විකිපීඩියාවෙහි සපුරාලීම සඳහා, මෙම ලිපිය . එක් කිරීම, හෝ ලිපියේ එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
සිම්සන් පවුල යනු The Simpsons සජීවීකරණ ටෙලි කථාමාලාවේ ප්‍රබන්ධ කථාවෙන් පැමිණෙන ප්‍රධාන චරිතයන්ගේ එකතුවයි. සිම්සන්ස් යනු න්‍යෂ්ටික පවුලකින් සමන්විත වන අතර එහි විවාහ යුවල වන්නේ හෝමර් සිම්සන් හා මාර්ග් සිම්සන් සහ ඔවුන්ගේ දරුවන් වනුයේ බාර්ට් සිම්සන්,ලීසා සිම්සන් සහ මැගී සිම්සන්ය. ඔවුන් ජීවත් වනුයේ එක්සත් ජනපදය නම් රටෙහි ස්ප්රින්ග්ෆිල්ඩ් නගරයේ අංක 742 එවර්ග්‍රීන් ටෙරේස් හි වන අතර ඔවුන් නිර්මාණය කරනු ලැබුවේ කාටුන් ශිල්පී මැට් ග්රොනින් විසින්ය.
ආදර්ශය | ප්‍රබන්ධ පවුල |
---|---|
නිර්මාතෘ | මැට් ග්රොනින් |
මුලාරම්භය | The Tracey Ullman Show ලෙස |
ආරම්භක දිනය | 1987 |
අවසන් දිනය | වර්තමානය |
පළමු දර්ශණය | "Good Night" (The Tracey Ullman Show) |
ලිපිනය | අංක 742 එවර්ග්‍රීන් ටෙරේස්, ස්ප්රින්ග්ෆිල්ඩ්, එක්සත් ජනපදය |
ඔහුට මෙම සංකල්පිත අදහස ගෙන ඇත්තේ ප්‍රධාන ශාලව වු ජේම්ස් එල්.බෲක්ස්ගේ කාර්යාලයේදී කල්පනා කර සිටියදීය.මෙම චරිත ඔහු නම් කර ඇත්තේ තමාගේම් පවුලේ සාමාජිකයන්ගේ නම් සහ තම නම බාර්ට් ට ආදේශ කලේය. සිම්සන් පවුලේ පළමු දර්ශනය 1987 අප්‍රේල් 19 දින කෙටි නිර්මාණයක් ලෙස The Tracey Ullman Show නමින් "short "Good Night"" කථාංගය ඉදිරිපත් වු අතර පසුව ඔවුන්ගෙම කථාමාලාවක් ලෙසින් 1989 දෙසැම්බර් 14 දින ඉදිරිපත් විය.
ප්‍රධාන පවුලේ සාමජිකයන් අතුරින් ප්‍රධාන සහ අනු චරිතද මෙයට ඇතුලත් වී සිටී. පවුලේ චරිත අතුරින් හෝමර්ගේ පියා වු ඇබ්‍රහම් සිම්සන්, මාර්ග්ගේ සහොදරියන් වු පැටී සහ සෙල්මා බූවියර් සහ පවුලේ සුරතලුන් දෙදෙනා වන සැන්ටාස් ලිට්ල් හෙල්පර් හා ස්නොවුබොල් අනු චරිත ලෙස නැවත නැවත කථා මාලාවේ යෙදි සිටී. වෙනත් පවුලේ සාමාජිකයන් අතුරින් හෝමර්ගේ මව වන මොනා සිම්සන්, හෝමර්ගේ "වේගස් බිරිද" වු ඇම්බර්, මාර්ග්ගේ මව වන ජැක්ලන් බූවියර් සහ වෙනත් සුළු නැදෑයන් ද අනු චරිතයන්ට ඇතුලත් වේ.
ප්‍රධාන පවුල
සිම්සන් පවුල ජීවත් වූයේ එක්සත් ජනපදය නම් රටෙහි ස්ප්රින්ග්ෆිල්ඩ් නගරයේ අංක 742 එවර්ග්‍රීන් ටෙරේස් හීය. පියා වු හොමර් රැකියාවක් කරනු ලබන්නේ ආරක්ෂා නිළධාරියකු ලෙස ස්ප්‍රින්ෆීල්ඩ් නියුක්ලියර් පවර් ප්ලාන්ට්හිදීය. ඔහු විවාහ වුයේ මාර්ග් සමගය. ඈ ඒකාකාර ඇමෙරිකානු බිරිදක් සහ මවකි. ඔවුනට ළමයින් තිදෙනෙක් සිටී. බාර්ට්, අවුරුදු 10ක් වයසැති කරදරකාරයෙකි; ලීසා, අවුරුදු 8ක් වයසැති පැහිච්ච බුද්ධියක් ඇති පරිසර ක්රියාකාරීවරියකි සහ මැගී, කලාතුරකින් කථා කරන නමුත් ඈ බොහොවිට කථාකරන්නේ සුප්පුව උරමිනි. පවුලට අයත් බල්ලා සැන්ටාස් ලිට්ල් හෙල්පර් වන අතර පූසා ස්නොවුබොල් වේ.සතුන් දෙදෙනාම සමහර කථාංග වලදී වැඩි අවධානයක් ගත් චරිත විය. අවුරුද්දේ වැදගත් සිද්ධීන් (නිවාඩු දිනයන් හා උපන්දිනයන්) කෙසේ ගෙවි තිබුණත් සිම්සන්ලාගේ භෞතික වයස හා පෙනී සිටීම 1980 අවසන් කාලයේදිත් එපරිද්දෙන්ම පවතී. කෙසේවුවත් බොහෝ කථාංගයන්හිදී මොවුන් සම්බන්ධයන් හා බැදීම් සහ ඔවුන් අන් අය කෙරෙහි දක්වන සැලකිල්ලත් මෙම පවුල තුල දක්නට ලැබෙන විශේෂ ලක්ෂනයකි.
