මෙම ලිපිය වනාහි Integral ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
මෙම ලිපිය කලනයේදි යෙදෙන අනුකලනය පිළිබඳ මූලධර්ම සම්බන්ධයෙනි.
අනුකලය (Integration) උසස් ගණිතයේ භාවිතා වන හර මූලධර්මයකි. විශේෂයෙන්ම කලනය, ගණිතමය විශ්ලේෂණය වැනි ක්ෂේත්‍ර වලදි යෙදේ. X යනු තාත්වික විචල්‍යක් වන අතර f(X) දෙනලද ශ්‍රිතයකි. [a,b] අන්තරය පවතින තාත්වික රේඛාවක අනුකලය, වේ.
මෙය x=ax සහ x=b යන සිරස් රේඛා දෙක අතර xy කලය හා බැදි පවතින f හි ප්‍රස්ථාරයේ වර්ගඵලයට සමාන වේ. මෙහි x අක්ෂයටත් පහතින් වර්ගඵලය අඩු කරනු ලැබේ.
F ශ්‍රිතයේ ව්‍යුත්පන්නය f ශ්‍රිතය ලෙස ලැබෙන විට අනුකලනය යන්නෙන් ප්රතිව්යුත්පන්නය සංකේතවත් කිරීමට යොමු කරයි. මෙවිට එය අනිශ්චිත අනුඵලය ලෙස දක්වයි. එම ලිපියේ දැක්වෙන්නේ නිශ්චිත අනුකලය පිළිබඳවය. සමහර ලේකඛයෝ එය ප්රතිව්යුත්පන්නය හා අවිනිශ්චිත අනුකලය අතර ප්රභෝදයක් ලෙස සලකයි.
17වන සියවස අගභාගයේදී අයිසැක් නියුටන් සහ ගොට්ෆයිඩ් ලිබ්නිස් (Gottfried Lebiniz) විසින් අනුකලයට අදාල මූලධර්ම නිර්මාණය කරන ලදී.
කලනයේ මූලික ප්‍රමේයන් මඟින් එය ස්වාධීනව සංවර්ධනය වුන අතර අනුකලනය අවකලනය සමඟ සම්බන්ධ වීමද සිදු විය. එමෙන් ප්රතිවෘත්පන්නය දක්නාවිට එකවර ශ්‍රිතයක නිශ්චිත අනුකලය ගණනය කිරිමටද හැකි විය. අනුකලය හා ව්‍යුත්පන්න කුලකයේ මූලික උපකරණ වූ අතර ඒවා විද්‍යාව හා ඉංජිනේරු කාර්යයන් වලදී නොයෙක් භාවිතාවන් සඳහා යෙදේ.
අනුකලනය සඳහා දැඩි ගණිතමය අර්ථකථනයක් බර්නාඩ් රේමන් (Bernhard Riemann) විසින් ලබාදෙන ලදී. එය වක්‍ර රේඛාවකින් වටවූ වර්ගඵලයක් සිහින් සිරස් තීරු වලට බෙදා සීමාව ගැනීමෙන් ක්‍රමවේදයක් මත රඳා පවතී. දහනමවන සියවස ආරම්භයේදී අනුකලය සම්බන්ධ සංවර්ධිත මතයක් ඇති විය. එය ශ්‍රිතයේ වර්ගය අනුව හා වසම අනුව පොදු මූලධර්මය මත ගොඩ නැඟුණි.
--- Reference: http://en.wikipedia.org/wiki/Integral
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය වන හ Integral ල ප ය හ ඉ ග ර ස භ ෂ ව ස ට ස හල ව ත න න ම පර වර තනයක ඉ ග ර ස සහ ස හල යන භ ෂ වන හ ස ද ස හ ප රම ණවත පර චයක ඇත නම ම ම පර වර තනය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත අද ල ව ෂය ප ල බඳ ද න වත නම න ව ම ස වය න ර ම ණයක ල ස ල ප ය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත ම ම ල ප ය කලනය ද ය ද න අන කලනය ප ළ බඳ ම ලධර ම සම බන ධය න අන කලය Integration උසස ගණ තය භ ව ත වන හර ම ලධර මයක ව ශ ෂ ය න ම කලනය ගණ තමය ව ශ ල ෂණය ව න ක ෂ ත ර වලද ය ද X යන ත ත ව ක ව චල යක වන අතර f X ද නලද ශ ර තයක a b අන තරය පවත න ත ත ව ක ර ඛ වක අන කලය ව ම ය x ax සහ x b යන ස රස ර ඛ ද ක අතර xy කලය හ බ ද පවත න f හ ප රස ථ රය වර ගඵලයට සම න ව ම හ x අක ෂයටත පහත න වර ගඵලය අඩ කරන ල බ abf x dx displaystyle int a b f x dx F ශ ර තය ව ය ත පන නය f ශ ර තය ල ස ල බ න ව ට අන කලනය යන න න ප රත ව ය ත පන නය ස ක තවත ක ර මට ය ම කරය ම ව ට එය අන ශ ච ත අන ඵලය ල ස දක වය එම ල ප ය ද ක ව න න න ශ ච ත අන කලය ප ළ බඳවය සමහර ල කඛය එය ප රත ව ය ත පන නය හ අව න ශ ච ත අන කලය අතර ප රභ දයක ල ස සලකය 17වන ස යවස අගභ ගය ද අය ස ක න ය ටන සහ ග ට ෆය ඩ ල බ න ස Gottfried Lebiniz ව ස න අන කලයට අද ල ම ලධර ම න ර ම ණය කරන ලද කලනය ම ල ක ප රම යන මඟ න එය ස ව ධ නව ස වර ධනය ව න අතර අන කලනය අවකලනය සමඟ සම බන ධ ව මද ස ද ව ය එම න ප රත ව ත පන නය දක න ව ට එකවර ශ ර තයක න ශ ච ත අන කලය ගණනය ක ර මටද හ ක ව ය අන කලය හ ව ය ත පන න ක ලකය ම ල ක උපකරණ ව අතර ඒව ව ද ය ව හ ඉ ජ න ර ක ර යයන වලද න ය ක භ ව ත වන සඳහ ය ද අන කලනය සඳහ ද ඩ ගණ තමය අර ථකථනයක බර න ඩ ර මන Bernhard Riemann ව ස න ලබ ද න ලද එය වක ර ර ඛ වක න වටව වර ගඵලයක ස හ න ස රස ත ර වලට බ ද ස ම ව ග න ම න ක රමව දයක මත රඳ පවත දහනමවන ස යවස ආරම භය ද අන කලය සම බන ධ ස වර ධ ත මතයක ඇත ව ය එය ශ ර තය වර ගය අන ව හ වසම අන ව ප ද ම ලධර මය මත ග ඩ න ඟ ණ Reference http en wikipedia org wiki Integral