බටදොඹ ලෙන ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි, මෙරට ප්රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක හමුවන පුරාවිද්‍යා ස්ථානයක් වේ. මීට වසර 40,000 කට පෙර විසූ ආදී මානවයින් පිළිබඳ සාධක රාශියක් මෙම ස්ථානයෙන් වාර්තා වී තිබේ.
බටදොඹ ලෙන | |
---|---|
පිහිටුම | විතානකන්ද, කුරුවිට, ශ්‍රී ලංකාව |
දිග | අඩි 300ක් පමණ |
සොයාගැනුම | 1937 |
කැණීම්
බටදොඹ ලෙනෙහි කැණීම් ප්‍රථම වරට 1937 වර්ෂයේදී ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා විසින් ආරම්භ කරනු ලැබූ අතර පසුකාලීනව 1980 සමයේ ආචාර්ය හා ආචාර්ය ඩබ්.එම්. විජයපාල යන පුරාවිද්‍යාඥයන් විසින්ද මෙහි කැණීම් කටයුතු සිදු කරන ලදී.
ලෙන ආශ්‍රිතව සිදුකල කැණීම් තුළින් මෙරට මධ්‍යශිලා යුගයේ මානව ඇට සැකිලි, ක්ෂුද්‍ර ශිලා මෙවලම් හා දඩයම් කල සතුන්ගේ සාදක කොටස් ආදිය හමුව තිබෙන අතර ආචාර්ය ශිරාන් දැරණියගල විසින් 1980-1984 සමයේ සිදුකල කැණීම් වලදී මෙහි තිබී මෝර දත් හමුවී තිබේ.
මේවාද බලන්න
මූලාශ්‍ර
- ආචාර්ය තුසිත මැන්දිස් - ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය. "මලය රට ආශ්රිත ජනාවාසකරණය". දිවයින අන්තර්ජාල කලාපය. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2016.
- "කුරුවිට බටදොඹ ලෙන". කුරුවිට ප්‍රාදේශීය සභාව. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2016.
- ජානක ලියනආරච්චි. "අවුරුදු හතලිස් දහසකට පෙර ලංකාවේ මිනිස්සු ධීවරකම කළ හැටි". දිවයින ඉරිදා සංග්‍රහය. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2016.
{{}}
: line feed character in|title=
at position 44 ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බටද ඹ ල න ශ ර ල ක ව රත නප ර ද ස ත ර ක කය ක ර ව ට ප හ ට ම රට ප ර ග ඓත හ ස ක ම නවය ප ළ බඳ ස ධක හම වන ප ර ව ද ය ස ථ නයක ව ම ට වසර 40 000 කට ප ර ව ස ආද ම නවය න ප ළ බඳ ස ධක ර ශ යක ම ම ස ථ නය න ව ර ත ව ත බ බටද ඹ ල නප හ ට මව ත නකන ද ක ර ව ට ශ ර ල ක වද ගඅඩ 300ක පමණස ය ග න ම1937ක ණ ම බටද ඹ ල න හ ක ණ ම ප රථම වරට 1937 වර ෂය ද ආච ර ය ප ඊ ප ද රණ යගල මහත ව ස න ආරම භ කරන ල බ අතර පස ක ල නව 1980 සමය ආච ර ය හ ආච ර ය ඩබ එම ව ජයප ල යන ප ර ව ද ය ඥයන ව ස න ද ම හ ක ණ ම කටය ත ස ද කරන ලද ල න ආශ ර තව ස ද කල ක ණ ම ත ළ න ම රට මධ යශ ල ය ගය ම නව ඇට ස ක ල ක ෂ ද ර ශ ල ම වලම හ දඩයම කල සත න ග ස දක ක ටස ආද ය හම ව ත බ න අතර ආච ර ය ශ ර න ද රණ යගල ව ස න 1980 1984 සමය ස ද කල ක ණ ම වලද ම හ ත බ ම ර දත හම ව ත බ ම ව ද බලන නබටත ට ල නම ල ශ රආච ර ය ත ස ත ම න ද ස ශ ර ල ක රජරට ව ශ වව ද ය ලය මලය රට ආශ ර ත ජන ව සකරණය ද වය න අන තර ජ ල කල පය සම ප රව ශය 19 ප බරව ර 2016 ක ර ව ට බටද ඹ ල න ක ර ව ට ප ර ද ශ ය සභ ව සම ප රව ශය 19 ප බරව ර 2016 ජ නක ල යනආරච ච අව ර ද හතල ස දහසකට ප ර ල ක ව ම න ස ස ධ වරකම කළ හ ට ද වය න ඉර ද ස ග රහය සම ප රව ශය 19 ප බරව ර 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a line feed character in title at position 44 help