විකිපීඩියාවෙහි සපුරාලීම සඳහා, මෙම ලිපිය . එක් කිරීම, හෝ ලිපියේ එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
මෙම ලිපිය කිසිදු නැත. |
ධර්මරාජ විද්‍යාලය ශ්‍රී ලංකාවෙහි මහනුවර නගරයේ පිහිටා ඇති දිවයිනේ ප්‍රධාන පෙලේ පිරිමි බෞද්ධ පාසලකි. අවුරුදු 135 වසරකට වඩා පැරණි ඉතිහාසයක් ඇති ධර්මරාජ විද්1887ය 1887 දි සර් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. මෙම විද්‍යාලය විලියම් ගොපල්ලව, ටී.බී.තෙන්නකෝන්, ඊ.ඒ.ගුණසිංහ, විමලරත්න කුමාරගම මහත්වරුන් ප්රමුඛ දස දහස් ගණනක පුරවැසියන් මෙලොවට බිහිකලාය.
ධර්මරාජ විද්‍යාලය, මහනුවර | |
ආදර්ශ පාඨය | අත්තාහි අත්තනො නාථො(. අර්ථය:"තම හිසට තම අතමය සෙවනැල්ල.") |
---|---|
ආරම්භය | ජූනි මස 30 |
වර්ගය | රජයට පවරාදුන් විද්‍යාලයකි |
ස්ථානය | මහනුවර,ශ්‍රී ලංකාව |
වෙබ් අඩවිය | http://www.dharmaraja.lk/ |
අක්කර 54 කට ආසන්න භූමි ප්‍රදේශයක කදුගැටයක් ද අත්කරගනිමින් ධර්මරාජ විද්‍යාලය පිහිටා ඇත. 1913 වසරේ පිහිටුවන ලද ධර්මරාජ විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායම ලොව පැරණි සහ කීර්තිමත් බාලදක්ෂ සමූහයන්ගෙන් එකකි. ශ්‍රී ලංකාවේ පළමුවෙන් ම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන ලද පාසල් අතරින් එකක් ලෙසද එය හැදින්විය හැකි ය. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් බදවා ගැනීමේ දී වැඩි ම ඉල්ලුමක් ඇති පිරිමි පාසල් දෙක අතර එය නිරන්තර ව රැදී සිටී.
ඉතිහාසය
වසර 135 ක සාඩම්බර අතීතයකට උරුමකම් කියන මහනුවර ධර්මරාජ විද්‍යාලය දිවයිනේ ප්රමුඛ බෞද්ධ පාසල්වලින් එකකි. 1887 ජුනි 30 දින අරඹන ලද ධර්මරාජ විද්‍යාලය බුදුන්වහන්සේ ව සිහිපත් කරවමින් ධර්මරාජ යනුවෙන් නම්කරන ලදී.
ධර්මරාජ විද්‍යාලය පිහිටුවන ලද්දේද ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසල් පිහිටුවීමේ ලා පුරෝගාමී ව කටයුතු කළ බෞද්ධ පරමවිඥානාර්ථ සමාගමේ සමාරම්භකයාද වු හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් ය. බෞද්ධ භික්ෂූන් සහ කතෝලික පියවරුන් අතර 1873දී පැවැත්වුණු පානදුරාවාදයෙහි මුද්‍රණයක් කියැවීමෙන් බුදුදහම කෙරෙහි උපන් ඇල්මෙන් යුතු ව හෙතෙම ලක්දිවට සැපත් විය. ඔහු විසින් පරමවිඥානාර්ථ සමාගමේ ශාඛාවන් පිළිවෙළින් කොළඹ, මහනුවර සහ ගාල්ලේ පිහිටුවන ලදී. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, දොඩන්දූවේ පියරතන, වලානේ ශ්‍රී සිද්ධාර්ථ, රත්ලානේ ධම්මාලෝක වැනි හිමිවරුන්ගේද අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, මධ්‍යම පළාතේ මුදලිවරයා වූ දොන් අගාරිස් දිවාකර මොහොට්ටිගේ වැනි කැපී පෙනුන ගිහි පුදගලයන්ගේ සහයද මෙහිලා ඔහුට ලැබුණි.
