පෙයිල් බලකොටුව හෝ පෙයිල් පාස් බලකොටුව (දෙමළ: பைல் கடவைக் கோட்டை) යනු, යාපනය අර්ධද්වීපයෙහි පටු කොටස වන අලිමංකඩ බලකොටුව ප්‍රදේශයන්හී පිහිටා තිබූ කුඩා බලකොටුවකි. ප්‍රධාන භූමිප්‍රදේශය වෙතින් නික්මෙන ප්රහාරයන්ගෙන් යාපනය අර්ධද්වීපය ආරක්ෂා කරගැනුමට හැකිවන පරිදී, මෙම බලකොටුව පිහිටා තිබුණේ අලිමංකඩ බලකොටුව සහ බෙෂ්ෂටර් බලකොටුව යන වෙනත් බලකොටු දෙකක් අතර රේඛීයව වෙයි.
පෙයිල් බලකොටුව | |
---|---|
කොටසකි | |
අලිමංකඩ, ශ්‍රී ලංකාව | |
පෙයිල් බලකොටුව | |
ඛණ්ඩාංක | 9°35′21″N 80°26′40″E / 9.589170°N 80.444578°E |
වර්ගය | ආරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
තත්ත්වය | විනාශ වී |
අඩවි විස්තර | |
තනන ලද්දේ | ලන්දේසි |
ද්‍රව්‍ය | පාෂාණ |
සටන්/යුද්ධ | බොහෝ |
සතරැස්-හැඩැති බලකොටුව තනා තිබුණේ අලිමංකඩ බලකොටුව සහ බෙෂ්ෂටර් බලකොටුව යන්නන්ට බෙහෙවින් සමරූපීව විය. එය විනෘශ කෙරුණු අතර බලකොටුව පිළිබඳ කිසිදු සාක්ෂියක් වර්තමානයෙහි විද්‍යාමාන නොවෙයි.
ආශ්රිත
- කතිරේසු, සුබ්රමානියර් (2004). අ හෑන්ඩ් බුක් ටු ද ජැෆ්නා පෙනින්සියුලා ඇන්ඩ් අ සුවනියර් ඔෆ් දි ඕපනිං ඔෆ් ද රේල්වේ ටු ද නෝර්ත්. p. 50.
- ස්වාර්ඩෙක්රූන්, හෙන්ද්‍රික්. මෙම්වාර් ඔෆ් හෙන්ද්‍රික් ස්වාර්ඩෙක්රූන්. සොෆියා පීටර්ස්. රජයේ මුද්‍රණාලය, ලංකාව. කොළඹ.
- "ෆෝට් පෙයිල් ඇන්ඩ් ෆෝට් බෙෂ්ෂටර්". සම්ප්‍රවේශය 11 නොවැම්බර් 2014.
- නෙල්සන්, ඩබ්. ඒ.; ද සිල්වා, ආර්. කේ. (2004). ද ඩච් පෝර්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා – ද මිලිටරි මොනියුමන්ට්ස් ඔෆ් සිලෝන්. ශ්‍රී ලංකා නෙදර්ලන්ඩ්ස් සංගමය.
බාහිර සබැඳි
- ෆෝට් පෙයිල් ඇන්ඩ් ෆෝට් බෙෂ්ෂටර්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ය ල බලක ට ව හ ප ය ල ප ස බලක ට ව ද මළ ப ல கடவ க க ட ட යන ය පනය අර ධද ව පය හ පට ක ටස වන අල ම කඩ බලක ට ව ප රද ශයන හ ප හ ට ත බ ක ඩ බලක ට වක ප රධ න භ ම ප රද ශය ව ත න න ක ම න ප රහ රයන ග න ය පනය අර ධද ව පය ආරක ෂ කරග න මට හ ක වන පර ද ම ම බලක ට ව ප හ ට ත බ ණ අල ම කඩ බලක ට ව සහ බ ෂ ෂටර බලක ට ව යන ව නත බලක ට ද කක අතර ර ඛ යව ව ය ප ය ල බලක ට වක ටසක අල ම කඩ ශ ර ල ක වප ය ල බලක ට වඛණ ඩ ක9 35 21 N 80 26 40 E 9 589170 N 80 444578 E 9 589170 80 444578වර ගයආරක ෂක බලක ට වඅඩව ත රත ර තත ත වයව න ශ ව අඩව ව ස තරතනන ලද ද ලන ද ස ද රව යප ෂ ණසටන ය ද ධබ හ සතර ස හ ඩ ත බලක ට ව තන ත බ ණ අල ම කඩ බලක ට ව සහ බ ෂ ෂටර බලක ට ව යන නන ට බ හ ව න සමර ප ව ව ය එය ව න ශ ක ර ණ අතර බලක ට ව ප ළ බඳ ක ස ද ස ක ෂ යක වර තම නය හ ව ද ය ම න න ව ය ආශ ර තකත ර ස ස බ රම න යර 2004 අ හ න ඩ බ ක ට ද ජ ෆ න ප න න ස ය ල ඇන ඩ අ ස වන යර ඔෆ ද ඕපන ඔෆ ද ර ල ව ට ද න ර ත p 50 ස ව ර ඩ ක ර න හ න ද ර ක ම ම ව ර ඔෆ හ න ද ර ක ස ව ර ඩ ක ර න ස ෆ ය ප ටර ස රජය ම ද රණ ලය ල ක ව ක ළඹ ෆ ට ප ය ල ඇන ඩ ෆ ට බ ෂ ෂටර සම ප රව ශය 11 න ව ම බර 2014 න ල සන ඩබ ඒ ද ස ල ව ආර ක 2004 ද ඩච ප ර ට ස ඔෆ ශ ර ල ක ද ම ල ටර ම න ය මන ට ස ඔෆ ස ල න ශ ර ල ක න දර ලන ඩ ස ස ගමය බ හ ර සබ ඳ ෆ ට ප ය ල ඇන ඩ ෆ ට බ ෂ ෂටර