නිර්මාණය
මැට් ග්රොනින් සිම්සන් පිළිබද අදහස ගනුලැබුවේ ජේම්ස් එල්.බෲක්ස්ගේ කාර්යාලදීය. බෲක්ස් ග්රොනින්ගෙන් ඇනිමෙෂන් අදහසක් ඉල්ලා සිටියේ නව කථා මාලාවකටය.ඒ අනුව ඔහු මේ නව අදහස සදහා යොදා ගනු ලැබුවේ තම ජිවිත අත්දැකිම්ය. ග්රොනින් තම පවුලෙ විස්තරම මෙයට යොද ගෙන ඇත. ඔහුගේ පියා වු හොමර් ද, මව වු මාර්ග්‍රට් සහ ඔහුගේ බාල නැගනියන් වු ලීසා සහ මැගී යන නම් චරිත සදහා යොදා ගෙන තිබේ.ඔහු බ්රාට් යන නම ඔහුගේම නමක් වශගෙන් යොදා ගත් අතර ඔහුගේම වැඩිමහල් සහෝදරයගේ නම වු මාර්ක් ද චරිතයක් සදහා යොද ගත්හ.
පවුලේ සාමජිකයන් සදහා සරල විලාසිතා යොදා ගෙන ඇත්තේ මුහුනේ ඉරියව් හොදින් පෙන්වීමට සහ ඔවුන් ලෙහෙසියෙන් මතක තබාගැනීමටය. ග්රොනින් විසින් දළ සටහන් ඇනිමෙශන් නිර්මණකරුවන්ට ලබා දී පසුව ඔවුන් ඒවා නිෂ්පාදනයට සුදුසු වන පරිදි නැවත සකස් කරතිබේ. සිම්සන් පළමු දර්ශනය 1987 අප්‍රේල් 19 දින කෙටි නිර්මාණයක් ලෙස The Tracey Ullman Show නමින් "short "Good Night"" කථාංගය පැවැත්වින.. වර්ෂ 1989 හිදි "The Simpons" නමට වෙනස් වු අතර පැය භාගයක කථාංගය Fox Broadcasting Company හිදි ප්‍රකට විය. නව ප්රසංගයෙදී සිම්සන් පවුලේ සාමජිකයන් ප්‍රධාන චරිතයන් ලෙස රැදී සිටියහ.
නළු වරණය
ප්‍රධාන හඩ කැවීම් ශිල්පීන් | |||||
---|---|---|---|---|---|
ඩෑන් කැස්තලෙනේට | ජුලී කැවනර් | නැන්සි කාර්ට්රයින්ට් | ඇලඩ්ලේ ස්මිත් | හැන්ක් ඇශේරිආ | හැරි ශෙයර් |
ග්රැම්පා සිම්සන්,බාර්නියි ගම්බල්,කෲස්ටි ද ක්ලොවන්,ග්රවුන්ඩ්ස්කීපර් විලී,මෙයර් කුවිම්බිලි,හැන්ස් මොල්මන් | මාර්ග් සිම්සන්,පැටි සහ සෙල්මා | බාර්ට් සිම්සන්,නෙල්සන් මන්ට්ස්,රැල්ප් විගම්,ටොඩ් ෆ්ලැන්ඩර්ස් | ලීසා සිම්සන් | මොයි සිසැල්ක්,චීෆ් විගම්,කොමික් බූක් ගයි,කැරල් කාර්සන්,කුටස් ස්පුක්ලර්,ප්‍රොෆෙසර් ෆ්‍රින්ක්,ඩොක්ටර්. නික් | මිස්ටර්. බර්න්ස්,වයලොන් ස්මිතර්ස්,නෙඩ් ෆැන්ඩර්ස්,රෙවෙරන්ඩ් ලව්ජොයි,කෙන්ට් බ්‍රොක්මන්,ඩොක්ටර්. හිබ්බර්ට්,ලෙනි ලෙනර්ඩ්,ප්‍රින්සිපල් ස්කිනර්,ඔට්ටො මන්,රැයිනියා වොල්ෆ්කාස්ටල් |
හෝමර් සිම්සන්
සිම්සන් පවුලේ පිය වූ හොමර් ජෙයි සිම්සන් සදහා හඩකැවීම් කරනු ලබන්නේ ඩෑන් කැස්තලෙනේටය. ඔහු තුල ඇමෙරිකානු වැඩ කරන පන්තියේ ගති ලක්ෂණ; එනම් ඔහු රළු, අධික මහත , අදක්ෂ , නොසැකිලිමත් සහ යන්තමින් මත්පැන් පානය කරන්නෙකි. ඔහු ඇතැම් විට තම කල්පනා ශක්තිය , යෝග්‍ය බව සහ අවංක බව හදිසි අවස්ථා වල මෙන්ම තම පවුල ආරක්ෂා කර ගැනීමට සිදුවන අවස්ථා වලදී ද යොදා ගනි.
මාර්ග් සිම්සන්
මාර්ග් සිම්සන් හඩ කැවීම් කරනු ලබන්නේ ජුලී කැවනර්ය.ඈ හෝමර්ට යථාර්තවාදී සහ හැමවිට ඉවසිලිමත් බිරිදක් වු අතර බාර්ට්, ලීසා හා මැගී යන දරුවන් තිදෙනාට මවක්ද විය. ඇගේ විශේෂ භාහිර හැඩරුව වන්නේ අලංකාර මී වදයක් මෙන් උස් වු නිල් පැහැති කොන්ඩයයි."I Married Marge" කථාංගයේ හඩකැවිම වෙනුවෙන් 1992 වර්ෂයේදී Primetime Emmy Award හිදි ජුලී කැවනර්ට ත්‍යාගය පිරිනැමිය. The Simpsons චිත්‍රපටියේ ඇගේ රගපැම වෙනුවෙන් 2007 දි Annie Awards හිදි"Best Voice Acting in an Animated Feature" හි නාමයොජනාවක් ලෙස කැවනර් නම් විය. 2008 හිදි CityNews පුවත්පතේ පලවු "Top 10 Greatest TV Moms of All Time" ලිපියේ මාර්ගේ නම අටවැනි තැනට ලියා තිබුනි.
බාර්ට් සිම්සන්
අවුරුදු 10ක් වයසැති බ්රාර්ට් ජොජො සිම්සන් පවුලේ වැඩිමහල්ම දරුවා වන අතර එකම පිරිමි ළමයාද වේ. ඔහුට හඩකැවිම් කරනු ලබන්නේ නැන්සි කාර්ට්රයින්ට්ය. ඔහුගේ මනාව පෙනෙන ලක්ෂණ වන්නේ දගකාරකම, හිතුවක්කාරකම, බලයන්ට දක්වන අගෞරවය සහ තීක්ෂණ බුද්ධියයි.The Simpons හි පළමු සහ දෙවන කථාවාර වලදි බ්රාර්ට් ප්‍රධාන චරිතයක් ද විය.බ්රාර්ට් හිතුවක්කාර සහ නිතරම දඩුවම් වලින් මග හරින දරුවකු වු අතර යම් අවස්ථාවලදි දෙමාපිය කණ්ඩායම් වලට ආදර්ශයක් වු අතර අන් අය වෙනුවෙන් විශ්වාසීව කථා කිරිම යන ගති ලක්ෂණ තුලින්ද මෙම කුඩා චරිතය ළමයින් තුල ඉස්මතු වු චරිතයක් විය.
ලීසා සිම්සන්
ලීසා මාරී සිම්සන්ට් පවුලේ වැඩිමහල් සහ මද්දුම දරුවා වු අතර ඇයට හඩකැවිම් කරනු ලබන්නේ නැන්සි කාර්ට්රයින්ට්ය. අවුරුදු 8 ක් වයසැති ඈ අතිශයින්ම බුද්ධිමත් වන අතර මෙම කතාවේ වඩා බුද්ධිමත් චරිත තුලින් ඈ ද කැපී පෙනේ. ලීසාගේ දේශපාලන අවබෝධය අනුව ඈ සමාජය පිළිබදව නිදහස් මතයන් දරන අතර ලීසා එළවළු පමනක් ගන්නා ළමයෙකි., වර්ෂ 2001 දී Environmental Media Awards හිදි විශේෂ Board of Directors Ongoing Commitment Award" ජයග්‍රහණය ලැබීය.හත්වන කථාමලාවේ"Lisa the Vegetarian", කථාංගයටEnvironmental Media Awards හිදි "Best Television Episodic Comedy" පිදුම් ලැබු අතර Genesis Awardහිදී "Best Television Comedy Series, Ongoing Commitment"ද ජයග්‍රහණය කලහ.
