මගීන්ගේ ගිමන් අවශ්‍යතා වෙනුවෙන් මහමග අසල පුරාණයේ ඉදිකල ගිමන්හල් අම්බලම නම්වේ.
මෙය කඩුගන්නාවෙහි ඉදිකොට තිබෙන පැරණි අම්බලම
For Education Anuga senithu de silva youtube chanel
එය SUBCRIBE කරන්න .
https://youtube.com/channel/UCGZgDwcVV9lX0He_TpjHCHQ
el
අම්බලම් ඉදිකිජ්රීග්ම
මගී පහසුව උදෙසා අම්බලමක් ඉදිකිරීම, උතුම් පුණ්‍යකර්මයක් ලෙස පැරණි ජනයා සැළකූහ. ඒ අනූව රටෙහි විවිධ ගම්මානයන් තුල අම්බලම් ඉදි කෙරුණු අතර, ඒවායේ විශාලත්වය, අලංකාරය හා වටිනාකම එය නිර්මාණය කළ සැදැහැවතුන්ගේ වත්පොහොසත්කම් අනුව සිදුවිය. පුද්ගල තරාතිරම් අනූව මෙරට ඉදිකරන ලද අම්බලම් වර්ග 2 ක් හඳුනාගත හැකිය.
මැටි අම්බලම්
සාමාන්‍ය පුද්ගලයන් සඳහා ඉදිකල අම්බලම්.
===සිටුවීමට සහ අම්බලමක් ඉදිකිරීමේදී, අම්බලම භාවිත කරන්නන්ගේ උපරිම පහසුව ඇතිවන පරිදි සුදුසු ස්ථානයක එය නිර්මාණය කෙරුණි. බොහෝවිට ගමන් මාර්ගයේ වූ ළිඳක් අසල, දොලක් අසල, කුඹුරක් අසල ආදී වශයෙන් අම්බලම් ඉදිවිය. නමුත් විහාරස්ථාන ආශ්‍රිතව අම්බලම් ඉදිවීම ඉතා අවම වූයේ, අම්බලමේ කාර්යය පන්සලේ බණ මඩුවෙන් ඉටුවූ නිසායි.
හුදෙක් ලැගුම් හලක් වශයෙන් භාවිතයට පමණක්ම නොව, අම්බලමක් ඉදිකිරීමේදී එම ගොඩනැගිලිවලට අපූරු සුන්දරත්වයක් එක් කරමින් ඊට විවිධ කලා නිර්මාණයන් ඇතුලත් කිරීමටද, එකල ශිල්පීහු ක්‍රියා කලහ. මල්කම් ලියකම් ආදිය යොදමින් අම්බලම් අලංකාර කිරීමට ඔවුහු පියවර ගත්හ. එලෙස ඉදිකරන ලද අම්බලම් කිහිපයක් වර්තමානයේදී පවා මෙරට දැකගත හැකිවෙයි. ඇතැම් අම්බලම් ඉදිකිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුණු බව සඳහන් වෙයි.
අම්බලමක් තුල ලැගුම් ගන්නා තාවකාලික ජනයාගේ පරිහරණය පිණිස, අම්බලම අසලින්ම පිංතාලියක් තැබීමද, අම්බලමක් ඉදිකිරීම සම්බන්ධව බිහිවූ විශේෂ අංගයක් ලෙස සැළකෙයි.
මෙය Education Anuga Senithu De Silva Youtube Chanel වෙතින් ඔබට
අම්බලම භාවිතය
- ඈත දුරබැහැර ප්‍රදේශවල සිට පා ගමනින් හා කරත්ත වැනි රථ ආදියෙන් සංචාරයේ යෙදුණු මගීන්, සිය ගමන් විඩාව නිවා ගැනීමට ගිමන් හලක් වශයෙන් අම්බලම භාවිතා කරන ලදී.
