නන්දිනී යනු 2017 ජනවාරි 23 දින විකාශය ඇරඹි දකුණු ඉන්දියානු බහු-භාෂා යකි. , , සහ නාළිකා ඔස්සේ විකාශය ඇරඹි මෙය නාගින් කතාමාලාවෙන් පසු ඉන්දියාවේ දෙවන විශාලතම සහ දකුණු ඉන්දියාවේ විශාලතම පිරිවැයක් දරා නිපදවූ රූපවාහිනී කතාමාලාව ලෙස පවසනු ලබයි. , , සහ බේබි ආදිත්‍රි කතාමාලවේ ප්‍රධාන නළු නිළියන් වේ. මෙම කතාමාලාව නිෂ්පාදනය කොට ඇත්තේ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන සහ දකුණු ඉන්දීය නිළි විසිනි. මෙම වැඩසටහන් ප්‍රේක්ෂකයා වෙතින් පැසසුම් සහ ආකර්ෂණය ලබා ඇත. මෙම කතාමාලාව, විකාශය අරඹා පළමු සති කිහිපය ඇතුළතම ඉන්දියාවේ වඩාත්ම නැරඹූ රූපවාහිනී කතාමාලාවක් බවට පත්වෙමින් දැවැන්ත සාර්ථකත්වයක් හිමි කරගෙන තිබේ.
නන්දිනී | |
---|---|
නන්දිනී තේමා රුව | |
ප්‍රභේදය | ෆැන්ටසි |
ප්‍රවර්ධනය කලේ | සිවික් මීඩියා |
රචනය කලේ | (කථාව) වෙංකට් රාඝවන් (තිරරචනය) දෙබස් නට්රාජ් |
අධ්‍යක්ෂණය කලේ | |
රඟපෑම | |
තේමා සංගීත නිර්මාණකරු | (තේමා ගීතය) (පසුබිම් සංගීතය) |
ඇරඹුම් තේමාව | "නන්දිනී නන්දිනී" මෝහන්රාජ් (පද) (ගායනය) |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | දෙමළ (මුල් ප්‍රභේදය) තෙලිඟු (හඬකැවූ) කන්නඩ (හඬකැවූ) මලයාලම් (හඬකැවූ) |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 138 (01/07/2017) |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | |
සංස්කාරක(යන්) | (සම සංස්කාරක) |
සිනෙමාරූපණය | |
ධාවන කාලය | මිනිත්තු 22 |
නිෂ්පාදන සමාගම | ආව්නි සිනෙමැක්ස් සී.ස. පෞද්. සමා. සන් එන්ටර්ටේන්මන්ට් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | (මුල්) |
රූප ආකෘතිය | () (HDTV) |
මුල් ධාවනය | 23 ජනවාරි 2017 | – වර්තමානය
බාහිර සබැඳි | |
නිල වෙබ්අඩවිය |
මෙම කතාමාලාව සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනවල ප.ව. 9:00ට සහ පෙ.ව. 10:30ට (සන් ටීවී නැවත විකාශය) (IST) සහ නාළිකා ඔස්සේ පිළිවෙලින් දෙමළ සහ තෙලිඟු භාෂාවලින් විකාශය විය. සූර්යා ටීවී ඔස්සේ මලයාලම් ප්‍රභේදය සඳුදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 9:00ට සහ ප.ව. 3:00ට (සූර්යා ටිවී නැවත විකාශය) විකාශය වූ අතර, කන්නඩ ප්‍රභේදය නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 8:30ට විකාශය විය. ශ්‍රී ලංකාව තුළ මෙහි දෙමළ ප්‍රභේදය සිංහල උපසිරැසි සමගින් සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 10:30ට ශක්ති ටීවී නාළිකාවෙන් විකාශය කෙරේ. මෙය සංස්කරණය කොට ඇත්තේ ජාතික සම්මානලාභී සහ ඔහුගේ දිගුකාලීන සහායක විසිනි.
කථාපුවත
ගංගා යනු ධනවත් පවුලක සේවිකාවක් වන අතර, ඇය ධනවත් මන්දිරයකට පිටතින් දිවිගෙවයි. මන්දිරයේ හිමිකරු වන රාජශේඛර් සිට හැටවන වයස්හි පසුවන අතර, සිය සොයුරිය සහ එකම පුතු සමගින් කුඩා නගරයක ජීවත් වෙයි. ඔවුන්ගේ පවුලට නගරවාසීන්ගේ ඉමහත් ගෞරවයක් හිමි වේ. ඥාතීන් බොහෝදෙනකු සිටිය ද, ඔවුහු මන්දිරයේ හුදකලා දිවියක් ගතකරති.
මන්දිරයෙන් පිටත පිහිටි නාග ගොඩැල්ල කෙරෙහි ගංගා උනන්දු වෙයි. එහි දිවිගෙවන නාගයා ‘නාගම්මා’ යැයි සලකා ඇය වන්දනාමාන කරන්නේ එම නාගයා සැබැවින්ම "ඉච්ඡාධාරී නාගයකු" (මිනිස් වෙස් ගන්නා නාගයකු) බැව් නොදැන ය. වසර ගණනාවක් තිස්සේ මන්දිරයේ පවුලෙන් පළිගැනීමේ අපේක්ෂාවෙන් පසුවන මෙම නාගිනිය, මලයාලි නම්භූධිරි බන්ධනයකට නතු කොට ඇත.
මෙම නාගයාව වන්දනාමාන කරන කන්‍යාවියකගේ රුධිර බිඳුවක් නාගයාගේ සිරුරෙහි ගැටුණහොත්, ඌට නැවත සිය සියලු බලයන් ලබාගත හැක. එතැන් පසුව, මෙම නාගයාගේ පලිගැනීමෙන් රාජශේඛර්ගේ පවුල මුදවා ගැනීමට කිසිවකුට නොහැකි වනු ඇත.
