ඌර්ධ්වහනුක අස්ථිය (ඉංග්‍රීසි: maxilla ) යනු ඌර්ධ්වහනුක දෙකක් සංයුක්ත වීමෙන් සෑදුණු උඩු යි. උඩුහනුවට ද අයත් වේ. මෙම ඌර්ධ්වහනුක අස්ථි යුගලය සංයුක්ත වී ඇත්තේ අන්තර් ඌර්ධ්වහනුක සීවනිය මගිනි. මෙය අධෝහනුක අස්ථියට (යටිහනුව) සමාන ය. එය ද අධෝහනුක අස්ථි යුගලක් සංයුක්ත වීමෙන් සෑදුණකි.
ඌර්ධ්වහනුක අස්ථිය | |
---|---|
පාර්ශ්වික පෙනුම. ඌර්ධ්වහනුක අස්ථිය පහළ වම්පස කොළ පැහැයෙන් දිස් වේ. | |
පූර්ව පෙනුම. ඌර්ධ්වහනුක අස්ථිය මැද කහ පැහැයෙන් දැක් වේ. | |
තොරතුරු | |
1වන | |
හඳුන්වනයන් | |
p.157 | |
A02.835.232.781.324.502.645 | |
Dorlands /Elsevier | |
TA | A02.1.12.001 |
9711 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ඇතැම්විට අස්ථික මසුන්ගේ මෙන්, ඌර්ධ්වහනුක අස්ථිය "ඉහළ මැක්සිලාව", ලෙසත්, අධෝහනුක අස්ථිය "පහළ මැක්සිලාව" ලෙසත් හඳුන්වනු ලැබේ. මෙයට ප්‍රතිවිරුද්ධ අයුරින්, පක්ෂීන්ගේ උඩුහනුව බොහෝවිට "ඉහළ අධෝහනුව" ලෙස හඳුන්වන අවස්ථා ඇත.
ව්‍යූහය
සෑම ඌර්ධ්වහනුක අස්ථියක්ම පහත කොටස්වලින් සමන්විත වේ:
- ප්‍රසර හතර
සන්ධානයන්
සෑම ඌර්ධ්වහනුකාස්ථියක්ම අස්ථි නවයක් සමග සන්ධානය වේ:
- කපාල අස්ථි දෙකක් වන: සහ ජිද්‍රාස්ථිය
- මුහුණේ අස්ථි හතක් වන: නාසාස්ථිය, යුගාස්ථිය, අශ්‍රැ අස්ථිය, අධර නාසා කම්බු, තාලව අස්ථි, හලාස්ථිය, සහ යාබදව පිහිටි සංයුක්ත වූ ඌර්ධ්වහනුක අස්ථිය.
ඇතැම්විට එය අක්ෂිකූපයේ මතුපිට සමග සන්ධානය වන අතර, ඇතැම්විට කීලාස්ථියේ සමග ද සන්ධානය වේ.
වර්ධනය
ඌර්ධ්වහනුක අස්ථිය අස්ථිභවනය වන්නේ පටලවලිනි. මෝල් සහ ෆෝසෙට් පවසන්නේ එය අස්ථිභවනය වන්නේ මධ්‍යස්ථාන දෙකකින් පමණක් බවයි. ඉන් එකක් නියම ඌර්ධ්වහනුක අස්ථිය සඳහාත් අනෙක පූර්වෝර්ධ්වහනු අස්ථිය සඳහා බව පැවසේ.
මෙම මධ්‍යස්ථාන ඇතිවන්නේ හයවන සතියේ වන අතර, තෙවන මාසය ආරම්භයේ දී ඒවා ඒකාබද්ධ වේ. නමුත් තල්ලේ මෙම කොටස් දෙක අතර පවතින සීවනිය මැදි දිවිය තෙක් පවතී. මෝල් පවසන්නේ පූර්ව ප්‍රසරය එම මධ්‍යස්ථාන දෙකෙන්ම වර්ධනය වන බවයි.