- ඈත අතීතයේදී මෙරට ගම් ප්‍රදේශයන්, එක් එක් ග්‍රාම ප්‍රධානියෙකු යටතේ පාලනය වූ බව පැවසෙයි. ගම්මානයේ සිදු කරන පොදු කටයුතු සම්බන්ධ සංවාද, නඩු හබ ඇසීම් හා වෙනත් ප්‍රජා රැස්වීම් කටයුතු ආදිය මෙම ග්‍රාම ප්‍රධානියා විසින් සිදු කරන ලදී. මුල් සමයේදී මෙවැනි ප්‍රජා රැස්වීම් එළිමහනේ පැවැත්වූවත්, පසුව එම කටයුතු සඳහාද අම්බලම් ප්‍රයෝජනයට ගත් බව සඳහන් වෙයි.
අම්බලම ආශ්රිත ගොඩනැගුණු සාහිත්‍ය
සිංහල පද්‍ය සාහිත්‍ය විෂයෙහි ලා සන්දේශ කාව්යයන්වලදී ද අම්බලම් පිළිබඳ තොරතුරු සදහන් වේ.
සංදේශ කාව්‍ය
සංදේශ කාව්‍යයන් කිහිපයකම අම්බලම් පිළිබඳ තොරතුරු හුවා දක්වයි.
- 15 වන සියවසේ රචනා කරන ලද සැළලිහිණි සංදේශයේ, කෝට්ටේ සිට කැළණිය දක්වා වූ ගමන් මාර්ගය තුල හමුවන අම්බලමක් පිළිබඳ තොරතුරු දැක්වෙයි.
- ගිරා සංදේශයේ සඳහන් වන පරිදි වලිතොට නම් අම්බලම වෙත සේන්දු වන ජනයා විවිධ කතාන්දර, හිටිවන කවි සහ තේරවිලි ආදිය ගැලපූ බව පැවසෙයි. අම්බලම වෙත පැමිණි වැඩිහිටියෝ හිටිවන කවි මගින් එකල රජුගේ ගුණ වර්ණනා කරන ලදී.
- 18 වන සියවසේ රචනා කරන ලද නීලකොබෝ සංදේශය තුල දකුණු පළාතේ පාලොන්නරුව ග්‍රාමයෙහි පිහිටි අම්බලමක් පිළිබඳව විස්තර කෙරේ. එම අම්බලමේ බිත්ති මත සිංහ සහ දිවියන්ගේ රූප ඇඳ තුබූ බව ඉන් සඳහන් වෙයි.
- 1813 රචනා කෙරූ දියසැවුල් සංදේශයේ උවුවෙල ග්‍රාමයේ වූ අම්බලමක් ගැන තොරතුරු හෙළි කරයි.
අම්බලමේ පිනා පිනා වලං කඳක් ගෙනා ගෙනා ඒක බිදපු ගොනා ගොනා ඒකට මට හිනා හිනා
ලංකාවේ දැනට පවතින පුරාණ අම්බලම්
- ඇම්බැක්ක අම්බලම
- මංගලගම අම්බලම
- අප්පල්ලගොඩ අම්බලම
- කන්දේවෙල අම්බලම
- කරගහගෙදර අම්බලම
- මීපේ අම්බලම
- අැටම්පිටිය අම්බලම
- ගිරුවා අම්බලම
- කෙන්ගල්ල අම්බලම
- දීවිල්ල අම්බලම
- කැටවල අම්බලම
- දවුලගල අම්බලම
- ජුබිලි අම්බලම
- පුටුපාගල අම්බලම
- ගොඩමුන්න අම්බලම
- ඇවරියවල අම්බලම
- කිරිඔරුව අම්බලම
- කඩුගන්නාව අම්බලම
- පනාවිටිය අම්බලම
- මාරස්සන අම්බලම
- දෙහල්කඩ අම්බලම
- බෝතලේ වෙල මැද අම්බලම
- කෝට්ටේ ගල් අම්බලම
- ගල්කොත අම්බලම
මේවාද බලන්න
මූලාශ්‍ර
- මැයි 2014 "අම්බලම නිර්මාණය". දිවයින.
{{}}
: Check|url=
value ()[] - "අම්බලම". දිවයින. 26 පෙබරවාරි 2012.
