සිංහල භාෂාව ලිවීමට යොදාගන්නා අකුරු සිංහල අකුරු නම්වේ. සිංහල බ්රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එන නමුත්, වෙනත් බ්රාහ්මීය අක්ෂර සමග සසඳන විට විශාල වෙනස්කම් දක්වයි. මෙම හේතුව නිසා සිංහල යුනිකෝඩ් පිටුව අනෙක් අක්ෂර වල යුනිකෝඩ් පිටු වලට වෙනස් වෙයි.[]
සිංහල අකුරු | |
---|---|
වර්ගය | |
භාෂා | සිංහල |
කාල වකවානුව | c. 700–present |
මාතෘ ක්‍රම |
|
දූහිතෲ ක්‍රම | |
සහෝදර ක්‍රම | |
දිශානතිය | Left-to-right |
ISO 15924 | Sinh, 348 |
යුනිකේත අන්වර්ථ | Sinhala |
U+0D80–U+0DFF | |
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වෙයි. නිසි නොමැති විට, සංකේත වෙනුවට ඔබට දර්ශනය විය හැක. |
ඉතිහාසය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ශබ්ද කිරීම
සිංහල භාෂණයෙහි ස්වර ශබ්ද
පූර්ව මධ්‍ය අපර හ්‍රස්ව දීර්ඝ හ්‍රස්ව දීර්ඝ
- සංවෘත ඉ ඊ උ ඌ
- මධ්‍ය එ ඒ අ ඔ ඕ
- විවෘත ඇ ඈ අ ආ
සිංහල භාෂණයේ ව්‍යංජන ශබ්ද
- ඔෂඨජ
- දන්තජ
- මූර්ධන්ය
- තාලුජ
- කණ්ඨජ
- අපරකණඨජ
- නාසික්‍ය ම් න් ණ් ඤ් ඞ්
- ස්පර්ශ ප් බ් ඹ් ත් ද් ඳ් ට් ඩ් ඬ් ච් ජ් ඥ් ක් ග් ඟ්
- උෂ්ම ෆ් ස් ශ් හ්
- රේඵ ර්
- පාර්ශවීය ව් ල් ය්
ගැට ඇලපිල්ල එය සිදු
පිල්ලම්
ව්‍යංජන ස්වර හා මුසුවීම පෙන්වීමට යොදාගන්නා ස්වර ලකුණු පිල්ලම් හෙවත් පිලි නම්වේ.ච්
සිංහල යුනිකෝඩ්
සිංහල යුනිකෝඩ් පරාසය U+0D80 ... U+0DFF වෙයි.
0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | A | B | C | D | E | F | ||
D80 | | ඁ | ං | ඃ | | අ | ආ | ඇ | ඈ | ඉ | ඊ | උ | ඌ | ඍ | ඎ | ඏ | |
D90 | ඐ | එ | ඒ | ඓ | ඔ | ඕ | ඖ | | | | ක | ඛ | ග | ඝ | ඞ | ඟ | |
DA0 | ච | ඡ | ජ | ඣ | ඤ | ඥ | ඦ | ට | ඨ | ඩ | ඪ | ණ | ඬ | ත | ථ | ද | |
DB0 | ධ | න | | ඳ | ප | ඵ | බ | භ | ම | ඹ | ය | ර | | ල | | | |
DC0 | ව | ශ | ෂ | ස | හ | ළ | ෆ | | | | ් | | | | | ා | |
DD0 | ැ | ෑ | ි | ී | ු | | ූ | | ෘ | ෙ | ේ | ෛ | ො | ෝ | ෞ | ෟ | |
DE0 | | | | | | | ෦ | ෧ | ෨ | ෩ | ෪ | ෫ | ෬ | ෭ | ෮ | ෯ | |
DF0 | | | ෲ | ෳ | ෴ | | | | | | | | | | | |
වෙනත් භාෂා ලිවීමට යොදැගැනීම
- සිංහල භාෂාව පරිහරණය කරන්නන් විසින් පාලි සහ සංස්කෘත භාෂාව ලිවීමටද සිංහල අකුරු භාවිතා කරයි. 21 වන සිංයවසේ සිට ශ්‍රි ලංකාව තුල ඉංග්‍රීසී බස ලිවීමටද ඉඳහිට සිංහල අකුරු යොදාගැනේ.