මැගී සිම්සන්
මැගී ඉව් සිම්සන් පවුලේ බාලම සාමජිකයා සහ කුඩා බබෙකු ලෙසින් ඈ සෑම විටම දක්නට ලැබේ.ඈ මැගීගේ කලාතුරකින් කථා කරන නමුත් හඩ කැවිම් සදහා බොහෝ කලාකරුවන් පිරිසක් යොදා ගෙන ඇත.ඇගේ සහෝදරිය මෙන් බොහෝ කලාත්මක සහ අධ්‍යාපනික හැකියව සදහා ඈ යොමු වී ඇත.
සුරතලුන්
සැන්ටාස් ලිට්ල් හෙල්පර්
රැන්ක් වෙල්කර් සහ ඩෑන් කැස්තලෙනේට යන අය සිම්සන් පවුලේ සැන්ටාස් ලිට්ල් හෙල්පර් නම් ගුරු දඩයම් බල්ලාගේ හඩ කැවිම සදහා සහය වී ඇත.ඔහු ප්‍රථම කථාංග දර්ශණයේදි තරග බල්ලකු ලෙස හෝමර් සහ බ්රාර්ට් විසින් හදා ගනු ලැබු අතර එතැන් සිට මේ දක්වා ඔහු මෙම පවුල සමග ජීවත් වේ.
ස්නොව්බොල්
සිම්සන් පවුලේ කථාමාලව අතරතුරදී විවිද පුසන් වර්ග යොද ඇති බවක් දක්නට ලැබේ. ස්නොව් යනු ලීසා සුරතල් පූසාය.ඒ අනුව ස්නොව් 1,ස්නොව් 2,ස්නොව් 3,කොල්ට්‍රෙන් සහ ස්නොව් 5 යන නම් විවිධ පුසන් කථාමාලාව අතරතුරදි වෙනස් විය.ඔහු ප්‍රථම දර්ශණයේ සිට මේ දක්වා ඇති කථාවන් තුල පවුලේ සාමජිකයකු වශයෙන් ජිවත් වේ.
සිම්සන් විස්තෘත පවුල
- ඇබ්‍රහම් සිම්සන්
- මොනා සිම්සන්
- හර්බට් පවල්
- ඇම්බර් සිම්සන්
බූවියර් විස්තෘත පවුල
- ජැක්ලන් බූවියර්
- කැන්සි බූවියර්
- පැටී සහ සෙල්මා බූවියර්
- ලින්ග් බූවියර්
- ගැල්ඩිස් ගර්නියි
මූලාශ්‍ර
- Turner, p. 28
- Oakley, Bill (2005). The Simpsons season 7 DVD commentary for the episode "Home Sweet Homediddly-Dum-Doodily" (DVD). 20th Century Fox.
- Groening, Matt (2003-02-14). "Fresh Air" (Interview). Interviewed by David Bianculli. සම්ප්‍රවේශය 2007-08-08.
{{}}
: Unknown parameter|callsign=
ignored (); Unknown parameter|city=
ignored (); Unknown parameter|program=
ignored (); Unknown parameter|subjectlink=
ignored () - BBC (2000). 'The Simpsons': America's First Family (6 minute edit for the season 1 DVD) (DVD). UK: 20th Century Fox.
{{}}
:|format=
requires|url=
() - Paul, Alan (1999-09-30). "Matt Groening" (Interview). Flux Magazine Issue #6.
{{}}
:|format=
requires|url=
() - Groening, Matt. (2006). Commentary for "", in The Simpsons: The Complete Eighth Season [DVD]. 20th Century Fox.
- Groening, Matt (2005). The Simpsons season 6 DVD commentary for the episode "Fear of Flying" (DVD). 20th Century Fox.
- Groening, Matt; Al Jean, Mike Reiss (2001). The Simpsons season 1 DVD commentary for the episode "There's No Disgrace Like Home" (DVD). 20th Century Fox.
- Richmond, p. 14
- Kuipers, Dean (2004-04-15). "'3rd Degree: Harry Shearer'". Los Angeles: City Beat. June 5, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-09-21.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - Turner, p. 78
- "Primetime Emmy Awards Advanced Search". Emmys.org. සම්ප්‍රවේශය 2008-02-09.
- "For Your Consideration". Annie Awards. 2007-12-03. සම්ප්‍රවේශය 2007-12-03.
- Peter Debruge (2008-02-08). "'Ratatouille' nearly sweeps Annies". Variety. 2012-05-24 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2008-02-09.
- "June Cleaver Chosen As All Time Top TV Mom". CityNews. සම්ප්‍රවේශය 2008-05-11.
- Groening, Matt: Jean, Al (2007). The Simpsons Movie: A Look Behind the Scenes (DVD). .
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - Griffiths, Nick (2000-04-15). "America's First Family". The Times Magazine. pp. 25, 27–28.