- . ලංකාදීප. 15 ජනවාරි 2012. 2014-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 මැයි 2014.
- "පුරාණ ගොඩනැගිලි ආරක්ෂා කිරීම පිළිබඳ කුමාරස්වාමි අදහස් දැක්වීමෙන් වසර සියයකට පසු අම්බලම් කිහිපයක තොරතුරු". දිසි. 11 මාර්තු 2011. සම්ප්‍රවේශය 4 ජූනි 2014.
- "ද අම්බලම". ද අයිලන්ඩ්. 11 අප්‍රේල් 2014. සම්ප්‍රවේශය 18 සැප්තැම්බර් 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මග න ග ග මන අවශ යත ව න ව න මහමග අසල ප ර ණය ඉද කල ග මන හල අම බලම නම ව කඩ ගන න ව හ ඉද ක ට ත බ න ප රණ අම බලම ම ය කඩ ගන න ව හ ඉද ක ට ත බ න ප රණ අම බලම For Education Anuga senithu de silva youtube chanel එය SUBCRIBE කරන න https youtube com channel UCGZgDwcVV9lX0He TpjHCHQ elඅම බලම ඉද ක ජ ර ග මමග පහස ව උද ස අම බලමක ඉද ක ර ම උත ම ප ණ යකර මයක ල ස ප රණ ජනය ස ළක හ ඒ අන ව රට හ ව ව ධ ගම ම නයන ත ල අම බලම ඉද ක ර ණ අතර ඒව ය ව ශ ලත වය අල ක රය හ වට න කම එය න ර ම ණය කළ ස ද හ වත න ග වත ප හ සත කම අන ව ස ද ව ය ප ද ගල තර ත රම අන ව ම රට ඉද කරන ලද අම බලම වර ග 2 ක හඳ න ගත හ ක ය ම ට අම බලම ස ම න ය ප ද ගලයන සඳහ ඉද කල අම බලම ස ට ව මට සහ අම බලමක ඉද ක ර ම ද අම බලම භ ව ත කරන නන ග උපර ම පහස ව ඇත වන පර ද ස ද ස ස ථ නයක එය න ර ම ණය ක ර ණ බ හ ව ට ගමන ම ර ගය ව ළ ඳක අසල ද ලක අසල ක ඹ රක අසල ආද වශය න අම බලම ඉද ව ය නම ත ව හ රස ථ න ආශ ර තව අම බලම ඉද ව ම ඉත අවම ව ය අම බලම ක ර යය පන සල බණ මඩ ව න ඉට ව න ස ය හ ද ක ල ග ම හලක වශය න භ ව තයට පමණක ම න ව අම බලමක ඉද ක ර ම ද එම ග ඩන ග ල වලට අප ර ස න දරත වයක එක කරම න ඊට ව ව ධ කල න ර ම ණයන ඇත ලත ක ර මටද එකල ශ ල ප හ ක ර ය කලහ මල කම ල යකම ආද ය ය දම න අම බලම අල ක ර ක ර මට ඔව හ ප යවර ගත හ එල ස ඉද කරන ලද අම බලම ක හ පයක වර තම නය ද පව ම රට ද කගත හ ක ව ය ඇත ම අම බලම ඉද ක ර ම සඳහ ර ජ ය අන ග රහය පව ල බ ණ බව සඳහන ව ය අම බලමක ත ල ල ග ම ගන න ත වක ල ක ජනය ග පර හරණය ප ණ ස අම බලම අසල න ම ප ත ල යක ත බ මද අම බලමක ඉද ක ර ම සම බන ධව බ හ ව ව ශ ෂ අ ගයක ල ස ස ළක ය ම ය Education Anuga Senithu De Silva Youtube Chanel ව ත න ඔබටඅම බලම භ ව තයඈත ද රබ හ ර ප රද ශවල ස ට ප ගමන න හ කරත ත ව න රථ ආද ය න ස ච රය ය ද ණ මග න ස ය ගමන ව ඩ ව න ව ග න මට ග මන හලක වශය න අම බලම භ ව