ඌර්ධ්වහනුක කෝඨරකය, අස්ථියේ නාසා මතුපිට නොගැඹුරු ඇලියක් ලෙස වර්ධනයේ සිව්වන මාසය වන විට දැකිය හැකි ය. නමුත් දෙවන දන්ත න්‍යාසය වනතෙක් එය එහි සම්පූර්ණ ප්‍රමාණය තෙක් වර්ධනය නොවේ.
මුලින් ඌර්ධ්වහනුක අස්ථිය විස්තර කෙරුණේ ස්ථාන හයකින් අස්ථිභවනය වන ලෙසයි. ඒවා නම්.,
- පළමුවැන්න, අක්ෂිකූපනාසාස්ථි, අස්ථියේ දේහය ඇති කරන අතර, එය අධෝක්ෂකූප නාලයට මධ්‍යව වැටී ඇත. එයට අක්ෂිකූපයේ පාදම සහ නාස් කුහරයේ පාර්ශ්වික බිත්තිය අයත් වේ;
- දෙවැන්න, යුගාස්ථික, අධෝක්ෂකූප නාලයට පාර්ශ්විකව පිහිටි පෙදෙස මින් සම්භවය වේ. ඒ ැතරට යුග ප්‍රසරය ද ඇතුළත් ය;
- තෙවැන්න, තාලව, මෙයින් නාසා බිත්තියට සම්බන්ධ වන කොටසේ කෘන්තක නාලයට අපරව පිහිටි තාලව ප්‍රසරය වර්ධනය වේ;
- සිව්වැන්න, පූර්වෝර්ධ්වහනුක, කෘන්තක දත් දරන කෘන්තක අස්ථිය ඇති කරයි. පහත් පෘෂ්ඨවංශීන්ගේ පූර්වෝර්ධ්වහනුවට අනුරූපව පවතී;
- පස්වැන්න, නාසා, පූර්ව ප්‍රසරය සහ රදනක දත්වලට ඉහළ පෙදෙස මින් පැනනගී;
- සහ සයවැන්න, අධෝහලාස්ථික, තාලව සහ පූර්වෝර්ධ්වහනුක මධ්‍යස්ථාන අතරින් හලාස්ථියට පහතින් විහිදේ. මෙම මධ්‍යස්ථානය ඊට අනුරූප ප්‍රතිවිරුද්ධ අස්ථියේ මධ්‍යස්ථානය සමග කෘන්තක නාල එකිනෙකින් වෙන් කරයි.
වයසත් සමග සිදුවන වෙනස්කම්
උපතේ දී, අස්ථියේ තීර්යක් සහ පූර්ව-අපර විෂ්කම්භ එහි සිරස් විෂ්කම්භයට වඩා විශාල ය.
පූර්ව ප්‍රසරය හොඳන් සලකුණු වී ඇති අතර, අස්ථියේ දේහය ගර්තික ප්‍රසරයට වඩා මඳක් වැඩියෙන් පිහිටයි. දන්ත කුහර අක්ෂි කූපයේ පත්ළ වෙත ළඟා වේ.
ඌර්ධ්වහනුක කෝඨරකය නාසයේ පාර්ශ්වික බිත්තියේ ඇගිලියක ස්වරූපයෙන් දක්නට ලැබේ. වැඩිහිටියන්ගේ අස්ථියේ සිරස් විෂ්කම්භය විශාල වෙමින්, ගර්තික ප්‍රසරයේ සහ ඌර්ධ්වහනුක කෝඨරකයේ වර්ධනයට මඟ සලසා දේ.
කෘත්‍යය
ඌර්ධ්වහනුක අස්ථියේ උඩුහනුවේ දත් රඳවා ගනී. එය ඌර්ධ්වහනුක වක්‍රය වෙත යොමු වී ඇත. සෑම ඌර්ධ්වහනුක අස්ථියක්ම පාර්ශ්වකව යුගාස්ථියට (කම්මුල් අස්ථි) සන්ධානය වේ.
