ත්‍රිපුරා රහස්‍ය (සංස්කෘත: त्रिपुरा रहस्य, Tripurā Rahasya) යනු "ත්‍රිත්වය ඉක්මවන රහස" යන්නයි. මෙය සංස්කෘත භාෂාවෙන් පවතින ඉපැරණි සාහිත්‍ය කෘතියක් වන අතර එය දත්තාත්‍රෙය විසින් පර්ශුරාම වෙත විස්තර කර ඇතැයි විශ්වාස කෙරේ. එය හින්දු අද්වෛත වේදාන්ත සම්බන්ධව පවතින එක් පුරාණ කෘතියකි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh4THpGbEwxTm9jbWxmUkdGMGRHRjBjbVY1WVM1cWNHY3ZNVGswY0hndFUyaHlhVjlFWVhSMFlYUnlaWGxoTG1wd1p3PT0uanBn.jpg)
ඉතිහාසය සහ ව්‍යුහය
ත්‍රිපුර යන්නෙහි තේරුම “නගර තුනක්” හෝ “ත්‍රිත්වය” යන්නයි. රහස්‍ය යනු "රහස" හෝ "අභිරහස" යන්නයි. එක් අතකින් එහි හෙළි කිරීමට රහසක් නැත. මිනිසුන්ට ඔවුන්ගේ සැබෑ ස්වභාවය අත්විඳීමට නොහැකි වන්නේ ප්‍රඥාව නොමැතිකම හේතුවෙනි. එබැවින් අභිරහස යන වචනය එයට වඩාත් සුදුසු පරිවර්තනයක් වනු ඇත. මේ අනුව ත්‍රිපුරා රහස්‍ය යනු ත්‍රිත්වයට එහා ගිය අභිරහසකි. සවිඥානක තත්වයන් ත්‍රිත්වය වන්නේ අවදියෙන් සිටිම (ජාග්රත්), සිහින දැකීම (ස්වප්න) සහ ගැඹුරු නින්ද (සුශුප්ති) ය. මේ සියල්ලේම පාදම ලෙස පවතින විඥානය ශ්‍රී ත්‍රිපුරා ලෙස හැඳින්වේ.
ත්‍රිපුරා රහස්‍ය තුළ උත්තරීතර අධ්‍යාත්මික සත්‍යයේ ඉගැන්වීම් විස්තර කරයි. මෙම පරම සත්‍යය පළමුව ශිව දෙවියන් විසින් විෂ්ණු දෙවියන්ට ඉගැන්වීය. විෂ්ණු දෙවියන් දත්තාත්‍රෙය ලෙස මනු ලොව අවතාරයෙන් ප්‍රකට වූ පසුව පර්ශුරාමට ඉගැන් වූ අතර පසුව පර්ශුරාම හරිතායන වෙත ලබා දුන්නේය. ත්‍රිපුරා රහස්‍ය යනු දත්තාත්‍රෙය සහ පර්ශුරාම අතර ඇති වූ සංවාදයකි. හරිතායන විසින් මෙය ග්රන්ථාරූඩ කිරීමෙන් අනතුරුව හරිතායන සංහිතා ලෙසින්ද හැඳින්වේ.
මෙය ඥාන ඛණ්ඩ (උත්තරීතර ප්‍රඥාව පිළිබඳ කොටස), මහාත්ම්යා ඛණ්ඩ (ශ්‍රී දේවියගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ කොටස) සහ චර්යා ඛණ්ඩ (උපචාර පිළිබඳ කොටස) ලෙස කොටස් තුනකට වෙන් වී ඇති අතර සම්පූර්ණ ස්ලෝක 12,000 කින් සමන්විතය. ඥාන ඛණ්ඩය තුළ විද්‍යා දේවිය වන ත්‍රිපුර සුන්දරී විසින් දේශිත විද්‍යා ගීතාව අඩංගු වේ.