උදාහරණ:
- Apple -ඇපල්
පාලි සහ සංස්කෘත භාෂා සිංහල භාෂාවට බලපෑ ප්‍රබල මව් භාෂා දෙකකි. මෙම මවු භාෂාවල වචන එදිනෙද සිංහල භාෂක පිරිස අතර භාවිත වන අතර එම වචන සිංහල අයුරින් සිංහල අක්ෂර භාවිත කොට සන්නිවේදනයේදී භාවිත කෙරෙයි. එසේම සිංහල විද්‍යාර්ථයින් පාලි භාෂාවටම වෙනම අක්ෂර ක්‍රමයක් නොමැති නිසා පාලි භාෂාව ඉගැනීමේදී ඒවා පාලි වචන සිංහල අකුරින් ලියන අතර සංස්කෘත භාෂාව ඉගෙනීමේ පහසුව හෝ දේවනගරි අක්ෂර නොදැනුවත්කම නිසා නැතහොත් සන්නිවේදන පහසුව සඳහාද සිංහල භාෂක පිරිස් සංස්කෘත භාෂාවේ වචන සිංහල අකුරින් ලියති.
උදා :-
සිංහල අකුරින් ලියූ පාලි පාලි වචන
සජ්ඣායනා
අට්ඨකතා
විපස්සනා
සිංහල අකුරින් ලියූ සංස්කෘත වචන
නෛසර්ගික
දුඃඛ
නයති
සිංහල ඉලක්කම්
නවතම අධ්‍යයනයන් තුළින සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇත.මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂි ලැබේ.පසුකාලීනව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.
ආශ්රිත ලිපි
යොමුව
සටහන්
තව දුර කියවීමට
බැහැර පිටු
- සිංහල යුනිකෝඩ් 2007-10-29 at the Wayback Machine
- සිංහල යුනිකෝඩ් සමූහය 2007-09-27 at the Wayback Machine
- සිංහල යුනිකෝඩ් සඟරාව 2006-11-01 at the Wayback Machine
- Download සිංහල යුනිකෝඩ් 2006-07-19 at the Wayback Machine
- සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගැනීමට 2010-09-26 at the Wayback Machine
- සිංහල හෝඩිය 2009-08-06 at the Wayback Machine
- Omniglot සිංහල පිටුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස හල භ ෂ ව ල ව මට ය ද ගන න අක ර ස හල අක ර නම ව ස හල බ ර හ ම ය අක ෂර අබ ග ඩ වල න ප වත එන නම ත ව නත බ ර හ ම ය අක ෂර සමග සසඳන ව ට ව ශ ල ව නස කම දක වය ම ම හ ත ව න ස ස හල ය න ක ඩ ප ට ව අන ක අක ෂර වල ය න ක ඩ ප ට වලට ව නස ව ය තහව ර කර න ම ත ස හල අක ර වර ගයඅබ ග ඩ භ ෂ ස හලක ල වකව න වc 700 presentම ත ක රමSouthern branchස හල අක ර ද හ ත ක රමසහ දර ක රමද ශ නත යLeft to rightISO 15924Sinh 348ය න ක ත අන වර ථSinhalaU 0D80 U 0DFFම ම ල ප ය හ IPA ෆ නට ක ස ක ත ඇත ළත ව ය න ස න ම ත ව ට ස ක ත ව න වට ඔබට දර ශනය ව ය හ ක ඉත හ සයම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක ශබ ද ක ර මස හල භ ෂණය හ ස වර ශබ ද ප ර ව මධ ය අපර හ රස ව ද ර ඝ හ රස ව ද ර ඝ ස ව ත ඉ ඊ උ ඌ මධ ය එ ඒ අ ඔ ඕ ව ව ත ඇ ඈ අ ආස හල භ ෂණය ව ය ජන ශබ ද ඔෂඨජ දන තජ ම ර ධන ය ත ල ජ කණ ඨජ අපරකණඨජන ස ක ය ම න ණ ඤ ඞ ස පර