සෑම ඌර්ධ්වහනුක අස්ථියක්ම කුහර තුනක මායිම් සෑදීමට දායක වේ:
- පියස්ස
- නාස් කුහරයේ පාදම සහ පාර්ශ්වික බිත්තිය
- බිත්තිය
සෑම ඌර්ධ්වහනුක අස්ථියක්ම නිඛාති දෙකක් ඇතිවීමට ආධාර වේ: එනම් සහ නිඛාති සහ දෙකක් වන, සහ පරිඛා වේ.-උඩුහනුවේ සහ පහළ නාසාවිවිරවල මෘදු අස්ථි දරුණ ලෙස හෝ නැවත නැවත හානි වූ විට, ඕනෑම වයසක දී අවට කාටිලේජ පරිහානියට පත් වේ. මෙය මරණයේ දී ද සිදු වේ.
සායනික වැදගත්කම
, අස්ථි මුහුණට සිදුවන හානි විශේෂයකි. ඌර්ධ්වහනුක අස්ථිය බිඳීමට හේතු වන ප්‍රධාන සාධක අතර පහරදීම්, වැටීම් හෝ රථවාහන අනතුරු ප්‍රධාන වේ.
වෙනත් සතුන් තුළ
ඇතැම් අවස්ථාවල (උදා. අස්ථික මසුන්ගේ), ඌර්ධ්වහනුක අස්ථිය "ඉහළ ඌර්ධ්වහනුව," ලෙසත් අධෝහනුව "පහළ ඌර්ධ්වහනුව" ලෙසත් හඳුන්වයි. නමුත් පක්ෂීන්ගේ උඩු හනුව "ඉහළ අධෝහනුව" ලෙස හඳුන්වනු ලබයි.
බොහෝ පෘෂ්ඨවංශීන්ගේ, උඩු හනුවේ අග්‍ර කොටස (ක්ෂිරපායීන්ගේ නම් දත් සම්බන්ධ වී ඇති) වෙන් වූ අස්ථි යුගලකින් සමන්විත අතර, එය නම් වේ. මේවා මිනිසුන් සහ ඇතැම් ක්ෂීරපායීන්ගේ නියම ඌර්ධ්වහනුක අස්ථිය සමග සන්ධානය වී ඌර්ධ්හනුක අස්ථිය සාදා ඇත. , , සහ තුළ, ඌර්ධ්වහනුක අස්ථිය සහ පූර්වෝර්ධ්වහනුක අස්ථිය යන දෙකම තල-ආකාර අස්ථි වේ. එමගින් උඩුහනුවේ පැති, සහ මුහුණේ කොටසක් සාදන අතර, එය පූර්වෝර්ධ්වහනුක අස්ථිය සමග එක් වී පහළ සීමාව සාදයි. කෙසේනමුත්, ක්ෂීරපායීන් තුළ, එම අස්ථි ඇතුළු දෙසය වක් වී ඇති අතර, එමගින් තාලව ප්‍රසරය සාදමින් මුඛයේ පියස්ස සෑදීමට උපකාරී වේ.
පක්ෂීන්ගේ නිවැරදිවම පැවසුවහොත් ඌර්ධ්වහනුක අස්ථියක් නොමැති මුත්, එයට අනුරූප (ප්‍රධානව පූර්වෝර්ධ්වහනුක අස්ථිය අන්තර්ගත) කොටස "ඉහළ අධෝහනුව" ලෙස හඳුන්වයි.
මෝරුන් වැනි ද සත්‍ය ඌර්ධ්වහනුක අස්ථියක් නොමැත. ඒ වෙනුවට ඔවුන්ගේ උඩු හනුව නිර්මාණය වී ඇත්තේ දණ්ඩකිනි. නමුත් එය සෙසු පෘෂ්ඨවංශීන්ගේ අනුරූප අස්ථියට නොවේ.
අමතර පින්තූර
- හිස්කබල. ඌර්ධ්වහනුක අස්ථිය කොළ පැහැයෙන් දිස් වේ.