ඓතිහාසික සන්දර්භය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpJd0wweHZjbVJmVUdGeVlYTm9kVjlTWVcxaExtcHdaeTh4TnpSd2VDMU1iM0prWDFCaGNtRnphSFZmVW1GdFlTNXFjR2M9LmpwZw==.jpg)
ජමදග්නි යනු බ්‍රාහ්මණ සාන්තුවරයෙකි. ඔහු තම බිරිඳ රේණුකා සහ පුතුන් සමඟ වනාන්තරයේ වාසය කළේය. ඔවුන්ගෙන් පර්ශුරාම ලාබාලම පුත්‍රයා වූ අතර, වඩාත්ම කීර්තිමත් හා නිර්භීත විය. එවකට රට පාලනය කරනු ලැබුවේ ක්ෂත්රීයවරුන්ගේ එක්තරා වංශයක් වන හෛහයන් විසිනි. ඔවුන්ගෙන් සමහරක් පර්ශුරාම සමඟ ගැටුමකට පැටලුණු අතර එය වඩාත් නරක අතට හැරුණි. පසුව එතුමාට අභියෝග කිරීමට පවා ඔවුහු එඩිතර වූහ. කෙසේවෙතත්, ඔවුන්ගේ කෝපය දිගටම පැවතුණ අතර, පළිගැනීම නම් ඔවුන්ගේ ආශාවට එරෙහි වීමට ඔවුන්ට නොහැකි විය. වරෙක පර්ශුරාම ආශ්රමයේ නොමැති අවස්ථාවකදි ඔහුගේ පියාව මරා දැමිමට ඔවුන් ක්‍රියා කළේය. පෞත්රයා ආපසු පැමිණි විට, රේණුකා විසින් තම ස්වාමියා ඝාතනය වූ ආකාරය විස්තර කළාය; ඇගේ ස්වාමිපුරුෂයාගේ දේහය ගංගා ඉවුරේ ආදාහනය කිරිමටත්, චිතකය ලෑස්ති කිරිමෙන් පසුව සති පූජාව සිදු කිරීමටත් ඇයට අවශ්‍ය විය.
පර්ශුරාම ක්ෂත්රීය පරපුර ලෝකයෙන් තුරන් කිරීමට ප්‍රතිඥා දුන්නේය. ඔහු තම පියාගේ මෘත දේහය එක් උරහිසක තබාගෙන මවද රැගෙන ගංගා නදිය වෙතට පිටත් විය. ඔවුන් වනය පසු කරන විට දත්තාත්‍රෙය රේණුකා දේවිය දැක එතුමියව ශක්ති ස්වරූපයක් බව දැන වන්දනා කරේය. ඇය ඔහුට ආශීර්වාද කළ අතර, පෘථිවියේ ඇගේ ජීවිතය සහ එය අවසන් කිරීමට ඇය ගත් අධිෂ්ඨානය ගැන ඔහුට පැවසුවාය. අවශ්‍ය විටෙක උපකාර සඳහා දත්තාත්‍රෙය වෙත යන ලෙස ඇය තම පුතුටඋපදෙස් දුන්නාය. පර්ශුරාම තම මවගේ ආශාව ඉටු කළේය.
ඉන්පසු ඔහු දේශයේ සිටි සෑම ක්ෂත්රියෙකුටම අභියෝග කර ඔවුන් සියල්ලන්ම ඝාතනය කළේය. ඔවුන්ගේ රුධිරය කුරුක්ෂේත්රයේ තටාකයක එකතු කරන ලැබූ අතර පර්ශුරාම තම මුතුන්මිත්තන්ට යාගයක් සිදු කළේය. ඔහුගේ මියගිය මුතුන් මිත්තන් පැමිණ ඔහුගේ පළිගැනීමෙන් නවත්වන ලෙස ඔහුට කීවේය.ඒ අනුව ඔහු විශ්‍රාම ගොස් කඳුකරයට ආරාමයක ජීවත් විය. ඉන්ම පසුව රාමගේ දක්ෂතාවය එක් අවස්ථාවකදී ඔහුගේ කෝපය යළිත් වරක් ඇති වූ අතර ඔහු නැවත රාම කුමරුට අභියෝග කිරීමට පැමිණියේය. රාම පර්ශුරාමගේ අභියෝගය පිළිගෙන ඔහුට යහපතක් සිදු කළේය.
රාම සමඟ මුණගැසීමෙන් පසු, පර්ශුරාම ආපසු යන යන අතරමගදී සම්වර්ත නම් අවධූත හමු විය. ඔහු පර්ශුරාමට දත්තාත්‍රෙය සොයා යන ලෙස පැවසිය. පසුව ඔහුට සත්‍යය පිළිබඳව උපදෙස් දුන් ශ්‍රී දත්තාත්‍රෙය මුණගැසුණි. එය පසුකලෙක පරම සත්‍ය සොයන හරිතායන වෙත සන්නිවේදනය කළ යුතු බවට අමතර නියෝගයක් ලබා දුන්නේය. මේ අනුව පර්ශුරාම ආත්මාවබෝධය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී දත්තගේ මඟ පෙන්වීම මත දකුණු ඉන්දියාවේ මලය පර්වතයෙහි වාසය කළේය.
