ස්වීඩන රාජධානිය උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයේ පිහිටි රටකි. එහි මායිම් බටහිරින් නොර්වේ, ඊසානෙන් ෆින්ලන්තය, දකුණට මායිම් වන්නේ ඩෙන්මාර්ක් ජර්මනිය සහ පෝලන්තය වන අතර නැගෙනහිරින් එස්ටෝනියා, ලැම්බියා, ලිතුවේනියා හා රුසියාව වේ. ස්වීඩනය ඩෙන්මාර්කයට ඔරෙසන්ඩ් තුලින් පාලම් උමගයකින් සම්බන්ධ වේ. වර්ග කි.මී. 450,295 කින් යුරෝපියානු සංගමයේ තුන්වන විශාලතම රටවන අතර ජනගහනය මිලියන 9.2 කි. ස්වීඩනයට අඩු ජනගහණ ඝනත්වයක් තිබෙන අතර එය වර්ග කි.මී. වැසියන් 21 වන අතර රටේ දකුණු ප්‍රදේශයේ ජනගහණ ඝනත්වය වැඩි වන අතර එය නාගරිකව 85% ක් පමණ වේ. නාගරීකරණය සමඟ මෙම සංඛ්‍යාව ඉහල යනු ඇතැයි සැලකේ. අගනුවර වන්නේ ස්ටොක්හෝම් ය. මෙය රටේ විශාලතම නගරය වන අතර නාගරිකව ජනගහනය මිලියන 1.3 කි. ස්ටොක්හෝම් නගරය අවට මිලියන 2ක් පදිංචිව සිටිති. 17 ශතවර්ෂවලදී ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයෙන් පිටත ප්‍රදේශ අහිමිවීම සහ 1809 දී වර්තමානයේ ෆින්ලන්තය වන නැගෙනහිර ස්වීඩනයේ කොටස් රුසියාවට අයත් විය. ස්වීඩනයේ මුලික මැදිහත්වීමෙන් කල අවසන් සටන 1814 වන අතර ස්වීඩනය හමුදාමය තැනකින් නෝර්වේ හට පුද්ගලික සංගමයකට එළඹගත් අතර එය 1905 වර්ෂය තෙක් පැවතුනි. ස්වීඩනය සාමය පැවතුන කාලයේ නොබැදි විදේශිය පනතක් අනුගමනය කල අතර යුධ සමයේ දී මධ්‍යස්ථ රටක් විය. වර්තමානයේ ස්වීඩනය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවකින් හා පාර්ලිමේන්තු පද්ධතියකින් හා ඉහල වර්ධනය වු ආර්ථිකයකින් යුක්තය. ආර්ථික ප්රජාතන්ත්රවාදී සටහනේ එය ලෝකයේ පළමු තැන සිටියි. ස්වීඩනය 1995 ජනවාරි 01 දා සිට යුරෝපානු සංගමයේ සාමාජිකයෙක් වන අතර ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) හි සාමාජිකත්වය ද දරයි.
ආදර්ශ පාඨය | "För Sverige i tiden" "කාලය සමඟ ස්වීඩනය වෙනුවෙන්(For Sweden – With the Times)" | ||
ජාතික ගීය | Du gamla, Du fria Thou ancient, thou free, Kungssången The Song of the King | ||
සිතියම | |||
අගනුවර සහ විශාලම නගරය | ස්ටොක්හෝම් | ||
උතුරු අක්ෂාංශ 59°21′ නැගෙනහිර දේෂාංශ 18°4′ | |||
රාජ්‍ය භාෂාව | ස්වීඩන් භාෂාව | ||
ජන වර්ග | 82.1% ස්වීඩන්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත් | ||
රාජ්‍ය | පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථා රාජාණ්ඩුව | ||
අධිරාජ්‍ය | කාල් XVI ගුස්ටාන් රජු | ||
අගමැති | උල්ෆ් ක්‍රිස්ටසන් | ||
කථානායක | පර් ෆෙස්ර්බර්ජ් | ||
පෞද්ගලික | ජුනි 17, 1397 | ||
වර්ග ප්‍රමාණය | |||
එකතුව | වර්ග කිලෝමීටර 449 964 | ||
වර්ග සැතපුම් 173 745 | |||
ජලය (%) | 8.7 | ||
ජනගහනය | |||
2009 තක්සේරුව | 9 340 682 | ||
ඝනත්වය | වර්ග කිලෝමීටර20.6 | ||
වර්ග සැතපුම් 53.3 | |||
දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව | ||
එකතුව | ඩොලර් 342.682 (බිලියන) | ||
සාමාන්‍ය | ඩොලර් 37 333 | ||
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව | ||
එකතුව | ඩොලර් 478.961 (බිලියන) | ||
සාමාන්‍ය | ඩොලර් 52 180 | ||
ගිනී දර්ශකය(2005) | 50.9 (පහළ) | ||
මානව සංවර්ධන දර්ශකය HDI (2007) | 0.963(ඉතා ඉහළ) | ||
මුදල් | ස්විඩිෂ් ක්රොනා(SEK) | ||
මං තීරුව | දකුණ | ||
අන්තර්ජාල TLD | .se | ||
දුරකථන සංකේත | 46 |
ආශ්රිත
සටහන්
මූලාශ්‍ර
භාහිර සබැඳි
Sweden ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- Sweden. The World Factbook. Central Intelligence Agency.