රාජශේඛර්ගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේම අයහපත් අතට හැරේ. මේ නිසා ඔහුට කනවැන්දුම් පුරුෂයකු වන සිය පුත් අරුන්හට නැවත විවාහයක් කරදීමට අවැසි වේ. ඔහුගේ ඥාතීන් එක්රැස් වන්නේ පවුලේ යහපත සඳහා නොව පවුලේ ධනය පැහැර ගැනීමටයි. කෙසේනමුත්, ඥාතීන්ගේ පැමිණීමත් සමග අද්භූග සිදුවීම් ගණනාවකට මුහුණපෑමට සිදුවේ. නම්බූධිරිවරයකු කැඳවන අතර, එහි දී අනාවරණය වන්නේ අරුන්ගේ පළමු බිරිඳ වූ ජානකීගේ ආත්මය විසින් මෙම වියවුල් ඇතිකරන බවයි.
එසේම ජානකීගේ ආත්මය මෙම සියලු දේ සිදු කරන්නේ ධනලෝභී ඥාතීන්ගෙන් සිය සැමියා වූ අරුන්ව බේරා ගැනීමට බවත් හෙලි වේ. ආත්මය නම්භූධිරිට හෙළිකරන්නේ ජානකී සහ අරුන් ප්‍රීතිමත් විවාහ දිවියක් ගතකළ බවත්, ඇය දරු උපතේ සංකූලතා හේතුවෙන් මියගියේ යැයි පැවසුණ ද, සැබැවින්ම අරුන්ගේ මාමණ්ඩිය වූ ධර්මරාජ්, ඔහුගේ පුත් මූර්ති සහ අරුන්ගේ මිතුරකු වන බාලාජි විසින් ඇයව මරාදමා ඇති බවයි. මේ අතර, ජානකීට උපන් සිය දියණිය වන දේවසේනා තවමත් ජීවත්වන බව වටහාගන්නා අරුන්, ඇයව නැවත මන්දිරයට රැගෙන එයි. සිය මරණයට පලිගැනීමක් වශයෙන් ජානකී අරුන්ගේ මිතුරා වන බාලාජිව මරාදමයි. ජානඛීගේ ආත්මය හේතුවෙන් කලබල වී සිටින ඥාතීන් දේවසේනාගේ පැමිණීමත් සමග ව්‍යාකූල වේ. ඔවුහු මංගල්‍යයේ කටයුතුවලින් ඉවත් වෙති. නම්භූධිරි පවුලට උපදෙස් දෙන්නේ දිව්‍යමය ආශිර්වාදය ඇති ගංගාව අරුන්ට විවාහ කර දෙන ලෙසයි. එක් දිනෙක, සර්ප ගොඩැල්ල අසල දී අනතුරකින් ගංගාගේ රුධිරය නාගයාගේ සිරුරෙහි ස්පර්ශ වේත එලෙසින් සර්ප ගොඩැල්ලෙහි සිරකොට සිටි ඉච්ඡාධාරී නාගයා නිදහස් වේ.
මෙම සිදුවීමෙන් පසුව, රාජශේඛර්ගේ පවුලෙන් පළිගැනීමට අපේක්ෂා කරයි. පවුලේ කිසිදු සැකයකින් තොරව සිය පළිගැනීම සිදු කිරීමට නම් තමන්ට මනුෂ්‍ය ශරීරයක් අවැසි බව ඉච්ඡාධාරී නාගිනිය බවසයි. නන්දිනී ලෙස පෙනීසිටිමින් නාගිනිය ගංගාගේ සිරුරට ඇතුළු වෙයි. එසේවුව ද, නන්දිනී (ඉච්ඡාධාරී නාගිනිය) පුවලේ සියලු දෙනාම මරාදමා ඇගේ පළිය ගැනීමට සහාය වීම ගංගා ප්‍රතික්ෂේප කරයි.
නන්දිනී වටහා ගන්නේ රාත්‍රියේ තමන්ගේ නාග ස්වරූපය පවතින්නේ මිනිත්තු කිහිපයකට පමණක් බවයි. සිය සැබෑ ස්වරූපය ලබාගැනීමට මාස 10කින් එළඹෙන චිත්‍ර පූර්ණමි දිනය තෙක් ඉවසීමට නාගිනියට සිදු වේ. සිය පවුල රැක ගැනීමට දේවසේනාගේ සිරුරට ඇතුළුවන ජානකී නන්දිනීගේ උපායයන් ව්‍යර්ථ කරයි. සිදුවීම් ගණනාවකට පසු, ජානකී හේතුවෙන් නන්දිනීහට අරුන් සහ දේවසේනාව මරාදැමීමට නොහැකි වේ. සිය නිවසේ සිටින දුෂ්ට ආත්මය සොයාගැනීමට රාජශේඛර් හා පවුල නොයෙකුත් ක්‍රියාමාර්ග අනුගමනය කළ ද නන්දිනී ඒ සියල්ල ව්‍යර්ථ කරයි.
පසුව, අනාවරණය වන්නේ රාජශේඛර් සිය ව්‍යාපාර සගයන් සමග එක්වී සිවනාගම්/පාර්වතී සහ මූණිසාමිගේ බිරිඳ මරාදමා නාග දේවතාවියගේ ප්‍රතිමාවේ රන් ඵලක තුනක් සොරකම් කොට ඇති බවයි. නම්භූධිරි විසින් කුඩා නාගිනිය වූ නන්දිනී ගොඩැල්ලෙහි සිරකොට තිබිණි. වර්තමානයේ, ජානකී නන්දිනී සහ භෛරවීගෙන් සිය පවුල රැකගැනීමට ප්රයත්න දරයි.
