බුදු දහමේ ඉගැන්වීම් වලට අනුව බුද්ධත්වය යනු ලෝකයේ ශ්‍රී සද්ධර්මය නොපවතින අවස්ථාවක, එය තනිවම තමාම අවබෝධ කොට ගෙන අන්යන්ටද නිරවුල්ව පැහැදිලි කිරීමේ හැකියාව ලබා ගැනීමයි.බුද්ධත්වය ලබා ගැනීම පුද්ගලයෙක්ට ලබා ගත හැකි උපරිම අවබෝධාත්මක අවස්ථාව වේ. මාර්ගඵලයන්ට නොපැමිණි ඕනෑම කෙනෙකුට පාරමිතා නම් වූ උතුම් ගුණ ධර්ම අවම වශයෙන් සාරාසංඛ කල්ප ලක්ෂයක් පූරණය කිරීම මගින් උතුම් වූ බුදුබව ලබා ගත හැකිය. මෙසේ පාරමිතා පූරණය කල යුතු වන්නේ බුද්ධත්වයට පත් වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ මහඟු කර්තව්‍යය සඳහා වේ. සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ යනු මෑතදීම පහල වූ බුදු වරයාණන්ය. මේ පහල වූ සිව් වැනි බුදුන් වහන්සේ උන්වහන්සේය. බුද්ධත්වයට පත් වනුයේ මනුශ්‍යයෙකි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ද දහම ඉග න ව ම වලට අන ව බ ද ධත වය යන ල කය ශ ර සද ධර මය න පවත න අවස ථ වක එය තන වම තම ම අවබ ධ ක ට ග න අන යන ටද න රව ල ව ප හ ද ල ක ර ම හ ක ය ව ලබ ග න මය බ ද ධත වය ලබ ග න ම ප ද ගලය ක ට ලබ ගත හ ක උපර ම අවබ ධ ත මක අවස ථ ව ව ම ර ගඵලයන ට න ප ම ණ ඕන ම ක න ක ට ප රම ත නම ව උත ම ග ණ ධර ම අවම වශය න ස ර ස ඛ කල ප ලක ෂයක ප රණය ක ර ම මග න උත ම ව බ ද බව ලබ ගත හ ක ය ම ස ප රම ත ප රණය කල ය ත වන න බ ද ධත වයට පත ව මට අවශ ය පස බ ම සකස ක ර ම මහඟ කර තව යය සඳහ ව ස ද ධ ර ථ ග තම බ ද රජ ණන වහන ස යන ම තද ම පහල ව බ ද වරය ණන ය ම පහල ව ස ව ව න බ ද න වහන ස උන වහන ස ය බ ද ධත වයට පත වන ය මන ශ යය ක ච නය ට ග ර ජ ය ක ලයට අය ත හ බ ය පළ ත ත බ න බ ද න වහන ස ග හ ඳ ප ළ මයක