- Sweden entry at
- (1887). "Sweden". Encyclopædia Britannica. XXII (9th ed.). pp. 736–758.
- ; and four others (1911). "Sweden". එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. 26 (11th ed.). pp. 188–221.
- (1922). "Sweden". Encyclopædia Britannica. 32 (12th ed.).
- from UCB Libraries GovPubs
- ස්වීඩනය at
- Sweden profile from the BBC News
- Wikimedia Atlas of Sweden
- Geographic data related to ස්වීඩනය at
- Key Development Forecasts for Sweden from
- Study in Sweden – official guide to studying in Sweden
- Technological Waves and Economic Growth in Sweden 1850–2005
- — EH.Net Encyclopedia
- – a digital library that provides scientific information on the Nordic and Baltic countries as well as the Baltic region as a whole
Public sector
- Sweden.se — Sweden's official portal
- The Swedish Parliament – official website
- The Government of Sweden – official website
- The Royal Court 11 ඔක්තෝබර් 2016 at the Wayback Machine – official website of the Swedish Monarchy
News media
- Radio Sweden – public service
- Sveriges Television (ස්වීඩන බසින්) – public service
- Dagens Nyheter (ස්වීඩන බසින්)
- Svenska Dagbladet (ස්වීඩන බසින්)
- The Local – Sweden's news in English – independent English language news site
Trade
- World Bank Summary Trade Statistics Sweden
Travel
- VisitSweden.com – official travel and tourism website for Sweden
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ව ඩන ර ජධ න ය උත ර ය ර පය ස ක න ඩ න ව ය න අර ධද ව පය ප හ ට රටක එහ ම ය ම බටහ ර න න ර ව ඊස න න ෆ න ලන තය දක ණට ම ය ම වන න ඩ න ම ර ක ජර මන ය සහ ප ලන තය වන අතර න ග නහ ර න එස ට න ය ල ම බ ය ල ත ව න ය හ ර ස ය ව ව ස ව ඩනය ඩ න ම ර කයට ඔර සන ඩ ත ල න ප ලම උමගයක න සම බන ධ ව වර ග ක ම 450 295 ක න ය ර ප ය න ස ගමය ත න වන ව ශ ලතම රටවන අතර ජනගහනය ම ල යන 9 2 ක ස ව ඩනයට අඩ ජනගහණ ඝනත වයක ත බ න අතර එය වර ග ක ම ව ස යන 21 වන අතර රට දක ණ ප රද ශය ජනගහණ ඝනත වය ව ඩ වන අතර එය න ගර කව 85 ක පමණ ව න ගර කරණය සමඟ ම ම ස ඛ ය ව ඉහල යන ඇත ය ස ලක අගන වර වන න ස ට ක හ ම ය ම ය රට ව ශ ලතම නගරය වන අතර න ගර කව ජනගහනය ම ල යන 1 3 ක ස ට ක හ ම නගරය අවට ම ල යන 2ක පද ච ව ස ට ත 17 ශතවර ෂවලද ස ක න ඩ න ව ය න අර ධද ව පය න ප ටත ප රද ශ අහ ම ව ම සහ 1809 ද වර තම නය ෆ න ලන තය වන න ග නහ ර ස ව ඩනය ක ටස ර ස ය වට අයත ව ය ස ව ඩනය ම ල ක ම ද හත ව ම න කල අවසන සටන 1814 වන අතර ස ව ඩනය හම ද මය ත නක න න ර ව හට ප ද ගල ක ස ගමයකට එළඹගත අතර එය 1905 වර ෂය ත ක ප වත න ස ව ඩනය ස මය ප වත න ක ලය න බ ද ව ද ශ ය පනතක අන ගමනය කල අතර ය ධ සමය ද මධ යස ථ රටක ව ය වර තම නය ස ව ඩනය ව යවස ථ ද යක ර ජ ණ ඩ වක න හ ප ර ල ම න ත පද ධත යක න හ ඉහල වර ධනය ව ආර ථ කයක න ය ක තය ආර ථ ක ප රජ තන ත රව ද සටහන එය ල කය පළම ත න ස ට ය ස ව ඩනය 1995 ජනව