රන් ඵලක තුන නැවත ආරක්ෂිතව ලබාගැනීමට නන්දිනී සිය මවට වූ පොරොන්දුව අනුව, ඇය රාජශේඛර්ගේ මිතුරන්ගෙන් අයකු මන්දිරයට කැඳවීමට කටයුතු යොදයි. රාජශේඛර්ගේ මිතුරා පැමිණෙන අවස්ථාවේ ඇය ඔහුව මරාදමා එක් රන් ඵලකයක් ලබාගැනීමට උත්සාහ දරුරුව ද, විවිධ බාධාවන් නිසා ඔහුව මරාදැමිය නොහැකි වේ. පොලීසිය ඔහුව රෝහල්ගත කරයි. කෙසේනමුත්, ඇය රෝහලේ දී රාජශේඛර්ගේ මිතුරාව මරා දමමින් එහි වරද අහිංසක ගංගා මත පටවන්නේ ඇගේ සිරුරෙන් නික්මෙමිනි. පොලීසිය ගංගාව සිරගත කරයි. අරුන් සහ දේවසේනා විසින් ගංගාට සත්‍යය හෙළිකරන මෙන් පැවසුව ද, ගංගා එයට සූදානම් නැත. පසුව ගංගා ඉදිරියට පැමිණෙන ජානකී නන්දිනීගේ දුෂ්ට ක්‍රියාවන් පිළිබඳ ඇයට හෙළිකරයි
ඉන් පසුව, ධර්මරාජ්ගේ දියණිය වන මායා රෝහලේ සිට පැමිණෙන අතර, ඇය අරුන්ගේ විවාහය පිළිබඳ නොදැනුවත් ය. ඇය අරුන්ව විවාහ කරගැනීමට තැත් කරයි. මේ අතර රන් ඵලක තුන ලබාගැනීමට දුෂ්ට ස්ත්‍රියක මන්දිරය වෙත පැමිණේ. නමුත් ජානකී හේතුවේන එම දුෂ්ටාත්මය බිය වේ. මේ නිසා ඇය දේවසේනා සමග මිතුරුවී ඇයට සෙනෙහස පාමින්, ජානකී හා ඇගේ බලය ඡායාරූපයක් තුළ සිර කරයි. මෙලෙසින් ජානකීට ඉන් පිටතට පිවිසිය නොහැකි වේ. දැන් කථාව ගලායන්නේ නන්දිනී රන් ඵලක ලබාගැනීමට සමත්වේ ද, නැතහොත් ගංගා සිරභාරයෙන් නිදහස් වී පැමිණෙන් කෙසේ ද යනුවෙනි...
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- , පාර්වතී/සිව නාගම් ලෙස (මියගිය)
- , රාජශේඛර් ලෙස; අරුන්ගේ පියායි. (ප්‍රධාන එදිරිවාදියා)
- , ගංගා අරුන් ලෙස; ප්‍රධාන කාන්තා චරිතයයි. අරුන්ගේ දෙවන බිරිඳ/නන්දිනී හා ශක්ති නාගම් (පරපෝෂී)
- , මූණිසාමි ලෙස; නන්දිනීව හදාගත් පියායි.
- , අරුන් රාජශේඛර් ලෙස; ප්‍රධාන පිරිමි චරිතයයි.
- , ජානකී අරුන් ලෙස (මියගිය); අරුන්ගේ පළමු බිරිඳයි.
- බේබි ආදිත්‍රි, දේවසේනා අරුන්/ ජානකී (ආත්මය) ලෙස; අරුන් සහ ජානකීගේ දියණියයි. ගංගාගේ සුළු දියණියයි.
- , භෛරවී ලෙස; ජානකීගේ ඥාති සොයුරියයි. (එදිරිවාදිනියකි)
අතිරේක චරිත
- /ශ්‍රී විරාසය, දේවී ලෙස; රාජශේඛර්ගේ සොයුරියයි.
- , රාජශේඛර්ගේ වැඩිමහල් සොයුරිය ලෙස
- ශ්රීගනේෂ්, ඊශ්වරන් ලෙස; දේවිගේ සැමියායි.
- රමේශ් පණ්ඩිත්, ධර්මරාජ් ලෙස; රාජශේඛර්ගේ මස්සිනායි.
- තමීම් අන්සාරි, බාලාජි ලෙස; අරුන්ගේ මිතුරෙකි.
- කීර්ති, මායා ලෙස; ධර්මරාජ්ගේ දියණියයි.
- ශබ්නම්, රම්‍යා ලෙස; මංජුගේ දියණියයි.
- මංජුලා, ශාන්ති ලෙස; දේවීගේ දියණියයි.
- කිරාන්, මූර්ති ලෙස; ධර්මරාජ්ගේ පුත්‍රයායි.
- මීනා, ලීලා ලෙස; ධර්මරාජ්ගේ බිරිඳයි.
- වානිශ්රී, බටහිර වෛද්‍යවරයා ලෙස
- පද්මිණි, මංජු ලෙස; රාජශේඛර්ගේ සොයුරියකි.
- භානුප්රකාශ්, මංජුගේ සැමියා ලෙස
- සිවකුමාර්, වෛද්‍යවරයා ලෙස
- ගිරිෂ්, රාජශේඛර්ගේ මිතුරකු ලෙස
- විචූ විශ්වනාත්, රාජශේඛර්ගේ මිතුරකු ලෙස
විශේෂ නිරූපණ
- (කථාංගය 01)
- (කථාංගය 64)
ඇගයීම්
පහත වගුවේ, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම පාඨාංකත් සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම පාඨාංකත් නිරූපණය වේ.
