ඝූර්ණ විශාලත්ව පරිමාණය (MMS; සුප්රකාශ ලෙසින් Mw හෝ Mw ලෙසින් දැක්වෙන සහ, සාමාන්‍ය වශයෙන් ව්‍යංග්‍ය ලෙසින් විශාලත්වය සඳහා තනි M භාවිතයෙන්) එහි පදනම්ව භූමිකම්පාවක විශාලත්වය ("ප්‍රමාණය" හෝ ප්‍රබලතාවය) මැනීම සඳහා භාවිතා වෙයි. සහ විසින් 1979 වසරෙහිදී ඉදිරිපත් කෙරුණු පර්යේෂණ පත්‍රිකාවක් මගින් එය අර්ථ කථනය කෙරිණි. 1935 වසරෙහිදී විසින් අර්ථ කථනය කෙරුණු (ML ) තුලදී මෙන්ම මෙහිදීද භාවිතා කෙරෙයි; කුඩා භූමිකම්පා සඳහා පරිමාණ දෙක විසින්ම දළ වශයෙන් එකම විශාලත්වයක් ලබාදෙයි. මෙලෙස වෙනසක් පැවතුණද, ඝූර්ණ විශාලත්ව පරිමාණය පිළිබඳව සඳහන් කරන විටදී පුවත් මාධ්‍යයන් බොහෝවිට "රික්ටර් පරිමාණය" යන්න භාවිතා කරති.
ප්‍රමාණය අනුව භූමිකම්පා ක්රමන්යාසය කිරීම සඳහා අධිකාරී විශාලත්ව පරිමාණය ලෙසින් ඝූර්ණ විශාලත්වය (Mw ) සැලකෙයි. අනෙකුත් පරිමාණ හා සමගින් සසඳන කල්හී, භූමිකම්පාවක ශක්තිය හා වඩාත් සෘජු ලෙසින් බැඳෙන්නේ මෙම පරිමාණය විසින් වන අතර, එය සංතෘප්ත නොවෙයි – එනම් සමහරක් තත්ත්වයන් යටතේ සමහරක් පරිමාණ මෙන් විශාලත්ව ඌන නිමානය නොකරයි. වැනි භූකම්පන විද්‍යාත්මක අධිකාරීන් භාවිතා කරන සම්මත පරිමාණය බවට එය පත්ව ඇති අතර විශාල භූමිකම්පා (දර්ශීය වශයෙන් M > 4) වාර්තා කිරීම සඳහා, පෙරදී භාවිතා කෙරුණු ස්ථානීය විශාලත්වය (ML ) සහ (Ms ) පරිමාණ වෙනුවට එය ප්‍රතිස්ථාපනය කර ඇත. ඝූර්ණ විශාලත්ව පරිමාණයෙහි (Mww , වැනි.) උපවර්ග තුලින් නිරූපණය වන්නේ භූකම්පන ඝූර්ණය ඇස්තමේන්තු කිරීමෙහි විවිධ ක්‍රම වෙති.
- මේවා සාමාන්‍යයෙන් තදකුරු ලෙසින් නොදැක්වෙති. තාක්ෂණික ලියැවිලි වලදී තනි තදකුරු "M" – ඇලකුරු ලෙසින් හෝ නොලෙසින් – භාවිතා වන්නේ ආශ්රිත සංකල්ප කිහිපයක් සඳහාය.[]
- Script error: The function "harvard_citation_no_bracket" does not exist..
- Script error: The function "harvard_citation_no_bracket" does not exist..
- The "USGS Earthquake Magnitude Policy" for reporting earthquake magnitudes to the public as formulated by the USGS Earthquake Magnitude Working Group was implemented January 18, 2002, and posted at https://earthquake.usgs.gov/aboutus/docs/020204mag_policy.php. That page was removed following a web redesign; a copy is archived at the .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඝ ර ණ ව ශ ලත ව පර ම ණය MMS ස ප රක ශ ල ස න Mw හ Mw ල ස න ද ක ව න සහ ස ම න ය වශය න ව ය ග ය ල ස න ව ශ ලත වය සඳහ තන M භ ව තය න එහ පදනම ව භ ම කම ප වක ව ශ ලත වය ප රම ණය හ ප රබලත වය ම න ම සඳහ භ ව ත ව ය සහ ව ස න 1979 වසර හ ද ඉද ර පත ක ර ණ පර ය ෂණ පත ර ක වක මග න එය අර ථ කථනය ක ර ණ 1935 වසර හ ද ව ස න අර ථ කථනය ක ර ණ ML ත ලද ම න ම ම හ ද ද භ ව ත ක ර ය ක ඩ භ ම කම ප සඳහ පර ම ණ ද ක ව ස න ම දළ වශය න එකම ව ශ ලත වයක ලබ ද ය ම ල ස ව නසක ප වත ණද ඝ ර ණ ව ශ ලත ව පර ම ණය ප ළ බඳව සඳහන කරන ව ටද ප වත ම ධ යයන බ හ ව ට ර ක ටර පර ම ණය යන න භ ව ත කරත ප රම ණය අන ව භ ම කම ප ක රමන ය සය ක ර ම සඳහ අධ ක ර ව ශ ලත ව පර ම ණය ල ස න ඝ ර ණ ව ශ ලත වය Mw ස ලක ය අන ක ත පර ම ණ හ සමග න සසඳන කල හ භ ම කම ප වක ශක ත ය හ වඩ ත ස ජ ල ස න බ ඳ න න ම ම පර ම ණය ව ස න වන අතර එය ස ත ප ත න ව ය එනම සමහරක තත ත වයන යටත සමහරක පර ම ණ ම න ව ශ ලත ව ඌන න ම නය න කරය ව න භ කම පන ව ද ය ත මක අධ ක ර න භ ව ත කරන සම මත පර ම ණය බවට එය පත ව ඇත අතර ව ශ ල භ ම කම ප දර ශ ය වශය න M gt 4 ව ර ත ක ර ම සඳහ ප රද භ ව ත ක ර ණ ස ථ න ය ව ශ ලත වය ML සහ Ms පර ම ණ ව න වට එය ප රත ස ථ පනය කර ඇත ඝ ර ණ ව ශ ලත ව පර ම ණය හ Mww ව න උපවර ග ත ල න න ර පණය වන න භ කම පන ඝ ර ණය ඇස තම න ත ක ර ම හ ව ව ධ ක රම ව ත ම ව ස ම න යය න තදක ර ල ස න න ද ක ව ත ත ක ෂණ ක ල ය ව ල වලද තන තදක ර M ඇලක ර ල ස න හ න ල ස න භ ව ත වන න ආශ ර ත ස කල ප ක හ පයක සඳහ ය Script error The function harvard citation no bracket does not exist Script error The function harvard citation no bracket does not exist The USGS Earthquake Magnitude Policy for reporting earthquake magnitudes to the public as formulated by the USGS Earthquake Magnitude Working Group was implemented January 18 2002 and posted at https earthquake usgs gov aboutus docs 020204mag policy php That page was removed following a web redesign a copy is archived at the