ග්රන්ථ නාමාවලිය
- (1925). Tripura Rahasya (Volume 15 of Princess of Wales Sarasvati Bhavana texts).
- Mungala S. Venkataramaiah (1960). Tripura Rahasya: The mystery beyond the trinity. T.N. Venkamataraman.
- Tripura Rahasya: The Secret of the Supreme Goddess. World Wisdom, Inc. 2002. ISBN .
- Sakti Sadhana:Steps to Samadhi. Himalayan Institute. 1993. ISBN .
ආශ්‍රේයයන්
- Translated by Sri Ramanananda, Swami Sri Ramanananda Saraswathi (2002). Tripura Rahasya: The Secret of the Supreme Goddess. World Wisdom, Inc. pp. 224 pages. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ර ප ර රහස ය ස ස ක ත त र प र रहस य Tripura Rahasya යන ත ර ත වය ඉක මවන රහස යන නය ම ය ස ස ක ත භ ෂ ව න පවත න ඉප රණ ස හ ත ය ක ත යක වන අතර එය දත ත ත ර ය ව ස න පර ශ ර ම ව ත ව ස තර කර ඇත ය ව ශ ව ස ක ර එය හ න ද අද ව ත ව ද න ත සම බන ධව පවත න එක ප ර ණ ක ත යක ශ ර දත ත ත ර යඉත හ සය සහ ව ය හයත ර ප ර යන න හ ත ර ම නගර ත නක හ ත ර ත වය යන නය රහස ය යන රහස හ අභ රහස යන නය එක අතක න එහ හ ළ ක ර මට රහසක න ත ම න ස න ට ඔව න ග ස බ ස වභ වය අත ව ඳ මට න හ ක වන න ප රඥ ව න ම ත කම හ ත ව න එබ ව න අභ රහස යන වචනය එයට වඩ ත ස ද ස පර වර තනයක වන ඇත ම අන ව ත ර ප ර රහස ය යන ත ර ත වයට එහ ග ය අභ රහසක සව ඥ නක තත වයන ත ර ත වය වන න අවද ය න ස ට ම ජ ග රත ස හ න ද ක ම ස වප න සහ ග ඹ ර න න ද ස ශ ප ත ය ම ස යල ල ම ප දම ල ස පවත න ව ඥ නය ශ ර ත ර ප ර ල ස හ ඳ න ව ත ර ප ර රහස ය ත ළ උත තර තර අධ ය ත ම ක සත යය ඉග න ව ම ව ස තර කරය ම ම පරම සත යය පළම ව ශ ව ද ව යන ව ස න ව ෂ ණ ද ව යන ට ඉග න ව ය ව ෂ ණ ද ව යන දත ත ත ර ය ල ස මන ල ව අවත රය න ප රකට ව පස ව පර ශ ර මට ඉග න ව අතර පස ව පර ශ ර ම හර ත යන ව ත ලබ ද න න ය ත ර ප ර රහස ය යන දත ත ත ර ය සහ පර ශ ර ම අතර ඇත ව ස ව දයක හර ත යන ව ස න ම ය ග රන ථ ර ඩ ක ර ම න අනත ර ව හර ත යන ස හ ත ල ස න ද හ ඳ න ව ම ය ඥ න ඛණ ඩ උත තර තර ප රඥ ව ප ළ බඳ ක ටස මහ ත ම ය ඛණ ඩ ශ ර ද ව යග ශ ර ෂ ඨත වය ප ළ බඳ ක ටස සහ චර ය ඛණ ඩ උපච ර ප ළ බඳ ක ටස ල ස ක ටස ත නකට ව න ව ඇත අතර සම ප ර ණ ස ල ක 12 000 ක න සමන ව තය ඥ න ඛණ ඩය ත ළ ව ද ය ද ව ය වන ත ර ප ර ස න දර ව ස න ද ශ ත ව ද ය ග ත ව අඩ ග ව ඓත හ ස ක සන දර භයපර ශ ර ම ජමදග න යන බ ර හ මණ ස න ත වරය ක ඔහ තම බ ර ඳ ර ණ ක සහ ප ත න සමඟ වන න තරය ව සය කළ ය ඔව න ග න පර ශ ර ම ල බ ලම ප ත රය ව අතර වඩ ත ම ක ර ත මත හ න ර භ ත ව ය එවකට රට ප ලනය කරන ල බ ව ක ෂත ර යවර න ග එක තර ව ශයක වන හ හයන ව ස න ඔව න ග න සමහරක