කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග (දෙමළ: விஜய குமாரணதுங்க) විජය කුමාරණතුංග, ලෙසින් හඳුන්වන මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර , ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබීය.
විජය කුමාරතුංග | |
---|---|
උපත | කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග ඔක්තෝබර් 8, 1945 ජාඇල, ශ්‍රී ලංකා |
මියගිය දිනය | February 16, 1988 පොල්හේන්ගොඩ, කොළඹ | (වයස 42)
මිය යාමට හේතුව | ත්‍රස්තවාදී වෙඩිතැබීම |
සතපවන ලද තැන | නිදහස් චතුරස්‍රය |
නිවහන | පොල්හේන්ගොඩ |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | රංගන ශිල්පී, ගායක, දේශපාලනඥ |
සක්‍රීය වසර | 1970 - 1988 |
ප්‍රසිද්ධව ඇත්තේ | |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා මහජන පක්ෂය |
කලත්‍රයා(යන්) | චන්ද්‍රිකා බණ්ඩාරනායක |
දරුවන් | යශෝධා කුමාරණතුංග විමුක්ති කුමාරණතුංග |
ආගම | රෝමානු කතෝලික |
පෙර අවධිය
ඔහුගේ මුල් නම ‛‛විජය කුමාරතුංග’’ වුවද පසුව ඔහු තම නම ‘‘විජය කුමාරතුංග’’ ලෙස වෙනස් කළේය. විජය කුමාරතුංග උපත ලැබුවේ 1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම මහ රෝහලේදීය. පියතුමා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගමේ ප්‍රධානියා වූ අතර මව ක්ලාරා බියට්‍රිස් කුමාරණතුංගය. සහෝදර සහෝදරියන් හතර දෙනාගෙන් බාලයා වූ ඔහුට වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙක් සිටියහ: සිඩ්නි කුමාරතුංග, විවියන් කුමාරතුංග සහ එක් වැඩිමහල් සහෝදරියක්: රූපා කුමාරතුංග. ඔහු සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. 1978 පෙබරවාරී 20 දින එකළ සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක(එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරණතුංග) සහ එක් පුතෙකු(විමුක්ති කුමාරණතුංග) ද සිටී. පදිංචිව සිටියේ අංක 4/4,පොල්හේන්ගොඩ පාර,කොළඹ 05. දරණ නිවසෙහිය. සිනමාවට අවතීර්ණ වීමට පෙර 'සිතිජය' නම් ගීත නාට්‍යයක රඟපා ඇත.
සිනමා දිවිය
- විජය කුමාරතුංග චිත්‍රපට ලැයිස්තුව: විජය කුමාරතුංග සිනමාගමනය
විජය කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපටය හන්තානේ කතාව ඔහු එහි ප්‍රධාන චරිතය රඟනු ලැබූවා. ඉන් පෙර චිත්‍රපට දෙකක සහය චරිත රඟපා ඇත, ඔහු තම දිවි ඇතිතෙක් චිත්‍රපට 114ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ. ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්ථාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි. ඔහු දෙවතාවක් දිනාගෙන ඇත ( "සහරාවේ සිහිනය"(1990) චිත්‍රපටයට - "වළාකුළක් ගෙන මුවා කරමු හිරු" & "දොළොස් මහේ පහන" චිතපටයට - "සාරා ගුවන විද නැගුන"). එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ.(ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිම සත පහකවත් මුදලක් ගෙන නොමැත. ඔහු මෙම සිනමා දිවියේදී "ගොඩ් කින්ග්" නම් ඉංග්‍රීසි නැටහොත් බටහිර චිත්‍රපටියක රඟපා ඇත. එසේම "නැංගුරම්" නැමැති දමිල චිත්‍රපටියකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය "වරදට දඬුවම්"(1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත්‍රපටිය "ඇය ඔබට බාරයි" එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.
දේශපාලන ක්‍රියාන්විතය
විජය සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කරන ලදි. 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ්‍රී.ල.නි.ප. යෙන් තරඟ වැදී මනාප 19738ක් ලබා ගැනීය. ඔහු ක්‍රියාකාරී ලෙස 1982දී හෙක්ටර් කොබ්බෑකඩුව දිනවීම සඳහා සටන් වැදින. මැතිවරණයයෙන් පසුව ඔහුව නැක්සලයිට් චෝදනා මත 1982 නොවැම්බර් 19 දා හිර ගෙදරට නියම වූවා. 1983 ජනවාරි 18 දින ඔහුව නිදහස් කරන ලදි. * ක්‍රියාකාරී දේශපාලනයට එක්වීම - 1977 ශ්‍රීලනිප ට එක්වීමෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම. 1983 අතුරු මැතිවරණය මහර ආසනයෙන් මනප 24899ක් ලබා ගැනීය. 1984 අතුරු මැතිවරණය මින්නේරිය ආසනයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තරඟ වැදී මනාප 10568 ක් ලබා ගැනීය.
1986දී යාපනයට යාම
1986දී විජය කුමාරණතුංග 'එල්.ටී.ටී කඳවුරු ප්‍රදේශයට ගොස් නල්ලූර් මුරුගන් කෝවිල වැඳ, දමිල ජනයන් හමුවීමෙන් පසු එල්.ටී.ටීය තරුණ නායකයින් හමු විය. පසුව ඔවුන් විසින් ආපිට ශ්‍රී ලංකා හමුදා කඳවුරු වෙත එවන ලදි.
ඝාතනය
විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. නඩු තීන්දුවේ දැක්වෙන පරිදිය. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස පතරොම් වැලක් නිමවන තෙක් වෙඩි තබා තිබිණි.
ගායකයෙකු ලෙසත් ගී පද රචකයෙකු ලෙසත් දේශපාලඥයෙකු ලෙසත් ආගම්වාදී ජාතිවාදීකම් ඉවතලූ මහ පොලවේ වූ මිනිසුන්ගේ සැබෑ සත්‍ය එලෙසින් ප්කාශ කරන ජනතාවාදී මිනිසෙකුද විය.නමුත් එදා පැවති රජයවල් ආගම්වාදී ජාතිවාදී නොවන, ජනතාවාදී සත්‍ය කතා කරන්නන් හට තම ලග තබා සිටි මැර බලය යොදා ගනිමින් සත්‍ය කතා කරන්නන් විනාශ කරන්න දෙපාරක් නොසිතුවේය.
අවමංගල්‍ය උත්සවය හා පසුව
විජයගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපී තිබුණ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබුණි. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරස්රයේදී සිදු කරනු ලැබුණි. අවමංගල්‍යය කටයුතු එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයෙන් කරන ලදී. අවමංගල්‍ය උත්සවය සජිවීව රූපවාහිණිය ඔස්සේ විකාශනය කෙරුණු අතර ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව එය විය. ඔහුගේ මරණයත් සමඟ පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිප දෙනෙකු දිවිනසා ගත් බවද වාර්තා වන අතර ඔහුට හිතවත්ව සිටි ඡායාරූප ශිල්පියෙක් ද ආහාර නොගෙන බීමතින් සිට පසුව මියගිය බව සඳහන් වේ. ඔහුගේ මරණය සිදුවූ අඟහරුවාදාව (1988 පෙබරවාරි 16), "භයානක අඟහරුවාදා" නැතහොත් "අඳුරු අඟහරුවාදා" යනුවෙන් හැඳින්වේ.
ඝාතනය පිළිබඳ පරීක්ෂණ
හොන්ඩා සීසී 200 වර්ගයේ, 90 ශ්‍රී 4320 යටතේ ලියාපදිංචිත ඝාතනය සඳහා යොදාගත් යතුරු පැදිය පසුව කළුබෝවිල රෝහල අසලින් සොයාගන්නා ලදී. යතුරු පැදියේ පසුපස පැමිණි, වෙනත් අනුවර්ත නාමයන්ගෙන් ද පෙනී සිටි ලයනල් රණසිංහ, වෙඩි තැබූ පුද්ගලයා බවටත් යතුරු පැදිය පැදවූයේ ටාසන් වීරසිංහ බවටත් පසුව හෙළි වූ අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී. ඔහු ඉන්දු ලංකා ගිවිසුමට සහාය දැක්වීම, බලය විමධ්‍යගත කරන පළාත් සභා ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම, සහ දමිළ බෙදුම්වාදී PLOTE හා EPRLF සංවිධාන සමඟ එක්ව ඔහුගේ පක්ෂයේ පිරිසකට අවි පුහුණුව ලබා දිම ඊට හේතු ලෙස කියැවුණි. ඝාතකයේ සැලසුම්කරු ජයන්ත හෙවත් ලලිත් විජේරත්න බවත් ඊට තොරතුරු රැස් කරන ලද්දේ කොලොන්නාවේ පියසිරි බවත් ඒ සඳහා පිළියන්දල සෙන්ට් මිචෙල් හෝටලයේ සාකච්ඡා පැවැත්වූ බවත් ඔවුන් විජය කුමාරතුංගව ඝාතනය කිරීමට 1980 පමණ සිට වෑයම් කර ඇති බව ද ලයනල් හෙවත් ගාමිණී ලබා දුන් පිටු 141ක කට උත්තරයේ සඳහන් විය.