ශ ප බ ඹ ත ද ඳ ට ඩ ඬ ච ජ ඥ ක ග ඟ උෂ ම ෆ ස ශ හ ර ඵ ර ප ර ශව ය ව ල ය ග ට ඇලප ල ල එය ස ද ප ල ලම ප රධ න ල ප ය ස හල ප ල ලම ව ය ජන ස වර හ ම ස ව ම ප න ව මට ය ද ගන න ස වර ලක ණ ප ල ලම හ වත ප ල නම ව ච ස හල ය න ක ඩ ස හල ය න ක ඩ පර සය U 0D80 U 0DFF ව ය 0 1 2 3 4 5 6 7 8 9 A B C D E FD80 අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ ඏD90 ඐ එ ඒ ඓ ඔ ඕ ඖ ක ඛ ග ඝ ඞ ඟDA0 ච ඡ ජ ඣ ඤ ඥ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ දDB0 ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල DC0 ව ශ ෂ ස හ ළ ෆ DD0 DE0 ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯DF0 ව නත භ ෂ ල ව මට ය ද ග න මඉ ග ර ස භ ෂ ව ල ව මට ස හල අක ර ය ද ඇත අය ර ස හල භ ෂ ව පර හරණය කරන නන ව ස න ප ල සහ ස ස ක ත භ ෂ ව ල ව මටද ස හල අක ර භ ව ත කරය 21 වන ස යවස ස ට ශ ර ල ක ව ත ල ඉ ග ර ස බස ල ව මටද ඉඳහ ට ස හල අක ර ය ද ග න උද හරණ Apple ඇපල ප ල සහ ස ස ක ත භ ෂ ස හල භ ෂ වට බලප ප රබල මව භ ෂ ද කක ම ම මව භ ෂ වල වචන එද න ද ස හල භ ෂක ප ර ස අතර භ ව ත වන අතර එම වචන ස හල අය ර න ස හල අක ෂර භ ව ත ක ට සන න ව දනය ද භ ව ත ක ර ය එස ම ස හල ව ද ය ර ථය න ප ල භ ෂ වටම ව නම අක ෂර ක රමයක න ම ත න ස ප ල භ ෂ ව ඉග න ම ද ඒව ප ල වචන ස හල අක ර න ල යන අතර ස ස ක ත භ ෂ ව ඉග න ම පහස ව හ ද වනගර අක ෂර න ද න වත කම න ස න තහ ත සන න ව දන පහස ව සඳහ ද ස හල භ ෂක ප ර ස ස ස ක ත භ ෂ ව වචන ස හල අක ර න ල යත උද ස හල අක ර න ල ය ප ල ප ල වචන සජ ඣ යන අට ඨකත ව පස සන ස හල අක ර න ල ය ස ස ක ත වචන න සර ග ක ද ඛ නයත ස හල ඉලක කම ප රධ න ල ප ය ස හල ඉලක කම නවතම අධ යයනයන ත ළ න ස හලයට ආව ණ ක ව ඉලක කම ස ය ග න ඇත ඈත අත තය ස ට ම ම ම ඉලක කම භ ව ත ක ට ඇත මහන වර ය ගය ත ක ම ම ම ඉලක කම භ ව ත ක ට ඇත බවට ස ක ෂ ල බ පස ක ල නව ප ත ග ස ලන ද ස ඉ ග ර ස බලප ම න හ න ද අර බ ඉලක කම හද න ව ද මත සමග ස හල ඉලක කම අභ වයට ග ස ඇත නම ත ස හල ය න ක ඩ මග න න වත ස හල ඉලක කම කරල යට ප ම ණ ඇත ආශ ර ත ල ප ස හල හ ඩ ස හල භ ෂ වය ම වසටහන තව ද ර ක යව මටබ හ ර ප ට ස හල ය න ක ඩ 2007 10 29 at the Wayback Machine ස හල ය න ක ඩ සම හය 2007 09 27 at the Wayback Machine ස හල ය න ක ඩ සඟර ව 2006 11 01 at the Wayback Machine Download ස හල ය න ක ඩ 2006 07 19 at the Wayback Machine ස හල ය න ක ඩ ස ථ පනය කරග න මට 2010 09 26 at the Wayback Machine ස හල හ ඩ ය 2009 08 06 at the Wayback Machine Omniglot ස හල ප ට ව