කථා ව්‍යවහාරයෙන් ග්‍රීසියේ ජනාධිපතිවරයා ලෙසින් හැඳින්වෙන,හෙලනික ජනරජයේ ජනාධිපතිවරයා (ග්‍රීක: Πρόεδρος της Ελληνικής Δημοκρατίας) යනු, ග්‍රීසියේ රාජ්‍ය නායකයා වෙයි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලබන්නේ විසින් වන අතර, 1986 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලින් අනතුරුව, ඔහුගේ භූමිකාව බොහෝ ලෙසින් චාරිත්‍රානුකූල වෙයි. 1975දී විසින් විධිමත් ලෙසින් මෙම නිල ධූරය සංස්ථාපනය කරන ලද මුත්, 1924–35 අතර පැවති සහ 1973–74 අතරතුර විසින් ජනරජය තුල, එහි පූර්වාංගයන් පැවතිණි. 2005 වසරෙහි සිට වර්තමාන තනතුරුධාරියා වන්නේ වන අතර, තනතුරෙහි ඔහුගේ දෙවන අනුගාමී ධුර කාලය හොබවයි.
හෙලනික පාර්ලිමේන්තුව ජනාධිපති Πρόεδρος της Ελληνικής Δημοκρατίας | |
---|---|
ජනාධිපති ලාංඡනය | |
තනතුර ධාරී 12 මාර්තු 2005 සිට | |
, ඇතන්ස් | |
පත් කරන්නා | |
වසර පහයි එක්වරක් යළි පත් කල හැකි | |
සමාරම්භක දරන්නා | 18 දෙසැම්බර් 1974 |
සංස්ථාපනය | |
වැටුප | 138,732 |
වෙබ් අඩවිය | http://www.presidency.gr/ |
2015 පෙබරවාරි 18 දිනදී, ප්‍රෝකෝපීස් පැව්ලාපූලෝස් හට පක්ෂව ඡන්ද 233 ක් ලබා දුන් විසින්, ග්‍රීසියේ නව ජනාධිපතිවරයා වශයෙන් ඔහු තෝරා පත් කර ගත් අතර, 2015 මාර්තු 13 දිනදී කරලෝස් පපූලිස්ගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව, ඔහුගේ අනුප්‍රාප්තිකයා වීමට නියමිත වෙයි.
බලතල
ජනාධිපතිවරයා, නාමමාත්රික වන අතර, රටෙහි පළමු ස්ථානය දරයි. 1974 වසරෙහි වෙතින් ලියැවිලි වල දැක්වෙන පරිදී සැලකිය යුතු බලතල ඔහු වෙත පවරා තිබුනද, ව්‍යවහාරයෙහිදී ජනාධිපතිවරයා විසින් චාරිත්‍රානුකූල භූමිකාවක් ගන්නා ලදි; ග්‍රීක රජයේ සක්‍රීය වූයේ වන අතර ඔහු රටෙහි ප්‍රධාන දේශපාලන පුද්ගලයා විය. ජනාධිපතිවරයාගේ නිල භූමිකාව හා ඔහු විසින් සිය බලතල තථ්‍ය ලෙසින් ව්‍යවහාරය කල ආකාරය, එකම එක් තලයකට ගෙන ඒම, විසින් සිදු කෙරුණු අතර, එය විසින් ඔහුගේ නිල බල තල අඩු කෙරිණි.
මැතිවරණය
32වන වගන්තිය ප්‍රකාර, වසර-පහක ධූර කාලයක් සඳහා විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත යුතු වන්නේ, තනතුරුධාරියාගේ නිල කාලය ඉකුත්වීමට අවම වහයෙන් එක් මසකට පෙර පැවැත්විය යුතු විශේෂ සැසියකදීය. ඡන්ද විමසීම පියවර දෙකකින් සිදු වන අතර, එක එකක උපරිම වශයෙන් ඡන්ද විමසීම් තුනක් සිදු වන්නේ ඒවා අතර කාල පරතරය දින පහක් නොඉක්මවන පරිදීය.
