යුක්රේන සමූහාණ්ඩුව (ඉංග්‍රීසි: Ukraine) යනු නැගෙනහිර යුරෝපයේ පිහිටි රටකි. මායිම් වන්නේ නැගෙනහිරින් රුසියාවට, උතුරින් බෙලාරූස්, බටහිරින් පෝලන්තය, ස්ලෝවැකියාව, හන්ගේරියාව, නිරිත දෙසින් රුමේනියාව, මෝල්ඩෝවා, දකුණින් කලු මුහුද සහ අසෝ මුහුදට මායිම් වේ. අගනුවර වන්නේ කිවීය. එහි ඉතිහාසය නවවන ශතවර්ෂ නැගෙනහිර ස්ලෑබ් දක්වා දිවෙයි. 19 වන ශතවර්ෂය වන විට යුක්රේනයෙන් විශාල කොටසක් රුසියානු අධිරාජ්‍යයට සම්බන්ධ කළ අතර ඉතිරිය ඔස්ට්‍රෝ හංගේරියාවෙන් පාලනය විය. යුධමය හා නිදහස ලබා ගැනීමේ උත්සාහයක් මැද පළවන ලෝක යුද්ධය හා රුසියානු සිවිල් යුද්ධය මැද 1922 එරට සොවියට් සමූහාණ්ඩුව විය. 1945 යුක්රේනියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්මාතෘවරයෙකි. 1981 සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමත් සමඟ යුක්රේනය නැවත නිදහස් වු අතර වසර 8 ක පසු බෑමකින් පසු එරට ආර්ථිකය වර්ධනය විය. යුක්රේනය ඒකාබද්ධ රාජ්‍යයක් වන අතර ප්‍රාන්ත 24 කින් යුක්තය. එය අර්ධ ජනාධිපති ක්‍රමයකින් යුත් සමූහාණ්ඩුවක් වන අතර වෙන්වු ව්‍යවස්ථා විධායකය සහ අධිකරණ පද්ධතියක් ඇත. ජනගහනය මිලියන 46 ක් වන අතර, 77.8% ක් ස්වදේශී ජනගහනට මිලියන 40 ක් වන අතර, 77.8% ස්වදේශී යුක්රේනියානුවන්ය. රුසියානු බෙලාරය හා රොමානියන් සුළු පිරිසක් ඇත. නිල භාෂාව වන්නේ යුක්රේනියානු භාෂාවයි. ආගම නැගෙනහිර ක්‍රිස්තු ධර්මයයි. මෙය එරට ගෘහ නිර්මාණ සාහිත්‍යය හා සංගීතය කෙරෙහි බලපෑවේය.
යුක්රේන සමූහාණ්ඩුව Україна () | |
---|---|
කොඩිය Coat of arms | |
ජාතික ගීය: Державний Гімн України Derzhavnyi Himn Ukrainy "" | |
| |
අගනුවර සහ විශාලතම නගරය | (Kyiv) 49°N 32°E / 49°N 32°E |
| |
(2001) |
|
ආගම (2018) |
|
රජය | |
• | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• | 882 |
• | 1199 |
• | 18 August 1649 |
• | |
• | – |
• | 26 April 1954 |
• | 24 August 1991 |
• | 28 June 1996 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 603,628 km2 (233,062 sq mi) (45th) |
• ජලය (%) | 3.8 |
ජනගහණය | |
• 2023 ඇස්තමේන්තුව | 36,744,636 () |
• ඝණත්වය | 73.8/km2 (191.1/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▼ $441.075 billion |
• ඒක පුද්ගල | ▼ $12,660 |
දදේනි (නාමික) | 2022 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▼ $151.1 billion |
• ඒක පුද්ගල | ▼ $4,349 |
ගිනි (2020) | 25.6 පහළ |
මාසද (2021) | 0.773 ඉහළ · 77th |
ව්‍යවහාර මුදල | (₴) () |
වේලා කලාපය | UTC+2 () |
• ගිම්හාන () | UTC+3 () |
දින ආකෘති | dd.mm.yyyy |
right | |
ඇමතුම් කේතය | |
වෙබ් අඩවිය ukraine.ua |
මූලාශ්‍ර
- "Law of Ukraine "On ensuring the functioning of Ukrainian as the state language": The status of Ukrainian and minority languages". 20 October 2020.
- . ukrcensus.gov.ua. Ukrainian Office of Statistics. 17 December 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 April 2010.
- (in uk), Kyiv: in collaboration with the All-Ukrainian Council of Churches, 22 April 2018, pp. 12, 13, 16, 31, http://razumkov.org.ua/uploads/article/2018_Religiya.pdf
Sample of 2,018 respondents aged 18 years and over, interviewed 23–28 March 2018 in all regions of Ukraine except Crimea and the occupied territories of the Donetsk and Lugansk regions. - "Ukraine". The World Factbook (ඉංග්‍රීසි බසින්). Central Intelligence Agency. 23 March 2022.
- Jhariya, M.K.; Meena, R.S.; Banerjee, A. (2021). Ecological Intensification of Natural Resources for Sustainable Agriculture. Springer Singapore. p. 40. ISBN . සම්ප්‍රවේශය 31 March 2022.
- United Nations. "Population, including UN projections, 2023". සම්ප්‍රවේශය 25 February 2023.
- "Report for Selected Countries and Subjects". IMF.
- "GINI index (World Bank estimate) - Ukraine". data.worldbank.org. World Bank. සම්ප්‍රවේශය 12 August 2021.
- "Human Development Report 2021/2022" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 8 September 2022. සම්ප්‍රවේශය 8 September 2022.