පර ශ ර ම සමඟ ග ට මකට ප ටල ණ අතර එය වඩ ත නරක අතට හ ර ණ පස ව එත ම ට අභ ය ග ක ර මට පව ඔව හ එඩ තර ව හ ක ස ව තත ඔව න ග ක පය ද ගටම ප වත ණ අතර පළ ග න ම නම ඔව න ග ආශ වට එර හ ව මට ඔව න ට න හ ක ව ය වර ක පර ශ ර ම ආශ රමය න ම ත අවස ථ වකද ඔහ ග ප ය ව මර ද ම මට ඔව න ක ර ය කළ ය ප ත රය ආපස ප ම ණ ව ට ර ණ ක ව ස න තම ස ව ම ය ඝ තනය ව ආක රය ව ස තර කළ ය ඇග ස ව ම ප ර ෂය ග ද හය ග ග ඉව ර ආද හනය ක ර මටත ච තකය ල ස ත ක ර ම න පස ව සත ප ජ ව ස ද ක ර මටත ඇයට අවශ ය ව ය පර ශ ර ම ක ෂත ර ය පරප ර ල කය න ත රන ක ර මට ප රත ඥ ද න න ය ඔහ තම ප ය ග ම ත ද හය එක උරහ සක තබ ග න මවද ර ග න ග ග නද ය ව තට ප ටත ව ය ඔව න වනය පස කරන ව ට දත ත ත ර ය ර ණ ක ද ව ය ද ක එත ම යව ශක ත ස වර පයක බව ද න වන දන කර ය ඇය ඔහ ට ආශ ර ව ද කළ අතර ප ථ ව ය ඇග ජ ව තය සහ එය අවසන ක ර මට ඇය ගත අධ ෂ ඨ නය ග න ඔහ ට ප වස ව ය අවශ ය ව ට ක උපක ර සඳහ දත ත ත ර ය ව ත යන ල ස ඇය තම ප ත ටඋපද ස ද න න ය පර ශ ර ම තම මවග ආශ ව ඉට කළ ය ඉන පස ඔහ ද ශය ස ට ස ම ක ෂත ර ය ක ටම අභ ය ග කර ඔව න ස යල ලන ම ඝ තනය කළ ය ඔව න ග ර ධ රය ක ර ක ෂ ත රය තට කයක එකත කරන ල බ අතර පර ශ ර ම තම ම ත න ම ත තන ට ය ගයක ස ද කළ ය ඔහ ග ම යග ය ම ත න ම ත තන ප ම ණ ඔහ ග පළ ග න ම න නවත වන ල ස ඔහ ට ක ව ය ඒ අන ව ඔහ ව ශ ර ම ග ස කඳ කරයට ආර මයක ජ වත ව ය ඉන ම පස ව ර මග දක ෂත වය එක අවස ථ වකද ඔහ ග ක පය යළ ත වරක ඇත ව අතර ඔහ න වත ර ම ක මර ට අභ ය ග ක ර මට ප ම ණ ය ය ර ම පර ශ ර මග අභ ය ගය ප ළ ග න ඔහ ට යහපතක ස ද කළ ය ර ම සමඟ ම ණග ස ම න පස පර ශ ර ම ආපස යන යන අතරමගද සම වර ත නම අවධ ත හම ව ය ඔහ පර ශ ර මට දත ත ත ර ය ස ය යන ල ස ප වස ය පස ව ඔහ ට සත යය ප ළ බඳව උපද ස ද න ශ ර දත ත ත ර ය ම ණග ස ණ එය පස කල ක පරම සත ය ස යන හර ත යන ව ත සන න ව දනය කළ ය ත බවට අමතර න ය ගයක ලබ ද න න ය ම අන ව පර ශ ර ම ආත ම වබ ධය ලබ ග න ම න අනත ර ව ශ ර දත තග මඟ ප න ව ම මත දක ණ ඉන ද ය ව මලය පර වතය හ ව සය කළ ය ග රන ථ න ම වල ය 1925 Tripura Rahasya Volume 15 of Princess of Wales Sarasvati Bhavana texts Mungala S Venkataramaiah 1960 Tripura Rahasya The mystery beyond the trinity T N Venkamataraman Tripura Rahasya The Secret of the Supreme Goddess World Wisdom Inc 2002 ISBN 978 0 941532 49 5 Sakti Sadhana Steps to Samadhi Himalayan Institute 1993 ISBN 0 89389 140 1 ආශ ර යයන Translated by Sri Ramanananda Swami Sri Ramanananda Saraswathi 2002 Tripura Rahasya The Secret of the Supreme Goddess World Wisdom Inc pp 224 pages ISBN 9780941532495