අරාබි මුහුද යනු ඉන්දියන් සාගරයේ ප්රදේශයකි. මෙය නැගෙනහිරින් ඉන්දියාවෙන් ද, උතුරෙන් පාකිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, බටහිරින් අරාබි අර්ධද්වීපයෙන් ද, දකුණින් (දළ වශයෙන්) ඊසානදිග සෝමාලියාවේ සහ ඉන්දියාවේ යාකරන මනඃකල්පිත රේඛාවෙන් ද මායිම් වී පවතියි. අතීතයේ දී මෙම මුහුදු කලාපයට සින්ධු මුහුද සහ යන නම් ද භාවිත වී තිබේ.
අරාබි මුහුදේ පෘෂ්ඨික වර්ගඵලය වර්ග කි.මී. 3,862,000ක් පමණ ද, උපරිම පළල කි.මී. 2,400ක් පමණ ද, වැඩිම ගැඹුර මීටර 4,652ක් ද වෙයි. මෙම ගැඹුරුම ස්ථානය පිහිටා ඇත්තේ අරාබි ද්‍රෝණියේ ඉන්දියාවේ දකුණු කෙළවරේ අක්ෂාංශය දිගේය. අරාබි මුහුදට වැටෙන විශාලතම ගංගාව වන අතර , , , , සහ තවත් කේරළයේ ගංගා රාශියක් අරාබි මුහුදෙන් අවසන් වෙයි.
අරාබි මුහුදට සම්බන්ධ වෙරළවල් සහිත රටවල් වන්නේ සෝමාලියාව, , යේමනය, ඕමානය, ඉරානය, පාකිස්ථානය, ඉන්දියාව සහ මාලදිවයින යි.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අර බ ම හ ද යන ඉන ද යන ස ගරය ප රද ශයක ම ය න ග නහ ර න ඉන ද ය ව න ද උත ර න ප ක ස ථ නය න සහ ඉර නය න ද බටහ ර න අර බ අර ධද ව පය න ද දක ණ න දළ වශය න ඊස නද ග ස ම ල ය ව සහ ඉන ද ය ව ය කරන මන කල ප ත ර ඛ ව න ද ම ය ම ව පවත ය අත තය ද ම ම ම හ ද කල පයට ස න ධ ම හ ද සහ යන නම ද භ ව ත ව ත බ අර බ ම හ ද ස ත යම අර බ ම හ ද ප ෂ ඨ ක වර ගඵලය වර ග ක ම 3 862 000ක පමණ ද උපර ම පළල ක ම 2 400ක පමණ ද ව ඩ ම ග ඹ ර ම ටර 4 652ක ද ව ය ම ම ග ඹ ර ම ස ථ නය ප හ ට ඇත ත අර බ ද ර ණ ය ඉන ද ය ව දක ණ ක ළවර අක ෂ ශය ද ග ය අර බ ම හ දට ව ට න ව ශ ලතම ග ග ව වන අතර සහ තවත ක රළය ග ග ර ශ යක අර බ ම හ ද න අවසන ව ය අර බ ම හ දට සම බන ධ ව රළවල සහ ත රටවල වන න ස ම ල ය ව ය මනය ඕම නය ඉර නය ප ක ස ථ නය ඉන ද ය ව සහ ම ලද වය න ය ආශ ර ත