සතිය | කථාංග | විකාශන දින | BARC සමීක්ෂණ (තමිල් නාඩු + පුදුචෙරි) | |
---|---|---|---|---|
දීපව්‍යාප්ත (තමිල් නාඩු + පුදුචෙරි) | ශ්‍රේණිගත කිරීම් (දීපව්‍යාප්ත) | |||
සතිය 01 | 1 - 6 | 2017 ජනවාරි 24 - 2017 ජනවාරි 28 | 14.3% (14332) | 3 |
සතිය 02 | 7 - 11 | 2017 ජනවාරි 30 - 2017 පෙබරවාරි 3 | 11.4% (11463) | 2 |
සතිය 03 | 12 - 17 | 2017 පෙබරවාරි 4 - 2017 පෙබරවාරි 10 | 13.7% (13733) | 2 |
සතිය 04 | 18 - 23 | 2017 පෙබරවාරි 11 - 2017 පෙබරවාරි 17 | 13.1% (13173) | 4 |
සතිය 05 | 24 - 29 | 2017 පෙබරවාරි 18 - 2017 පෙබරවාරි 24 | 13.8% (13828) | 2 |
සතිය 06 | 30 - 35 | 2017 පෙබරවාරි 27 - 2017 මාර්තු 3 | 13.4% (13418) | 1 |
සතිය 07 | 36 - 41 | 2017 මාර්තු 4 - 2017 මාර්තු 10 | 14.4% (14479) | 1 |
සතිය 08 | 42 - 47 | 2017 මාර්තු 11 - 2017 මාර්තු 17 | 15.3% (15389) | 1 |
සතිය 09 | 48 - 53 | 2017 මාර්තු 18 - 2017 මාර්තු 24 | 15% (15053) | 1 |
සතිය 10 | 54 - 59 | 2017 මාර්තු 25 - 2017 2017 මාර්තු 31 | 16% (16039) | 1 |
සතිය 11 | 60 - 65 | 2017 අප්‍රේල් 1 - 2017 අප්‍රේල් 7 | 15.5% (15575) | 1 |
සතිය 12 | 66 - 70 | 2017 අප්‍රේල් 8 - 2017 අප්‍රේල් 13 | 15.3% (15328) | 1 |
සතිය 13 | 71 - 76 | 2017 අප්‍රේල් 15 - 2017 අප්‍රේල් 21 | 13.5% (13538) | 1 |
සතිය 14 | 77 - 82 | 2017 අප්‍රේල් 22 - 2017 අප්‍රේල් 28 | 12.1% (12141) | 1 |
සතිය 15 | 83 - 88 | 2017 අප්‍රේල් 29 - 2017 මැයි 5 | 11.9% (11997) | 1 |
සතිය 16 | 89 - 94 | 2017 මැයි 5 - 2017 මැයි 12 | 12.4% (12428) | 1 |
සතිය 17 | 95 - 100 | 2017 මැයි 13 - 2017 මැයි 19 | 11.9% (11925) | 1 |
සතිය 18 | 101 - 106 | 2017 මැයි 20 - 2017 මැයි 26 | 11.5% (11549) | 1 |
සතිය 19 | 107 - 112 | 2017 මැයි 27 - 2017 ජූනි 2 | 13.1% (13114) | 1 |
සතිය 20 | 113 - 118 | 2017 ජූනි 3 - 2017 ජූනි 9 | 12.8% (12876) | 1 |
සතිය 21 | 119 - 124 | 2017 ජූනි 10 - 2017 ජූනි 16 | 13.4% (13459) | 1 |
සතිය 22 | 125 - 130 | 2017 ජූනි 17 - 2017 ජූනි 23 | 13.5% (13509) | 1 |
සතිය 23 | 131 - 136 | 2017 ජූනි 24 - 2017 ජූනි 30 | 13.7% (13717) | 1 |
සතිය 24 | 137 - 142 | 2017 ජූලි 1 - 2017 ජූලි 7 | 14.8% (14818) | 1 |
සතිය 26 | 143 - 148 | 2017 ජූලි 8 - 2017 ජූලි 14 | 14.7% (14766) | 1 |
සතිය 27 | 149 - 154 | 2017 ජූලි 15 - 2017 ජූලි 21 | 12.1% (12102) | 1 |
සතිය 28 | 155 - 161 | 2017 ජූලි 22 - 2017 ජූලි 28 | 12.3% (12399) | 1 |
සතිය 29 | 162 - 166 | 2017 ජූලි 29 - 2017 අගෝස්තු 4 | 12.6% (12631) | 1 |
සතිය 30 | 167 - 171 | 2017 අගෝස්තු 5 - 2017 අගෝස්තු 11 | 12% (12037) | 1 |
සතිය 31 | 172 - 177 | 2017 අගෝස්තු 12 - 2017 අගෝස්තු 18 | 11.8% (11863) | 1 |
අන්තර්ජාතික විකාශය
මෙම කතාමාලාව 2017 ජනවාරි 23 දින නාළිකාව ඔස්සේ විකාශය ඇරඹී ය. එසේම එය නාළිකාවෙන් ද විකාශය වේ. අන්තර්ජාතිකව නාළිකාවේ අන්තර්ජාතික බෙදාහැරීම ඔස්සේ ද මෙය විකාශය වේ. මෙය ඔස්සේ ශ්‍රී ලංකාව, අග්නිදිග ආසියාව, මැද පෙරදිග, එක්සත් ජනපදය, කැනඩාව, , ඕෂනියාව, දකුණු අප්‍රිකාව සහ විකාශය කෙරේ.