පසුව විජය කුමාරතුංග මහතාගේ බිරිඳ වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1994 ජනාධිපති ධූරයට පත් වූ අතර ඉන් පසුව තම සැමියාගේ මරණය පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් 1995 පෙබරවාරි 16 වැනිදා පත් කළාය. කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14 වැනිදා ආරම්භ කරන ලද අතර එය විසින් 1995 දෙසැම්බර් 15 වැනිදා දක්වා මාස 08ක් සාක්ෂි විභාග කරන ලදී. කොමිසම ඉදිරියේ පුද්ගලයින් 72ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3,441කින් සමන්විත විය.
සම්මාන
| |||||||||||||||||||||||
එකතුව | |||||||||||||||||||||||
ලබා ගැනීම් | 15 | ||||||||||||||||||||||
නිර්දේයන් | 15 |
වසර | සම්මානය | චිත්‍රපටිය | වෙනත් |
---|---|---|---|
1983 | ජනප්‍රියතම නළුවා | - | |
රංග කුසලතා | මහ ගෙදර | ||
1984 | ජනප්‍රියතම නළුවා | - | |
1985 | ජනප්‍රියතම නළුවා | - | |
1986 | ජනප්‍රියතම නළුවා | - | |
1987 | ජනප්‍රියතම නළුවා | - | |
1988 | ජනප්‍රියතම නළුවා | - | |
රණ තිසර සම්මානය | - | ||
1989 | හොඳම නළුවා | කැඩපතක චායා | මෙම සම්මාන හිමි වූයේ ඔහුගේ වියෝවෙන් පසුවයි |
1990 | හොඳම පසුබිම් ගායකයා | සහරාවේ සිහිනය | |
1992 | හොඳම පසුබිම් ගායකයා | දොළොස් මහේ පහන |
වෙනත් සම්මාන
1975 හත්වැනි විචාරක සම්මාන උලෙළ කුසලතා සහතික (‘අහස් ගව්ව’)
හොඳම සහාය නළුවා 1987 - ජනාධිපති සම්මාන ('දෙව්දුව’)
නිර්මාණශීලී රංග කුසලතා 1990 (‘කැඩපතක ඡායා’) - OCIC සම්මාන
හොඳම නළුවා (‘කැඩපතක ඡායා’) ස්වර්ණ සංඛ සම්මාන -1990
වෙනත්
- ගීත ගැයූ මුල්ම චිත්‍රපටය - ‘පාරදිගේ’ (‘පාවෙලා යන පාර වටේ’ ගීතය)
- නිෂ්පාදනය කළ චිත්‍රපට - ‘වරදට දඬුවම’ සහ ‘සමාව'
- අවසන් වරට රඟපෑ චිත්‍රපටය - ‘මිහිදුම් සිහින’ - අංක 2 මිය යාමට දින දෙකට කලින් මස්කෙළියේ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගි විය
- දැරූ නිලතල - ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක
- පාවිච්චි කළ වාහනය - ඩබල් කැdබ්
- සංචාරය කළ රටවල් - එංගලන්තය, නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, සිංගප්පූරුව, රුසියාව, ස්විට්සර්ලන්තය, පකිස්ථානය, ඉතාලිය, ක්වේට්, ඕලන්දය, බෙල්ජියම.
- විජයගේ අවසාන පුවත්පත් සාකච්ඡාව - ප්‍රේම් දිසානායක සංස්කරණය කළ ‘කලා’ 1988 (සුනිල් මිහිකුල සමඟ)
- විජය පුවත්පතකට ලියූ අවසාන ලිපිය - 1988 පෙබරවාරි 14 වැනිදා ‘සිළුමිණ’ පත්‍රයේ පළ විය. (ශීර්ෂ පාඨය - “අර්බුදය විසඳන්න ගිවිසුම පමණක් මදි”)
මේවාද බලන්න
විජය කුමාරතුංග ගැයූ ගීත
විජය කුමාරතුංග සිනමාගමනය
සිංහල සිනමාව
සරසවිය සම්මාන
මූලාශ්‍ර
- http://cinema.lk/%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92/
- සංරක්ෂිත පිටපත, http://mawbima.lk/1-79330-news-detail.html, ප්‍රතිෂ්ඨාපනය 2016-07-21
- http://archives.dailynews.lk/2013/02/19/news34.asp
- http://www.sundaytimes.lk/080928/TV/sundaytvtimes_09.html
- "විජයට වෙඩි තැබූවේ".
- "ලංකාවේ දුප්පත්ම නළුවා විජය".