- Turner, p. 173
- "". . Fox. 2003-02-16. No. 303, season 14. Lisa yells "Free Tibet!" after winning the school spelling bee.
- W. Reed Moran (2001-11-15). "Lisa Simpson animates environmental awards". . සම්ප්‍රවේශය 2007-10-17.
- "Awards for "The Simpsons"". Internet Movie Database. සම්ප්‍රවේශය 2007-10-17.
- "1995 Genesis Awards". . 2007-12-22 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2007-10-21.
- Face to Face: Maggie Simpson 2014-11-29 at the Wayback Machine EW.com. Published September 11, 1992, Retrieved on March 27, 2007
- McCann, pp. 117–118
- Richmond, pp. 178-179
- Planet Cat: A CAT-alog. . 2007. p. 102. ISBN .
යොමුව
- Cartwright, Nancy (2000). My Life as a 10-Year-Old Boy. New York City: . ISBN .
- Gimple, Scott M. (1999-12-01). . HarperCollins. ISBN .
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - Groening, Matt (1991). . HarperCollins. ISBN .
- (2005). . HarperCollins. ISBN .
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - Richmond, Ray (1997). . New York City: HarperCollins. ISBN .
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - (2004). . Toronto: Random House Canada. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ක ප ඩ ය ව හ ග ණ ත මක භ වය ප ළ බඳ ප රම ත ය සප ර ල ම සඳහ ම ම ල ප ය ව ක ෆය කළ ය ත ය අද ළ අභ යන තර සබ ඳ එක ක ර ම හ ල ප ය layout එක ව ඩ ද ය ණ ක ර ම න සහ ය ව මට ක ර ණ ක වන න Click show on right for more details No reason has been cited for the Wikify tag on this article Please replace with wiki markup where appropriate Add wikilinks Where appropriate make links to other articles by putting and on either side of relevant words see for more information and check that your links work as expected Please do not link terms that most readers are familiar with such as common occupations well known geographical terms and everyday items Format the lead Create or improve the Arrange section headers as described at Wikipedia Guide to layout Add an if it is appropriate for the article Remove this tag ස ම සන පව ල යන The Simpsons සජ ව කරණ ට ල කථ ම ල ව ප රබන ධ කථ ව න ප ම ණ න ප රධ න චර තයන ග එකත වය ස ම සන ස යන න යෂ ට ක පව ලක න සමන ව ත වන අතර එහ ව ව හ ය වල වන න හ මර ස ම සන හ ම ර ග ස ම සන සහ ඔව න ග දර වන වන ය බ ර ට ස ම සන ල ස ස ම සන සහ ම ග ස ම සන ය ඔව න ජ වත වන ය එක සත ජනපදය නම රට හ ස ප ර න ග ෆ ල ඩ නගරය අ ක 742 එවර ග ර න ට ර ස හ වන අතර ඔව න න ර ම ණය කරන ල බ ව ක ට න ශ ල ප ම ට ග ර න න ව ස න ය ස ම සන පව ලආදර ශයප රබන ධ පව ලන ර ම ත ම ට ග ර න න ම ල රම භයThe Tracey Ullman Show ල සආරම භක ද නය1987අවසන ද නයවර තම නයපළම දර ශණය Good Night The Tracey Ullman Show ල ප නයඅ ක 742 එවර ග ර න ට ර ස ස ප ර න ග ෆ ල ඩ එක සත ජනපදයe ඔහ ට ම ම ස කල ප ත අදහස ග න ඇත ත ප රධ න ශ ලව ව ජ ම ස එල බ ක ස ග ක ර ය ලය ද කල පන කර ස ට යද ය ම ම චර ත ඔහ නම කර ඇත ත තම ග ම පව ල ස ම ජ කයන ග නම සහ තම නම බ ර ට ට ආද ශ කල ය ස ම සන පව ල පළම දර ශනය 1987 අප ර ල 19 ද න ක ට න ර ම ණයක ල ස The Tracey Ullman Show නම න short Good Night කථ ගය ඉද ර පත ව අතර පස ව ඔව න ග ම කථ ම ල වක ල ස න 1989 ද ස ම බර 14 ද න ඉද ර පත ව ය