පළමු සහ දෙවන වට සඳහා, 300-මන්ත්‍රී සංඛ්‍යාවකින් සැදි මණ්ඩලය වෙතින් 200 ක අවශ්‍ය වන අතර, තුන්වැන්නේදී මෙය 180 දක්වා පහත වැටෙයි. තුන්වන ඡන්ද විමසීමෙහිදී හෝ තේරී-පත්වීම සිදු නොවුනහොත්, පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලැබ, දින දහයක් ඇතුලත කැඳවනු ලැබේ. නව පාර්ලිමේන්තුව යළි රැස්වීමෙන් පසුව, දෙවන පියවර ඇරඹෙන අතර, සතරවන ඡන්ද වටයෙහිදී අවශ්‍ය වන බහුතරය ඡන්ද 180 වන අතර පස්වන වටයෙහිදී ඡන්ද 151 ක අවශ්‍ය වෙයි. සයවන හා අවසන් වටය තරග වදිනු ලබන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා අතර වන අතර තීරණය ගැනෙනුයේ සැලකිල්ලට ගැනීමෙනි.
ධුරය භාරගැනීමේ දිවුරුම
නිලය භාර ගැනුමට පෙර, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඉදිරියෙහි කියවා ප්‍රකාශ කිරීම අවශ්‍ය වෙයි:
"ශුද්ධවූ, එකම ස්වභාවය ඇති සහ නෙබෙදිය හැකි ත්‍රිත්වයේ නාමයෙන් මම දිවුරා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති ආරක්ෂා කිරීමටත්, ඒවායේ විශ්වාසි පිළිපැදීම සහතික කිරීමටද, රටෙහි ජාතික නිදහස හා භෞමික ඒකාග්‍රතාවය ආරක්ෂා කිරීමටත්, ග්‍රීකයන්ගේ අයිතිවාසිකම් සහ නිදහස රැකීමටත් සහ ග්‍රීක ජනතාවගේ සාමාන්‍ය අභිරුචීන් සහ දියුණුව ඉෂ්ට කිරීමටත්ය."
නිල නිවහන
ග්‍රීසියේ ජනාධිපතිවරණයේ නිල නිවහන වන්නේ වන අතර, එය මධ්‍යම ඇතන්ස්හී පෙරදී නව රාජකීය මාලිගය වෙයි.
ඉතිහාසය
1974 දී වර්තමාන (ග්‍රීක: Γʹ Ελληνική Δημοκρατία) සංස්ථාපනය කෙරුණේ යුගයෙහිදී, සිට ග්‍රීසිය පාලනය කල අවසන් වූ විටය.
හමුදාමය ජුන්ටාවෙහි එවකට නායකයා සහ බලයෙන් පහකරන ලද වෙනුවට වශයෙන් ක්‍රියා කල විසින්, 1973 ජූනි 1 දිනදී අහෝසි කොට, තමා ජනරජයේ ජනාධිපති වශයෙන් ප්‍රකාශයට පත් කලේය. 1973 ජූලි 29 දිනදී රංගකරණය කෙරුණු විසින් පාලන ක්‍රම වෙනස සනාථ කෙරුණු අතර, නව සඳහා අනුමැතිය ලබාදී, සංස්ථාපනය කෙරිණි. සඳහාවූ මෙම උත්සාහය ව්‍යර්ථ වූයේ බ්‍රිගේඩියර් විසින් 1973 නොවැම්බරයේදී පපඩපූලෝස් බලයෙන් පහ කිරීම නිසාය. ජනරජය සහ එහි ආයතන, ආකෘතික වශයෙන් පවත්වා ගෙන ගියද, හමුදාමය ජුන්ටාවෙහි මුහුණත ලෙසින් පමණක් ඒවා ක්‍රියා කලහ. ජනරජයේ ජනාධිපති වශයෙන්, ලුතිනන් ජනරාල් පත් කෙරුණද, බලතල පැවතුනේ ඉවානීලිස් අතෙහි වූ අතර, ඔහු විසින් තිරයෙන් පසුපස පාලනය ගෙන යන ලදි.