- සංරක්ෂිත පිටපත, http://www.mawbima.lk/145-99091-news-detail.html, ප්‍රතිෂ්ඨාපනය 2016-07-21
- සංරක්ෂිත පිටපත, http://mawbima.lk/1-98673-news-detail.html, ප්‍රතිෂ්ඨාපනය 2016-07-21
- http://www.silumina.lk/2015/02/15/_art.asp?fn=ss1502155[]
- සංරක්ෂිත පිටපත, http://www.asiantribune.com/node/88556, ප්‍රතිෂ්ඨාපනය 2016-08-20
- සංරක්ෂිත පිටපත, http://newsfirst.lk/english/2016/02/fmr-president-cbk-speaks-on-late-vijaya-kumaratunga/128615, ප්‍රතිෂ්ඨාපනය 2016-08-20
- සංරක්ෂිත පිටපත, http://newsfirst.lk/english/2016/02/chandrika-kumaratunga-attends-memorial-event-held-for-late-vijaya-kumaratunga/128455, ප්‍රතිෂ්ඨාපනය 2016-08-20
- http://thewire.in/53007/understanding-resilience-covering-devastation/
- http://www.dailynews.lk/?q=2016/04/30/features/80279
- සංරක්ෂිත පිටපත, http://tamilweek.com/news-features/archives/597, ප්‍රතිෂ්ඨාපනය 2016-08-20
- සංරක්ෂිත පිටපත, http://newsfirst.lk/english/2015/02/vijaya-kumaratunga-remembered-today-marks-27th-death-anniversary/78450, ප්‍රතිෂ්ඨාපනය 2016-08-20
- සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/01/29/?fn=sa1501296, ප්‍රතිෂ්ඨාපනය 2016-08-20
- https://dharanee.lk/wijaya-kumarathunga/
- http://www.silumina.lk/2015/02/15/_art.asp?fn=ss1502155&p=1[]
- "අපි විජය මැරුවේ ඇයි?...ලයනල් රණසිංහගේ පාපෝච්චාරණය...!". thapasgekoloma.blogspot.com. 31 July 2012.
- Wikramaratne, Dharman (31 March 2017). "වසර 29කට පෙර SLMP විජය කුමාරතුංගගේ ඝාතකයෝ මෙන්න!". lankadnews.
- Chandrika Talks About Vijaya Kumaratunge's Last Day. ITN. 19 February 2008.
- "", එරික් (17 February 2014). . 21 November 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 September 2017.
{{}}
:|last=
has numeric name () - ලියනගේ, දයාසීලි (20 September 2017). "අයියෝ සර්.. අයියෝ සර් කියලා මම විජය සර්ව උස්සගන්න හැදුවා". www.lankadeepa.lk.
- "විජය ඝාතන කල ලයනල් රණසිංහ". transyl2014.blogspot.com. 18 October 2015.
- Hoole, Rajan (26 July 2014). "Political Murders, the Commissions and the Unfinished Task – 8". www.colombotelegraph.com.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "vijaya-20-years-bbc" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "divaina01" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "divaina03" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "CommissionRep" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "ColomboTelegraph" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
<references>
හි "ColomboTelegraph3" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ව ලග ඇන ටන ව ජය ක ම රත ග ද මළ வ ஜய க ம ரணத ங க ව ජය ක ම රණත ග ල ස න හඳ න වන ම හ ශ ර ල ක ය ස නම ව හ ජනප ර යතම නළ ව ක ද ද ශප ලනඥය ක ද වන අතර ඔහ ග බ ර ඳ හ ටප ජන ධ පත න චන ද ර ක ක ම රත ග මහත ම යය සරසව ය ප වත පත ත බ ද න ව මක අන ව සම ම ඛ පර ක ෂණයකට ප න ස ට ම න අනත ර ව මනම ලය ච ත රපටය සම හ දර ශනයකට ප න ස ට ම න ච ත රපට ර ගනයට අවත ර ණව ව ජය ක ම රත ගයන ස ගතප ල ස නරත ය ප ග හන ත න කත ව ච ත රපටය ප රධ න චර තයක රඟම න ස නම ව ද ර ගමනකට අත ප ත ත බ ය ව ජය ක ම රත ගඋපතක ව ලග ඇන ටන ව ජය ක ම රණත ග ඔක ත බර 8 1945 1945 10 08 ජ ඇල ශ ර ල ක ම යග ය ද නයFebruary 16 1988 1988 02 16 වයස 42 ප ල හ න ග ඩ ක ළඹම ය ය මට හ ත වත රස තව ද ව ඩ ත බ මසතපවන ලද ත නන දහස චත රස රයන වහනප ල හ න ග ඩජ ත කත වයශ ර ල ක කර ක ය වර ගන ශ ල ප ග යක ද ශප ලනඥසක ර ය වසර1970 1988ප රස ද ධව ඇත ත ද ශප ලන පක ෂයශ ර ල ක මහජන පක ෂයකලත රය යන චන ද ර ක බණ ඩ රන යකදර වන යශ ධ ක ම රණත ග ව ම ක ත ක ම රණත ගආගමර ම න කත ල කප ර අවධ යඔහ ග ම ල නම ව ජය ක ම රත ග ව වද පස ව ඔහ තම නම ව ජය ක ම රත ග ල ස ව නස කළ ය ව ජය ක ම රත ග උපත ල බ ව 1945 ඔක ත බර 9 ව න ද ර ගම මහ ර හල ද ය ප යත ම ක ව ලග බ න ජම න ක ම රණත ග ගම ප රධ න ය ව අතර මව ක ල ර බ යට ර ස ක ම රණත ගය සහ දර සහ දර යන හතර ද න ග න බ ලය ව ඔහ ට ව ඩ මහල ස හ ය රන ද ද න ක ස ට යහ ස ඩ න ක ම රත ග ව ව යන ක ම රත ග සහ එක ව ඩ මහල සහ දර යක ර ප ක ම රත ග ඔහ ස ද ව මහ ව ද ය ලය කඳ න ද ම සනද ව ද ය ලය සහ ක ටහ න ශ න ත බ නඩ ක ට ව ද ය ලය න අධ ය පනය ල බ ය 1978 ප බරව ර 20 ද න එකළ ස ට අගම ත වරය ක ව ස ලමන ව ස ට ර ජ ව ඩයස බණ ඩ රන යක එස ඩ බ ආර ඩ බණ ඩ රන යක මහත ග හ ල කය ප රථම අගම ත න ය ව ස ර ම ව බණ ඩ රන යක ම ත ණ යග ද යණ යක ව චන ද ර ක බණ ඩ රන යකව ව ව හ කරගන න ලද ම ම ද පලට ද ව ක යශ ධර ක ම රණත ග සහ එක ප ත ක ව ම ක ත ක ම රණත ග ද ස ට පද ච ව ස ට ය අ ක 4 4 ප ල හ න ග ඩ ප ර ක ළඹ 05 දරණ න වස හ ය ස නම වට අවත ර ණ ව මට ප ර ස ත ජය නම ග ත න ට යයක රඟප ඇත ස නම ද ව යව ජය ක ම රත ග ච ත රපට ල ය ස ත ව ව ජය ක ම රත ග ස නම ගමනය ව ජය ක ම රත ගග ප රථම ච ත රපටය හන ත න කත ව ඔහ එහ ප රධ න චර තය රඟන ල බ ව ඉන ප ර ච ත රපට ද කක සහය චර ත රඟප ඇත ඔහ තම ද ව ඇත ත ක ච ත රපට 114ක ප රධ න චර තයට රඟප ඇත 1975 ප න මන 1977 බඹර ඇව ත 1977 ගඟ අද දර 1980 1980 ප ර ද ග 1980 මහ ග දර 1980 ක ඩපතක ඡ ය 1989 සහ ක ර ස ත චර තය 1990 ඒ අතර ව ඔහ ව ස න ද නගන න ලද සම ම නද අත මහත ය සරසව ය ජනප ර යතම නළ ව සම ම නය 1983 ස ට 1988 ත ක න කඩව ද න ගන ල බ ය එය ස නම ව ව ර ථ ගත ප හ ට ව මක ඔහ ම ය ග ය පස ද හ ඳම නළ ව ල ස ක ඩපතක ඡ ය හ ඔහ ග ර ගනයට සම ම න ල බ ව ම ම ච ත රපට ය ත රගත ව ය 1989ද එනම ඔහ ම යග ස වසරකට පස වය ඔහ ද වත වක ද න ග න ඇත සහර ව ස හ නය 1990 ච ත රපටයට වළ ක ළක ග න ම ව කරම හ ර amp ද ළ ස මහ පහන ච තපටයට ස ර ග වන ව ද න ග න එස ම ඔහ ග යන කල ග ත ස ඛ ය ව 100කටත ව ඩ ස ම ඔහ ග ග ත ක සට 10ක ද න ක ත ක ර ණ ගඟ අද දර කව ල ව අතර න ව දන ද නකර ප ය ව ජය ග ස ත ර ය ද ම ගල න කත ස ද ද ව ර ස ස ගහ ලඟ ම ම ඔහ ග ක ස ද ග තයක න හ ක සට පටයක න ඔහ ක ස ම සත පහකවත ම දලක ග න න ම ත