ප රධ න පව ල ස මජ කයන අත ර න ප රධ න සහ අන චර තද ම යට ඇත ලත ව ස ට පව ල චර ත අත ර න හ මර ග ප ය ව ඇබ රහම ස ම සන ම ර ග ග සහ දර යන ව ප ට සහ ස ල ම බ ව යර සහ පව ල ස රතල න ද ද න වන ස න ට ස ල ට ල හ ල පර හ ස න ව බ ල අන චර ත ල ස න වත න වත කථ ම ල ව ය ද ස ට ව නත පව ල ස ම ජ කයන අත ර න හ මර ග මව වන ම න ස ම සන හ මර ග ව ගස බ ර ද ව ඇම බර ම ර ග ග මව වන ජ ක ලන බ ව යර සහ ව නත ස ළ න ද යන ද අන චර තයන ට ඇත ලත ව ප රධ න පව ලස ම සන පව ල ජ වත ව ය එක සත ජනපදය නම රට හ ස ප ර න ග ෆ ල ඩ නගරය අ ක 742 එවර ග ර න ට ර ස හ ය ප ය ව හ මර ර ක ය වක කරන ලබන න ආරක ෂ න ළධ ර යක ල ස ස ප ර න ෆ ල ඩ න ය ක ල යර පවර ප ල න ට හ ද ය ඔහ ව ව හ ව ය ම ර ග සමගය ඈ ඒක ක ර ඇම ර ක න බ ර දක සහ මවක ඔව නට ළමය න ත ද න ක ස ට බ ර ට අව ර ද 10ක වයස ත කරදරක රය ක ල ස අව ර ද 8ක වයස ත ප හ ච ච බ ද ධ යක ඇත පර සර ක ර ය ක ර වර යක සහ ම ග කල ත රක න කථ කරන නම ත ඈ බ හ ව ට කථ කරන න ස ප ප ව උරම න පව ලට අයත බල ල ස න ට ස ල ට ල හ ල පර වන අතර ප ස ස න ව බ ල ව සත න ද ද න ම සමහර කථ ග වලද ව ඩ අවධ නයක ගත චර ත ව ය අව ර ද ද ව දගත ස ද ධ න න ව ඩ ද නයන හ උපන ද නයන ක ස ග ව ත බ ණත ස ම සන ල ග භ ත ක වයස හ ප න ස ට ම 1980 අවසන ක ලය ද ත එපර ද ද න ම පවත ක ස ව වත බ හ කථ ගයන හ ද ම ව න සම බන ධයන හ බ ද ම සහ ඔව න අන අය ක ර හ දක වන ස ලක ල ලත ම ම පව ල ත ල දක නට ල බ න ව ශ ෂ ලක ෂනයක න ර ම ණයම ට ග ර න න ස ම සන ප ළ බද අදහස ගන ල බ ව ජ ම ස එල බ ක ස ග ක ර ය ලද ය බ ක ස ග ර න න ග න ඇන ම ෂන අදහසක ඉල ල ස ට ය නව කථ ම ල වකටය ඒ අන ව ඔහ ම නව අදහස සදහ ය ද ගන ල බ ව තම ජ ව ත අත ද ක ම ය ග ර න න තම පව ල ව ස තරම ම යට ය ද ග න ඇත ඔහ ග ප ය ව හ මර ද මව ව ම ර ග රට සහ ඔහ ග බ ල න ගන යන ව ල ස සහ ම ග යන නම චර ත සදහ ය ද ග න ත බ ඔහ බ ර ට යන නම ඔහ ග ම නමක වශග න ය ද ගත අතර ඔහ ග ම ව ඩ මහල සහ දරයග නම ව ම ර ක ද චර තයක සදහ ය ද ගත හ පව ල ස මජ කයන සදහ සරල ව ල ස ත ය ද ග න ඇත ත ම හ න ඉර යව හ ද න ප න ව මට සහ ඔව න ල හ ස ය න මතක තබ ග න මටය ග ර න න ව ස න දළ සටහන ඇන ම ශන න ර මණකර වන ට ලබ ද පස ව ඔව න ඒව න ෂ ප දනයට ස ද ස වන පර ද න වත සකස කරත බ ස ම සන පළම දර ශනය 1987 අප ර ල 19 ද න ක ට න ර ම ණයක ල ස The Tracey Ullman Show නම න short Good Night කථ ගය ප ව ත ව න වර ෂ 1989 හ ද The Simpons නමට ව නස ව අතර ප ය භ ගයක කථ ගය Fox Broadcasting Company හ ද ප රකට ව ය නව ප රස ගය ද ස ම සන පව ල ස මජ කයන ප රධ න චර තයන ල ස ර ද ස ට යහ නළ වරණයප රධ න හඩ ක ව ම ශ ල ප න ඩ න ක ස තල න ට ජ ල ක වනර න න ස ක ර ට රය න ට ඇලඩ ල ස ම ත හ න ක ඇශ ර ආ හ ර ශ යර ග ර ම ප ස ම සන බ ර න ය ගම බල ක ස ට ද ක ල වන ග රව න ඩ ස ක පර ව ල ම යර ක ව ම බ ල හ න ස ම ල මන ම ර ග ස ම සන ප ට සහ ස ල ම බ ර ට ස ම සන න ල සන මන ට ස ර ල ප ව ගම ට ඩ ෆ ල න ඩර ස ල ස ස ම සන ම ය ස ස ල ක ච ෆ ව ගම ක ම ක බ ක ගය ක රල ක ර සන ක ටස ස ප ක ලර ප ර ෆ සර ෆ ර න ක ඩ ක ටර න ක ම ස ටර බර න ස වයල න ස ම තර ස න ඩ ෆ න ඩර ස ර ව රන ඩ ලව ජ ය ක න ට බ ර ක මන ඩ ක ටර හ බ බර ට ල න ල නර ඩ ප ර න ස පල ස ක නර ඔට ට මන ර ය න ය ව ල ෆ ක ස ටල හ මර ස ම සන ස ම සන පව ල ප ය ව හ මර ජ ය ස ම සන සදහ හඩක ව ම කරන ලබන න ඩ න ක ස තල න ටය ඔහ ත ල ඇම ර ක න ව ඩ කරන පන ත ය ගත ලක ෂණ එනම ඔහ රළ අධ ක මහත අදක ෂ න ස ක ල මත සහ යන තම න මත ප න ප නය කරන න ක ඔහ ඇත ම ව ට තම කල පන ශක ත ය ය ග ය බව සහ අව ක බව හද ස අවස ථ වල ම න ම තම පව ල ආරක ෂ කර ග න මට ස ද වන අවස ථ වලද ද ය ද ගන ම ර ග ස ම සන ම ර ග ස