- පැත්තකින් බැලූ විට ඌර්ධ්වහනුක අස්ථිය පෙනෙන අයුරු. ඌර්ධ්හනුක අස්ථිය කොළ පැහැයෙන් දැක් වේ.
- හිස්කබල. ඌර්ධ්වහනුක අස්ථිය කොළ පැහැයෙන් දැක් වේ.
- පහළින් බැලූ විට හිස්කබල පෙනෙන අයුරු. ඌර්ධ්වහනුක අස්ථිය කොළ පැහැයෙන් දැක් වේ. (අධෝහනුව දක්වා නැත.)
- ඌර්ධ්වහනුක අස්ථිය සහ දත්. සජීවීකරණය.
- පාර්ශ්වික පෘෂ්ඨය.
- පාර්ශ්වික පෘෂ්ඨය.
- පාර්ශ්වික පෙනුම.
- මධ්‍ය පෘෂ්ඨය.
- මධ්‍ය පෘෂ්ඨය.
- අධර පෘෂ්ඨය.
- ශීර්ෂ අන්තය. සත්‍ය මමීකරණයකි.
- ශීර්ෂ අන්තය. සත්‍ය මමීකරණයකි.
මේවාත් බලන්න
මූලාශ්‍ර
- hednk-023 2015-06-27 at the Wayback Machine - කලල පින්තූර,
- OED 2වන සංස්කරණය, 1989.
- මීරියම්-වෙබ්ස්ටර් මාර්ගස්ථ ශබ්දකෝෂය.
- ඉලස්ට්‍රේටඩ් ඇනටමි ඔෆ් ද හෙඩ් ඇන්ඩ් නෙක්, ෆෙහ්රෙන්බැච් සහ හෙරිං, එල්සිවියර්, 2012, පිටුව 55
- ඇමරිකන් ජර්නල් ඔෆ් ඇනටමි, 1906, වෙළුම. v.
- ජර්නල් ඔෆ් ඇනටමි ඇන්ඩ් ෆිසියොලොජි, 1911, වෙළුම. xlv.
- රෝමර්, ඇල්ෆ්‍රඩ් ෂර්වුඩ්; පාසන්ස්, තෝමස් එස්. (1977). ද වර්ටිබ්‍රේට් බොඩි. ෆිලඩෙල්ෆියා, PA: හෝල්ට්-සෝන්ඩර්ස් ඉන්ටර්නැෂනල්. pp. 217–243. ISBN .
- හැරී සයිචර් සහ , Oral Anatomy
- පීටර් වෝතිංටන්, Controversies in Oral and Maxillofacial Surgery
බාහිර සබැඳි
- Anatomy photo:22:os- 1901 2016-03-03 at the Wayback Machineට අදාළ SUNY ඩවුන්ස්ටේට් මෙඩිකල් සෙන්ටර්හි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඌර ධ වහන ක අස ථ ය ඉ ග ර ස maxilla m ae k ˈ s ɪ l iː යන ඌර ධ වහන ක ද කක ස ය ක ත ව ම න ස ද ණ උඩ ය උඩ හන වට ද අයත ව ම ම ඌර ධ වහන ක අස ථ ය ගලය ස ය ක ත ව ඇත ත අන තර ඌර ධ වහන ක ස වන ය මග න ම ය අධ හන ක අස ථ යට යට හන ව සම න ය එය ද අධ හන ක අස ථ ය ගලක ස ය ක ත ව ම න ස ද ණක ඌර ධ වහන ක අස ථ යප ර ශ ව ක ප න ම ඌර ධ වහන ක අස ථ ය පහළ වම පස ක ළ ප හ ය න ද ස ව ප ර ව ප න ම ඌර ධ වහන ක අස ථ ය ම ද කහ ප හ ය න ද ක ව ත රත ර 1වනහඳ න වනයන p 157A02 835 232 781 324 502 645Dorlands ElsevierTAA02 1 12 0019711ව