සිංහල බෞද්ධයන්ගේ පිරිහීමට මූලික හේතුව නිසි අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොමැති වීම බව ඕල්කට්තුමන් ප්රමුඛ පරමවිඥානාර්ථාවිදීන් විසින් හදුනා ගන්නා ලදී. මෙයට හොදම විසදුම ලෙස ඔවුන් දුටුවේ බෞද්ධ අධ්‍යාපන ආයතන පිහිටුවීමයි. ඒ අනුව ධර්මරාජ, ආනන්ද, මලියදේව සහ මහින්ද වැනි පාසල් පිහිටුවන ලදී. 1887දී මහනුවරට පැමිණි ඕල්කට්තුමන් ඉංග්‍රීසි මාධ්‍ය බෞද්ධ පාසලක් පිහිටුවීමට සුමංගල හිමියන්ගේත් එවක මහනුවර මුදලිවරයා ව සිටි ඩී. එම්. අගාරිස්ගේත් සහය පතන ලදී. පැරණි රජමැදුරට මුහුණළා පිහිටි නාථ දේවාලයට යාබද බිම්කඩ විදුහල තැනීමට තෝරාගන්නා ලද නමුත් එහි තිබුණු බෝධි වෘක්ෂය ඊට බාධාවක් විය. එය කපා දැමීම බුදුදහමට නිගරු කිරීමක් ලෙස ඉංග්‍රීසි ආණ්ඩුව සැලකූ අතර අවසර ලබා නොදෙන ලදී. කෙසේනමුත් වඩුගොඩපිටියේ පුංචි කෝරාල එක් රාත්‍රියක එය රහසේ ම කපා ඉවත් කරන ලදී.
ඉන්පසුව එම බිමෙහි ඉදිකරන ලද ධර්මරාජ විද්‍යාලය 1887 ජුනි 30 වන බ්‍රහස්පතින්දා විවෘත කරන ලදී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ක ප ඩ ය ව හ ග ණ ත මක භ වය ප ළ බඳ ප රම ත ය සප ර ල ම සඳහ ම ම ල ප ය ව ක ෆය කළ ය ත ය අද ළ අභ යන තර සබ ඳ එක ක ර ම හ ල ප ය layout එක ව ඩ ද ය ණ ක ර ම න සහ ය ව මට ක ර ණ ක වන න Click show on right for more details No reason has been cited for the Wikify tag on this article Please replace with wiki markup where appropriate Add wikilinks Where appropriate make links to other articles by putting and on either side of relevant words see for more information and check that your links work as expected Please do not link terms that most readers are familiar with such as common occupations well known geographical terms and everyday items Format the lead Create or improve the Arrange section headers as described at Wikipedia Guide to layout Add an if it is appropriate for the article Remove this tag ම ම ල ප ය ක ස ද ම ල ශ රයක උප ට දක වන න න ත ව ශ ව ස කළ හ ක ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත ප රක ශ අභ ය ගයට ලක ව මට සහ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ධර මර ජ ව ද ය ලය news ප වත පත ප ත scholar JSTOR ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ධර මර ජ ව ද ය ලය ශ ර ල ක ව හ මහන වර නගරය ප හ ට ඇත ද වය න ප රධ න ප ල ප ර ම බ ද ධ ප සලක අව ර ද 135 වසරකට වඩ ප රණ ඉත හ සයක ඇත ධර මර ජ ව ද 1887ය 1887 ද සර හ න ර ස ට ල ඕල ක ට ත ම ග ප රධ නත වය න ආරම භ කරන ලද ම ම ව ද ය