රට | භාෂාව | නාළිකාව | වැඩසටහන් තේමාව | විකාශය | සටහන් |
---|---|---|---|---|---|
ඉන්දියාව | කන්නඩ | ನಂದಿನಿ | 2017 ජනවාරි 23 – වර්තමානය සඳුදා - සිකුරාදා ප.ව. 8:30ට (IST) | කන්නඩ භාෂාවෙන් හඬකැවුණු ප්‍රථම දෙමළ කතාමාලාව මෙයයි. | |
මලයාලම් | നന്ദിനി | 2017 ජනවාරි 23 – වර්තමානය සඳුදා - සෙනසුරාදා ප.ව. 9:00ට (IST) | |||
තෙලිඟු | నందిని | 2017 ජනවාරි 23 – වර්තමානය සඳුදා - සෙනසුරාදා ප.ව. 09:00ට (IST) | |||
සන් බංග්ලා | '' '' | 2017 ජනවාරි 23 – වර්තමානය සඳුදා - සෙනසුරාදා ප.ව. 09:00ට (IST) | |||
ශ්‍රී ලංකාව | දෙමළ | ශක්ති ටීවී | நந்தினி | 2017 මැයි 8 – වර්තමානය සඳුදා - සිකුරාදා ප.ව. 10:00ට (SST) | |
සිංහල උපසිරැසි | නන්දිනී | 2017 මැයි 8 – වර්තමානය සඳුදා - සිකුරාදා ප.ව. 10:00ට (SST) |
ආශ්‍රේයයන්
- "Nandhini series on Surya TV".
- "Another fantasy serial- Nandhini on Gemini Tv".
- "barcindia.co.in Nandini serial Ratings".
- "Malvika Acting Tamil Serial as Nandhini". cinema.dinamalar.com.
- "சின்னத்திரையில் கலக்கும் காயத்திரி". cinema.dinamalar.com.
- "barcindia.co.in Nandini serial Ratings".
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නන ද න යන 2017 ජනව ර 23 ද න ව ක ශය ඇරඹ දක ණ ඉන ද ය න බහ භ ෂ යක සහ න ළ ක ඔස ස ව ක ශය ඇරඹ ම ය න ග න කත ම ල ව න පස ඉන ද ය ව ද වන ව ශ ලතම සහ දක ණ ඉන ද ය ව ව ශ ලතම ප ර ව යක දර න පදව ර පව හ න කත ම ල ව ල ස පවසන ලබය සහ බ බ ආද ත ර කත ම ලව ප රධ න නළ න ළ යන ව ම ම කත ම ල ව න ෂ ප දනය ක ට ඇත ත ද මළ ච ත රපට අධ යක ෂකවරයක වන සහ දක ණ ඉන ද ය න ළ ව ස න ම ම ව ඩසටහන ප ර ක ෂකය ව ත න ප සස ම සහ ආකර ෂණය ලබ ඇත ම ම කත ම ල ව ව ක ශය අරඹ පළම සත ක හ පය ඇත ළතම ඉන ද ය ව වඩ ත ම න රඹ ර පව හ න කත ම ල වක බවට පත ව ම න ද ව න ත ස ර ථකත වයක හ ම කරග න ත බ නන ද න නන ද න ත ම ර වප රභ දයෆ න ටස ප රවර ධනය කල ස ව ක ම ඩ ය රචනය කල කථ ව ව කට ර ඝවන ත රරචනය ද බස නට ර ජ අධ යක ෂණය කල රඟප මත ම ස ග ත න ර ම ණකර ත ම ග තය පස බ ම ස ග තය ඇරඹ ම ත ම ව නන ද න නන ද න ම හන ර ජ පද ග යනය සම භව රටඉන ද ය වභ ෂ ව න ද මළ ම ල ප රභ දය ත ල ඟ හඬක ව කන නඩ හඬක ව මලය ලම හඬක ව කථ ව ර ස ඛ ය ව1කථ ග ගණන138 01 07 2017 න ෂ ප දනයන ෂ ප දක ය ස ස ක රක යන සම ස ස ක රක ස න ම ර පණයධ වන ක ලයම න ත ත 22න ෂ ප දන සම ගමආව න ස න ම ක ස ස ස ප ද සම සන එන ටර ට න මන ට ප රච රණයම ල න ල ක ව ම ල ර ප ආක ත ය HDTV ම ල ධ වනය23 ජනව ර 2017 2017 01 23 වර තම නයබ හ ර සබ ඳ න ල ව බ අඩව ය ම ම කත ම ල ව සඳ ද ස ට ස නස ර ද දක ව ද නවල ප ව 9 00ට සහ ප ව 10 30ට සන ට ව න වත ව ක ශය IST සහ න ළ ක ඔස ස ප ළ ව ල න ද මළ සහ ත ල ඟ භ ෂ වල න ව ක ශය ව ය ස ර ය ට ව ඔස ස මලය ලම ප රභ දය සඳ ද ස ට ස නස ර ද දක ව ප ව 9 00ට සහ ප ව 3 00ට ස ර ය ට ව න වත ව ක ශය ව ක ශය ව අතර කන නඩ ප රභ දය න ළ ක ව ඔස ස සඳ ද ස ට ස ක ර ද දක ව ප ව 8 30ට ව ක ශය ව ය ශ ර ල ක ව ත ළ ම හ ද මළ ප රභ දය ස හල උපස ර ස සමග න සඳ ද ස ට ස ක ර ද දක ව ප ව 10 30ට ශක ත ට ව න ළ ක ව න ව ක ශය ක ර ම ය ස ස කරණය ක ට ඇත ත ජ ත ක සම ම නල භ සහ ඔහ ග ද ග ක ල න සහ යක ව ස න කථ ප වතග ග යන ධනවත පව ලක ස ව ක වක වන අතර ඇය ධනවත මන ද රයකට ප ටත න ද ව ග වය මන ද රය හ ම කර වන ර ජශ ඛර ස ට හ ටවන වයස හ පස වන අතර ස ය ස ය ර ය සහ එකම ප ත සමග න ක ඩ නගරයක ජ වත ව ය ඔව න ග පව ලට නගරව ස න ග ඉමහත ග රවයක හ ම ව ඥ ත න බ හ ද නක ස ට ය ද ඔව හ මන ද රය හ දකල ද ව යක ගතකරත මන ද රය න ප ටත ප හ ට න ග ග ඩ ල ල ක ර හ ග ග උනන ද ව ය එහ ද ව ග වන න ගය න ගම ම ය ය සලක ඇය වන දන ම න කරන න එම න ගය ස බ ව න ම ඉච ඡ ධ ර න ගයක ම න ස ව ස ගන න න ගයක බ ව න ද න ය වසර ගණන වක ත ස ස මන ද රය පව ල න පළ ග න ම අප ක ෂ ව න පස වන ම ම න ග න ය මලය ල නම භ ධ ර බන ධනයකට නත ක ට ඇත ම ම න ගය ව වන දන ම න කරන කන ය ව යකග ර ධ ර බ ඳ වක න ගය ග ස ර ර හ ග ට ණහ ත ඌට න වත ස ය ස යල බලයන ලබ ගත හ ක එත න පස ව ම ම න ගය ග පල ග න ම න ර ජශ ඛර ග පව ල ම දව ග න මට ක ස වක ට න හ ක වන ඇත ර ජශ ඛර ග ස ඛ ය තත ත වය හද ස ය ම අයහපත අතට හ ර ම න ස ඔහ ට කනව න ද ම ප ර ෂයක වන ස ය ප ත අර න හට න වත ව ව හයක කරද මට අව ස ව ඔහ ග ඥ ත න එක ර ස වන න පව ල යහපත සඳහ න ව පව ල ධනය ප හ ර ග න මටය ක ස නම ත ඥ ත න ග ප ම ණ මත සමග අද භ ග ස ද ව ම ගණන වකට ම හ ණප මට ස ද ව නම බ ධ ර වරයක ක ඳවන අතර එහ ද අන වරණය වන න අර න ග පළම බ ර ඳ ව ජ නක ග ආත මය ව ස න ම ම ව යව ල ඇත කරන බවය එස ම ජ නක ග ආත මය ම ම ස යල ද ස ද කරන න ධනල භ ඥ ත න ග න ස ය ස ම ය ව අර න ව බ ර ග න මට බවත හ ල ව ආත මය නම භ ධ ර ට හ ළ කරන න ජ නක සහ අර න ප ර ත මත ව ව හ ද ව යක ගතකළ බවත ඇය දර උපත ස ක ලත හ ත ව න ම යග ය ය ය ප වස ණ ද ස බ ව න ම අර න ග ම මණ ඩ ය ව ධර මර ජ ඔහ ග ප ත ම ර ත සහ අර න ග ම ත රක වන බ ල ජ ව ස න ඇයව මර දම ඇත බවය ම අතර ජ නක ට උපන ස ය ද යණ ය වන ද වස න තවමත ජ වත වන බව වටහ ගන න අර න ඇයව න වත මන ද රයට ර ග න එය ස ය මරණයට පල ග න මක වශය න ජ නක අර න ග ම ත ර වන බ ල ජ ව මර දමය ජ නඛ ග ආත මය හ ත ව න කලබල ව ස ට න ඥ ත න ද වස න ග ප ම ණ මත සමග ව ය ක ල ව ඔව හ ම ගල යය කටය ත වල න ඉවත ව ත නම භ ධ ර පව ලට උපද ස ද න න ද ව යමය ආශ ර ව දය ඇත ග ග ව අර න ට ව ව හ කර ද න ල සය එක ද න ක සර ප ග ඩ ල ල අසල ද අනත රක න ග ග ග ර ධ රය න ගය ග ස ර ර හ ස පර ශ ව ත එල ස න සර ප ග ඩ ල ල හ ස රක ට ස ට ඉච ඡ ධ ර න ගය න දහස ව ම ම ස ද ව ම න පස ව ර ජශ ඛර ග පව ල න පළ ග න මට අප ක ෂ කරය පව ල ක ස ද ස කයක න ත රව ස ය පළ ග න ම ස ද ක ර මට නම තමන ට මන ෂ ය ශර රයක අව ස බව ඉච ඡ ධ ර න ග න ය බවසය නන ද න ල ස ප න ස ට ම න න ග න ය ග ග ග ස ර රට ඇත ළ ව ය එස ව ව ද නන ද න ඉච ඡ ධ ර න ග න ය ප වල ස යල ද න ම මර දම ඇග පළ ය ග න මට සහ ය ව ම ග ග ප රත ක ෂ ප කරය නන ද න වටහ ගන න ර ත ර ය තමන ග න ග ස වර පය පවත න න ම න ත ත ක හ පයකට පමණක බවය ස ය ස බ ස වර පය ලබ ග න මට ම ස 10ක න එළඹ න ච ත ර ප ර ණම ද නය ත ක ඉවස මට න ග න යට ස ද ව ස ය පව ල ර ක ග න මට ද වස න ග ස ර රට ඇත ළ වන ජ නක නන ද න ග උප යයන ව යර ථ කරය ස ද ව ම ගණන වකට පස ජ නක හ ත ව න නන ද න හට අර න සහ ද වස න ව මර ද ම මට න හ ක ව ස ය