දේශබන්ධු කුමාර ධර්මසේන (ඉංග්‍රීසි: Kumar Dharmasena) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරු වරයෙකි.
කුමාර ධර්මසේන | |
---|---|
උපත | 24 අප්‍රේල් 1971 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරු |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
කුමාර ධර්මසේන නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1986 සිට 1990 දක්වා කුමාර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1990 දී නාලන්දා නායකයාවිය. කුමාර වසර 1989 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.
ලොව ප්‍රථම
කුමාර ධර්මසේන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයකදී ක්‍රීඩකයෙකු සහ ප්‍රධාන විනිසුරුවරයෙකු වූ ලොව පළමු පුද්ගලයාය.
ආශ්රිත
- කුමාර ධර්මසේනයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්
- කුමාර ධර්මසේන ලෝක කුසලාන අවසන් මහ තරඟයේ විනිසුරු ලෙස නම් කෙරේ 2015-03-28 at the Wayback Machine
- ලෝක කුසලාන අවසන් මහා සටනට ලාංකිකයන් දෙදෙනෙක් 2015-04-30 at the Wayback Machine
- ලෝක කුසලාන අවසාන තරඟයට ලාංකිකයන් දෙදෙනෙක්
- National Awards Conferred by His Excellency the President of Sri Lanka 2017-01-26 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද ශබන ධ ක ම ර ධර මස න ඉ ග ර ස Kumar Dharmasena යන හ ටප ශ ර ල ක ට ස ට ක ර කට ක ර ඩක හ වර තම න ජ ය ත යන තර ක ර කට කව න සල ව න ස ර වරය ක ක ම ර ධර මස නඋපත24 අප ර ල 1971 ක ළඹ ල ක වජ ත කත වයශ ර ල ක කඅධ ය පනයන ලන ද ව ද ය ලය ක ළඹප රස ද ධව ඇත ත හ ටප ශ ර ල ක ට ස ට ක ර කට ක ර ඩක වර තම න ජ ය ත යන තර ක ර කට කව න සල ව න ස ර ආගමබ ද ධජ වන සටහන ක ම ර ධර මස න න ලන ද ව ද ය ලය ක ළඹහ ආද ස ස ව ක 1986 ස ට 1990 දක ව ක ම ර ක ලඹ න ලන ද ව ද ය ලය ජ ෂ ට ක ර කට ප ල ක ර ඞ කල අතර 1990 ද න ලන ද න යකය ව ය ක ම ර වසර 1989 ද ඔබ සර ව බ ට හ ඳම ප ස ල ක ර කට ක ර ඞකය ට හ ම සම ම නය ලබ ගත ත ය ල ව ප රථමක ම ර ධර මස න ක ර කට ල ක ක සල න තරග වල යක අවසන තරගයකද ක ර ඩකය ක සහ ප රධ න ව න ස ර වරය ක ව ල ව පළම ප ද ගලය ය ආශ ර තක ම ර ධර මස නයන ග ඉ ග ර ස ව ක ප ඩ ය ප ට වක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස ක ර ඩකය න ක ම ර ධර මස න ල ක ක සල න අවසන මහ තරඟය ව න ස ර ල ස නම ක ර 2015 03 28 at the Wayback Machineල ක ක සල න අවසන මහ සටනට ල ක කයන ද ද න ක 2015 04 30 at the Wayback Machineල ක ක සල න අවස න තරඟයට ල ක කයන ද ද න ක National Awards Conferred by His Excellency the President of Sri Lanka 2017 01 26 at the Wayback Machine