ත කරන ලද ඈත අත තය ද ම රට ගම ප රද ශයන එක එක ග ර ම ප රධ න ය ක යටත ප ලනය ව බව ප වස ය ගම ම නය ස ද කරන ප ද කටය ත සම බන ධ ස ව ද නඩ හබ ඇස ම හ ව නත ප රජ ර ස ව ම කටය ත ආද ය ම ම ග ර ම ප රධ න ය ව ස න ස ද කරන ලද ම ල සමය ද ම ව න ප රජ ර ස ව ම එළ මහන ප ව ත ව වත පස ව එම කටය ත සඳහ ද අම බලම ප රය ජනයට ගත බව සඳහන ව ය අම බලම ආශ ර ත ග ඩන ග ණ ස හ ත යස හල පද ය ස හ ත ය ව ෂය හ ල සන ද ශ ක ව යයන වලද ද අම බලම ප ළ බඳ ත රත ර සදහන ව ස ද ශ ක ව ය ස ද ශ ක ව යයන ක හ පයකම අම බලම ප ළ බඳ ත රත ර හ ව දක වය 15 වන ස යවස රචන කරන ලද ස ළල හ ණ ස ද ශය ක ට ට ස ට ක ළණ ය දක ව ව ගමන ම ර ගය ත ල හම වන අම බලමක ප ළ බඳ ත රත ර ද ක ව ය ග ර ස ද ශය සඳහන වන පර ද වල ත ට නම අම බලම ව ත ස න ද වන ජනය ව ව ධ කත න දර හ ට වන කව සහ ත රව ල ආද ය ග ලප බව ප වස ය අම බලම ව ත ප ම ණ ව ඩ හ ට ය හ ට වන කව මග න එකල රජ ග ග ණ වර ණන කරන ලද 18 වන ස යවස රචන කරන ලද න ලක බ ස ද ශය ත ල දක ණ පළ ත ප ල න නර ව ග ර මය හ ප හ ට අම බලමක ප ළ බඳව ව ස තර ක ර එම අම බලම බ ත ත මත ස හ සහ ද ව යන ග ර ප ඇඳ ත බ බව ඉන සඳහන ව ය 1813 රචන ක ර ද යස ව ල ස ද ශය උව ව ල ග ර මය ව අම බලමක ග න ත රත ර හ ළ කරය අම බලම ප න ප න වල කඳක ග න ග න ඒක බ දප ග න ග න ඒකට මට හ න හ න ල ක ව ද නට පවත න ප ර ණ අම බලම ඇම බ ක ක අම බලම ම ගලගම අම බලම අප පල ලග ඩ අම බලම කන ද ව ල අම බලම කරගහග දර අම බලම ම ප අම බලම අ ටම ප ට ය අම බලම ග ර ව අම බලම ක න ගල ල අම බලම ද ව ල ල අම බලම ක ටවල අම බලම දව ලගල අම බලම ජ බ ල අම බලම ප ට ප ගල අම බලම ග ඩම න න අම බලම ඇවර යවල අම බලම ක ර ඔර ව අම බලම කඩ ගන න ව අම බලම පන ව ට ය අම බලම ම රස සන අම බලම ද හල කඩ අම බලම බ තල ව ල ම ද අම බලම ක ට ට ගල අම බලම ගල ක ත අම බලමම ව ද බලන නප ත ල යම ල ශ රම ය 2014 අම බලම න ර ම ණය ද වය න a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check url value help permanent dead link අම බලම ද වය න 26 ප බරව ර 2012 ල ක ද ප 15 ජනව ර 2012 2014 03 04 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 ම ය 2014 ප ර ණ ග ඩන ග ල ආරක ෂ ක ර ම ප ළ බඳ ක ම රස ව ම අදහස ද ක ව ම න වසර ස යයකට පස අම බලම ක හ පයක ත රත ර ද ස 11 ම ර ත 2011 සම ප රව ශය 4 ජ න 2014 ද අම බලම ද අය ලන ඩ 11 අප ර ල 2014 සම ප රව ශය 18 ස ප ත ම බර 2014