ලය ව ල යම ග පල ලව ට බ ත න නක න ඊ ඒ ග ණස හ ව මලරත න ක ම රගම මහත වර න ප රම ඛ දස දහස ගණනක ප රව ස යන ම ල වට බ හ කල ය ධර මර ජ ව ද ය ලය මහන වරආදර ශ ප ඨය අත ත හ අත තන න ථ අර ථය තම හ සට තම අතමය ස වන ල ල ආරම භය ජ න මස 30වර ගය රජයට පවර ද න ව ද ය ලයක ස ථ නය මහන වර ශ ර ල ක වව බ අඩව ය http www dharmaraja lk අක කර 54 කට ආසන න භ ම ප රද ශයක කද ග ටයක ද අත කරගන ම න ධර මර ජ ව ද ය ලය ප හ ට ඇත 1913 වසර ප හ ට වන ලද ධර මර ජ ව ද ය ල ය බ ලදක ෂ කණ ඩ යම ල ව ප රණ සහ ක ර ත මත බ ලදක ෂ සම හයන ග න එකක ශ ර ල ක ව පළම ව න ම ක ර කට ක ර ඩ ව ආරම භ කරන ලද ප සල අතර න එකක ල සද එය හ ද න ව ය හ ක ය 5 ශ ර ණ ය ශ ෂ යත ව ව භ ගය න ස ස න බදව ග න ම ද ව ඩ ම ඉල ල මක ඇත ප ර ම ප සල ද ක අතර එය න රන තර ව ර ද ස ට ඉත හ සයවසර 135 ක ස ඩම බර අත තයකට උර මකම ක යන මහන වර ධර මර ජ ව ද ය ලය ද වය න ප රම ඛ බ ද ධ ප සල වල න එකක 1887 ජ න 30 ද න අරඹන ලද ධර මර ජ ව ද ය ලය බ ද න වහන ස ව ස හ පත කරවම න ධර මර ජ යන ව න නම කරන ලද ධර මර ජ ව ද ය ලය ප හ ට වන ලද ද ද ශ ර ල ක ව බ ද ධ ප සල ප හ ට ව ම ල ප ර ග ම ව කටය ත කළ බ ද ධ පරමව ඥ න ර ථ සම ගම සම රම භකය ද ව හ න ර ස ට ල ඕල කට ත මන ය බ ද ධ භ ක ෂ න සහ කත ල ක ප යවර න අතර 1873ද ප ව ත ව ණ ප නද ර ව දය හ ම ද රණයක ක ය ව ම න බ ද දහම ක ර හ උපන ඇල ම න ය ත ව හ ත ම ලක ද වට ස පත ව ය ඔහ ව ස න පරමව ඥ න ර ථ සම ගම ශ ඛ වන ප ළ ව ළ න ක ළඹ මහන වර සහ ග ල ල ප හ ට වන ලද ම ග ට ට වත ත ග ණ නන ද ද ඩන ද ව ප යරතන වල න ශ ර ස ද ධ ර ථ රත ල න ධම ම ල ක ව න හ ම වර න ග ද අනග ර ක ධර මප ල වල ස හ හර ශ චන ද ර මධ යම පළ ත ම දල වරය ව ද න අග ර ස ද ව කර ම හ ට ට ග ව න ක ප ප න න ග හ ප දගලයන ග සහයද ම හ ල ඔහ ට ල බ ණ ස හල බ ද ධයන ග ප ර හ මට ම ල ක හ ත ව න ස අධ ය පනයක ල බ මට අවස ථ වක න ම ත ව ම බව ඕල කට ත මන ප රම ඛ පරමව ඥ න ර ථ ව ද න ව ස න හද න ගන න ලද ම යට හ දම ව සද ම ල ස ඔව න ද ට ව බ ද ධ අධ ය පන ආයතන ප හ ට ව මය ඒ අන ව ධර මර ජ ආනන ද මල යද ව සහ මහ න ද ව න ප සල ප හ ට වන ලද 1887ද මහන වරට ප ම ණ ඕල කට ත මන ඉ ග ර ස ම ධ ය බ ද ධ ප සලක ප හ ට ව මට ස ම ගල හ ම යන ග ත එවක මහන වර ම දල වරය ව ස ට ඩ එම අග ර ස ග ත සහය පතන ලද ප රණ රජම ද රට ම හ ණළ ප හ ට න ථ ද ව ලයට ය බද බ ම කඩ ව ද හල ත න මට ත ර ගන න ලද නම ත එහ ත බ ණ බ ධ ව ක ෂය ඊට බ ධ වක ව ය එය කප ද ම ම බ ද දහමට න ගර ක ර මක ල ස ඉ ග ර ස ආණ ඩ ව ස ලක අතර අවසර ලබ න ද න ලද ක ස නම ත වඩ ග ඩප ට ය ප ච ක ර ල එක ර ත ර යක එය රහස ම කප ඉවත කරන ලද ඉන පස ව එම බ ම හ ඉද කරන ලද ධර මර ජ ව ද ය ලය 1887 ජ න 30 වන බ රහස පත න ද ව ව ත කරන ලද