මල්ල යනුවෙන් හැඳින්වෙන්නේ සොළොස් මහාජනපද අතුරින් එකක් ලෙස සැලකෙන පුරාතන ඉන්දීය සමූහාණ්ඩු () රාජ්‍යයකි. මෙම ස්ථානය වැදගත් වූයේ එය සහ ගෞතම බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ ප්‍රදේශය නිසායි.
මල්ල මහාජනපදය | |
---|---|
ක්‍රි.පූ. 600 පමණ–ක්‍රි.පූ. 300 පමණ | |
අගනුවර | කුසාවතී (නූතන අසල කාශියා) සහ පාවා (නූතන පාද්රෞනා) |
පොදු භාෂා(ව) | සංස්කෘත |
ආගම | හින්දු ආගම බුද්ධාගම |
රජය | සමූහාණ්ඩුව |
Historical era | ලෝකඩ යුගය, යකඩ යුගය |
• Established | ක්‍රි.පූ. 600 පමණ |
• අහෝසි කළේ | ක්‍රි.පූ. 300 පමණ |
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
ඉතිහාසය
මල්ල රාජ්‍යය සඳහන් සොළොස් (16) මහාජනපද අතුරින් එකකි. මෙය නම්කොට ඇත්තේ එම නාමයම සහිත පාලන වංශයේ නාමයෙනි. මහාභාරතය (VI.9.34) තුළ මෙම දේශය මල්ලරාෂ්ට්ර (මල්ල රාෂ්ට්රය) ලෙස සඳහන් වේ. මල්ල මහාජනපදය පිහිටියේ මගධයට උතුරිනි. කක්කුට්ඨ නදිය (වර්තමාන කුකූ) මඟින් මෙම මහාජනපදය ප්‍රධාන කොටස් දෙකකට බෙදිණි. මෙම කොටස් දෙකෙහි අගනගරයන් වූයේ කුසාවතී (වර්තමාන අසල කාශියා) සහ ඊට සැතපුම් 12ක් දුරින් වූ පාවාවයි.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Raychaudhuri, Hemchandra (1972) Political History of Ancient India, University of Calcutta, Calcutta, pp. 85, 113
මූලාශ්‍ර
- Sankrityayan, Rahul. "Buddhacharya"- Life and Teachings of the Buddha (Hindi බසින්). Gautam Book Centre. ISBN .
{{}}
: CS1 maint: unrecognized language () - Gorakhpur Janpad aur Uski Kshatriya Jatiyon Ka Itihaas By Dr. Rajbali Pandey, pp. 291–292
- Kshatriya Rajvansh by Dr. Raghunath Chand Kaushik
- Bhagwan Buddh ke Samkalin Anuyayi tatha Buddha Kendra By Tripatkacharya, Mahopadhyaya Bikshu Buddhamitra, pp. 274–283.