කිහිපයක් වෙනුවට යොදන තනි වචන සිංහල භාෂාවේ දක්නට ලැබේ.
- පාද හතරක් ඇති - සිවුපා
- පොත් සදහා කාලය ගත කිරීමට ඇති තැන - පුස්තකාලය
- දෑසම නොපෙනෙන පුද්ගලයා - අන්ධයා
- ප්‍රගතියට යාමට කැමති - ප්රගතිශීලී
- බිය උපදන සුළු - බියජනක
- පවුලක උපන් පළමු දරුවා - කුළුඳුල්
- සමාජයට කැමති - සමාජශීලී
- මිලකළ නොහැකි - අමිල
- දොළොස් මසකට වරක් - වාර්ෂික
- ගසක අතු බෙදෙන තැන - දෙබල
- ජනතාව අඩු - ජනශුන්‍ය
- මෙරටට ගෙන එන - ආනයන
- මෙරටින් විදේශවලට යවන - අපනයන
- ඇඳුම් මසන්නා - සන්නාලියා
- කොණ්ඩය කපන්නා - කරණවෑමියා
- කෑම උයන්නා - අරක්කැමියා
- සපත්තු මහන්නා - සපතේරුවා
- ගමෙහි වාසයකරන්නා - ගැමියා
- රජුට තුති ගී ගයන්නා - වන්දිභට්ටයා
- ස්වාමියා මළ ස්ත්‍රිය - වැන්දඹුව
- ජලය නැති කාලය - ඉඩෝරය
- පාගන ලද ගොයම - මැඩවුම
- පරපුරෙන් පරපුරට පැවත එන - පාරම්පරික
- නළලට වැටෙන කෙස්රොද - කියඹුව
- උස බිමක ඇති තැනිතලා බිම්කඩ - සානුව
- තාපසයන් වාසයකරන ස්ථානය - අසපුව
- යකඩින් කරන ලද - අයෝමය
- දැවයෙන් කරන ලද - දැවමුවා
- රිදියෙන් කරන ලද - රිදීමුවා
- ගලින් කරන ලද - ශෛලමය
- සාමයට කැමති - සාමකාමී
- සැමදාම පවතින - සදාකාලික
- අනුන් ගැන සිතන්නා - පරාර්ථකාමී
- තමන් ගැන පමණක් සිතන්නා - ආත්මාර්ථකාමී
- දිවි ඇති තාක් - යාවජීව
- ජලය නොමැති - නිරුදක
- අඳුර වැටී රෑ බෝවෙන වෙලාව - ගොම්මන
- නෙත් පිනවන - නෙත්කළු
- සිත් පිනවන - සිත් කළු
- කන් පිනවන - කන් කළු
- ඔටුනු පැළඳවීමේ මංගල්‍යය-මෞලිමංග්ය
- මඩෙහි උපන් - පංකජ
- ජනතාව බොහෝ ඇති -ජනාකීර්ණ
- දෙව් මිනිසුන් සහිත - සනරාමර
- එක් ව ගමන් ගන්නා-සහචර
- e
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක හ පයක ව න වට ය දන තන වචන ස හල භ ෂ ව දක නට ල බ ප ද හතරක ඇත ස ව ප ප ත සදහ ක ලය ගත ක ර මට ඇත ත න ප ස තක ලය ද සම න ප න න ප ද ගලය අන ධය ප රගත යට ය මට ක මත ප රගත ශ ල බ ය උපදන ස ළ බ යජනක පව ලක උපන පළම දර ව ක ළ ඳ ල සම ජයට ක මත සම ජශ ල ම ලකළ න හ ක අම ල ද ළ ස මසකට වරක ව ර ෂ ක ගසක අත බ ද න ත න ද බල ජනත ව අඩ ජනශ න ය ම රටට ග න එන ආනයන ම රට න ව ද ශවලට යවන අපනයන ඇඳ ම මසන න සන න ල ය ක ණ ඩය කපන න කරණව ම ය ක ම උයන න අරක ක ම ය සපත ත මහන න සපත ර ව ගම හ ව සයකරන න ග ම ය රජ ට ත ත ග ගයන න වන ද භට ටය ස ව ම ය මළ ස ත ර ය ව න දඹ ව ජලය න ත ක ලය ඉඩ රය ප ගන ලද ග යම ම ඩව ම පරප ර න පරප රට ප වත එන ප රම පර ක නළලට ව ට න ක ස ර ද ක යඹ ව උස බ මක ඇත ත න තල බ ම කඩ ස න ව ත පසයන ව සයකරන ස ථ නය අසප ව යකඩ න කරන ලද අය මය ද වය න කරන ලද ද වම ව ර ද ය න කරන ලද ර ද ම ව ගල න කරන ලද ශ ලමය ස මයට ක මත ස මක ම ස මද ම පවත න සද ක ල ක අන න ග න ස තන න පර ර ථක ම තමන ග න පමණක ස තන න ආත ම ර ථක ම ද ව ඇත ත ක ය වජ ව ජලය න ම ත න ර දක අඳ ර ව ට ර බ ව න ව ල ව ග ම මන න ත ප නවන න ත කළ ස ත ප නවන ස ත කළ කන ප නවන කන කළ ඔට න ප ළඳව ම ම ගල යය ම ල ම ග ය මඩ හ උපන ප කජ ජනත ව බ හ ඇත ජන ක ර ණ ද ව ම න ස න සහ ත සනර මර එක ව ගමන ගන න සහචර te ul section