ම සන හඩ ක ව ම කරන ලබන න ජ ල ක වනර ය ඈ හ මර ට යථ ර තව ද සහ හ මව ට ඉවස ල මත බ ර දක ව අතර බ ර ට ල ස හ ම ග යන දර වන ත ද න ට මවක ද ව ය ඇග ව ශ ෂ භ හ ර හ ඩර ව වන න අල ක ර ම වදයක ම න උස ව න ල ප හ ත ක න ඩයය I Married Marge කථ ගය හඩක ව ම ව න ව න 1992 වර ෂය ද Primetime Emmy Award හ ද ජ ල ක වනර ට ත ය ගය ප ර න ම ය The Simpsons ච ත රපට ය ඇග රගප ම ව න ව න 2007 ද Annie Awards හ ද Best Voice Acting in an Animated Feature හ න මය ජන වක ල ස ක වනර නම ව ය 2008 හ ද CityNews ප වත පත පලව Top 10 Greatest TV Moms of All Time ල ප ය ම ර ග නම අටව න ත නට ල ය ත බ න බ ර ට ස ම සන අව ර ද 10ක වයස ත බ ර ර ට ජ ජ ස ම සන පව ල ව ඩ මහල ම දර ව වන අතර එකම ප ර ම ළමය ද ව ඔහ ට හඩක ව ම කරන ලබන න න න ස ක ර ට රය න ට ය ඔහ ග මන ව ප න න ලක ෂණ වන න දගක රකම හ ත වක ක රකම බලයන ට දක වන අග රවය සහ ත ක ෂණ බ ද ධ යය The Simpons හ පළම සහ ද වන කථ ව ර වලද බ ර ර ට ප රධ න චර තයක ද ව ය බ ර ර ට හ ත වක ක ර සහ න තරම දඩ වම වල න මග හර න දර වක ව අතර යම අවස ථ වලද ද ම ප ය කණ ඩ යම වලට ආදර ශයක ව අතර අන අය ව න ව න ව ශ ව ස ව කථ ක ර ම යන ගත ලක ෂණ ත ල න ද ම ම ක ඩ චර තය ළමය න ත ල ඉස මත ව චර තයක ව ය ල ස ස ම සන ල ස ම ර ස ම සන ට පව ල ව ඩ මහල සහ මද ද ම දර ව ව අතර ඇයට හඩක ව ම කරන ලබන න න න ස ක ර ට රය න ට ය අව ර ද 8 ක වයස ත ඈ අත ශය න ම බ ද ධ මත වන අතර ම ම කත ව වඩ බ ද ධ මත චර ත ත ල න ඈ ද ක ප ප න ල ස ග ද ශප ලන අවබ ධය අන ව ඈ සම ජය ප ළ බදව න දහස මතයන දරන අතර ල ස එළවළ පමනක ගන න ළමය ක වර ෂ 2001 ද Environmental Media Awards හ ද ව ශ ෂ Board of Directors Ongoing Commitment Award ජයග රහණය ල බ ය හත වන කථ මල ව Lisa the Vegetarian කථ ගයටEnvironmental Media Awards හ ද Best Television Episodic Comedy ප ද ම ල බ අතර Genesis Awardහ ද Best Television Comedy Series Ongoing Commitment ද ජයග රහණය කලහ ම ග ස ම සන ම ග ඉව ස ම සන පව ල බ ලම ස මජ කය සහ ක ඩ බබ ක ල ස න ඈ ස ම ව ටම දක නට ල බ ඈ ම ග ග කල ත රක න කථ කරන නම ත හඩ ක ව ම සදහ බ හ කල කර වන ප ර සක ය ද ග න ඇත ඇග සහ දර ය ම න බ හ කල ත මක සහ අධ ය පන ක හ ක යව සදහ ඈ ය ම ව ඇත ස රතල න ස න ට ස ල ට ල හ ල පර ර න ක ව ල කර සහ ඩ න ක ස තල න ට යන අය ස ම සන පව ල ස න ට ස ල ට ල හ ල පර නම ග ර දඩයම බල ල ග හඩ ක ව ම සදහ සහය ව ඇත ඔහ ප රථම කථ ග දර ශණය ද තරග බල ලක ල ස හ මර සහ බ ර ර ට ව ස න හද ගන ල බ අතර එත න ස ට ම දක ව ඔහ ම ම පව ල සමග ජ වත ව ස න ව බ ල ස ම සන පව ල කථ ම ලව අතරත රද ව ව ද ප සන වර ග ය ද ඇත බවක දක නට ල බ ස න ව යන ල ස ස රතල ප ස ය ඒ අන ව ස න ව 1 ස න ව 2 ස න ව 3 ක ල ට ර න සහ ස න ව 5 යන නම ව ව ධ ප සන කථ ම ල ව අතරත රද ව නස ව ය ඔහ ප රථම දර ශණය ස ට ම දක ව ඇත කථ වන ත ල පව ල ස මජ කයක වශය න ජ වත ව ස ම සන ව ස ත ත පව ලඇබ රහම ස ම සන ම න ස ම සන හර බට පවල ඇම බර ස ම සන බ ව යර ව ස ත ත පව ලජ ක ලන බ ව යර ක න ස බ ව යර ප ට සහ ස ල ම බ ව යර ල න ග බ ව යර ග ල ඩ ස ගර න ය ම ල ශ රTurner p 28 Oakley Bill 2005 The Simpsons season 7 DVD commentary for the episode Home Sweet Homediddly Dum Doodily DVD 20th Century Fox Groening Matt 2003 02 14 Fresh Air Interview Interviewed by David Bianculli සම ප රව ශය 2007 08 08 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite interview title ස ක ල ල Cite interview cite interview a Unknown parameter callsign ignored help Unknown parameter city ignored help