වොරියර් බෙක් දොං-සූ (කොරියානු: 무사 백동수; ප්‍රරෝ: මුසා බෙක් දොං-සු) යනු 2011 දකුණු කොරියානු ප්‍රබන්ධ ඓතිහාසික කතාමාලාවක් වන අතර, එහි ප්‍රධාන චරිත නිරූපණය , , , , සහ විසින් සිදුකොට ඇත. මෙය SBS නාළිකාව ඔස්සේ 2011 ජූලි 4 සිට ඔක්තෝබර් 10 වනදා දක්වා සඳුදා සහ අඟහරුවාදා දිනවල 21:55ට කථාංග 29කින් යුක්තව විකාශය කරන ලදී. මෙය 2010දී ප්‍රකාශයට පත් වූ චිත්රකථාවක් වූ ලී ජේ-හොන්ගේ Honorable Baek Dong-soo ඇසුරෙන් නිමවා ඇත. මෙමගින් ජොසොන් රාජවංශයේ ඓතිහාසික චරිතයක් වූ අසිපත්කරුවකු සහ ජනතා වීරයකු බවට පත් වූ අයුරු නිරූපිත ය. එසේම බෙක් ජොංජෝ රජු විසින් පත්කරන ලද නම් වූ ප්‍රධාන යුධ කෘතියෙහි කතුවරයින් තිදෙනාගෙන් එක් අයෙකි. ජොසොන් රාජවංශයේ දේශපාලන පක්ෂ අතර, එනම් ජොංජෝ රජු, තානාපති, ජපන් අසිපත්කරු කෙන්සෝ, සහ ඝාතක හ්යුක්සා චොරොං වැන්නවුන්ගේ බල අරගල මැදින් දිවෙන මේ කතාමාලාව සහෝදරත්වය, මිත්‍රත්වය, පාක්ෂිකභාවය සහ ගෞරවය පිළිබඳ කරුණු රැසක් අපට හෙළිකරයි.
වොරියර් බෙක් දොං-සූ | |
---|---|
වොරියර් බෙක් දොං-සූ සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | The Warrior, Baek Dong-soo |
ප්‍රභේදය | නාට්‍ය |
මත පදනම්ව | ලී ජේ-හොන්ගේ ඔනරබල් බෙක් දොං-සූ ඇසුරෙනි |
රචනය කලේ | ක්වොන් සූන්-ක්යු |
අධ්‍යක්ෂණය කලේ | ලී හ්යුන්-ජික් කිම් හොං-සුන් |
රඟපෑම | |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 30 |
නිෂ්පාදනය | |
ස්ථානය(න්) | කොරියාව |
ධාවන කාලය | සඳුදා සහ අඟහරුවාදා 21:55ට (KST) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝල් විකාශන පද්ධතිය |
මුල් ධාවනය | 4 ජූලි 2011 | – 10 ඔක්තෝබර් 2011
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | ලයි ටු මී |
අනුගමනය වනුයේ | අ තවුසන්ඩ් ඩේ’ස් ප්‍රොමිස් |
බාහිර සබැඳි | |
SBS නිල වෙබ්අඩවිය |
චරිත නිරූපණය
- , ලෙස
- , ළමා දොං-සූ ලෙස
- නිදහස් අසිපත්කරුවකු වන මොහු රාජකීය ආරක්ෂකයකු ලෙස සිය වගකීම මෙහෙයවයි.
- , යෝ වූන් ලෙස
- , ළමා වූන් ලෙස
- යෝ චෝ-සංගේ පුත්‍රයායි. දොං-සූගේ මිතුරා වේ. ඔහු යූ ජි-සුන්ට ප්‍රියකරයි.
- , හ්වැං ජින්-ජූ ලෙස
- , ළමා ජින්-ජූ ලෙස
- ජි සහ කිම් ග්වං-තේක්ගේ දියණියයි. දොං-සූගේ ළමා වියේ මිතුරියකි.
- , යූ ජි-සුන් ලෙස
- , ළමා ජි-සුන් ලෙස
- සදෝ කුමරුගේ උපබිසවකි. පසුව දොං-සූ සහ වූන්ට ඇය ප්‍රියකරයි.
- , ජොංජෝ රජු ලෙස
- , චුන් ලෙස
- ශයුක්සා චොරොං ඝාතක කල්ලියේ නායකයායි. යෝ වූන්ගේ ගුරුවරයායි.