න වස ස ට න ද ෂ ට ආත මය ස ය ග න මට ර ජශ ඛර හ පව ල න ය ක ත ක ර ය ම ර ග අන ගමනය කළ ද නන ද න ඒ ස යල ල ව යර ථ කරය පස ව අන වරණය වන න ර ජශ ඛර ස ය ව ය ප ර සගයන සමග එක ව ස වන ගම ප ර වත සහ ම ණ ස ම ග බ ර ඳ මර දම න ග ද වත ව යග ප රත ම ව රන ඵලක ත නක ස රකම ක ට ඇත බවය නම භ ධ ර ව ස න ක ඩ න ග න ය ව නන ද න ග ඩ ල ල හ ස රක ට ත බ ණ වර තම නය ජ නක නන ද න සහ භ රව ග න ස ය පව ල ර කග න මට ප රයත න දරය රන ඵලක ත න න වත ආරක ෂ තව ලබ ග න මට නන ද න ස ය මවට ව ප ර න ද ව අන ව ඇය ර ජශ ඛර ග ම ත රන ග න අයක මන ද රයට ක ඳව මට කටය ත ය දය ර ජශ ඛර ග ම ත ර ප ම ණ න අවස ථ ව ඇය ඔහ ව මර දම එක රන ඵලකයක ලබ ග න මට උත ස හ දර ර ව ද ව ව ධ බ ධ වන න ස ඔහ ව මර ද ම ය න හ ක ව ප ල ස ය ඔහ ව ර හල ගත කරය ක ස නම ත ඇය ර හල ද ර ජශ ඛර ග ම ත ර ව මර දමම න එහ වරද අහ සක ග ග මත පටවන න ඇග ස ර ර න න ක ම ම න ප ල ස ය ග ග ව ස රගත කරය අර න සහ ද වස න ව ස න ග ග ට සත යය හ ළ කරන ම න ප වස ව ද ග ග එයට ස ද නම න ත පස ව ග ග ඉද ර යට ප ම ණ න ජ නක නන ද න ග ද ෂ ට ක ර ය වන ප ළ බඳ ඇයට හ ළ කරය ඉන පස ව ධර මර ජ ග ද යණ ය වන ම ය ර හල ස ට ප ම ණ න අතර ඇය අර න ග ව ව හය ප ළ බඳ න ද න වත ය ඇය අර න ව ව ව හ කරග න මට ත ත කරය ම අතර රන ඵලක ත න ලබ ග න මට ද ෂ ට ස ත ර යක මන ද රය ව ත ප ම ණ නම ත ජ නක හ ත ව න එම ද ෂ ට ත මය බ ය ව ම න ස ඇය ද වස න සමග ම ත ර ව ඇයට ස න හස ප ම න ජ නක හ ඇග බලය ඡ ය ර පයක ත ළ ස ර කරය ම ල ස න ජ නක ට ඉන ප ටතට ප ව ස ය න හ ක ව ද න කථ ව ගල යන න නන ද න රන ඵලක ලබ ග න මට සමත ව ද න තහ ත ග ග ස රභ රය න න දහස ව ප ම ණ න ක ස ද යන ව න චර ත න ර පණයප රධ න චර ත ප ර වත ස ව න ගම ල ස ම යග ය ර ජශ ඛර ල ස අර න ග ප ය ය ප රධ න එද ර ව ද ය ග ග අර න ල ස ප රධ න ක න ත චර තයය අර න ග ද වන බ ර ඳ නන ද න හ ශක ත න ගම පරප ෂ ම ණ ස ම ල ස නන ද න ව හද ගත ප ය ය අර න ර ජශ ඛර ල ස ප රධ න ප ර ම චර තයය ජ නක අර න ල ස ම යග ය අර න ග පළම බ ර ඳය බ බ ආද ත ර ද වස න අර න ජ නක ආත මය ල ස අර න සහ ජ නක ග ද යණ යය ග ග ග ස ළ ද යණ යය භ රව ල ස ජ නක ග ඥ ත ස ය ර යය එද ර ව ද න යක අත ර ක චර ත ශ ර ව ර සය ද ව ල ස ර ජශ ඛර ග ස ය ර යය ර ජශ ඛර ග ව ඩ මහල ස ය ර ය ල ස ශ ර ගන ෂ ඊශ වරන ල ස ද ව ග ස ම ය ය රම ශ පණ ඩ ත ධර මර ජ ල ස ර ජශ ඛර ග මස ස න ය තම ම අන ස ර බ ල ජ ල ස අර න ග ම ත ර ක ක ර ත ම ය ල ස ධර මර ජ ග ද යණ යය ශබ නම රම ය ල ස ම ජ ග ද යණ යය ම ජ ල ශ න ත ල ස ද ව ග ද යණ යය ක ර න ම ර ත ල ස ධර මර ජ ග ප ත රය ය ම න ල ල ල ස ධර මර ජ ග බ ර ඳය ව න ශ ර බටහ ර ව ද යවරය ල ස පද ම ණ ම ජ ල ස ර ජශ ඛර ග ස ය ර යක භ න ප රක ශ ම ජ ග ස ම ය ල ස ස වක ම ර ව ද යවරය ල ස ග ර ෂ ර ජශ ඛර ග ම ත රක ල ස ව ච ව ශ වන ත ර ජශ ඛර ග ම ත රක ල සව ශ ෂ න ර පණ කථ ගය 01 කථ ගය 64 ඇගය ම පහත වග ව න ල ප හ ස ඛ ය මග න පහළම ප ඨ කත සහ රත ප හ ස ඛ ය මග න ඉහළම ප ඨ කත න ර පණය ව සත ය කථ ග ව ක ශන ද න BARC සම ක ෂණ තම ල න ඩ ප ද ච ර ද පව ය ප ත තම ල න ඩ ප ද ච ර ශ ර ණ ගත ක ර ම ද පව ය ප ත සත ය 01 1 6 2017 ජනව ර 24 2017 ජනව ර 28 14 3 14332 3සත ය 02 7 11 2017 ජනව