කොරියානු විකාශන පද්ධතිය (Korean Broadcasting System / KBS; හංගුල්: 한국방송공사; හන්ජා: 韓國放送公社; ප්‍රරෝ: Han-guk Bangsong Gongsa; මැ.ර.: Han'guk Pangsong Kongsa) දකුණු කොරියාවේ ජාතික විකාශකයා වේ. 1927 දී ආරම්භ කරන ලද එය දකුණු කොරියානු රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශකයන්ගෙන් එකකි.
KBS ගුවන්විදුලි ජාල හතක්, රූපවාහිනී නාලිකා දහයක් සහ අන්තර්ජාලයට පමණක් සීමා වූ සේවාවන් කිහිපයක් ක්‍රියාත්මක කරයි. එහි ප්‍රමුඛතම භෞමික රූපවාහිනී මධ්‍යස්ථාන KBS1 නාලිකාව 9 හි විකාශනය කරන අතර KBS1 සහෝදර නාලිකාව KBS2, විනෝදාස්වාදය ඉලක්ක කරගත් ජාලයක්, නාලිකාව 7 හි විකාශනය කරයි. KBS ජාත්‍යන්තර සේවාව KBS World ද ක්‍රියාත්මක කරයි, එය විවිධ භාෂා දොළහකින් රූපවාහිනී, ගුවන්විදුලිය සහ මාර්ගගත සේවා සපයයි.
ආශ්‍රේයයන්
බාහිර සබැඳි
- නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ය න ව ක ශන පද ධත ය Korean Broadcasting System KBS හ ග ල 한국방송공사 හන ජ 韓國放送公社 ප රර Han guk Bangsong Gongsa ම ර Han guk Pangsong Kongsa දක ණ ක ර ය ව ජ ත ක ව ක ශකය ව 1927 ද ආරම භ කරන ලද එය දක ණ ක ර ය න ර පව හ න සහ ග වන ව ද ල ව ක ශකයන ග න එකක KBS ග වන ව ද ල ජ ල හතක ර පව හ න න ල ක දහයක සහ අන තර ජ ලයට පමණක ස ම ව ස ව වන ක හ පයක ක ර ය ත මක කරය එහ ප රම ඛතම භ ම ක ර පව හ න මධ යස ථ න KBS1 න ල ක ව 9 හ ව ක ශනය කරන අතර KBS1 සහ දර න ල ක ව KBS2 ව න ද ස ව දය ඉලක ක කරගත ජ ලයක න ල ක ව 7 හ ව ක ශනය කරය KBS ජ ත යන තර ස ව ව KBS World ද ක ර ය ත මක කරය එය ව ව ධ භ ෂ ද ළහක න ර පව හ න ග වන ව ද ල ය සහ ම ර ගගත ස ව සපයය ආශ ර යයන බ හ ර සබ ඳ න ල ව බ අඩව ය