ලෝක සංරක්ෂණ සංගමය (ICUN) මගින් සත්ත්ව ගහණ, ඒවා වඳ වී යාමේ තර්ජනය මත පදනම් ව ප්‍රවර්ග කිහිපයක් පෙළ ගස්වා ඇත. ජීවී විශේෂ රතු දත්ත ප්‍රවර්ග නවයකට (9) බෙදා දක්වා ඇත: Extinct, Extinct in the Wild, Critically Endangered, Endangered, Vulnerable, Near Threatened, Least Concern, Data Deficient, සහ Not Evaluated. ඔවුන් විසින් පෙර දී සමහරක් සත්ත්ව විශේෂ සඳහා "අඩු අවදානමක් සහිත විශේෂ" (lower risk) නම් වූ ප්රවර්ගයක් භාවිතා කරන ලදී.
(රතු දත්ත වර්ගීකරණය) අනුව සංරක්ෂණ තත්ත්වය | |
---|---|
වඳ වී ගිය | |
| |
තර්ජනයට ලක්වූ | |
| |
අඩු අවදානමක් සහිත | |
| |
වෙනත් ප්‍රවර්ග | |
| |
සබැඳෙන මාතෘකා | |
(රතු ලැයිස්තු පන්ති) (ඉහත) සහ (පහත) සංසන්දනය කිරීම | |
යම් ජීවී විශේෂයක උන්නතිය සඳහා ප්‍රමාණවත් ගහණක් පවතින විට දී, එහි සංරක්ෂණ තත්ත්වය "අඩු අවදානමක් සහිත විශේෂ" ලෙස ලෝක සංරක්ෂණ සංගමය විසින් නම් කෙරෙයි. මෙම තත්ත්වය දරණ සත්ත්ව විශේෂ වඳ වී යාමට හෝ තර්ජනයට ලක් වීමට ඉඩ ඇතැයි නොසැලකෙයි. නමුත් ස්වභාවික ව්‍යසන හෝ මානව ක්‍රියාකාරකම් හේතු කොට ගෙන මෙම වර්ගීකරණය වෙනස් වීමට ඉඩ ඇත.
භාවිතයේ දී මෙම වර්ගීකරණය නැවත කොටස් තුනකට (3) බෙදෙයි:
- - දැනට සිදුවන සංරක්ෂණ ක්‍රියාවලි නැවතීම සිදු වුවහොත් අන්තරායට ලක් වූ ලෙස වර්ගීකරණය වීමට ඉඩ ඇත.
- - ආසන්න අනාගතයේ දී endangerment සඳහා ඉඩ ඇති මුත් දැනට අදාළ උපමාන සපුරන්නේ නැත.
- - ඉහත අවස්ථා දෙකටම අදාළ නොවන විට.
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- "Raw Data to Red List". IUCN Red List of Threatened Species. June 23, 2023 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය June 23, 2023.
- "IUCN Red List of Threatened Species". www.iucn.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-05-26.
- "lower risk species (IUCN)". www.eionet.europa.eu. සම්ප්‍රවේශය 2023-05-18.
- "What are the differences between endangered, threatened, imperiled, and at-risk species? | U.S. Geological Survey". www.usgs.gov. සම්ප්‍රවේශය 2023-04-25.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ක ස රක ෂණ ස ගමය ICUN මග න සත ත ව ගහණ ඒව වඳ ව ය ම තර ජනය මත පදනම ව ප රවර ග ක හ පයක ප ළ ගස ව ඇත ජ ව ව ශ ෂ රත දත ත ප රවර ග නවයකට 9 බ ද දක ව ඇත Extinct Extinct in the Wild Critically Endangered Endangered Vulnerable Near Threatened Least Concern Data Deficient සහ Not Evaluated ඔව න ව ස න ප ර ද සමහරක සත ත ව ව ශ ෂ සඳහ අඩ අවද නමක සහ ත ව ශ ෂ lower risk නම ව ප රවර ගයක භ ව ත කරන ලද රත දත ත වර ග කරණයඅන ව ස රක ෂණ තත ත වයවඳ ව ග යවඳ ව ග ය EX වන න තර වල න වඳ ව ග ය EW ල ය ස ත ව තර ජනයට ලක ව වඳව ය ම උග ර තර ජනය CR වඳ ව ය ම ඉහල අවධ නම EN අනත රට ලක ව ය හ ක VU ල ය ස ත ව අඩ අවද නමක සහ තඅවද නම හම ව ඇත NT ස රක ෂණය මත රඳ පවත න CD අවම අවද නම ඇත LC ව නත ප රවර ගදත ත ඌණත සහ ත DD වර ග කරණයට ලක න කළ NE සබ ඳ න ම ත ක ල ක ස රක ෂණ ස ගමය IUCN රත දත ත ප තරත ල ය ස ත පන ත ඉහත සහ පහත ස සන දනය ක ර මvte යම ජ ව ව ශ ෂයක උන නත ය සඳහ ප රම ණවත ගහණක පවත න ව ට ද එහ ස රක ෂණ තත ත වය අඩ අවද නමක සහ ත ව ශ ෂ ල ස ල ක ස රක ෂණ ස ගමය ව ස න නම ක ර ය ම ම තත ත වය දරණ සත ත ව ව ශ ෂ වඳ ව ය මට හ තර ජනයට ලක ව මට ඉඩ ඇත ය න ස ලක ය නම ත ස වභ ව ක ව යසන හ ම නව ක ර ය ක රකම හ ත ක ට ග න ම ම වර ග කරණය ව නස ව මට ඉඩ ඇත භ ව තය ද ම ම වර ග කරණය න වත ක ටස ත නකට 3 බ ද ය ද නට ස ද වන ස රක ෂණ ක ර ය වල න වත ම ස ද ව වහ ත අන තර යට ලක ව ල ස වර ග කරණය ව මට ඉඩ ඇත ආසන න අන ගතය ද endangerment සඳහ ඉඩ ඇත ම ත ද නට අද ළ උපම න සප රන න න ත ඉහත අවස ථ ද කටම අද ළ න වන ව ට ආශ ර ත ල ප Endangered speciesම ල ශ ර Raw Data to Red List IUCN Red List of Threatened Species June 23 2023 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය June 23 2023 IUCN Red List of Threatened Species www iucn org ඉ ග ර ස බස න සම ප රව ශය 2023 05 26 lower risk species IUCN www eionet europa eu සම ප රව ශය 2023 05 18 What are the differences between endangered threatened imperiled and at risk species U S Geological Survey www usgs gov සම ප රව ශය 2023 04 25 ecology related ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve