්භයට ද සුදුසුම ස්ථානය ලෙස ඇතැන්ස් සලකනු ලැබූ අතර 1894 ජුනි 23 වැනි දින ප්‍රංශ ජාතික ගුරුවරයෙකු හා ඉතිහාසඥයෙකු වූ පියරේ ඩි ක්යුබර්ටින් විසින් සංවිධානය කල සම්මේලනයකදී එය ඒකච්ඡන්දයෙන් තෝරා ගනු ලැබුහ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) ද මෙම සම්මේලනයේදී පිහිටුවන ලදී.
සත්කාරක නගරය | ඇතන්ස්, ග්‍රීසිය |
---|---|
සහභාගී වන ජාතීන් | 14 |
ඉසව් | 43 in 9 |
සමාරම්භක උත්සවය | අප්‍රේල් 6 |
අවසන් දින උත්සවය | අප්‍රේල් 15 |
බොහෝ දුෂ්කරතා සහ අවහිරතා මධ්‍යයේ වුවද 1896 ඔලිම්පික් ක්‍රීඩා උළෙල අති සාර්ථක වූවක් ලෙස සැලකේ. එම කාලයේදී පැවති ඕනෑම ක්‍රීඩා උළෙලක් අතුරින් විශාලතම අන්තර්ජාතික සහභාගිත්වය මෙයට ලැබුණි. එකල පැවති එකම ඔලිම්පික් ක්‍රීඩාංගනය වූ පැනතිනයිකෝ ක්‍රීඩාංගනය තරඟ නැරඹීමට රොක් වූ ප්රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියේය. ග්‍රීක ජාතිකයන් වඩාත්ම උසස් කොට සැලකුවේ තම රටේ ක්‍රීඩක සපයිරඩන් ලුවිස් විසින් ලැබූ මැරතන් විජයග්‍රහණයයි. ඉසව් 4ක් ජයග්‍රහණය කල ජර්මන් ජාතික මල්ලවපොර සහ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු වූ , වඩාත් සාර්ථකම ක්‍රීඩකයා විය.
ක්‍රීඩා උළෙලින් අනතුරුව ග්‍රීසියේ ජෝර්ජ් රජු සහ ඇතැන්ස් වෙත පැමිණි ඇමෙරිකානු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එක් වී මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් ද ඇතැන්ස්හිම පවත්වන්න යැයි ක්යුබර්ටින්ගෙන් සහ IOCයෙන් ඉල්ලුම් කලහ. කෙසේ වුවත් 1900 ගිම්හාන ඔලිම්පික් පැරිසියේදී පැවැත් වීමට ඒ වන විටත් සැලසුම් කොට තිබුණි. 2004 ගිම්හාන ඔලිම්පික් වන තෙක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැවත පැවැත් වීමට අවුරුදු 108ක් තිස්සේ ග්‍රීසියට ඉඩ නොලැබුණි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1896 ග ම හ න ඔල ම ප ක න ලවශය න Games of the I Olympiad ල ස හඳ න වන ලබන 1896 අප ර ල 6 ස ට 15 දක ව ග ර ස ය ඇත න ස හ ද ප ව ත ව ණ බහ ක ර ඩ ඉසව වක multi sport event එය පළම න තන ඔල ම ප ක ක ර ඩ උළ ලය ඔල ම ප ක ක ර ඩ වල ආරම භය ප ර ණ ග ර ස ය ස ද ව බ ව න න තන ක ර ඩ උළ ල සම රම භයට ද ස ද ස ම ස ථ නය ල ස ඇත න ස සලකන ල බ අතර 1894 ජ න 23 ව න ද න ප ර ශ ජ ත ක ග ර වරය ක හ ඉත හ සඥය ක ව ප යර ඩ ක ය බර ට න ව ස න ස ව ධ නය කල සම ම ලනයකද එය ඒකච ඡන දය න ත ර ගන ල බ හ අන තර ජ ත ක ඔල ම ප ක කම ට ව IOC ද ම ම සම ම ලනය ද ප හ ට වන ලද Games of the I Olympiadසත ක රක නගරයඇතන ස ග ර ස යසහභ ග වන ජ ත න 14ඉසව 43 in 9සම රම භක උත සවයඅප ර ල 6අවසන ද න උත සවයඅප ර ල 15 බ හ ද ෂ කරත සහ අවහ රත මධ යය ව වද 1896 ඔල ම ප ක ක ර ඩ උළ ල අත ස ර ථක ව වක ල ස ස ලක එම ක ලය ද ප වත ඕන ම ක ර ඩ උළ ලක අත ර න ව ශ ලතම අන තර ජ ත ක සහභ ග ත වය ම යට ල බ ණ එකල ප වත එකම ඔල ම ප ක ක ර ඩ ගනය ව ප නත නය ක ක ර ඩ ගනය තරඟ න රඹ මට ර ක ව ප ර ක ෂකයන ග න ප ර ඉත ර ග ය ය ග ර ක ජ ත කයන වඩ ත ම උසස ක ට ස ලක ව තම රට ක ර ඩක සපය රඩන ල ව ස ව ස න ල බ ම රතන ව ජයග රහණයය ඉසව 4ක ජයග රහණය කල ජර මන ජ ත ක මල ලවප ර සහ ජ ම න ස ට ක ක ර ඩකය ක ව වඩ ත ස ර ථකම ක ර ඩකය ව ය ක ර ඩ උළ ල න අනත ර ව ග ර ස ය ජ ර ජ රජ සහ ඇත න ස ව ත ප ම ණ ඇම ර ක න ක ර ඩකයන ක හ ප ද න ක එක ව ම ළඟ ඔල ම ප ක ක ර ඩ උළ ලවල ද ඇත න ස හ ම පවත වන න ය ය ක ය බර ට න ග න සහ IOCය න ඉල ල ම කලහ ක ස ව වත 1900 ග ම හ න ඔල ම ප ක ප ර ස ය ද ප ව ත ව මට ඒ වන ව ටත ස ලස ම ක ට ත බ ණ 2004 ග ම හ න ඔල ම ප ක වන ත ක ඔල ම ප ක ක ර ඩ උළ ල න වත ප ව ත ව මට අව ර ද 108ක ත ස ස ග ර ස යට ඉඩ න ල බ ණ