1974 අගෝස්තු මාසයේදී, ජුන්ටාව බිඳවැටීමත් යටතේ සිවිල් පාලනයට යළි සම්ප්‍රාප්ත වීමත් හා සමගම, හමුදා පාලන තන්ත්රයෙහි නීතිමය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කර්තව්‍යයන් අවලංගු බවට සැලතෙන බව ප්‍රකාශ කෙරුණු අතර, 1974 දෙසැම්බර් 8 දිනදී නව පවත්වනු ලැබ එය මගින් රාජාණ්ඩුව අවසානයේදී අහෝසි කෙරිණි. අන්තරවාරයෙහිදී, ජනාධිපතිවරයා ලෙසින් ජිජිකීස් නිලය දැරීය. ජනමතවිචාරණයෙන් පසුව, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙසින්, පළමු තෝරා පත් කර ගත් ජනාධිපතිවරයාවූ, පත් විය.
1975 ජූනි 11 දිනදී , ප්‍රසිද්ධ කෙරුණු අතර, එය විසින් ප්‍රකාශයට පත් කෙරුණේ, ග්‍රීසිය ජනාධිපතිමය ප්රජාතන්ත්රවාදයක් (හෝ – ග්‍රීක δημοκρατία යන්න දෙයාකාරයටම පරිවර්තනය කල හැක). 1985, 2001, සහ 2008 වසරන්හිදී සංශෝධනය කෙරුණු මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, වර්තමානයෙහිද බලාත්මක වෙයි.
තුන්වන ජනරජයෙහි ජනාධිපතිවරුන් ලැයිස්තුව
ජනාධිපතිවරයා | ධුර කාලසීමාව | දේශපාලන පක්ෂය | ||||
---|---|---|---|---|---|---|
# | රූපය | නම | ධූරය භාරගැනීම | ධූරය හැරයෑම | කාලසීමාව | |
Μιχαήλ Στασινόπουλος (1903–2002) | 18 දෙසැම්බර් 1974 | 19 ජූලි 1975 | වර්ෂ | 0, දින 213නිර්-දේශපාලනික | ||
ලේඛක සහ ජූරිසභික, හිටපු සභාපති. නිව් ඩිමොක්රසි පක්ෂය වෙතින් සහය ලැබ, සහ වෙතින් නියත වශයෙන් අහෝසි කිරීමට පසුව, එහි ප්‍රතිඵලයක් ලෙසින් බිහිවූ එන්ඩී-ප්රමුඛ පාර්ලිමේන්තුව විසින්, ඔහු පළමු ඡන්ද විමසුමෙන්ම ඡන්ද 206 ක් ලබමිනි. | ||||||
Κωνσταντίνος Τσάτσος (1899–1987) | 19 ජූලි 1975 | 10 මැයි 1980 | වර්ෂ | 4, දින 296නිව් ඩිමොක්රසි | ||
ජූරි සභික සහ නැෂනල් රැඩිකල් යූනියන් සහ නිව් ඩිමොක්රසි සමගින් බහුවිධ කැබිනට් අමාත්‍ය. විසින්, ට එරෙහිව මුල් වටයේදීම ඡන්ද 210 ක් පිරිනමා . | ||||||
Κωνσταντίνος Γ. Καραμανλής (1907–1998) | 10 මැයි 1980 | 10 මාර්තු 1985 (ඉල්ලා අස් විය) | වර්ෂ | 4, දින 304නිව් ඩිමොක්රසි | ||
1955–63 අතරතුර නැෂනල් රැඩිකල් යූනියන් නායක ලෙසින් අගමැති හා යළිත් 1974 සිට නිව් ඩිමොක්රසි නායක ලෙසින් අගමැති. එන්ඩී, කේඕඩීඅයිඑස් ඕ සහ කේකේඊ ඉන්ටීරියර් වෙතින් සහය ලැබ, සුළු පක්ෂ වලින් ඉදිරිපත් කර තුබූ වෙනත් අපේක්ෂකයන් සත් දෙනෙකුට එරෙහිව, එන්ඩී-ප්රමුඛ විසින් ඡන්ද 183 ක් ලබා දී තෝරා පත් කර ගන්නා ලදි. ඔහුගේ ධූර කාලය නිමා වීමට පෙර, ඉල්ලා අස් වූයේ, සමග ඇති කර ගත් විරසක බව සහ 1985 වසරෙහි ඔහුගේ දෙවන වාරයකට සහය නොදීමට පීඒඑස්ඕකේ ගත් තීරණය නිසාත්ය. | ||||||