Unknown parameter program ignored help Unknown parameter subjectlink ignored help BBC 2000 The Simpsons America s First Family 6 minute edit for the season 1 DVD DVD UK 20th Century Fox a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite AV media title ස ක ල ල Cite AV media cite AV media a format requires url help Paul Alan 1999 09 30 Matt Groening Interview Flux Magazine Issue 6 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a format requires url help Groening Matt 2006 Commentary for in The Simpsons The Complete Eighth Season DVD 20th Century Fox Groening Matt 2005 The Simpsons season 6 DVD commentary for the episode Fear of Flying DVD 20th Century Fox Groening Matt Al Jean Mike Reiss 2001 The Simpsons season 1 DVD commentary for the episode There s No Disgrace Like Home DVD 20th Century Fox Richmond p 14 Kuipers Dean 2004 04 15 3rd Degree Harry Shearer Los Angeles City Beat June 5 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2008 09 21 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Turner p 78 Primetime Emmy Awards Advanced Search Emmys org සම ප රව ශය 2008 02 09 For Your Consideration Annie Awards 2007 12 03 සම ප රව ශය 2007 12 03 Peter Debruge 2008 02 08 Ratatouille nearly sweeps Annies Variety 2012 05 24 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත සම ප රව ශය 2008 02 09 June Cleaver Chosen As All Time Top TV Mom CityNews සම ප රව ශය 2008 05 11 Groening Matt Jean Al 2007 The Simpsons Movie A Look Behind the Scenes DVD a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite AV media title ස ක ල ල Cite AV media cite AV media a Italic or bold markup not allowed in publisher help Griffiths Nick 2000 04 15 America s First Family The Times Magazine pp 25 27 28 Turner p 173 Fox 2003 02 16 No 303 season 14 Lisa yells Free Tibet after winning the school spelling bee W Reed Moran 2001 11 15 Lisa Simpson animates environmental awards සම ප රව ශය 2007 10 17 Awards for The Simpsons Internet Movie Database සම ප රව ශය 2007 10 17 1995 Genesis Awards 2007 12 22 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2007 10 21 Face to Face Maggie Simpson 2014 11 29 at the Wayback Machine EW com Published September 11 1992 Retrieved on March 27 2007 McCann pp 117 118 Richmond pp 178 179 Planet Cat A CAT alog 2007 p 102 ISBN 9780618812592 ය ම වCartwright Nancy 2000 My Life as a 10 Year Old Boy New York City ISBN 0 7868 8600 5 Gimple Scott M 1999 12 01 HarperCollins ISBN 978 0 06 098763 3 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter coauthors ignored author suggested help Groening Matt 1991 HarperCollins ISBN 0 06 096582 7 2005 HarperCollins ISBN 0 06 081754 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter coauthors ignored author suggested help Richmond Ray 1997 New York City HarperCollins ISBN 0 00 638898 1 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter coauthors ignored author suggested help 2004 Toronto Random House Canada ISBN 0 679 31318 4