වසභ රජු යනු ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයෙහි රජ කෙනෙකි. වී ගොවිතැනට උපකාර වනු වස් මහා පරිමාණයේ ජලාපවහන කර්මාන්ත ගොඩනැගීමෙහි පුරෝගාමියෙකු ලෙසින් එතුමා සැලකෙයි. එතුමාගේ පාලන සමයෙහිදී වැව් 11 ක් සහ ඇළ 12 ක් තනන ලදි. එකල පැවති ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව, එතුමා බොහෝ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමද සිදු කලේය. එවකට අනුරාධපුර පාලකයාව සිටි සුභරාජ රජ මරා සිහසුන පැහැර ගත් වසභ රජු, ශ්‍රී ලාංකික රජවරුන්ගේ ඉතිහාසයෙහි නව රාජ වංශයක් ඇරඹීය.මෙතුමා වල්ලිපුරම් රන් සන්නස පිහිටුවිිය. ඉසිගිරි ඇමති යොදවා යාපනය පාලනය කර ඇත.
වසභ රජ | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රිව 67–111 |
පූර්වප්‍රාප්තිකයා | සුභරජ රජ |
අනුප්‍රාප්තිකයා | වංකනාසික තිස්ස රජ |
මරණය | ක්‍රිව 111 |
භාර්යාව |
|
මුල් දිවිය සහ රාජ්‍යත්වය
ලම්භකර්ණ නම් ගෝත්‍රයකට අයත් පවුලකට උපන් වසභ, ඔහුගේ ළමා විය රටෙහි උතුරු පළාතේ ගත කළේය., රජුගේ හමුදාවෙහි සේනාධිපතියෙකු වූ ඔහුගේ මාමාට සේවය කරමිනි. එකල රටෙහි පාලකයා වූයේ වූ අතර, ශාස්ත්‍රකාරයන් විසින් ඔහු හට පවසා තිබුනේ, වසභ නමැත්තෙක් විසින් ඔහු පරාජය කොට රජ වන බවයි. මෙය වැලැක්වීමට, සුභරාජ රජ නියෝග කලේ, එම නම දරන සියළු රට වැසියන් මරා දමන ලෙසටයි. වසභගේ මාමා විසින් ඔහු රජු වෙත ගෙන යෑමට තැත්කලේ රජුගේ සේවයට ඔහු බඳවා ගැනුමට යන මුවාවෙනි. කෙසේවෙතත්, රජුගේ අදහස පිළිබඳ ඔහු දැනුවත් කල මාමාගේ බිරිය වූ මෙත්තා විසින් සිදු වෙන්නට ගිය ජීවිත හානියෙන් ඔහු මුදවා ගත්තාය. සැඟව පලා ගිය ඔහු, රහසේ හමුදාවක් රැස් කර ගති.තම දිවි ගලවා ගත් මෙත්තා නම් සිය නැන්දනිය විවාහ කර ගත් මෙම රජුට අයත් සෙල්ලිපි උතුරේ යාපන අර්ධද්වීපයෙන්ද,දකුණේ සිතුල්පව්වෙන්,නැගෙනහිර මඩකළපුචෙන්ද,බටහිර කුරුණෑගල දිස්තික්කයෙන්ද ලැබී ඇති හෙයින් මෙම රජතුමාගේ බලය මුලු දිවයින පුරා පැතිර තිබූ බව කියයි. පුරා අවුරුදු 44ක් වූ සිය රාජ්‍ය කාලයේදී හෙතෙම වෙහෙර, විහාර වැව්, අමුණු ආදිය කරවූවේය. වසභ රජුගෙන් ඇරඹි ලම්බකර්ණ රාජ්යවන්ශය පුරා අවුරැදු 370ක් දිවයින පාලනය රනු දක්නට ලැබේ. මෙතුමා කරවූ වැව් අතර මහවිලච්චිය, මානාකැටිය, නොච්චිපොතාන, හිරිවඩුන්න, ඇලහැර වැවද වේ.
අත්‍යන්තයෙහිදී හමුදාවක් රැස් කර ගත් පසු, රජුට විරුද්ධ කැරැල්ලකට වසභ නායකත්වය සපයමින්, ඉන්පසු ක්‍රිව 67 දී සුභරාජ රජු සහ ඔහුගේ මාමා මරා සිහසුන ඩැහැ ගති. ක්‍රි.ව 111 දී ඔහුගේ මරණය වන තුරුම හේ වසර 44 ක් රාජ්‍යය පාලන කලේය. ඔහුගේ සිංහාසනාරූඪ වීම හා සමගම, ඔහුගේ ගෝත්‍ර නාමය අනුව යමින්, (පළමු ලම්භකර්ණ රාජ වංශය) නමැති පාලන රාජ වංශයක ආරම්භය ඇති විය.
ආශ්රිත
- විජේසූරිය, එස්. (2006). අ කන්සයිස් සිංහල මහාවංශ. සහභාගිත්ව සංවර්ධන පර්ෂදය. p. 81. ISBN .