Ιωάννης Αλευράς (1912–1995) | 10 මාර්තු 1985 | 29 මාර්තු 1985 | වර්ෂ | 0, දින 20පෑන්හෙලනික් සමාජවාදී ව්‍යාපාරය | ||
පීඒඑස්ඕකේ මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තුවේ කතානායක, කරමන්ලීස් ගේ අකල් ඉල්ලා අස් වීම නිසා ඔහු අදේශනය කෙරිණි. | ||||||
Χρήστος Σαρτζετάκης (1929– ) | 29 මාර්තු 1985 | 5 මැයි 1990 | වර්ෂ | 5, දින 37නිර්-දේශපාලනික | ||
ජූරි සභිකයෙක් වන අතර පිළිබඳව ඔහුගේ භූමිකාව නිසා ජනප්‍රියය . පීඒඑස්ඕකේ සහ කේකේඊ වෙතින් සහයෝගය ලැබූ ඔහු, පීඒඕඑස්කේ-ප්රමුඛ 1981 පාර්ලිමේන්තුව විසින් නිතරගයෙන් තෝරා පත් කර ගනු ලැබුවේ, තුන්වන ඡන්ද විමසීමෙහිදී ඡන්ද 180 ලබා දෙමිනි. | ||||||
Κωνσταντίνος Γ. Καραμανλής (1907–1998) | 5 මැයි 1990 | 10 මාර්තු 1995 | වර්ෂ | 4, දින 310නිව් ඩිමොක්රසි | ||
විසින් ඡන්ද වට තුනකින් අනතුරුව ජනාධිපතිවරයෙක් තෝරා ගැනුමට අපොහොසත් වූයේ, තනතුරුධාරි සහ අතර පීඒඑස්ඕකේ ඡන්ද බෙදී යාම නිසා වන අතර, මෙහි ප්‍රතිඵලය වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ පැවැත්වීමයි. පළමු ඡන්ද වට තුන ඇතුලතදී, කරමන්ලීස් විසින් තමන් අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොකල මුත්, මැතිවරණයෙන් පසුව නිව් ඩිමොක්රසි විසින් එසේ සිදු කෙරිණි. නව 1990 පාර්ලිමේන්තුව විසින් ඔහු තෝරා පත් කර ගනු ලැබුවේ, පීඒඑස්ඕකේ-අනුග්‍රහය ලැබූ යොවානිස් අලෙවරාස් සහ () ට එරෙහිව පස්වන ඡන්ද වටයෙහිදී ඡන්ද 153 ක් ලබා දෙමිනි. | ||||||
Κωνσταντίνος Στεφανόπουλος (1926– ) | 10 මාර්තු 1995 | 12 මාර්තු 2005 | වර්ෂ | 10, දින 2|||
නැෂනල් රැඩිකල් යූනියන් සහ නිව් ඩිමොක්රසි මන්ත්‍රීවරයා සහ කැබිනට් අමාත්‍යවරයා, 1985 වසරෙන් පසුව කැඩී වෙන්වූ ඩිමොක්රටික් රිනුවල් පක්ෂයෙහි නායකයා. පීඒඑස්ඕකේ සහ වෙතින් ලද සහය උපකාරයෙන්, එන්ඩී අපේක්ෂක ට එරෙහිව, තුන්වන ඡන්ද වටයෙහිදී ඡන්ද 181 ක් ලබාදී, පීඒඑස්ඕකේ-ප්රමුඛ විසින්, ඔහු . පීඒඑස්ඕකේ-ප්රමුඛ විසින්,ඔහුගේ සිදුවූයේ පීඒඑස්ඕකේ සහ එන්ඩී හවුල් අපේක්ෂකයෙක් ලෙසින්, පක්ෂයේ ට එරෙහිව තරග කරමිනි. |
ආශ්රිත
- Κούρεμα 50% στο μισθό του Προέδρου της Δημοκρατίας (ග්‍රීක බසින්). protothema.gr. 14 සැප්තැම්බර් 2012.
