පුරාණ සිංහල රාජධානියේ උප පාලන ඒකකයකි. කෝරළ 7 කින් සමන්විත විය. මෙහි සීමා වර්තමාන කුරුණෑගල පරිපාලන දිස්ත්රික්කයට තරමක් අනුරූපී වෙ.
උප බෙදීම්
මහනුවර යුගය
ඉහල දොළොස්පත්තුව
- 1. තිරගංදහය කෝරළේ
- 2. වෑඋඩ කෝරළේ
- 3. මාදුරු කෝරළේ
- 4. දෙගල්බොඩ කෝරළේ
පහල දොළොස්පත්තුව
- 5. කටුගම්පොල කෝරළේ
- 6. දේවමැද්දේ කෝරළේ
- 7. මාගල් කෝරළේ
ඉංග්රීසි යුගය
ඉංග්රීසීන් සිංහල රාජධානිය ගිවිසුමක් මගින් ලබාගත් පසු මෙම උප පාලන ඒකක පරිපාලන ඒකක බවට පත්කෙරිනි.
1. වෑඋඩවිල්ලි හත්පත්තුව
- තිරගංදහය කෝරළේ, වෑඋඩ කෝරළේ සහ මාදුරු කෝරළේ එක්කර සාදන ලදී
- වෑඋඩවිල්ලි හත්පත්තුව පහත කොට්ඨාශ වලින් සමන්විත වේ.
- තිරගම් දහය
- ගම් දහය
- ගම් නවය
- වෑ උඩ
- හේවාවිස්ස
- මාදුරේ ඉහළ විසිදෙක
2. හිරියාල හත්පත්තුව
- දෙගල්බොඩ කෝරළේ නම වෙනස්කිරීමෙන්
3. කටුගම්පොල හත්පත්තුව
- කටුගම්පොල කෝරළේ නම වෙනස්කිරීමෙන්
- කටුගම්පොල හත්පත්තුව පහත කෝරළ වලින් සමන්විත වේ.
- රැකෝ පත්තුව
- උඩපොල මැදලස්ස
- උඩපොළ ඕතොට
- මැද්දේකැටිය කටුගම්පොල
- කටුගම්පොල මැද පත්තුව
- පිටිගල් කෝරළය
- යටිකහ සහ අංගමු කෝරළය
4 දේවමැදි හත්පත්තුව
- දේවමැද්දේ කෝරළේ නම වෙනස්කිරීමෙන්
- දේවමැදි උඩකහ
- දේවමැදි ගම් දහය
- ගිරිතලාන් බලදොර ගම් දහය
- කිනියම
- දේවමැදි
- දේවමැදි වලගම්පත්තුව
- කප්පරගම සහ යගම්පත්තු කෝරළය
- යන කෝරළ වලින් දේවමැදි හත්පත්තුව සෑදී ඇත.
5. වන්නි හත්පත්තුව
- මාගල් කෝරළේ නම වෙනස්කිරීමෙන්
- වන්නි හත්පත්තුවේ කෝරළ
- මගුල් මැද
- ගං දහය
- මගුල් ඕතොට
- හතලිස් පහ
- ගං තිහ
- පහල විසි දෙක සහ ඔයෙන් එගොඩ කෝරළය
විශේෂ කරුණු
දඹදෙණි හත්පත්තුව වර්තමාන කුරුණෑගල පරිපාලන දිස්ත්රික්කයට අයත් වුවද අතීත සත්කෝරළයට අයත්ව තිබී නැත.
ආශ්රිත ලිපි
වැඩිදුර කියවීම්
- Journal of Dutch Burgher Union of Ceylon, July 1935
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර ණ ස හල ර ජධ න ය උප ප ලන ඒකකයක ක රළ 7 ක න සමන ව ත ව ය ම හ ස ම වර තම න ක ර ණ ගල පර ප ලන ද ස ත ර ක කයට තරමක අන ර ප ව උප බ ද ම මහන වර ය ගය ඉහල ද ළ ස පත ත ව 1 ත රග දහය ක රළ 2 ව උඩ ක රළ 3 ම ද ර ක රළ 4 ද ගල බ ඩ ක රළ පහල ද ළ ස පත ත ව 5 කට ගම ප ල ක රළ 6 ද වම ද ද ක රළ 7 ම ගල ක රළ ඉ ග ර ස ය ගය ඉ ග ර ස න ස හල ර ජධ න ය ග ව ස මක මග න ලබ ගත පස ම ම උප ප ලන ඒකක පර ප ලන ඒකක බවට පත ක ර න 1 ව උඩව ල ල හත පත ත ව ප රධ න ල ප ය 20වන ස යවස ප හ ටව ව උඩ ව ල ල සම පක ර සම ත ය යකඩ බඩ ව ළ ඳ ස ල හ ප ටත බ ත ත ය ත රග දහය ක රළ ව උඩ ක රළ සහ ම ද ර ක රළ එක කර ස දන ලද ව උඩව ල ල හත පත ත ව පහත ක ට ඨ ශ වල න සමන ව ත ව ත රගම දහය ගම දහය ගම නවය ව උඩ හ ව ව ස ස ම ද ර ඉහළ ව ස ද ක2 හ ර ය ල හත පත ත ව ප රධ න ල ප ය හ ර ය ල හත පත ත ව ද ගල බ ඩ ක රළ නම ව නස ක ර ම න 3 කට ගම ප ල හත පත ත ව කට ගම ප ල ක රළ නම ව නස ක ර ම න කට ගම ප ල හත පත ත ව පහත ක රළ වල න සමන ව ත ව ර ක පත ත ව උඩප ල ම දලස ස උඩප ළ ඕත ට ම ද ද ක ට ය කට ගම ප ල කට ගම ප ල ම ද පත ත ව ප ට ගල ක රළය යට කහ සහ අ ගම ක රළය4 ද වම ද හත පත ත ව ද වම ද ද ක රළ නම ව නස ක ර ම න ද වම ද උඩකහ ද වම ද ගම දහය ග ර තල න බලද ර ගම දහය ක න යම ද වම ද ද වම ද වලගම පත ත ව කප පරගම සහ යගම පත ත ක රළයයන ක රළ වල න ද වම ද හත පත ත ව ස ද ඇත dd dd 5 වන න හත පත ත ව ම ගල ක රළ නම ව නස ක ර ම න වන න හත පත ත ව ක රළ මග ල ම ද ග දහය මග ල ඕත ට හතල ස පහ ග ත හ පහල ව ස ද ක සහ ඔය න එග ඩ ක රළයව ශ ෂ කර ණ දඹද ණ හත පත ත ව වර තම න ක ර ණ ගල පර ප ලන ද ස ත ර ක කයට අයත ව වද අත ත සත ක රළයට අයත ව ත බ න ත ආශ ර ත ල ප ක ර ණ ගල පර ප ලන ද ස ත ර ක කයව ඩ ද ර ක යව ම Journal of Dutch Burgher Union of Ceylon July 1935