හන්ගේරියානු සමුහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ කරහැනියන් ද්‍රෝණියේ පිහිටි රටකි. එය මායිම් වන්නේ ඔස්ට්‍රියා, ස්ලේවැනියා, යුක්රේන්, රොමේනියා, සර්බියා, ක්‍රෝඒෂියා සහ ස්ලොවේනියාවටය. බුඩාපෙස්ට් එහි අගනුවරය. හන්ගේරියාව යුරෝපීය සමූහය (European Union -EU), නේටෝ, ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD), වයිස්ග්රැඩ් කණ්ඩායම(Visegrád Group) සහ ෂෙන්ගෙන් රාජ්‍යයේ සාමාජිකයෙකි. රාජ්‍ය භාෂාව වන්නේ හංගේරියන්ය. බටහිර යුරෝපියානු ජනාවාස කාලයකින් පසු 9 වන ශතවර්ෂයේ සිටි ආෂෙඩ් නැමැති පාලකයා හංගේරියාව ස්ථාපනය කළහ. ඔහුගේ මුණුබුරා ස්ටෙෆන් පළමුවන හංගේරියාව 1000 වර්ෂයේ පාප්තුමන් විසින් එවන ලද කිරුළකින් කිරුළු පැළැන්දහ. හංගේරියානු රාජධානිය අවුරුදු 946 පැවතුනාහ. 1 වන ලෝක යුද්ධයට පෙර විශාල බලවතෙකුව සිටි හංගේරියාව තම බල ප්‍රදේශවලින් 70% ක් හා ජනගහනයෙන් 1/3 ක් අහිමි විය. ට්‍රියානොන් ගිවිසුමට අනුව මෙය සිදුවිය. 1947 – 1989 පැවැති කොමියුනිස්ට් පාලන යුගයේ දී හංගේරියාව විදේශීය අවධානය ලබාගත් අතර මෙය 1986 විප්ලවය සම්බන්ධයෙනි. 1989 දී තම දේශසීමා ඔස්ට්‍රියාව අතර විවෘත කළ අතර එය නැගෙනහිර කොටසක් කඩා වැටීමට ද හේතු විය. 1989 සිට මෙහි පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් තිබෙන අතර ඉහළ ආර්ථිකයක් හා නියමිත වෙළඳපොළවල් අතරේ ප්‍රාදේශිය නායකයෙකි. 2010 අන්තර්ජාතික ජිවන තත්ව දර්ශකයේ හංගේරියාව 20 වන තැන සිටී. කාලගුණ ක්‍රියා ජාලකය(CAN) නැමැති පාරිසරික ආරක්ෂණ දර්ශකයේ 6 වන ස්ථානය ද, මෑතකදී එය සංචාරකයන් අතරේ වඩා ප්‍රසිද්ධ ස්ථානයන් අතරේ 15 වන ස්ථානය හිමි කරගෙන ඇත. මෙම රට උණුසුම් වාතය සහිත ජලය ඇති ගුහා පද්ධති හා මධ්‍යම යුරෝපයේ විශාලතම විල (බැලටන් විල) හා යුරෝපයේ විශාලතම තණබිම් ඇති (නෝටෝබැගි) රටයි. මෙම රටෙහි උණුසුම් ජලය අඩංගු ලෝකයේ දෙවන විශාලතම විල (හෙවිස් විල) පිහිටා ඇත.
හන්ගේරියාව | |
---|---|
Flag Coat of arms | |
උද්යෝග පාඨය: Cum Deo pro Patria et Libertate (“දෙවියන්ගේ උපකාරය මව්බිමට සහ නිදහසට”) or Regnum Mariae Patronae Hungariae (“මේරි රාජධානිය, හන්ගේරියාවේ අනුශාසකයා”) | |
ජාතික ගීය: "දෙවියන්ගේ ආශිර්වාදය හන්ගේරියානුවන්ට" | |
අගනුවර සහ විශාලතම නගරය | බ්‍රඩාපෙස්ට් |
නිල භාෂා(ව) | හන්ගේරියානු, හන්ගේරියානු සංකේත භාෂාව |
(2001) | 95% මැග්යාර්, 2% රෝම, 3% වෙනත් සුළු ජනතා කාණ්ඩ |
රජය | පාර්ලිමේන්තු සමුහාණ්ඩුව |
• ජනාධිපති | ලැස්ලෝ සොලිඔම් |
• අගමැති | ගෝඩන් බජ්නායි |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 93,030 km2 (35,920 sq mi) (109th) |
• ජලය (%) | 0.74% |
ජනගහණය | |
• 2011 ඇස්තමේන්තුව | 9,979,000 () |
• 2001 ජන සංගණනය | 10,198,315 |
• ජන ඝණත්වය | 107.2/km2 (277.6/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $196.196 බිලියන |
• ඒක පුද්ගල | $19,647 |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $147.874 බිලියන |
• ඒක පුද්ගල | $14,808 |
ගිනි (2008) | 24.96 පහළ · 3rd |
මාසද (2011) | 0.816 ඉතා ඉහළ · 38th |
ව්‍යවහාර මුදල | ෆොරින්ට් (HUF) () |
දකුණ | |
ඇමතුම් කේතය | 36 |
සටහන්
මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි. |
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක. |
Hungary |
(A5141 ) |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හන ග ර ය න සම හ ණ ඩ ව මධ යම ය ර පය කරහ න යන ද ර ණ ය ප හ ට රටක එය ම ය ම වන න ඔස ට ර ය ස ල ව න ය ය ක ර න ර ම න ය සර බ ය ක ර ඒෂ ය සහ ස ල ව න ය වටය බ ඩ ප ස ට එහ අගන වරය හන ග ර ය ව ය ර ප ය සම හය European Union EU න ට ආර ථ ක සහය ගය හ ස වර ධනය ප ළ බඳ ස ව ධ නය OECD වය ස ග ර ඩ කණ ඩ යම Visegrad Group සහ ෂ න ග න ර ජ යය ස ම ජ කය ක ර ජ ය භ ෂ ව වන න හ ග ර යන ය බටහ ර ය ර ප ය න ජන ව ස ක ලයක න පස 9 වන ශතවර ෂය ස ට ආෂ ඩ න ම ත ප ලකය හ ග ර ය ව ස ථ පනය කළහ ඔහ ග ම ණ බ ර ස ට ෆන පළම වන හ ග ර ය ව 1000 වර ෂය ප ප ත මන ව ස න එවන ලද ක ර ළක න ක ර ළ ප ළ න දහ හ ග ර ය න ර ජධ න ය අව ර ද 946 ප වත න හ 1 වන ල ක ය ද ධයට ප ර ව ශ ල බලවත ක ව ස ට හ ග ර ය ව තම බල ප රද ශවල න 70 ක හ ජනගහනය න 1 3 ක අහ ම ව ය ට ර ය න න ග ව ස මට අන ව ම ය ස ද ව ය 1947 1989 ප ව ත ක ම ය න ස ට ප ලන ය ගය ද හ ග ර ය ව ව ද ශ ය අවධ නය ලබ ගත අතර ම ය 1986 ව ප ලවය සම බන ධය න 1989 ද තම ද ශස ම ඔස ට ර ය ව අතර ව ව ත කළ අතර එය න ග නහ ර ක ටසක කඩ ව ට මට ද හ ත ව ය 1989 ස ට ම හ ප ර ල ම න ත සම හ ණ ඩ වක ත බ න අතර ඉහළ ආර ථ කයක හ න යම ත ව ළඳප ළවල අතර ප ර ද ශ ය න ය කය ක 2010 අන තර ජ ත ක ජ වන තත ව දර ශකය හ ග ර ය ව 20 වන ත න ස ට ක ලග ණ ක ර ය ජ ලකය CAN න ම ත ප ර සර ක ආරක ෂණ දර ශකය 6 වන ස ථ නය ද ම තකද එය ස ච රකයන අතර වඩ ප රස ද ධ ස ථ නයන අතර 15 වන ස ථ නය හ ම කරග න ඇත ම ම රට උණ ස ම ව තය සහ ත ජලය ඇත ග හ පද ධත හ මධ යම ය ර පය ව ශ ලතම ව ල බ ලටන ව ල හ ය ර පය ව ශ ලතම තණබ ම ඇත න ට බ ග රටය ම ම රට හ උණ ස ම ජලය අඩ ග ල කය ද වන ව ශ ලතම ව ල හ ව ස ව ල ප හ ට ඇත හන ග ර ය වFlag Coat of armsඋද ය ග ප ඨය Cum Deo pro Patria et Libertate ද ව යන ග උපක රය මව බ මට සහ න දහසට or Regnum Mariae Patronae Hungariae ම ර ර ජධ න ය හන ග ර ය ව අන ශ සකය ජ ත ක ග ය ද ව යන ග ආශ ර ව දය හන ග ර ය න වන ට source source track track track track track track track track track track track Location of හන ග ර ය ව dark green in Europe green amp dark grey in the European Union green Legend අගන වරසහ ව ශ ලතම නගරයබ රඩ ප ස ට න ල භ ෂ ව හන ග ර ය න හන ග ර ය න ස ක ත භ ෂ ව 2001 95 ම ග ය ර 2 ර ම 3 ව නත ස ළ ජනත ක ණ ඩරජයප ර ල ම න ත සම හ ණ ඩ ව ජන ධ පත ල ස ල ස ල ඔම අගම ත ග ඩන බජ න ය වර ග ප රම ණය සම ප ර ණ93 030 km2 35 920 sq mi 109th ජලය 0 74 ජනගහණය 2011 ඇස තම න ත ව9 979 000 2001 ජන ස ගණනය10 198 315 ජන ඝණත වය107 2 km2 277 6 sq mi දද න ක රශස 2011 ඇස තම න ත ව සම ප ර ණ 196 196 බ ල යන ඒක ප ද ගල 19 647දද න න ම ක 2011 ඇස තම න ත ව සම ප ර ණ 147 874 බ ල යන ඒක ප ද ගල 14 808ග න 2008 24 96 පහළ 3rdම සද 2011 0 816 ඉත ඉහළ 38thව යවහ ර ම දලෆ ර න ට HUF දක ණඇමත ම ක තය36සටහන ම ම ල ප ය ඉ ග ර ස ව ක ප ඩ ය ව ආශ රය න ස හල භ ෂ වට පර වර තනය කරන ලද දක ස ලක ය ය ත ය ම ම පර වර තන ක ලය ත ල ඉ ග ර ස ව ක ප ඩ ය ව ව නස ව ත බ ය හ ක Hungary A5141