- "Πρόεδρος της Δημοκρατίας με 233 ψήφους ο Προκόπης Παυλόπουλος" (ග්‍රීක බසින්). in.gr. 18 පෙබරවාරි 2015. http://news.in.gr/greece/article/?aid=1231386727. සම්ප්‍රවේශය කෙරුණු දිනය 18 පෙබරවාරි 2015.
- "ප්‍රසිඩන්ට්: ඉලෙක්ෂන් ඔෆ් ද ප්‍රසිඩන්ට්". ප්‍රසිඩන්සි ඔෆ් ද හෙලනික් රිපබ්ලික්. සම්ප්‍රවේශය 17 පෙබරවාරි 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කථ ව යවහ රය න ග ර ස ය ජන ධ පත වරය ල ස න හ ඳ න ව න හ ලන ක ජනරජය ජන ධ පත වරය ග ර ක Proedros ths Ellhnikhs Dhmokratias යන ග ර ස ය ර ජ ය න යකය ව ය ජන ධ පත වරය ත ර පත කර ගන ලබන න ව ස න වන අතර 1986 ආණ ඩ ක රම ව යවස ථ ප රත ස ස කරණ වල න අනත ර ව ඔහ ග භ ම ක ව බ හ ල ස න ච ර ත ර න ක ල ව ය 1975ද ව ස න ව ධ මත ල ස න ම ම න ල ධ රය ස ස ථ පනය කරන ලද ම ත 1924 35 අතර ප වත සහ 1973 74 අතරත ර ව ස න ජනරජය ත ල එහ ප ර ව ගයන ප වත ණ 2005 වසර හ ස ට වර තම න තනත ර ධ ර ය වන න වන අතර තනත ර හ ඔහ ග ද වන අන ග ම ධ ර ක ලය හ බවය හ ලන ක ප ර ල ම න ත ව ජන ධ පත Proedros ths Ellhnikhs Dhmokratiasජන ධ පත ල ඡනයතනත ර ධ ර 12 ම ර ත 2005 ස ට ඇතන ස පත කරන න වසර පහය එක වරක යළ පත කල හ ක සම රම භක දරන න 18 ද ස ම බර 1974ස ස ථ පනයව ට ප138 732ව බ අඩව යhttp www presidency gr 2015 ප බරව ර 18 ද නද ප ර ක ප ස ප ව ල ප ල ස හට පක ෂව ඡන ද 233 ක ලබ ද න ව ස න ග ර ස ය නව ජන ධ පත වරය වශය න ඔහ ත ර පත කර ගත අතර 2015 ම ර ත 13 ද නද කරල ස පප ල ස ග ධ ර ක ලය අවසන ව ම න අනත ර ව ඔහ ග අන ප ර ප ත කය ව මට න යම ත ව ය බලතලතවද ත රත ර ජන ධ පත වරය න මම ත ර ක වන අතර රට හ පළම ස ථ නය දරය 1974 වසර හ ව ත න ල ය ව ල වල ද ක ව න පර ද ස ලක ය ය ත බලතල ඔහ ව ත පවර ත බ නද ව යවහ රය හ ද ජන ධ පත වරය ව ස න ච ර ත ර න ක ල භ ම ක වක ගන න ලද ග ර ක රජය සක ර ය ව ය වන අතර ඔහ රට හ ප රධ න ද ශප ලන ප ද ගලය ව ය ජන ධ පත වරය ග න ල භ ම ක ව හ ඔහ ව ස න ස ය බලතල තථ ය ල ස න ව යවහ රය කල ආක රය එකම එක තලයකට ග න ඒම ව ස න ස ද ක ර ණ අතර එය ව ස න ඔහ ග න ල බල තල අඩ ක ර ණ ම ත වරණය32වන වගන ත ය ප රක ර වසර පහක ධ ර ක ලයක සඳහ ව ස න ජන ධ පත වරය ක ත ර පත කර ගත ය ත වන න තනත ර ධ ර ය ග න ල ක ලය ඉක ත ව මට අවම වහය න එක මසකට ප ර ප ව ත ව ය ය ත ව ශ ෂ ස ස යකද ය ඡන ද ව මස ම ප යවර ද කක න ස