- , කිම් ග්වං-තෙක් ලෙස
- ජොසොන්හි ඉහළම අසිපත්කරුවායි, දොං-සූගේ ගුරුවරයායි.
- , හ්යුක් සා-මෝ ලෙස
- දොං-සූව හදාවඩා ගන්නා තැනැත්තායි.
- , ජං දේ-ප්යෝ ලෙස
- දොං-සූ, වූන් සහ චෝ-රිප් සටන්කලාව උගත් පුහුණු කඳවුරේ නායකයායි.
- ලී ජින්-ආ, ජං-මි ලෙස
- හ්යුක් සා-මෝගේ පෙම්වතියයි.
- , කිරුළහිමි සදෝ කුමරු ලෙස
- , ජි / ගා-ඔක් ලෙස
- අසිපත්කාරිණියකි. චුන් සහ කිම් ග්වං-තෙක්ගේ හදවත දිනාගන්නී ය. ජින්-ජූගේ මවයි.
- , ඉන් ලෙස
- චොන් සහ ජිට අමතරව හ්යුක්ෂා චොරොංහි නායකයින් තිදෙනාගෙන් තෙවැන්නායි.
- ජොන් ගුක්-හ්වන්, යොංජෝ රජු ලෙස
- ගූම් දන්-බි, ලෙස
- , හොං දේ-ජු ලෙස
- ජොසොන්හි රාජ්‍ය අමාත්‍යවරයා සහ කතාමාලාවේ සිටින ප්‍රධාන දුෂ්ටයා යි. ඔහු කුමන්ත්‍රණයක් සැලසුම් කරනමුත් එය අසාර්ථක වීමෙන් පසු, ඔහු සහ ඔහුගේ පුත්‍රයාට දඬුවම් පමුණුවනු ලැබෙයි.
- ජුං හෝ-බින්, ඉම් සූ-වූං ලෙස
- , සියෝ යූ-දේ ලෙස
- ජොසොන් සෙන්පතියකු සහ සදෝ කුමරුගේ හිතවතෙකි.
- කිම් දොං-ක්යුන්, බූ ග්වන් ලෙස
- හොං දේ-ජුගේ අදක්ෂ දෙවැන්නායි.
- චෝයි ජේ-හ්වන්, යැං චෝ-රිප් ලෙස
- , ළමා චෝ-රිප් ලෙස
- දොං-සූ සහ වූන්ගේ මිතුරු තුන්හවුලේ තෙවැන්නායි.
- , බෙක් සා-ගොං ලෙස
- , පාක් මැතිණිය ලෙස
- , යෝ චෝ-සං ලෙස
- යෝ වූන්ගේ පියායි.
- , හ්වං ජින්-ගි ලෙස
- ජින්-ජූව සිය දියණිය ලෙස හදාගත් තැනැත්තායි.
- , ලෙස
- සිතුවම් ශිල්පියකු වන මොහු දොං-සූගේ මිතුරෙකි. ජින්-ජූට ප්‍රිය කරයි.
- , යූ සෝ-කං ලෙස
- ජි යූ, ජං මි-සූ ලෙස
- ජං දේ-ප්යෝගේ දියණියයි. පසුව චෝ-රිප්ගේ පෙම්වතිය බවට පත් වේ.
- කං සුං, හොං සා-හ්යේ ලෙස
- හොං දේ-ජුගේ පුත්‍රයා යි.
- , ගූ-හ්යැං ලෙස
- යෝ වොන්ට උපකාර කරන මාලිග පාලිකාවකි.
- , දේ-හ්යුං ලෙස
- , කෙන්සෝ ලෙස
- ජපන් සමුරායිවරයෙකි
- චෝයි යූ-සුං
අන්තර්ජාතික විකාශය
මෙය තායිලන්තය තුළ මෙය චැනල් 7 නාළිකාව ඔස්සේ nạk s̄ū̂ khū̀ bạllạngk̒ (นักสู้คู่บัลลังค์) යන තේමාව ඔස්සේ 2014 මැයි 15දින විකාශය අරඹන ලදී.
මූලාශ්‍ර
- කිම්, හී-ජු (20 ජූනි 2011). "ඔන් ද සෙට් ඔෆ් SBS ටීවී සීරීස් ද වොරියර්, බෙක් දොං-සූ". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-02-25.
- හන්, යෝ-වූල් (6 සැප්තැම්බර් 2011). "SBS සීරීස් ද වොරියර්, බෙක් දොං-සූ එක්ස්ටෙන්ඩඩ් බයි 6 එපිසෝඩ්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-02-25.