ර 30 2017 ප බරව ර 3 11 4 11463 2සත ය 03 12 17 2017 ප බරව ර 4 2017 ප බරව ර 10 13 7 13733 2සත ය 04 18 23 2017 ප බරව ර 11 2017 ප බරව ර 17 13 1 13173 4සත ය 05 24 29 2017 ප බරව ර 18 2017 ප බරව ර 24 13 8 13828 2සත ය 06 30 35 2017 ප බරව ර 27 2017 ම ර ත 3 13 4 13418 1සත ය 07 36 41 2017 ම ර ත 4 2017 ම ර ත 10 14 4 14479 1සත ය 08 42 47 2017 ම ර ත 11 2017 ම ර ත 17 15 3 15389 1සත ය 09 48 53 2017 ම ර ත 18 2017 ම ර ත 24 15 15053 1සත ය 10 54 59 2017 ම ර ත 25 2017 2017 ම ර ත 31 16 16039 1සත ය 11 60 65 2017 අප ර ල 1 2017 අප ර ල 7 15 5 15575 1සත ය 12 66 70 2017 අප ර ල 8 2017 අප ර ල 13 15 3 15328 1සත ය 13 71 76 2017 අප ර ල 15 2017 අප ර ල 21 13 5 13538 1සත ය 14 77 82 2017 අප ර ල 22 2017 අප ර ල 28 12 1 12141 1සත ය 15 83 88 2017 අප ර ල 29 2017 ම ය 5 11 9 11997 1සත ය 16 89 94 2017 ම ය 5 2017 ම ය 12 12 4 12428 1සත ය 17 95 100 2017 ම ය 13 2017 ම ය 19 11 9 11925 1සත ය 18 101 106 2017 ම ය 20 2017 ම ය 26 11 5 11549 1සත ය 19 107 112 2017 ම ය 27 2017 ජ න 2 13 1 13114 1සත ය 20 113 118 2017 ජ න 3 2017 ජ න 9 12 8 12876 1සත ය 21 119 124 2017 ජ න 10 2017 ජ න 16 13 4 13459 1සත ය 22 125 130 2017 ජ න 17 2017 ජ න 23 13 5 13509 1සත ය 23 131 136 2017 ජ න 24 2017 ජ න 30 13 7 13717 1සත ය 24 137 142 2017 ජ ල 1 2017 ජ ල 7 14 8 14818 1සත ය 26 143 148 2017 ජ ල 8 2017 ජ ල 14 14 7 14766 1සත ය 27 149 154 2017 ජ ල 15 2017 ජ ල 21 12 1 12102 1සත ය 28 155 161 2017 ජ ල 22 2017 ජ ල 28 12 3 12399 1සත ය 29 162 166 2017 ජ ල 29 2017 අග ස ත 4 12 6 12631 1සත ය 30 167 171 2017 අග ස ත 5 2017 අග ස ත 11 12 12037 1සත ය 31 172 177 2017 අග ස ත 12 2017 අග ස ත 18 11 8 11863 1අන තර ජ ත ක ව ක ශයම ම කත ම ල ව 2017 ජනව ර 23 ද න න ළ ක ව ඔස ස ව ක ශය ඇරඹ ය එස ම එය න ළ ක ව න ද ව ක ශය ව අන තර ජ ත කව න ළ ක ව අන තර ජ ත ක බ ද හ ර ම ඔස ස ද ම ය ව ක ශය ව ම ය ඔස ස ශ ර ල ක ව අග න ද ග ආස ය ව ම ද ප රද ග එක සත ජනපදය ක නඩ ව ඕෂන ය ව දක ණ අප ර ක ව සහ ව ක ශය ක ර රට භ ෂ ව න ළ ක ව ව ඩසටහන ත ම ව ව ක ශය සටහන ඉන ද ය ව කන නඩ ನ ದ ನ 2017 ජනව ර 23 වර තම නය සඳ ද ස ක ර ද ප ව 8 30ට IST කන නඩ භ ෂ ව න හඬක ව ණ ප රථම ද මළ කත ම ල ව ම යය මලය ලම നന ദ ന 2017 ජනව ර 23 වර තම නය සඳ ද ස නස ර ද ප ව 9 00ට IST ත ල ඟ న ద న 2017 ජනව ර 23 වර තම නය සඳ ද ස නස ර ද ප ව 09 00ට IST සන බ ග ල 2017 ජනව ර 23 වර තම නය සඳ ද ස නස ර ද ප ව 09 00ට IST ශ ර ල ක ව ද මළ ශක ත ට ව நந த ன 2017 ම ය 8 වර තම නය සඳ ද ස ක ර ද ප ව 10 00ට SST ස හල උපස ර ස නන ද න 2017 ම ය 8 වර තම නය සඳ ද ස ක ර ද ප ව 10 00ට SST ආශ ර යයන Nandhini series on Surya TV Another fantasy serial Nandhini on Gemini Tv barcindia co in Nandini serial Ratings Malvika Acting Tamil Serial as Nandhini cinema dinamalar com ச ன னத த ர ய ல கலக க ம க யத த ர cinema dinamalar com barcindia co in Nandini serial Ratings