ද වන අතර එක එකක උපර ම වශය න ඡන ද ව මස ම ත නක ස ද වන න ඒව අතර ක ල පරතරය ද න පහක න ඉක මවන පර ද ය පළම සහ ද වන වට සඳහ 300 මන ත ර ස ඛ ය වක න ස ද මණ ඩලය ව ත න 200 ක අවශ ය වන අතර ත න ව න න ද ම ය 180 දක ව පහත ව ට ය ත න වන ඡන ද ව මස ම හ ද හ ත ර පත ව ම ස ද න ව නහ ත ප ර ල ම න ත ව ව ස ර ව හර න ල බ ද න දහයක ඇත ලත ක ඳවන ල බ නව ප ර ල ම න ත ව යළ ර ස ව ම න පස ව ද වන ප යවර ඇරඹ න අතර සතරවන ඡන ද වටය හ ද අවශ ය වන බහ තරය ඡන ද 180 වන අතර පස වන වටය හ ද ඡන ද 151 ක අවශ ය ව ය සයවන හ අවසන වටය තරග වද න ලබන න ව ඩ ම ඡන ද ලබ ගත අප ක ෂකයන ද ද න අතර වන අතර ත රණය ග න න ය ස ලක ල ලට ග න ම න ධ රය භ රග න ම ද ව ර මන ලය භ ර ග න මට ප ර ජන ධ පත වරය ව ස න ප ර ල ම න ත ව ඉද ර ය හ ක යව ප රක ශ ක ර ම අවශ ය ව ය ශ ද ධව එකම ස වභ වය ඇත සහ න බ ද ය හ ක ත ර ත වය න මය න මම ද ව ර ස ට න න ආණ ඩ ක රම ව යවස ථ ව සහ න ත ආරක ෂ ක ර මටත ඒව ය ව ශ ව ස ප ළ ප ද ම සහත ක ක ර මටද රට හ ජ ත ක න දහස හ භ ම ක ඒක ග රත වය ආරක ෂ ක ර මටත ග ර කයන ග අය ත ව ස කම සහ න දහස ර ක මටත සහ ග ර ක ජනත වග ස ම න ය අභ ර ච න සහ ද ය ණ ව ඉෂ ට ක ර මටත ය න ල න වහනඇතන ස හ ජන ධ පත මන ද රය ග ර ස ය ජන ධ පත වරණය න ල න වහන වන න වන අතර එය මධ යම ඇතන ස හ ප රද නව ර ජක ය ම ල ගය ව ය ඉත හ සයම ම ව ෂයය ප ළ බඳ ව ඩ ව ස තර සඳහ බලන න 1974 ද වර තම න ග ර ක Gʹ Ellhnikh Dhmokratia ස ස ථ පනය ක ර ණ ය ගය හ ද ස ට ග ර ස ය ප ලනය කල අවසන ව ව ටය හම ද මය ජ න ට ව හ එවකට න යකය සහ බලය න පහකරන ලද ව න වට වශය න ක ර ය කල ව ස න 1973 ජ න 1 ද නද අහ ස ක ට තම ජනරජය ජන ධ පත වශය න ප රක ශයට පත කල ය 1973 ජ ල 29 ද නද ර ගකරණය ක ර ණ ව ස න ප ලන ක රම ව නස සන ථ ක ර ණ අතර නව සඳහ අන ම ත ය ලබ ද ස ස ථ පනය ක ර ණ සඳහ ව ම ම උත ස හය ව යර ථ ව ය බ ර ග ඩ යර ව ස න 1973 න ව ම බරය ද පපඩප ල ස බලය න පහ ක ර ම න ස ය ජනරජය සහ එහ ආයතන ආක ත ක වශය න පවත ව ග න ග යද හම ද මය ජ න ට ව හ ම හ ණත ල ස න පමණක ඒව ක ර ය කලහ ජනරජය ජන ධ පත වශය න ල ත නන ජනර ල පත ක ර ණද බලතල ප වත න ඉව න ල ස අත හ ව අතර ඔහ ව ස න ත රය න පස පස ප ලනය ග න යන ලද 1974 අග ස ත ම සය ද ජ න ට ව බ ඳව ට මත යටත ස ව ල ප ලනයට යළ සම ප ර ප ත ව මත හ සමගම හම ද ප ලන තන ත රය හ න ත මය සහ ආණ ඩ ක රම ව යවස ථ මය කර තව යයන අවල