ය හ ව ද ය ත මක ශබ දම ල ව ඇත ම ව ට අස ථ ක මස න ග ම න ඌර ධ වහන ක අස ථ ය ඉහළ ම ක ස ල ව ල සත අධ හන ක අස ථ ය පහළ ම ක ස ල ව ල සත හඳ න වන ල බ ම යට ප රත ව ර ද ධ අය ර න පක ෂ න ග උඩ හන ව බ හ ව ට ඉහළ අධ හන ව ල ස හඳ න වන අවස ථ ඇත ව ය හයඌර ධ වහන ක අස ථ ය ඇත ළ මත ප ට ස ම ඌර ධ වහන ක අස ථ යක ම පහත ක ටස වල න සමන ව ත ව ප රසර හතරඌර ධ වහන ක ක ඨරකයසන ධ නයන ස ම ඌර ධ වහන ක ස ථ යක ම අස ථ නවයක සමග සන ධ නය ව කප ල අස ථ ද කක වන සහ ජ ද ර ස ථ ය ම හ ණ අස ථ හතක වන න ස ස ථ ය ය ග ස ථ ය අශ ර අස ථ ය අධර න ස කම බ ත ලව අස ථ හල ස ථ ය සහ ය බදව ප හ ට ස ය ක ත ව ඌර ධ වහන ක අස ථ ය ඇත ම ව ට එය අක ෂ ක පය මත ප ට සමග සන ධ නය වන අතර ඇත ම ව ට ක ල ස ථ ය සමග ද සන ධ නය ව වර ධනය උපත ද උර ධ වහන ක අස ථ ය ප ර ව ප ෂ ඨය ප න න අය ර උපත ද ඌර ධ වහන ක අස ථ ය අධර ප ෂ ඨය ප න න අය ර ඌර ධ වහන ක අස ථ ය අස ථ භවනය වන න පටලවල න ම ල සහ ෆ ස ට පවසන න එය අස ථ භවනය වන න මධ යස ථ න ද කක න පමණක බවය ඉන එකක න යම ඌර ධ වහන ක අස ථ ය සඳහ ත අන ක ප ර ව ර ධ වහන අස ථ ය සඳහ බව ප වස ම ම මධ යස ථ න ඇත වන න හයවන සත ය වන අතර ත වන ම සය ආරම භය ද ඒව ඒක බද ධ ව නම ත තල ල ම ම ක ටස ද ක අතර පවත න ස වන ය ම ද ද ව ය ත ක පවත ම ල පවසන න ප ර ව ප රසරය එම මධ යස ථ න ද ක න ම වර ධනය වන බවය ඌර ධ වහන ක ක ඨරකය අස ථ ය න ස මත ප ට න ග ඹ ර ඇල යක ල ස වර ධනය ස ව වන ම සය වන ව ට ද ක ය හ ක ය නම ත ද වන දන ත න ය සය වනත ක එය එහ සම ප ර ණ ප රම ණය ත ක වර ධනය න ව ම ල න ඌර ධ වහන ක අස ථ ය ව ස තර ක ර ණ ස ථ න හයක න අස ථ භවනය වන ල සය ඒව නම පළම ව න න අක ෂ ක පන ස ස ථ අස ථ ය ද හය ඇත කරන අතර එය අධ ක ෂක ප න ලයට මධ යව ව ට ඇත එයට අක ෂ ක පය ප දම සහ න ස ක හරය ප ර ශ ව ක බ ත ත ය අයත ව ද ව න න ය ග ස ථ ක අධ ක ෂක ප න ලයට ප ර ශ ව කව ප හ ට ප ද ස ම න සම භවය ව ඒ තරට ය ග ප රසරය ද ඇත ළත ය ත ව න න ත ලව ම ය න න ස බ ත ත යට සම බන ධ වන ක ටස ක න තක න ලයට අපරව ප හ ට ත ලව ප රසරය වර ධනය ව ස ව ව න න ප ර ව ර ධ වහන ක ක න