ඔහ ම ම ස නම ද ව ය ද ග ඩ ක න ග නම ඉ ග ර ස න ටහ ත බටහ ර ච ත රපට යක රඟප ඇත එස ම න ග රම න ම ත දම ල ච ත රපට යකද දස කම ප ඇත ඔහ ව ස න න ෂ ප දනය කරණ ල බ ප රථම ච ත රපට ය වරදට දඬ වම 1989 ත රගත ව ය ඔහ ග මරණය න පස වය අවසන ච ත රපට ය ඇය ඔබට බ රය එළ ද ක ව ය 1997 වර ෂය ද ය ද ශප ලන ක ර ය න ව තයව ජය සමසම ජ පක ෂය න තම ද ශප ලන ද ව ය ආරම භ කරන ලද 1977 මහ ම ත වරණය ද කට න ආසනය න ශ ර ල න ප ය න තරඟ ව ද මන ප 19738ක ලබ ග න ය ඔහ ක ර ය ක ර ල ස 1982ද හ ක ටර ක බ බ කඩ ව ද නව ම සඳහ සටන ව ද න ම ත වරණයය න පස ව ඔහ ව න ක සලය ට ච දන මත 1982 න ව ම බර 19 ද හ ර ග දරට න යම ව ව 1983 ජනව ර 18 ද න ඔහ ව න දහස කරන ලද ක ර ය ක ර ද ශප ලනයට එක ව ම 1977 ශ ර ලන ප ට එක ව ම න මහ ම ත වරණයට ඉද ර පත ව ම 1983 අත ර ම ත වරණය මහර ආසනය න මනප 24899ක ලබ ග න ය 1984 අත ර ම ත වරණය ම න න ර ය ආසනය න ශ ර ල ක මහජන පක ෂය න තරඟ ව ද මන ප 10568 ක ලබ ග න ය 1986ද ය පනයට ය ම1986ද ව ජය ක ම රණත ග එල ට ට කඳව ර ප රද ශයට ග ස නල ල ර ම ර ගන ක ව ල ව ඳ දම ල ජනයන හම ව ම න පස එල ට ට ය තර ණ න යකය න හම ව ය පස ව ඔව න ව ස න ආප ට ශ ර ල ක හම ද කඳව ර ව ත එවන ලද ඝ තනයව ජය ක ම රත ග 1988 ප බරව ර 16 ද න මධ යහන 12 20ට පමණ ඔහ ග න වස ඉද ර ප ට ස ට යද යත ර ප ද යක න ප ම ණ ඝ තකයන ද ද න ක ට 56 වර ගය ප රහ රක ග න අව යක න ව ඩ තබ බරපතල ත ව ල ස ද ක ට පළ යන ලද ර හල ව ත ර ග න ග යද එහ ද ඒ වන ව ට ඔහ ම ය ග ස ඇත බව හ ළ ව අතර ව ඩ ත බ අවස ථ ව ම ජ ව තක ෂයට පත වන නට ඇත බව ව ශ ව ස ක ර නඩ ත න ද ව ද ක ව න පර ද ය ඒ අන ව ඝ තකය ම ල න ප ට පස න ව ඩ තබ ව ජය බ ම ව ට ණ පස ළඟට ග ස හ ස ක ඩ වන ල ස පතර ම ව ලක න මවන ත ක ව ඩ තබ ත බ ණ ග යකය ක ල සත ග පද රචකය ක ල සත ද ශප ලඥය ක ල සත ආගම ව ද ජ ත ව ද කම ඉවතල මහ ප ලව ව ම න ස න ග ස බ සත ය එල ස න ප ක ශ කරන ජනත ව ද ම න ස ක ද ව ය නම ත එද ප වත රජයවල ආගම ව ද ජ ත ව ද න වන ජනත ව ද සත ය කත කරන නන හට තම ලග තබ ස ට ම ර බලය ය ද ගන ම න සත ය කත කරන නන ව න ශ කරන න ද ප රක න ස ත ව ය අවම ගල ය උත සවය හ පස ව ව ජයග අවම ගල යය ත සවය ව ශ ල ජනක යකග සහභ ග ත වය න ප වත ව ණ හ සට එල ල ව ව ඩ පහර න ස ව ර ප ත බ ණ ම ත ද හය හ ස ක ටස ආවරණය ක ට ත බ ණ ඔහ ග අවසන කටය ත 1988 ප බරව ර 21 ද න ක ළඹ න දහස චත රස රය ද ස ද කරන ල බ ණ අවම ගල යය කටය ත එක සත ජ ත ක පක ෂය ස ව ධ නය න කරන ලද අවම ගල ය උත සවය සජ ව ව ර පව හ ණ ය ඔස ස ව ක ශනය ක ර ණ අතර ල ක ව අවම ගල ය උත සවයක එස ව ක ශනය කළ පළම අවස ථ ව එය ව ය ඔහ ග මරණයත සමඟ ප ද ගලය ක ග න තබ ගත බව හ ක හ ප ද න ක ද ව නස ගත බවද ව ර ත වන අතර ඔහ ට හ තවත ව ස ට ඡ ය ර ප ශ ල ප ය ක ද ආහ ර න ග න බ මත න ස ට පස ව ම යග ය බව සඳහන ව ඔහ ග මරණය ස ද ව අඟහර ව ද ව 1988 ප බරව ර 16 භය නක අඟහර ව ද න තහ ත අඳ ර අඟහර ව ද යන ව න හ ඳ න ව ඝ තනය ප ළ බඳ පර ක ෂණ හ න ඩ ස ස 200 වර ගය 90 ශ ර 4320 යටත ල ය පද ච ත ඝ තනය සඳහ ය ද ගත යත ර ප ද ය පස ව කළ බ ව ල ර හල අසල න ස ය ගන න ලද යත ර ප ද ය පස පස ප ම ණ ව නත අන වර ත න මයන ග න ද ප න ස ට ලයනල රණස හ ව ඩ ත බ ප ද ගලය බවටත යත ර ප ද ය ප දව ය ට සන ව රස හ බවටත පස ව හ ළ ව අතර ඔව න අත අඩ ග වට ග න ප රශ න කරන ලද ඔහ ඉන ද ල ක ග ව ස මට සහ ය ද ක ව ම බලය ව මධ යගත කරන පළ ත සභ ක රමයක ව න ව න ප න ස ට ම සහ දම ළ බ ද ම ව ද PLOTE හ EPRLF ස ව ධ න සමඟ එක ව ඔහ ග පක ෂය ප ර සකට අව ප හ ණ ව ලබ ද ම ඊට හ ත ල ස ක ය ව ණ ඝ තකය ස ලස ම කර ජයන ත හ වත ලල ත ව ජ රත න බවත ඊට ත රත ර ර ස කරන ලද ද ක ල න න ව ප යස ර බවත ඒ සඳහ ප ළ යන දල ස න ට ම ච ල හ ටලය ස කච ඡ ප ව ත ව බවත ඔව න ව ජය ක ම රත ගව ඝ තනය ක ර මට 1980 පමණ ස ට ව යම කර ඇත බව ද ලයනල හ වත ග ම ණ ලබ ද න ප ට 141ක කට උත තරය සඳහන ව ය පස ව ව ජය ක ම රත ග මහත ග බ ර ඳ වන චන ද ර ක බණ ඩ රන යක ක ම රත ග ම ත ණ ය 1994 ජන ධ පත ධ රයට පත ව අතර ඉන පස ව තම ස ම ය ග මරණය ප ළ බඳ ස ව මට ව ශ ෂ ජන ධ පත ක ම සන සභ වක 1995 ප බරව ර 16 ව න ද පත කළ ය ක ම සම ස ක ෂ ව භ ගය 1995 අප ර ල 14 ව න ද ආරම භ කරන ලද අතර එය ව ස න 1995 ද ස ම බර 15 ව න ද දක ව ම ස 08ක ස ක ෂ ව භ ග කරන ලද ක ම සම ඉද ර ය ප ද ගලය න 72ක ස ක ෂ ද න අතර එම ස ක ෂ ප ටපත ව ළ ම 15ක න සහ ප ට 3 441ක න සමන ව ත ව ය සම ම නව ජය ක ම රත ග සම ම න හ න ර ද ශ සම ම න සහ න ර ද ශයන සම ම නය ලබ ග න ම න ර ද ශ තසරසව ය 11 11ස වර ණ ස ඛ 1 1ජන ධ පත සම ම න 1 1OCIC 1 0ව ච රක සම ම න 0 1එකත වලබ ග න ම 15න ර ද යන 15සරසව ය සම ම න වසර සම ම නය ච ත රපට ය ව නත 1983 ජනප ර යතම නළ ව ර ග ක සලත මහ ග දර1984 ජනප ර යතම නළ ව 1985 ජනප ර යතම නළ ව 1986 ජනප ර යතම නළ ව 1987 ජනප ර යතම නළ ව 1988 ජනප ර යතම නළ ව රණ ත සර සම ම නය 1989 හ ඳම නළ ව ක ඩපතක ච ය ම ම සම ම න හ ම ව ය ඔහ ග ව ය ව න පස වය 1990 හ ඳම පස බ ම ග යකය සහර ව ස හ නය1992 හ ඳම පස බ ම ග යකය ද ළ ස මහ පහනව නත සම ම න 1975 හත ව න ව ච රක සම ම න උල ළ ක සලත සහත ක අහස ගව ව හ ඳම සහ ය නළ ව 1987 ජන ධ පත සම ම න ද ව ද ව න ර ම ණශ ල ර ග ක සලත 1990 ක ඩපතක ඡ ය OCIC සම ම න හ ඳම නළ ව ක ඩපතක ඡ ය ස වර ණ ස ඛ සම ම න 1990ව නත ග ත ග ය ම ල ම ච ත රපටය ප රද ග ප ව ල යන ප ර වට ග තය න ෂ ප දනය කළ ච ත රපට වරදට දඬ වම සහ සම ව අවසන වරට රඟප ච ත රපටය ම හ ද ම ස හ න අ ක 2 ම ය ය මට ද න ද කට කල න මස ක ළ ය ම ම ච ත රපටය ර පගත ක ර ම සඳහ සහභ ග ව ය ද ර න ලතල ශ ර ල ක මහජන පක ෂය න යක ප ව ච ච කළ ව හනය ඩබල ක dබ ස ච රය කළ රටවල එ ගලන තය න ර ව ස ව ඩන ඩ න ම ර ක ප ර ශය ජර මන ය ඉන ද ය ව ස ගප ප ර ව ර ස ය ව ස ව ට සර ලන තය පක ස ථ නය ඉත ල ය ක ව ට ඕලන දය බ ල ජ යම ව ජයග අවස න ප වත පත ස කච ඡ ව ප ර ම ද ස න යක ස ස කරණය කළ කල 1988 ස න ල ම හ ක ල සමඟ ව ජය ප වත පතකට ල ය අවස න ල ප ය 1988 ප බරව ර 14 ව න ද ස ළ ම ණ පත රය පළ ව ය ශ ර ෂ ප ඨය අර බ දය ව සඳන න ග ව ස ම පමණක මද ම ව ද බලන නව ජය ක ම රත ග ග ය ග ත ව ජය ක ම රත ග ස නම ගමනය ස හල ස නම ව සරසව ය සම ම නම ල ශ රhttp cinema lk E0 B7 80 E0 B7 92 E0 B6 A2 E0 B7 9A E0 B6 9C E0 B7 9A E0 B6 A2 E0 B6 B1 E0 B7 8A E0 B6 B8 E0 B6 AF E0 B7 92 E0 B6 B1 E0 B6 BA E0 B6 85 E0 B6 AF E0 B6 BA E0 B7 92 