ර 01 ද ස ට ය ර ප න ස ගමය ස ම ජ කය ක වන අතර ආර ථ ක සහය ගය හ ස වර ධනය ප ළ බඳ ස ව ධ නය OECD හ ස ම ජ කත වය ද දරය ජ ත ක ක ඩ ය ආදර ශ ප ඨය For Sverige i tiden ක ලය සමඟ ස ව ඩනය ව න ව න For Sweden With the Times ජ ත ක ග ය Du gamla Du fria Thou ancient thou free Kungssangen The Song of the King ස ත යමඅගන වර සහ ව ශ ලම නගරය ස ට ක හ ම උත ර අක ෂ ශ 59 21 න ග නහ ර ද ෂ ශ 18 4 ර ජ ය භ ෂ ව ස ව ඩන භ ෂ වජන වර ග 82 1 ස ව ඩන 5 1 ෆය න ස 12 5 ව නත ර ජ ය ප ර ල ම න ත ප රජ තන ත රව ද ව යවස ථ ර ජ ණ ඩ වඅධ ර ජ ය ක ල XVI ග ස ට න රජ අගම ත උල ෆ ක ර ස ටසන කථ න යක පර ෆ ස ර බර ජ ප ද ගල ක ජ න 17 1397 වර ග ප රම ණයඑකත ව වර ග ක ල ම ටර 449 964වර ග ස තප ම 173 745ජලය 8 7 ජනගහනය2009 තක ස ර ව 9 340 682ඝනත වය වර ග ක ල ම ටර20 6වර ග ස තප ම 53 3දළ ජ ත ක න ෂ ප ද තය 2008 තක ස ර වඑකත ව ඩ ලර 342 682 බ ල යන ස ම න ය ඩ ලර 37 333දළ ජ ත ක න ෂ ප ද තය ස ම න ය 2008 තක ස ර වඑකත ව ඩ ලර 478 961 බ ල යන ස ම න ය ඩ ලර 52 180ග න දර ශකය 2005 50 9 පහළ ම නව ස වර ධන දර ශකය HDI 2007 0 963 ඉත ඉහළ ම දල ස ව ඩ ෂ ක ර න SEK ම ත ර ව දක ණඅන තර ජ ල TLD seද රකථන ස ක ත 46ආශ ර තසටහන ම ල ශ රභ හ ර සබ ඳ Sweden ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක සරසව ය ව ත න ඉග න ම ම ල ශ රව ක ප වත ව ත න ප වත කථ ගව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළව ක ප ත ව ත න ප ළප ත ව ක ච ර ක සත ව ස ව ඩනය සඳහ ස ච රක ම ර ග පද යක පවත ය Sweden The World Factbook Central Intelligence Agency Sweden entry at 1887 Sweden Encyclopaedia Britannica XXII 9th ed pp 736 758 and four others 1911 Sweden එන සය ක ල ප ඩ ය බ ර ට න ක 26 11th ed pp 188 221 1922 Sweden Encyclopaedia Britannica 32 12th ed from UCB Libraries GovPubs ස ව ඩනය at Sweden profile from the BBC News Wikimedia Atlas of Sweden Geographic data related to ස ව ඩනය at Key Development Forecasts for Sweden from Study in Sweden official guide to studying in Sweden Technological Waves and Economic Growth in Sweden 1850 2005 EH Net Encyclopedia a digital library that provides scientific information on the Nordic and Baltic countries as well as the Baltic region as a whole Public sector Sweden se Sweden s official portal The Swedish Parliament official website The Government of Sweden official website The Royal Court 11 ඔක ත බර 2016 at the Wayback Machine official website of the Swedish Monarchy News media Radio Sweden public service Sveriges Television ස ව ඩන බස න public service Dagens Nyheter ස ව ඩන බස න Svenska Dagbladet ස ව ඩන බස න The Local Sweden s news in English independent English language news site Trade World Bank Summary Trade Statistics Sweden Travel VisitSweden com official travel and tourism website for Sweden ඛණ ඩ ක 63 N 16 E 63 N 16 E 63 16