- හොං, ලුෂියා (12 ඔක්තෝබර් 2011). "ද වොරියර් බෙක් දොං-සූ බොව්ස් අවුට් අටොප් මන්-ටියුස් ලයිනප් ෆෝ 13ත් වින්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-02-25.
- හ්වැං, හ්යෝ-ජින් (5 ජූලි 2011). "රිවීව්: SBS ටීවී සීරීස් ද වොරියර්, බෙක් දොං-සූ - ෆස්ට් එපිසෝඩ්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2013-02-25.
{{}}
: no-break space character in|title=
at position 17 () - "වොරියර් බෙක් දොං-සූ นักสู้คู่บัลลังก์ – ซีรีย์เกาหลี". korea.tlcthai.com. 28 අගෝස්තු 2015. : Thai
බාහිර සබැඳි
- වොරියර් බෙක් දොං-සූ නිල SBS වෙබ්අඩවිය (කොරියානු)
- වොරියර් බෙක් දොං-සූට අදාළ හන්සිනෙමා ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ර යර බ ක ද ස ක ර ය න 무사 백동수 ප රර ම ස බ ක ද ස යන 2011 දක ණ ක ර ය න ප රබන ධ ඓත හ ස ක කත ම ල වක වන අතර එහ ප රධ න චර ත න ර පණය සහ ව ස න ස ද ක ට ඇත ම ය SBS න ළ ක ව ඔස ස 2011 ජ ල 4 ස ට ඔක ත බර 10 වනද දක ව සඳ ද සහ අඟහර ව ද ද නවල 21 55ට කථ ග 29ක න ය ක තව ව ක ශය කරන ලද ම ය 2010ද ප රක ශයට පත ව ච ත රකථ වක ව ල ජ හ න ග Honorable Baek Dong soo ඇස ර න න මව ඇත ම මග න ජ ස න ර ජව ශය ඓත හ ස ක චර තයක ව අස පත කර වක සහ ජනත ව රයක බවට පත ව අය ර න ර ප ත ය එස ම බ ක ජ ජ රජ ව ස න පත කරන ලද නම ව ප රධ න ය ධ ක ත ය හ කත වරය න ත ද න ග න එක අය ක ජ ස න ර ජව ශය ද ශප ලන පක ෂ අතර එනම ජ ජ රජ ත න පත ජපන අස පත කර ක න ස සහ ඝ තක හ ය ක ස ච ර ව න නව න ග බල අරගල ම ද න ද ව න ම කත ම ල ව සහ දරත වය ම ත රත වය ප ක ෂ කභ වය සහ ග රවය ප ළ බඳ කර ණ ර සක අපට හ ළ කරය ව ර යර බ ක ද ස ව ර යර බ ක ද ස සඳහ ප රවර ධන ප ස ටරයක ම ල සද හ ඳ න ව The Warrior Baek Dong sooප රභ දයන ට යමත පදනම වල ජ හ න ග ඔනරබල බ ක ද ස ඇස ර න රචනය කල ක ව න ස න ක ය අධ යක ෂණය කල ල හ ය න ජ ක ක ම හ ස න රඟප මසම භව රටදක ණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන30න ෂ ප දනයස ථ නය න ක ර ය වධ වන ක ලයසඳ ද සහ අඟහර ව ද 21 55ට KST ප රච රණයම ල න ල ක වස ල ව ක ශන පද ධත යම ල ධ වනය4 ජ ල 2011 2011 07 04 10 ඔක ත බර 2011 2011 10 10 ක ල න ක රමයප ර වගමනය වන ය ලය ට ම අන ගමනය වන ය අ තව සන ඩ ඩ ස ප ර ම ස බ හ ර සබ ඳ SBS න ල ව බ අඩව යචර ත න ර පණය ල ස ළම ද ස ල සන දහස අස පත කර වක වන ම හ ර ජක ය ආරක ෂකයක ල ස ස ය වගක ම ම හ යවය ය ව න ල ස ළම ව න ල සය ච ස ග ප ත රය ය ද ස ග ම ත ර ව ඔහ ය ජ ස න ට ප ර යකරය හ ව ජ න ජ ල ස ළම ජ න ජ ල සජ සහ ක ම ග ව ත ක ග ද යණ යය ද ස ග ළම ව ය ම ත ර යක ය ජ ස න ල ස ළම ජ ස න ල සසද ක මර ග උපබ සවක පස ව ද ස සහ ව න ට ඇය ප ර යකරය ජ ජ රජ ල ස ච න ල සශය ක ස ච ර ඝ තක කල ල ය න යකය ය ය ව න ග ග ර වරය ය ක ම ග ව ත ක ල සජ ස න හ ඉහළම අස පත කර ව ය ද ස ග ග ර වරය ය හ ය ක ස ම ල සද ස ව හද වඩ ගන න ත න ත ත ය ජ ද ප ය ල සද ස ව න සහ ච ර ප සටන කල ව උගත ප හ ණ කඳව ර න යකය ය ල ජ න ආ ජ ම ල සහ ය ක ස ම ග ප ම වත යය ක ර ළහ ම සද ක මර ල ස ජ ග ඔක ල සඅස පත ක ර ණ යක ච න සහ ක ම ග ව ත ක ග හදවත ද න ගන න ය ජ න ජ ග මවය ඉන ල සච න සහ ජ ට අමතරව හ ය ක ෂ ච ර හ න යකය න ත ද න ග න ත ව න න ය ජ න ග ක හ වන ය ජ රජ ල ස ග ම දන බ ල ස හ ද ජ ල සජ ස න හ ර ජ ය අම ත යවරය සහ කත ම ල ව ස ට න ප රධ න ද ෂ ටය ය ඔහ ක මන ත රණයක ස ලස ම කරනම ත එය අස ර ථක ව ම න පස ඔහ සහ ඔහ ග ප ත රය ට දඬ වම පම ණ වන ල බ ය ජ හ බ න ඉම ස ව ල ස ස ය ය ද ල සජ ස න ස න පත යක සහ සද ක මර ග හ තවත ක ක ම ද ක ය න බ ග වන ල සහ ද ජ ග අදක ෂ ද ව න න ය ච ය ජ හ වන ය ච ර ප ල ස ළම ච ර ප ල සද ස සහ ව න ග ම ත ර ත න හව ල ත ව න න ය බ ක ස ග ල ස ප ක ම ත ණ ය ල ස ය ච ස ල සය ව න ග ප ය ය හ ව ජ න ග ල සජ න ජ ව ස ය ද යණ ය ල ස හද ගත ත න ත ත ය ල සස ත වම ශ ල ප යක වන ම හ ද ස ග ම ත ර ක ජ න ජ ට ප ර ය කරය ය ස ක ල ස ජ ය ජ ම ස ල සජ ද ප ය ග ද යණ යය පස ව ච ර ප ග ප ම වත ය බවට පත ව ක ස හ ස හ ය ල සහ ද ජ ග ප ත රය ය ග හ ය ල සය ව න ට උපක ර කරන ම ල ග ප ල ක වක ද හ ය ල ස ක න ස ල සජපන සම ර ය වරය ක ච ය ය ස අන තර ජ ත ක ව ක ශයම ය ත ය ලන තය ත ළ ම ය ච නල 7 න ළ ක ව ඔස ස nạk s u khu bạllạngk nksukhubllngkh යන ත ම ව ඔස ස 2014 ම ය 15ද න ව ක ශය අරඹන ලද ම ල ශ රක ම හ ජ 20 ජ න 2011 ඔන ද ස ට ඔෆ SBS ට ව ස ර ස ද ව ර යර බ ක ද ස 10ඒෂ ය සම ප රව ශය 2013 02 25 හන ය ව ල 6 ස ප ත ම බර 2011 SBS ස ර ස ද ව ර යර බ ක ද ස එක ස ට න ඩඩ බය 6 එප ස ඩ ස 10ඒෂ ය සම ප රව ශය 2013 02 25 හ ල ෂ ය 12 ඔක ත බර 2011 ද ව ර යර බ ක ද ස බ ව ස අව ට අට ප මන ට ය ස ලය නප ෆ 13ත ව න 10ඒෂ ය සම ප රව ශය 2013 02 25 හ ව හ ය ජ න 5 ජ ල 2011 ර ව ව SBS ට ව ස ර ස ද ව ර යර බ ක ද ස ෆස ට එප ස ඩ 10ඒෂ ය සම ප රව ශය 2013 02 25 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a no break space character in title at position 17 help ව ර යර බ ක ද ස nksukhubllngk siriyekahli korea tlcthai com 28 අග ස ත 2015 Thaiබ හ ර සබ ඳ ව ර යර බ ක ද ස න ල SBS ව බ අඩව ය ක ර ය න ව ර යර බ ක ද ස ට අද ළ හන ස න ම ග ණ ම