Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

අර ථ න ර පනය සහ ප ර භ ෂ ක ශබ ද ම ල වඅල ත සහ වඩ ව ඩ වට න කමක ඇත ක රම ස ව ධ නය ක ර මට උත ස හ දරන සහ ප රත ඵල සම බන ධය න සම

ව්‍යවසායකයා

ව්‍යවසායකයා
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

අර්ථ නිරූපනය සහ පාරිභාෂික ශබ්ද මාලාව

අලුත් සහ වඩා වැඩි වටිනාකමක් ඇති ක්‍රම සංවිධානය කිරීමට උත්සාහ දරන සහ ප්‍රතිඵල සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාරගන්නා වූ කිසියම් තැනැත්තෙකු ව්‍යවසායකයෙකු වේ.


නිරුත්ති ශාස්ත්‍රය

ව්‍යවසායකයා(Enterpreneur) යන වචනය ප්‍රංශ බසින් උකහා ගත් වචනයකි. ප්‍රංශ භෘෂාවේ “enterprendre” යන ක්‍රියාපදයෙන් “භාර ගන්නවා” යන වචනය සහ “අතර” යන තේරුම අරුත් ගන්වයි. එය ලතින් භාෂාවේ “එන්ට්‍ර”යන වචනය සහ ගැනීම යන තේරුම ඇති “ප්‍රේන්ද්‍ර” යන වචනය එක් වී තැනුණකි. ප්‍රංශ භාෂාවේ ක්‍රියා කරන පුද්ගල ක්‍රියාපදයේ අවසානයට “eur” එකතු වී ඇත. මෙය ඉංග්‍රීසි භාෂාවේ “er” යන අවසාන පදයට සමාන වේ. ව්‍යාපාරය යන වචනයද මේ හා සමාන වන අතර එය එන්ට ප්‍රෙන්ඩ්‍රෝ යන වචනයේ කෘදන්තය වේ.


එන්ට්‍රොප්‍රෙසෙසුක් යනු හුදෙක් එන්ට්‍රාපොන්ර් යන වචනයේ විරුද්ධ ලිංගික වචනයයි.


මිලර්ට අනුව ව්‍යවසායකයා ආරම්භ කිරීමට, පවත්වා ගැනීමට හා අවශ්‍ය විටදී ව්‍යාපාරික වස්තුවක් ඵලදායි ලෙස හා කාර්යශූර ලෙසින් විසුරුවා දක්වන අයෙකි.


ව්‍යවසායකයා යනු නායකයෙක් ය.


ශාස්ත්‍රඥ රොබට් රීච් විසින් නායකත්වය යනු කළමනාකරණයේ පොදු හැකියාව ‍බවත්, කණ්ඩායම් ගොඩනැඟීම ව්‍යවසායකයෙකු තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංගයක් බවත් සලකන ලදි. මෙම සංකල්පයේ ආරම්භය වී ඇත්තේ බික් හර්ඩ් කැන්වලියෝන් විසින් රචිත ඇසේ සර්ලා නැචුරේ ඩෝ කොමස් රේල් (1975) සහ "ජීන් බැප්ටිස්ට් සේ "යන කෘති වලින්ය. වඩාත් පොදු වශයෙන් පිළිගත් න්‍යායක් වනුයේ ඉඩ ප්‍රස්ථා සහ ඒවායේ වාසි ලබා ගැනීමට හැකි මනා ස්ථාවරයක සිටින මිනිසුන්ගේ එකතුවෙන් ඇතිවන ඉල්ලුම නිසා ව්‍යවසායකයන් මතුවන බවයි. ව්‍යවසායකයෙකුට යම් ගැටලුවක් විසඳා ගැනීමේදී එම ගැටළුව හඳුනාගත හැකි පුද්ගලයන් අවශ්‍යයි. එම පුද්ගලයන් ටිකදෙනා අතර ඔහු/ඇය සිටින බව හැඟී යා හැකි ය. මෙම මතය අනුව අනාගත ව්‍යවසායකයෙක් විය හැකි අය සඳහා තොරතුරු බෙදා හැරීම පිළිබඳ(ඒස්ට්‍රියන් ස්කූල් ඉකානොමික්ස්) සහ ව්‍යවසායකින් බිහිකිරිමේ වේගය වෙනස් කරන්නේ කෙසේද යන්න (මුල ධනය සඳහා පිවිසුම, තරඟය) සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ද විද්වතුන් ප්‍රධාන න්‍යායන් කරයි. ජෝසප් ස්කටන් විසින් ව්‍යවසායකයා යනු නම්‍යකරණය කරන්නා යනුවෙන් පවසා ඇත.