තක දත දරන ක න තක අස ථ ය ඇත කරය පහත ප ෂ ඨව ශ න ග ප ර ව ර ධ වහන වට අන ර පව පවත පස ව න න න ස ප ර ව ප රසරය සහ රදනක දත වලට ඉහළ ප ද ස ම න ප නනග සහ සයව න න අධ හල ස ථ ක ත ලව සහ ප ර ව ර ධ වහන ක මධ යස ථ න අතර න හල ස ථ යට පහත න ව හ ද ම ම මධ යස ථ නය ඊට අන ර ප ප රත ව ර ද ධ අස ථ ය මධ යස ථ නය සමග ක න තක න ල එක න ක න ව න කරය වයසත සමග ස ද වන ව නස කම උපත ද අස ථ ය ත ර යක සහ ප ර ව අපර ව ෂ කම භ එහ ස රස ව ෂ කම භයට වඩ ව ශ ල ය ප ර ව ප රසරය හ ඳන සලක ණ ව ඇත අතර අස ථ ය ද හය ගර ත ක ප රසරයට වඩ මඳක ව ඩ ය න ප හ ටය දන ත ක හර අක ෂ ක පය පත ළ ව ත ළඟ ව ඌර ධ වහන ක ක ඨරකය න සය ප ර ශ ව ක බ ත ත ය ඇග ල යක ස වර පය න දක නට ල බ ව ඩ හ ට යන ග අස ථ ය ස රස ව ෂ කම භය ව ශ ල ව ම න ගර ත ක ප රසරය සහ ඌර ධ වහන ක ක ඨරකය වර ධනයට මඟ සලස ද ක ත යයවම අශ ර ඌර ධ වහන ක අස ථ ය බ ඳ මක ඌර ධ වහන ක අස ථ ය උඩ හන ව දත රඳව ගන එය ඌර ධ වහන ක වක රය ව ත ය ම ව ඇත ස ම ඌර ධ වහන ක අස ථ යක ම ප ර ශ වකව ය ග ස ථ යට කම ම ල අස ථ සන ධ නය ව ස ම ඌර ධ වහන ක අස ථ යක ම ක හර ත නක ම ය ම ස ද මට ද යක ව ප යස ස න ස ක හ රය ප දම සහ ප ර ශ ව ක බ ත ත ය බ ත ත ය ස ම ඌර ධ වහන ක අස ථ යක ම න ඛ ත ද කක ඇත ව මට ආධ ර ව එනම සහ න ඛ ත සහ ද කක වන සහ පර ඛ ව උඩ හන ව සහ පහළ න ස ව ව රවල ම ද අස ථ දර ණ ල ස හ න වත න වත හ න ව ව ට ඕන ම වයසක ද අවට ක ට ල ජ පර හ න යට පත ව ම ය මරණය ද ද ස ද ව ස යන ක ව දගත කම අස ථ ම හ ණට ස ද වන හ න ව ශ ෂයක ඌර ධ වහන ක අස ථ ය බ ඳ මට හ ත වන ප රධ න ස ධක අතර පහරද ම ව ට ම හ රථව හන අනත ර ප රධ න ව ව නත සත න ත ළඇත ම අවස ථ වල උද අස ථ ක මස න ග ඌර ධ වහන ක අස ථ ය ඉහළ ඌර ධ වහන ව ල සත අධ හන ව පහළ ඌර ධ වහන ව ල සත හඳ න වය නම ත පක ෂ න ග උඩ හන ව ඉහළ අ ධ හන ව ල ස හඳ න වන ලබය බ හ ප ෂ ඨව ශ න ග උඩ හන ව අග ර ක ටස ක ෂ රප ය න ග නම දත සම බන ධ ව ඇත ව න ව අස ථ ය ගලක න සමන ව ත අතර එය නම ව ම ව ම න ස න සහ ඇත ම ක ෂ රප ය න ග න යම ඌර ධ වහන ක අස ථ ය සමග සන ධ නය ව ඌර ධ හන ක අස ථ ය ස ද