මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2008 ජනවාරි) |
නව වසර යනු නව ඇරඹීම සනිටුහන් කරන දිනය වන අතර, කිසියම් විශේෂිත භාවිත වන වර්ධනය වන දිනයද වෙයි. බොහෝ සංස්කෘතීන්හී, මෙම අවස්ථාව කිසියම් ආකාරයකට උත්සවශ්‍රීයෙන් සැමරෙයි.
වත්මන ලොව පුරා භාවිත වන්නාවූ නව වසර, රෝමානු දින දසුනෙහි පරිචයම අනුගමනය කරමින් ජනවාරි 1 දින සැමරෙයි. නව වසරෙහි ආගමනය ස්වීය අයුරින් ගණනය කරන්නාවූ හා ප්‍රාදේශීය ලෙසින් භාවිතා වන්නාවූ විවිධ දින දසුන් බොහෝමයක් පවතියි.
ග්‍රෙගෝරියානු දින දසුන
භාවිතා කරන රටවල, සාමාන්‍ය වශයෙන් නව වසර දිනය සමරනු ලබන්නේ ජනවාරි 1 දිනදීය.
ප්ලුටාච් සහ මක්රොබියස් ට අනුව ක්‍රිපූ 700 දී පමණ රජගේ කාලයේදී සිට රෝමානු දින දසුනේ මාස පිළිවෙල ජනවාරි සිට දෙසැම්බර දක්වා විය. අනුව, ජනවාරි 1 දින වන්නේ (උපතින් දින අටක් ගෙවුනු දින) දිනය වන අතර, එදිනදී එතුමාට ජේසුස් යන නම දෙන ලදි (ලූක් 2: 21). එතැන් පටන්, ජනවාරි1 දින වසරෙහි පළමු දිනය වූ අතර, මෙයින් බැහැර වුනේ මධ්‍යතන යුගවලදී වෙනත් දින කිහිපයක් පළමු දින වූ විට (මාර්තු1, මාර්තු 25, පාස්කු, සැප්තැම්බර් 1, දෙසැම්බර් 25) පමණි.[]
විසිවන සියවසෙහිදී බටහිර සංස්කෘතිය ලොව අනෙකුත් ප්‍රදේශයන්ට පැතිරීමත් සමගම, ජනවාරි 1 දින භාවිතය ගෝලීය සම්මතයක් බවට පත්වුනේ, වෙනත් දිනවලදී ස්වීය නව වසර උත්සව පවත්නා රටවල පවා (නිද., චීනය සහ ඉන්දියාව) භාවිතයට පත්වෙමිනි.
වර්තමානයේදී, නව වසර සැමරීම ලොව පුරා ප්‍රධාන උත්සවාංගයකි. (දෙසැම්බර් 31) සමගම බොහෝ විශාල උත්සව හා සමගින් බොහෝ මහා-පරිමාණ උත්සවාංග ලොව පුරා ප්‍රධාන නගරයන්හී පැවැත්වෙයි.
මධයම රාත්රියේදී, මිලියන එකහමාරකට වැඩි ජනකායක් ඉදිරිපිට, 80,000 කට වැඩි ප්‍රමාණයක් සිඩ්නි නගරයෙහිදී දල්වනලදි; 2009දී ලොව පුරා රූපවාහිනී නාලිකා ඔස්සේ වඩාත්-නැරඹුනු ප්‍රචලිත උත්සවාංගයද වූයේ මෙයයි. වල්පරයිසෝ හිදී ස්වභාවික පසුතලයක සිට එළිදැක්වුනු විශාලතම සන්දර්ශනය නැරඹීමට දෙමිලියනයකට අධික ආගන්තුක පිරිසක් වරම් ලැබූහ; මෙය සමන්විත වූයේ වල්පරයිසෝ වාණිජ වරාය නගරයෙහි සිට දක්වා මුහුදුබොක්කේ, මුළුමනින් කිලෝමීටර 21 කට වඩා වැඩි දුර ප්‍රමාණයක් තුල, විනාඩි 25 ක් තුල පැවැති ගිණිකෙලි සංදර්ශන වලිනි.
