කීර්ති රණසිංහ (ඉංග්‍රීසි: Keerthi Ranasinghe) යනු හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක හා එංගලන්තය මිඩ්ල්සෙක්ස් සමාජ ක්‍රිකට් පුහුනුකරැයි.
කීර්ති රණසිංහ | |
---|---|
උපත | 4 ජූලී 1962 කොළඹ ශ්‍රී ලංකාව |
නිවහන | එංගලන්තය |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික එංගලන්ත |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
කීර්ති රණසිංහ' කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි. 1978 සිට 1981 දක්වා කීර්ති කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1981 දී නාලන්දා උප නායකයා හා 1982දී නායකයා විය. හේමන්ත දේවප්‍රිය, ෂම්මි සිල්වා, සනත් කලුපෙරුම, රොෂාන් ගුනරත්න, මහාචාර්ය මොහාන් ද සිල්වා මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන්ය.
කීර්ති එන්ගලන්තයේ වාසය කරයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ත රණස හ ඉ ග ර ස Keerthi Ranasinghe යන හ ටප ශ ර ල ක ජ ත යන තර එක ද න ක ර කට ක ර ඩක හ එ ගලන තය ම ඩ ල ස ක ස සම ජ ක ර කට ප හ න කර ය ක ර ත රණස හඋපත4 ජ ල 1962 ක ළඹ ශ ර ල ක වන වහනඑ ගලන තයජ ත කත වයශ ර ල ක ක එ ගලන තඅධ ය පනයන ලන ද ව ද ය ලය ක ළඹප රස ද ධව ඇත ත හ ටප ශ ර ල ක ජ ත යන තර එක ද න ක ර කට ක ර ඩකආගමබ ද ධජ වන සටහන ක ර ත රණස හ ක ළඹ න ලන ද ව ද ය ලය හ ආද ස ස ව ක 1978 ස ට 1981 දක ව ක ර ත ක ලඹ න ලන ද ව ද ය ලය ජ ෂ ට ක ර කට ප ල ක ර ඞ කල අතර 1981 ද න ලන ද උප න යකය හ 1982ද න යකය ව ය හ මන ත ද වප ර ය ෂම ම ස ල ව සනත කල ප ර ම ර ෂ න ග නරත න මහ ච ර ය ම හ න ද ස ල ව ම හ ග න ලන ද ක ර කට කණ ඩ යම සමක ල නයන ය ක ර ත එන ගලන තය ව සය කරය