ඇත සහ ත ළ ඌර ධ වහන ක අස ථ ය සහ ප ර ව ර ධ වහන ක අස ථ ය යන ද කම තල ආක ර අස ථ ව එමග න උඩ හන ව ප ත සහ ම හ ණ ක ටසක ස දන අතර එය ප ර ව ර ධ වහන ක අස ථ ය සමග එක ව පහළ ස ම ව ස දය ක ස නම ත ක ෂ රප ය න ත ළ එම අස ථ ඇත ළ ද සය වක ව ඇත අතර එමග න ත ලව ප රසරය ස දම න ම ඛය ප යස ස ස ද මට උපක ර ව පක ෂ න ග න ව රද වම ප වස වහ ත ඌර ධ වහන ක අස ථ යක න ම ත ම ත එයට අන ර ප ප රධ නව ප ර ව ර ධ වහන ක අස ථ ය අන තර ගත ක ටස ඉහළ අධ හන ව ල ස හඳ න වය ම ර න ව න ද සත ය ඌර ධ වහන ක අස ථ යක න ම ත ඒ ව න වට ඔව න ග උඩ හන ව න ර ම ණය ව ඇත ත දණ ඩක න නම ත එය ස ස ප ෂ ඨව ශ න ග අන ර ප අස ථ යට න ව අමතර ප න ත රහ ස කබල ඌර ධ වහන ක අස ථ ය ක ළ ප හ ය න ද ස ව ප ත තක න බ ල ව ට ඌර ධ වහන ක අස ථ ය ප න න අය ර ඌර ධ හන ක අස ථ ය ක ළ ප හ ය න ද ක ව හ ස කබල ඌර ධ වහන ක අස ථ ය ක ළ ප හ ය න ද ක ව පහළ න බ ල ව ට හ ස කබල ප න න අය ර ඌර ධ වහන ක අස ථ ය ක ළ ප හ ය න ද ක ව අධ හන ව දක ව න ත ඌර ධ වහන ක අස ථ ය සහ දත සජ ව කරණය ප ර ශ ව ක ප ෂ ඨය ප ර ශ ව ක ප ෂ ඨය ප ර ශ ව ක ප න ම මධ ය ප ෂ ඨය මධ ය ප ෂ ඨය අධර ප ෂ ඨය ශ ර ෂ අන තය සත ය මම කරණයක ශ ර ෂ අන තය සත ය මම කරණයක ම ව ත බලන නඌර ධ වහන ක අස ථ ය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත වක ත ර අස ථ ම ල ශ රhednk 023 2015 06 27 at the Wayback Machine කලල ප න ත ර OED 2වන ස ස කරණය 1989 ම ර යම ව බ ස ටර ම ර ගස ථ ශබ දක ෂය ඉලස ට ර ටඩ ඇනටම ඔෆ ද හ ඩ ඇන ඩ න ක ෆ හ ර න බ ච සහ හ ර එල ස ව යර 2012 ප ට ව 55 ඇමර කන ජර නල ඔෆ ඇනටම 1906 ව ළ ම v ජර නල ඔෆ ඇනටම ඇන ඩ ෆ ස ය ල ජ 1911 ව ළ ම xlv ර මර ඇල ෆ රඩ ෂර ව ඩ ප සන ස ත මස එස 1977 ද වර ට බ ර ට බ ඩ ෆ ලඩ ල ෆ ය PA හ ල ට ස න ඩර ස ඉන ටර න ෂනල pp 217 243 ISBN 0 03 910284 X හ ර සය චර සහ Oral Anatomy ප ටර ව ත ටන Controversies in Oral and Maxillofacial Surgeryබ හ ර සබ ඳ Anatomy photo 22 os 1901 2016 03 03 at the Wayback Machineට අද ළ SUNY ඩව න ස ට ට ම ඩ කල ස න ටර හ ඇත ග ණ ම