ආශ්රිත
- ඇන්තනී ඇවෙනි, ද බුක් ඔෆ් ද ඉයර්: අ බ්‍රීෆ් හිස්ට්‍රි ඔෆ් අව සීසනල් හොලිඩේස් හි "හැපි නිව් ඉයර්! බට් වයි නවු?" (ඔක්ස්ෆර්ඩ්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2003), 11-28.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම නව වසර news ප වත පත ප ත scholar JSTOR 2008 ජනව ර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර නව වසර යන නව ඇරඹ ම සන ට හන කරන ද නය වන අතර ක ස යම ව ශ ෂ ත භ ව ත වන වර ධනය වන ද නයද ව ය බ හ ස ස ක ත න හ ම ම අවස ථ ව ක ස යම ආක රයකට උත සවශ ර ය න ස මර ය වත මන ල ව ප ර භ ව ත වන න ව නව වසර ර ම න ද න දස න හ පර චයම අන ගමනය කරම න ජනව ර 1 ද න ස මර ය නව වසර හ ආගමනය ස ව ය අය ර න ගණනය කරන න ව හ ප ර ද ශ ය ල ස න භ ව ත වන න ව ව ව ධ ද න දස න බ හ මයක පවත ය ග ර ග ර ය න ද න දස නම ල ක ල ප යන සහ භ ව ත කරන රටවල ස ම න ය වශය න නව වසර ද නය සමරන ලබන න ජනව ර 1 ද නද ය ප ල ට ච සහ මක ර බ යස ට අන ව ක ර ප 700 ද පමණ රජග ක ලය ද ස ට ර ම න ද න දස න ම ස ප ළ ව ල ජනව ර ස ට ද ස ම බර දක ව ව ය අන ව ජනව ර 1 ද න වන න උපත න ද න අටක ග ව න ද න ද නය වන අතර එද නද එත ම ට ජ ස ස යන නම ද න ලද ල ක 2 21 එත න පටන ජනව ර 1 ද න වසර හ පළම ද නය ව අතර ම ය න බ හ ර ව න මධ යතන ය ගවලද ව නත ද න ක හ පයක පළම ද න ව ව ට ම ර ත 1 ම ර ත 25 ප ස ක ස ප ත ම බර 1 ද ස ම බර 25 පමණ උපහරණ ඇව ස ය ව ස වන ස යවස හ ද බටහ ර ස ස ක ත ය ල ව අන ක ත ප රද ශයන ට ප ත ර මත සමගම ජනව ර 1 ද න භ ව තය ග ල ය සම මතයක බවට පත ව න ව නත ද නවලද ස ව ය නව වසර උත සව පවත න රටවල පව න ද ච නය සහ ඉන ද ය ව භ ව තයට පත ව ම න වර තම නය ද නව වසර ස මර ම ල ව ප ර ප රධ න උත සව ගයක ද ස ම බර 31 සමගම බ හ ව ශ ල උත සව හ සමග න බ හ මහ පර ම ණ උත සව ග ල ව ප ර ප රධ න නගරයන හ ප ව ත ව ය ග ර ග ර ය න උත සව 2006ද ප ව ත ව න අය ර මධයම ර ත ර ය ද ම ල යන එකහම රකට ව ඩ ජනක යක ඉද ර ප ට 80 000 කට ව ඩ ප රම ණයක ස ඩ න නගරය හ ද දල වනලද 2009ද ල ව ප ර ර පව හ න න ල ක ඔස ස වඩ ත න රඹ න ප රචල ත උත සව ගයද ව ය ම යය වල පරය ස හ ද ස වභ ව ක පස තලයක ස ට එළ ද ක ව න ව ශ ලතම සන දර ශනය න රඹ මට ද ම ල යනයකට අධ ක ආගන ත ක ප ර සක වරම ල බ හ ම ය සමන ව ත ව ය වල පරය ස ව ණ ජ වර ය නගරය හ ස ට දක ව ම හ ද බ ක ක ම ළ මන න ක ල ම ටර 21 කට වඩ ව ඩ ද ර ප රම ණයක ත ල ව න ඩ 25 ක ත ල ප ව ත ග ණ ක ල ස දර ශන වල න ආශ ර තඇන තන ඇව න ද බ ක ඔෆ ද ඉයර අ බ ර ෆ හ ස ට ර ඔෆ අව ස සනල හ ල ඩ ස හ හ ප න ව ඉයර බට වය නව ඔක ස ෆර ඩ ඔක ස ෆර ඩ ව ශ වව ද ය ල ම ද රණ ලය 2003 11 28