- Net, Korrespondent (18 October 2011). Рішення Ради: Україна 30 жовтня перейде на зимовий час [Rada Decision: Ukraine will change to winter time on 30 October] (යුක්රේනියානු බසින්). korrespondent.net. සම්ප්‍රවේශය 31 October 2011.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය ක ර න සම හ ණ ඩ ව ඉ ග ර ස Ukraine යන න ග නහ ර ය ර පය ප හ ට රටක ම ය ම වන න න ග නහ ර න ර ස ය වට උත ර න බ ල ර ස බටහ ර න ප ලන තය ස ල ව ක ය ව හන ග ර ය ව න ර ත ද ස න ර ම න ය ව ම ල ඩ ව දක ණ න කල ම හ ද සහ අස ම හ දට ම ය ම ව අගන වර වන න ක ව ය එහ ඉත හ සය නවවන ශතවර ෂ න ග නහ ර ස ල බ දක ව ද ව ය 19 වන ශතවර ෂය වන ව ට ය ක ර නය න ව ශ ල ක ටසක ර ස ය න අධ ර ජ යයට සම බන ධ කළ අතර ඉත ර ය ඔස ට ර හ ග ර ය ව න ප ලනය ව ය ය ධමය හ න දහස ලබ ග න ම උත ස හයක ම ද පළවන ල ක ය ද ධය හ ර ස ය න ස ව ල ය ද ධය ම ද 1922 එරට ස ව යට සම හ ණ ඩ ව ව ය 1945 ය ක ර න ය ව එක සත ජ ත න ග ස ව ධ නය න ර ම ත වරය ක 1981 ස ව යට සම හ ණ ඩ ව බ ඳව ට මත සමඟ ය ක ර නය න වත න දහස ව අතර වසර 8 ක පස බ මක න පස එරට ආර ථ කය වර ධනය ව ය ය ක ර නය ඒක බද ධ ර ජ යයක වන අතර ප ර න ත 24 ක න ය ක තය එය අර ධ ජන ධ පත ක රමයක න ය ත සම හ ණ ඩ වක වන අතර ව න ව ව යවස ථ ව ධ යකය සහ අධ කරණ පද ධත යක ඇත ජනගහනය ම ල යන 46 ක වන අතර 77 8 ක ස වද ශ ජනගහනට ම ල යන 40 ක වන අතර 77 8 ස වද ශ ය ක ර න ය න වන ය ර ස ය න බ ල රය හ ර ම න යන ස ළ ප ර සක ඇත න ල භ ෂ ව වන න ය ක ර න ය න භ ෂ වය ආගම න ග නහ ර ක ර ස ත ධර මයය ම ය එරට ග හ න ර ම ණ ස හ ත යය හ ස ග තය ක ර හ බලප ව ය ය ක ර න සම හ ණ ඩ ව Ukrayina ක ඩ ය Coat of armsජ ත ක ග ය Derzhavnij Gimn Ukrayini Derzhavnyi Himn Ukrainy source source track track track track track track track track track track track track track track track track track track track track track track track track Show globeShow map of EuropeLocation of ය ක ර නය ක ළ prior to the ල ක ළ අගන වර සහ ව ශ ලතම නගරය Kyiv 49 N 32 E 49 N 32 E 49 32Official languageand national language 2001 77 8 17 3 4 9 ආගම 2018 87 3 11 0 අන ගම ක0 8 0 9 න පවසනරජය ව යවස ථ ද යකය 882 1199 18 August 1649 26 April 1954 24 August 1991 28 June 1996වර ග ප රම ණය සම ප ර ණ603 628 km2 233 062 sq mi 45th ජලය 3 8ජනගහණය 2023 ඇස තම න ත ව36 744 636 ඝණත වය73 8 km2 191 1 sq mi දද න ක රශස 2022 ඇස තම න ත ව සම ප ර ණ 441 075 billion ඒක ප ද ගල 12 660දද න න ම ක 2022 ඇස තම න ත ව සම ප ර ණ 151 1 billion ඒක ප ද ගල 4 349ග න 2020 25 6 පහළම සද 2021 0 773 ඉහළ 77thව යවහ ර ම දල ව ල කල පයUTC 2 ග ම හ න UTC 3 ද න ආක ත dd mm yyyyrightඇමත ම ක තයව බ අඩව ය ukraine uaම ල ශ ර Law of Ukraine On ensuring the functioning of Ukrainian as the state language The status of Ukrainian and minority languages 20 October 2020 ukrcensus gov ua Ukrainian Office of Statistics 17 December 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 17 April 2010 in uk Kyiv in collaboration with the All Ukrainian Council of Churches 22 April 2018 pp 12 13 16 31 http razumkov org ua uploads article 2018 Religiya pdf Sample of 2 018 respondents aged 18 years and over interviewed 23 28 March 2018 in all regions of Ukraine except Crimea and the occupied territories of the Donetsk and Lugansk regions Ukraine The World Factbook ඉ ග ර ස බස න Central Intelligence Agency 23 March 2022 Jhariya M K Meena R S Banerjee A 2021 Ecological Intensification of Natural Resources for Sustainable Agriculture Springer Singapore p 40 ISBN 978 981 334 203 3 සම ප රව ශය 31 March 2022 United Nations Population including UN projections 2023 සම ප රව ශය 25 February 2023 Report for Selected Countries and Subjects IMF GINI index World Bank estimate Ukraine data worldbank org World Bank සම ප රව ශය 12 August 2021 Human Development Report 2021 2022 PDF ඉ ග ර ස බස න United Nations Development Programme 8 September 2022 සම ප රව ශය 8 September 2022 Net Korrespondent 18 October 2011 Rishennya Radi Ukrayina 30 zhovtnya perejde na zimovij chas Rada Decision Ukraine will change to winter time on 30 October ය ක ර න ය න බස න korrespondent net සම ප රව ශය 31 October 2011