සටහන්

Entrepreneur

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

අර ථ න ර පනය සහ ප ර භ ෂ ක ශබ ද ම ල වඅල ත සහ වඩ ව ඩ වට න කමක ඇත ක රම ස ව ධ නය ක ර මට උත ස හ දරන සහ ප රත ඵල සම බන ධය න සම ප ර ණ වගක ම භ රගන න ව ක ස යම ත න ත ත ක ව යවස යකය ක ව න ර ත ත ශ ස ත රයව යවස යකය Enterpreneur යන වචනය ප ර ශ බස න උකහ ගත වචනයක ප ර ශ භ ෂ ව enterprendre යන ක ර ය පදය න භ ර ගන නව යන වචනය සහ අතර යන ත ර ම අර ත ගන වය එය ලත න භ ෂ ව එන ට ර යන වචනය සහ ග න ම යන ත ර ම ඇත ප ර න ද ර යන වචනය එක ව ත න ණක ප ර ශ භ ෂ ව ක ර ය කරන ප ද ගල ක ර ය පදය අවස නයට eur එකත ව ඇත ම ය ඉ ග ර ස භ ෂ ව er යන අවස න පදයට සම න ව ව ය ප රය යන වචනයද ම හ සම න වන අතර එය එන ට ප ර න ඩ ර යන වචනය ක දන තය ව එන ට ර ප ර ස ස ක යන හ ද ක එන ට ර ප න ර යන වචනය ව ර ද ධ ල ග ක වචනයය ම ලර ට අන ව ව යවස යකය ආරම භ ක ර මට පවත ව ග න මට හ අවශ ය ව ටද ව ය ප ර ක වස ත වක ඵලද ය ල ස හ ක ර යශ ර ල ස න ව ස ර ව දක වන අය ක ව යවස යකය යන න යකය ක ය ශ ස ත රඥ ර බට ර ච ව ස න න යකත වය යන කළමන කරණය ප ද හ ක ය ව බවත කණ ඩ යම ග ඩන ඟ ම ව යවස යකය ක ත ළ ත බ ය ය ත අත යවශ ය ග ණ ගයක බවත සලකන ලද ම ම ස කල පය ආරම භය ව ඇත ත බ ක හර ඩ ක න වල ය න ව ස න රච ත ඇස සර ල න ච ර ඩ ක මස ර ල 1975 සහ ජ න බ ප ට ස ට ස යන ක ත වල න ය වඩ ත ප ද වශය න ප ළ ගත න ය යක වන ය ඉඩ ප රස ථ සහ ඒව ය ව ස ලබ ග න මට හ ක මන ස ථ වරයක ස ට න ම න ස න ග එකත ව න ඇත වන ඉල ල ම න ස ව යවස යකයන මත වන බවය ව යවස යකය ක ට යම ග ටල වක ව සඳ ග න ම ද එම ග ටළ ව හඳ න ගත හ ක ප ද ගලයන අවශ යය එම ප ද ගලයන ට කද න අතර ඔහ ඇය ස ට න බව හ ඟ ය හ ක ය ම ම මතය අන ව අන ගත ව යවස යකය ක ව ය හ ක අය සඳහ ත රත ර බ ද හ ර ම ප ළ බඳ ඒස ට ර යන ස ක ල ඉක න ම ක ස සහ ව යවස යක න බ හ ක ර ම ව ගය ව නස කරන න ක ස ද යන න ම ල ධනය සඳහ ප ව ස ම තරඟය සම බන ධය න ඇම ර ක ව ද ව ද වත න ප රධ න න ය යන කරය ජ සප ස කටන ව ස න ව යවස යකය යන නම යකරණය කරන න යන ව න පවස ඇත සටහන Entrepreneur

ප්රකාශන දිනය: ජූනි 18, 2024, 23:23 pm
බොහෝම කියවීම
  • ජුලි 02, 2024

    ජෝසප් (ජාකොබ්ගේ පුත්‍රයා)

  • ජුලි 02, 2024

    ජෝසප් (හෙබ්‍රෙව් බයිබලය)

  • ජුලි 04, 2024

    ජෝන් රේලන්ඩ්ස් පුස්තකාලය

  • ජූනි 26, 2024

    ජෝන් ද සිල්වා ‍

  • ජූනි 28, 2024

    ජෝතිෂය

දිනපතා
  • සිංහල භාෂාව

  • සෙංකඩගල රාජකීය පරිශ්‍රය

  • ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ

  • යුනෙස්කෝ

  • පෘථිවිය

  • පෘථිවිය

  • සංඛ්‍යාංක සම්ප්‍රේෂණය

  • සන්නිවේදන නාලිකාව

  • මෝල්ඩෝවා

  • අයුබ් ඛාන් (පකිස්තානයේ ජනාධිපතිවරයා)

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල