එදිනෙදා ජීවිතයේදී අපි හොදින් දන්නා හදුනන දේවල් පිළිබදව දාර්ශනිකව - ගැඹුරෙන් - සිතා බැලීමෙදී එහි අර්ථය පිළිබදව හාත්පසින්ම වෙනස් දැක්මක් උදාවේ.
"විශේෂයන් (particulars) වන ජම්බුගෙඩිය, ලියුම් පෙට්ටිය, එරබුදු මල, මොටර් රථය යනාදිය ලොව පවතින වස්තු විශේෂයෝ වෙති. එහෙත් 'රතුපාට' එවැන්නක් නොව සාමාන්‍යයකි (universal).මේ සාමාන්‍යය විශේෂයක් නොවේ. සාමාන්‍යයයන් කිසි ස්ථානයක පවතින ද්‍රව්‍ය වස්තූහුද නොවෙති. එසේ නම්, මෙවැනි සාමාන්‍යයන්ගෙන් ඇති ප්‍රයෝජනය කිම? යන්න, දර්ශනයේ සාමාන්‍ය පිළිබද ගැටලුව නම් වේ."[1]
- කලන්සූරිය ඒ.ඩී.පී, නූතන බටහිර දර්ශනය.
- https://en.wikipedia.org/wiki/Problem_of_universals
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එද න ද ජ ව තය ද අප හ ද න දන න හද නන ද වල ප ළ බදව ද ර ශන කව ග ඹ ර න ස ත බ ල ම ද එහ අර ථය ප ළ බදව හ ත පස න ම ව නස ද ක මක උද ව ව ශ ෂයන particulars වන ජම බ ග ඩ ය ල ය ම ප ට ට ය එරබ ද මල ම ටර රථය යන ද ය ල ව පවත න වස ත ව ශ ෂය ව ත එහ ත රත ප ට එව න නක න ව ස ම න යයක universal ම ස ම න යය ව ශ ෂයක න ව ස ම න යයයන ක ස ස ථ නයක පවත න ද රව ය වස ත හ ද න ව ත එස නම ම ව න ස ම න යයන ග න ඇත ප රය ජනය ක ම යන න දර ශනය ස ම න ය ප ළ බද ග ටල ව නම ව 1 කලන ස ර ය ඒ ඩ ප න තන බටහ ර දර ශනය https en wikipedia org wiki Problem of universals