ස රක ෂ ත ප ටපත http mawbima lk 1 79330 news detail html ප රත ෂ ඨ පනය 2016 07 21 http archives dailynews lk 2013 02 19 news34 asp http www sundaytimes lk 080928 TV sundaytvtimes 09 html ව ජයට ව ඩ ත බ ව ල ක ව ද ප පත ම නළ ව ව ජය ස රක ෂ ත ප ටපත http www mawbima lk 145 99091 news detail html ප රත ෂ ඨ පනය 2016 07 21 ස රක ෂ ත ප ටපත http mawbima lk 1 98673 news detail html ප රත ෂ ඨ පනය 2016 07 21 http www silumina lk 2015 02 15 art asp fn ss1502155 permanent dead link ස රක ෂ ත ප ටපත http www asiantribune com node 88556 ප රත ෂ ඨ පනය 2016 08 20 ස රක ෂ ත ප ටපත http newsfirst lk english 2016 02 fmr president cbk speaks on late vijaya kumaratunga 128615 ප රත ෂ ඨ පනය 2016 08 20 ස රක ෂ ත ප ටපත http newsfirst lk english 2016 02 chandrika kumaratunga attends memorial event held for late vijaya kumaratunga 128455 ප රත ෂ ඨ පනය 2016 08 20 http thewire in 53007 understanding resilience covering devastation http www dailynews lk q 2016 04 30 features 80279 ස රක ෂ ත ප ටපත http tamilweek com news features archives 597 ප රත ෂ ඨ පනය 2016 08 20 ස රක ෂ ත ප ටපත http newsfirst lk english 2015 02 vijaya kumaratunga remembered today marks 27th death anniversary 78450 ප රත ෂ ඨ පනය 2016 08 20 ස රක ෂ ත ප ටපත http www sarasaviya lk 2015 01 29 fn sa1501296 ප රත ෂ ඨ පනය 2016 08 20 https dharanee lk wijaya kumarathunga http www silumina lk 2015 02 15 art asp fn ss1502155 amp p 1 permanent dead link අප ව ජය ම ර ව ඇය ලයනල රණස හග ප ප ච ච රණය thapasgekoloma blogspot com 31 July 2012 Wikramaratne Dharman 31 March 2017 වසර 29කට ප ර SLMP ව ජය ක ම රත ගග ඝ තකය ම න න lankadnews Chandrika Talks About Vijaya Kumaratunge s Last Day ITN 19 February 2008 එර ක 17 February 2014 21 November 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 20 September 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a last has numeric name help ල යනග දය ස ල 20 September 2017 අය ය සර අය ය සර ක යල මම ව ජය සර ව උස සගන න හ ද ව www lankadeepa lk ව ජය ඝ තන කල ලයනල රණස හ transyl2014 blogspot com 18 October 2015 Hoole Rajan 26 July 2014 Political Murders the Commissions and the Unfinished Task 8 www colombotelegraph com උප ට ද ක ව ම ද ෂය lt references gt හ vijaya 20 years bbc නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ divaina01 නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ divaina03 නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ CommissionRep නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ ColomboTelegraph නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ ColomboTelegraph3 නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත