මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2007 සැප්තැම්බර්) |
සාමාන්‍යයෙන් ග්‍රහලෝකයක්, ස්වභාවික චන්ද්‍රිකාවක්, කෘත්‍රිම චන්ද්‍රිකාවක්, හෝ වන්නාවූ, වස්තුවක කක්ෂීය වේගය යනු, සාමාන්‍යයෙන් වඩාත් දැවැන්ත වස්තුවක් වන්නාවූ, පද්ධතියක වටා එය කක්ෂීය චලනයෙහි යෙදෙන වේගයයි.
සාමාන්‍ය කක්ෂීය වේගය, එනම් එක් කක්ෂයක් සම්පූර්ණ කරන මධ්‍යන්‍ය කක්ෂීය වේගය, හෝ කක්ෂයේ කිසියම් තැනක වේගය හෝ හැඳින්වීමට මෙය භාවිතා කළ හැක.[]
කක්ෂයෙහි කිසියම් තැනක කක්ෂීය වේගය ගණනය කිරීම, මධ්‍ය වස්තුවෙහි සිට එම ස්ථානයට ඇති දුර හා ස්ථානයෙන් ස්වායත්ත අනුසාරයෙන් සිදු කල හැක: චාලක ශක්තිය යනු සම්පූර්ණ ශක්තිය සෘණ වෙයි.
ආශ්රිත
මූලාශ්‍ර
- Lissauer, Jack J.; de Pater, Imke (2019). Fundamental Planetary Sciences: physics, chemistry, and habitability. New York, NY, USA: කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්. pp. 29–31. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය