මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2018 සැප්තැම්බර්) |
නෙළුම් පොකුණ රාජපක්ෂ රඟහල යනු ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රාසාංගික කලා රඟහලයි. කොළඹ පැරණි නොමෑන්ඩ්ස් ක්‍රීඩාපිටිය පිහිටි භූමියේ මෙම රඟහල ඉදිකර තිබේ.
නෙළුම් නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල Nelum Pokuna | |
---|---|
தாமரை குளம் பழைய மைனா திரையரங்கு | |
සාමාන්‍ය තොරතුරු | |
ප්‍රභේදය | කලා සංකීර්ණය |
ගෘහනිර්මාණ ශෛලිය | පෞරාණික |
පිහිටීම | කොළඹ, ශ්‍රී ලංකාව |
සමාප්තිය | 2011 |
විවෘතවූයේ | 15 දෙසෑම්බර් 2011 |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | කහවිට ද සිල්වා සහ සමාගම |
ව්‍යූහාත්මක ඉංජිනේරු |
ඉදිකිරීම
චීන ජනරජයෙන් ඉදිකිරීම් වියදම් ලබාදුන් එය රුපියල් මිලියන 3000 ක් වේ. චීන රජයේ අධාර සහ ඔවුන්ගේ ශ්‍රම දායකත්වය හා කළමනාකාරීත්වය සමග ශ්‍රී ලංකා රජයේද සහයෝගයෙන් ඉදිකර ඇත. 2005 වසරේ අගෝස්තු 30 වැනිදා ඉදිකිරීම සඳහා ලංකාව හා චීනය අතර ගිවිසුම අත්සන් කෙරුණු අතර මෙය නිර්මාණය කළේ චීන වාස්තු විද්‍යා නිර්මාණ අධ්‍යයන ආයතනය මගිනි. චන්ද්‍රිකා බන්ඩාරනායක ජනපති සමයේ, මහින්ද රාජපක්ෂ මහතා කල ඉල්ලීමක් මත එම භූමිය වෙන්කර, එම දැවැන්ත ඉදිකිරීම සදහා ඉපැරණි පොළොන්නරුව නෙලුම් පොකුණ රඟහලේ අනුසාරය උකාහාගෙන සැලැස්ම ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ කල යෝජනවාට චීනයේ ගෘහනිර්මාණයද මුසු කිරීමට දෙපාර්ශවයේ එකඟතාවය පලකරන ලදී.
ව්‍යුහය
ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයේ ආසන 1288 කි. ප්‍රධාන වේදිකාව විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙයි. කොටස් 4 කින් යුතුව ඉහළට හා පහළට චලනය කළ හැකි ආකාරයට මෙය නිම වී ඇත. මෙහි එකවර ප්‍රසංග හෝ නාට්‍ය 3 ක් රඟ දැක්විය හැකිවන පරිදි ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයට අමතර තවත් ප්රේක්ෂකාගාර 2 ක් පවතී.මෙහි උස මීටර් 29 කි.
ගැලරිය
- රඟහල
- සවස් වරුවේ දර්ශනයක්
- ප්‍රදීප්ත කෙරූ රඟහල
- රඟදක්වන්නන්
- පිවිසුම
- භූමි පරිශ්‍රයේ වූ ධජ
- රඟහල
- රඟහල
- ප්‍රදීප්ත කෙරූ රඟහල
- චීන රඟදක්වන්නන්
- චීන රඟදක්වන්නන්
- චීන රඟදක්වන්නන්
- චීන රඟදක්වන්නන්
- රඟහල
මූලාශ්‍ර
- "A National Treasure". සම්ප්‍රවේශය 2010-05-17.
- "Selected Projects". Kahawita De Silva & Associates. සම්ප්‍රවේශය 2011-12-04.
- "Design Awards". Kahawita De Silva & Associates. සම්ප්‍රවේශය 2011-12-04.
බාහිර සැබැදි
- නිල වෙබ් අඩවිය 2012-01-07 at the Wayback Machine
- නෙළුම් පොකුණ-ඉන්ටරැක්ටිව් 2016-03-04 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම න ළ ම ප ක ණ මහ න ද ර ජපක ෂ රඟහල news ප වත පත ප ත scholar JSTOR 2018 ස ප ත ම බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර න ළ ම ප ක ණ ර ජපක ෂ රඟහල යන ශ ර ල ක ව ව ශ ලතම ප ර ස ග ක කල රඟහලය ක ළඹ ප රණ න ම න ඩ ස ක ර ඩ ප ට ය ප හ ට භ ම ය ම ම රඟහල ඉද කර ත බ න ළ ම න ල ම ප ක ණ මහ න ද ර ජපක ෂ රඟහල Nelum Pokunaத மர க ளம பழ ய ம ன த ர யரங க ස ම න ය ත රත ර ප රභ දයකල ස ක ර ණයග හන ර ම ණ ශ ල යප ර ණ කප හ ට මක ළඹ ශ ර ල ක වසම ප ත ය2011ව ව තව ය 15 ද ස ම බර 2011ස ලස ම සහ ඉද ක ර මග හන ර ම ණ ශ ල ප ය කහව ට ද ස ල ව සහ සම ගමව ය හ ත මක ඉ ජ න ර ඉද ක ර මච න ජනරජය න ඉද ක ර ම ව යදම ලබ ද න එය ර ප යල ම ල යන 3000 ක ව ච න රජය අධ ර සහ ඔව න ග ශ රම ද යකත වය හ කළමන ක ර ත වය සමග ශ ර ල ක රජය ද සහය ගය න ඉද කර ඇත 2005 වසර අග ස ත 30 ව න ද ඉද ක ර ම සඳහ ල ක ව හ ච නය අතර ග ව ස ම අත සන ක ර ණ අතර ම ය න ර ම ණය කළ ච න ව ස ත ව ද ය න ර ම ණ අධ යයන ආයතනය මග න චන ද ර ක බන ඩ රන යක ජනපත සමය මහ න ද ර ජපක ෂ මහත කල ඉල ල මක මත එම භ ම ය ව න කර එම ද ව න ත ඉද ක ර ම සදහ ඉප රණ ප ළ න නර ව න ල ම ප ක ණ රඟහල අන ස රය උක හ ග න ස ල ස ම ඉද ර පත ක ර මට මහ න ද ර ජපක ෂ කල ය ජනව ට ච නය ග හන ර ම ණයද ම ස ක ර මට ද ප ර ශවය එකඟත වය පලකරන ලද ව ය හයDetail of the facade ප රධ න ප ර ක ෂක ග රය ආසන 1288 ක ප රධ න ව ද ක ව ව ද ල බලය න ක ර ය ත මක ව ය ක ටස 4 ක න ය ත ව ඉහළට හ පහළට චලනය කළ හ ක ආක රයට ම ය න ම ව ඇත ම හ එකවර ප රස ග හ න ට ය 3 ක රඟ ද ක ව ය හ ක වන පර ද ප රධ න ප ර ක ෂක ග රයට අමතර තවත ප ර ක ෂක ග ර 2 ක පවත ම හ උස ම ටර 29 ක ග ලර යරඟහල සවස වර ව දර ශනයක ප රද ප ත ක ර රඟහල රඟදක වන නන ප ව ස ම භ ම පර ශ රය ව ධජ රඟහල රඟහල ප රද ප ත ක ර රඟහල ච න රඟදක වන නන ච න රඟදක වන නන ච න රඟදක වන නන ච න රඟදක වන නන රඟහලම ල ශ ර A National Treasure සම ප රව ශය 2010 05 17 Selected Projects Kahawita De Silva amp Associates සම ප රව ශය 2011 12 04 Design Awards Kahawita De Silva amp Associates සම ප රව ශය 2011 12 04 බ හ ර ස බ ද න ල ව බ අඩව ය 2012 01 07 at the Wayback Machine න ළ ම ප ක ණ ඉන ටර ක ට ව 2016 03 04 at the Wayback Machine