ග බවට ස ලත න බව ප රක ශ ක ර ණ අතර 1974 ද ස ම බර 8 ද නද නව පවත වන ල බ එය මග න ර ජ ණ ඩ ව අවස නය ද අහ ස ක ර ණ අන තරව රය හ ද ජන ධ පත වරය ල ස න ජ ජ ක ස න ලය ද ර ය ජනමතව ච රණය න පස ව ඔහ ග අන ප ර ප ත කය ල ස න පළම ත ර පත කර ගත ජන ධ පත වරය ව පත ව ය 1975 ජ න 11 ද නද ප රස ද ධ ක ර ණ අතර එය ව ස න ප රක ශයට පත ක ර ණ ග ර ස ය ජන ධ පත මය ප රජ තන ත රව දයක හ ග ර ක dhmokratia යන න ද ය ක රයටම පර වර තනය කල හ ක 1985 2001 සහ 2008 වසරන හ ද ස ශ ධනය ක ර ණ ම ම ආණ ඩ ක රම ව යවස ථ ව වර තම නය හ ද බල ත මක ව ය ත න වන ජනරජය හ ජන ධ පත වර න ල ය ස ත ව තවද ත රත ර ජන ධ පත වරය ධ ර ක ලස ම ව ද ශප ලන පක ෂය ර පය නම ධ රය භ රග න ම ධ රය හ රය ම ක ලස ම ව 1 Mixahl Stasinopoylos 1903 2002 18 ද ස ම බර 1974 19 ජ ල 1975 වර ෂ amp 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 000000 0 ද න amp 0000000000000213 000000 213 න ර ද ශප ලන කල ඛක සහ ජ ර සභ ක හ ටප සභ පත න ව ඩ ම ක රස පක ෂය ව ත න සහය ල බ සහ ව ත න න යත වශය න අහ ස ක ර මට පස ව එහ ප රත ඵලයක ල ස න බ හ ව එන ඩ ප රම ඛ ප ර ල ම න ත ව ව ස න ඔහ පළම ඡන ද ව මස ම න ම ඡන ද 206 ක ලබම න 2 Kwnstantinos Tsatsos 1899 1987 19 ජ ල 1975 10 ම ය 1980 වර ෂ amp 0000000000000004 000000 4 ද න amp 0000000000000296 000000 296 න ව ඩ ම ක රස ජ ර සභ ක සහ න ෂනල ර ඩ කල ය න යන සහ න ව ඩ ම ක රස සමග න බහ ව ධ ක බ නට අම ත ය ව ස න ට එර හ ව ම ල වටය ද ම ඡන ද 210 ක ප ර නම 3 Kwnstantinos G Karamanlhs 1907 1998 10 ම ය 1980 10 ම ර ත 1985 ඉල ල අස ව ය වර ෂ amp 0000000000000004 000000 4 ද න amp 0000000000000304 000000 304 න ව ඩ ම ක රස 1955 63 අතරත ර න ෂනල ර ඩ කල ය න යන න යක ල ස න අගම ත හ යළ ත 1974 ස ට න ව ඩ ම ක රස න යක ල ස න අගම ත එන ඩ ක ඕඩ අය එස ඕ සහ ක ක ඊ ඉන ට ර යර ව ත න සහය ල බ ස ළ පක ෂ වල න ඉද ර පත කර ත බ ව නත අප ක ෂකයන සත ද න ක ට එර හ ව එන ඩ ප රම ඛ ව ස න ඡන ද 183 ක ලබ ද ත ර පත කර ගන න ලද ඔහ ග ධ ර ක ලය න ම ව මට ප ර ඉල ල අස ව ය සමග ඇත කර ගත ව රසක බව සහ 1985 වසර හ ඔහ ග ද වන ව රයකට සහය න ද මට ප ඒඑස ඕක ගත ත රණය න ස ත ය Iwannhs Aleyras 1912 1995 10 ම ර ත 1985 29 ම ර ත 1985 වර ෂ amp 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 000000 0 ද න amp 0000000000000020 000000 20 ප න හ ලන ක සම ජව ද ව ය ප රයප ඒඑස ඕක මන ත ර වරය සහ ප ර ල ම න ත ව කත න යක කරමන ල ස ග අකල ඉල ල අස ව ම න ස ඔහ අද ශනය ක ර ණ 4 Xrhstos Sartzetakhs 1929 29 ම ර ත 1985 5 ම ය 1990 වර ෂ amp 0000000000000005 000000 5 ද න amp 0000000000000037 000000 37 න ර ද ශප ලන කජ ර සභ කය ක වන අතර ප ළ බඳව ඔහ ග භ ම ක ව න ස ජනප ර යය ප ඒඑස ඕක සහ ක ක ඊ ව ත න සහය ගය ල බ ඔහ ප ඒඕඑස ක ප රම ඛ 1981 ප ර ල ම න ත ව ව ස න න තරගය න ත ර පත කර ගන ල බ ව ත න වන ඡන ද ව මස ම හ ද ඡන ද 180 ලබ ද ම න 3 Kwnstantinos G Karamanlhs 1907 1998 5 ම ය 1990 10 ම ර ත 1995 වර ෂ amp 0000000000000004 000000 4 ද න amp 0000000000000310 000000 310 න ව ඩ ම ක රස ව ස න ඡන ද වට ත නක න අනත ර ව ජන ධ පත වරය ක ත ර ග න මට අප හ සත ව ය තනත ර ධ ර සහ අතර ප ඒඑස ඕක ඡන ද බ ද ය ම න ස වන අතර ම හ ප රත ඵලය ව ය ප ර ල ම න ත ව ව ස ර ව හ ර ම සහ ප ව ත ව මය පළම ඡන ද වට ත න ඇත ලතද කරමන ල ස ව ස න තමන අප ක ෂකය ක වශය න ඉද ර පත න කල ම ත ම ත වරණය න පස ව න ව ඩ ම ක රස ව ස න එස ස ද ක ර ණ නව 1990 ප ර ල ම න ත ව ව ස න ඔහ ත ර පත කර ගන ල බ ව ප ඒඑස ඕක අන ග රහය ල බ ය ව න ස අල වර ස සහ ට එර හ ව පස වන ඡන ද වටය හ ද ඡන ද 153 ක ලබ ද ම න 5 Kwnstantinos Stefanopoylos 1926 10 ම ර ත 1995 12 ම ර ත 2005 වර ෂ amp 0000000000000010 000000 10 ද න amp 0000000000000002 000000 2න ෂනල ර ඩ කල ය න යන සහ න ව ඩ ම ක රස මන ත ර වරය සහ ක බ නට අම ත යවරය 1985 වසර න පස ව ක ඩ ව න ව ඩ ම ක රට ක ර න වල පක ෂය හ න යකය ප ඒඑස ඕක සහ ව ත න ලද සහය උපක රය න එන ඩ අප ක ෂක ට එර හ ව ත න වන ඡන ද වටය හ ද ඡන ද 181 ක ලබ ද ප ඒඑස ඕක ප රම ඛ ව ස න ඔහ ප ඒඑස ඕක ප රම ඛ ව ස න ඔහ ග ස ද ව ය ප ඒඑස ඕක සහ එන ඩ හව ල අප ක ෂකය ක ල ස න පක ෂය ට එර හ ව තරග කරම න ආශ ර තKoyrema 50 sto mis8o toy Proedroy ths Dhmokratias ග ර ක බස න protothema gr 14 ස ප ත ම බර 2012 Proedros ths Dhmokratias me 233 pshfoys o Prokophs Paylopoylos ග ර ක බස න in gr 18 ප බරව ර 2015 http news in gr greece article aid 1231386727 සම ප රව ශය ක ර ණ ද නය 18 ප බරව ර 2015 ප රස ඩන ට ඉල ක ෂන ඔෆ ද ප රස ඩන ට ප රස ඩන ස ඔෆ ද හ ලන ක ර පබ ල ක සම ප රව ශය 17 ප බරව ර 2015