- නිකොලස්, සී. ඩබ්. (1961). අ කන්සයිස් හිස්ට්‍රි ඔෆ් සිලෝන්. කොළඹ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. p. 77.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) ()
බාහිර සබැඳි
- වසභගේ පාලනය පිළිබඳ විස්තර කෙරෙන මහාවංසයේ 35වන පරිච්ඡේදය
වසභ රජ උපත: ? ? මරණය: ? ක්‍රි.ව. 111 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | අනුරාධපුරයේ රජ ක්‍රි.ව. 67–111 | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වසභ රජ යන ශ ර ල ක ව අන ර ධප ර ය ගය හ රජ ක න ක ව ග ව ත නට උපක ර වන වස මහ පර ම ණය ජල පවහන කර ම න ත ග ඩන ග ම හ ප ර ග ම ය ක ල ස න එත ම ස ලක ය එත ම ග ප ලන සමය හ ද ව ව 11 ක සහ ඇළ 12 ක තනන ලද එකල ප වත ඒව ප රත ස ස කරණය ක ර මට අමතරව එත ම බ හ නව බ ද ධ ව හ රස ථ න ඉද ක ර මද ස ද කල ය එවකට අන ර ධප ර ප ලකය ව ස ට ස භර ජ රජ මර ස හස න ප හ ර ගත වසභ රජ ශ ර ල ක ක රජවර න ග ඉත හ සය හ නව ර ජ ව ශයක ඇරඹ ය ම ත ම වල ල ප රම රන සන නස ප හ ට ව ය ඉස ග ර ඇමත ය දව ය පනය ප ලනය කර ඇත වසභ රජඅන ර ධප රය රජර ජ ය සමයක ර ව 67 111ප ර වප ර ප ත කය ස භරජ රජඅන ප ර ප ත කය ව කන ස ක ත ස ස රජමරණයක ර ව 111භ ර ය වම ත ත ස ය න න දන ය ම ල ද ව ය සහ ර ජ යත වයලම භකර ණ නම ග ත රයකට අයත පව ලකට උපන වසභ ඔහ ග ළම ව ය රට හ උත ර පළ ත ගත කළ ය රජ ග හම ද ව හ ස න ධ පත ය ක ව ඔහ ග ම ම ට ස වය කරම න එකල රට හ ප ලකය ව ය ව අතර ශ ස ත රක රයන ව ස න ඔහ හට පවස ත බ න වසභ නම ත ත ක ව ස න ඔහ පර ජය ක ට රජ වන බවය ම ය ව ල ක ව මට ස භර ජ රජ න ය ග කල එම නම දරන ස යළ රට ව ස යන මර දමන ල සටය වසභග ම ම ව ස න ඔහ රජ ව ත ග න ය මට ත ත කල රජ ග ස වයට ඔහ බඳව ග න මට යන ම ව ව න ක ස ව තත රජ ග අදහස ප ළ බඳ ඔහ ද න වත කල ම ම ග බ ර ය ව ම ත ත ව ස න ස ද ව න නට ග ය ජ ව ත හ න ය න ඔහ ම දව ගත ත ය ස ඟව පල ග ය ඔහ රහස හම ද වක ර ස කර ගත තම ද ව ගලව ගත ම ත ත නම ස ය න න දන ය ව ව හ කර ගත ම ම රජ ට අයත ස ල ල ප උත ර ය පන අර ධද ව පය න ද දක ණ ස ත ල පව ව න න ග නහ ර මඩකළප ච න ද බටහ ර ක ර ණ ගල ද ස ත ක කය න ද ල බ ඇත හ ය න ම ම රජත ම ග බලය ම ල ද වය න ප ර ප ත ර ත බ බව ක යය ප ර අව ර ද 44ක ව ස ය ර ජ ය ක ලය ද හ ත ම ව හ ර ව හ ර ව ව අම ණ ආද ය කරව ව ය වසභ රජ ග න ඇරඹ ලම බකර ණ ර ජ යවන ශය ප ර අව ර ද 370ක ද වය න ප ලනය රන දක නට ල බ ම ත ම කරව ව ව අතර මහව ලච ච ය ම න ක ට ය න ච ච ප ත න හ ර වඩ න න ඇලහ ර ව වද ව අත යන තය හ ද හම ද වක ර ස කර ගත පස රජ ට ව ර ද ධ ක ර ල ලකට වසභ න යකත වය සපයම න ඉන පස ක ර ව 67 ද ස භර ජ රජ සහ ඔහ ග ම ම මර ස හස න ඩ හ ගත ක ර ව 111 ද ඔහ ග මරණය වන ත ර ම හ වසර 44 ක ර ජ යය ප ලන කල ය ඔහ ග ස හ සන ර ඪ ව ම හ සමගම ඔහ ග ග ත ර න මය අන ව යම න පළම ලම භකර ණ ර ජ ව ශය නම ත ප ලන ර ජ ව ශයක ආරම භය ඇත ව ය ආශ ර තව ජ ස ර ය එස 2006 අ කන සය ස ස හල මහ ව ශ සහභ ග ත ව ස වර ධන පර ෂදය p 81 ISBN 955 9140 31 0 න ක ලස ස ඩබ 1961 අ කන සය ස හ ස ට ර ඔෆ ස ල න ක ළඹ ව ශ වව ද ය ල ය ම ද රණ ලය p 77 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter coauthors ignored author suggested help බ හ ර සබ ඳ වසභග ප ලනය ප ළ බඳ ව ස තර ක ර න මහ ව සය 35වන පර ච ඡ දයවසභ රජඋපත මරණය ක ර ව 111ර ජ පදව න මයන ප ර වප ර ප ත කය අන ර ධප රය රජ ක ර ව 67 111 අන ප ර ප ත ක