පුරාතන ඊජිප්තුවේ දෙවන රාජවංශය (හෙවත් රාජවංශය II, ක්‍රි.පූ. 2890 පමණ - ක්‍රි.පූ. 2686 පමණ) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තු පෞරාණික යුගයේ පැවති රාජවංශ ද්විත්වය අතුරින් දෙවැන්නයි. මෙකල රජයේ සිහසුන වටා කේන්ද්‍රගත විණි. මෙහි අවසන් පාලකයා වූ ඛාසෙඛෙම්වි දක්වා කාලය තුළ මෙම යුගය පුරාතන ඊජිප්තු ඉතිහාසයේ අප්‍රකටම කාල පරිච්ඡේදවලින් එකක් ලෙස සැලකේ.
ඊජිප්තුවේ දෙවන රාජවංශය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 2890 පමණ–ක්‍රි.පූ. 2686 පමණ | |||||||||
ඛාසෙඛෙම්විගේ ප්‍රතිමාවක්, | |||||||||
අගනුවර | |||||||||
පොදු භාෂාවන් | ඊජිප්තු භාෂාව | ||||||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම | ||||||||
රජය | |||||||||
ඓතිහාසික යුගය | ලෝකඩ යුගය | ||||||||
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 2890 පමණ | ||||||||
• අහෝසි කළේ | ක්‍රි.පූ. 2686 පමණ | ||||||||
|
මෙම රාජවංශය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක අල්ප වුව ද, පළමු සහ රාජවංශ හා සැසඳීමේ දී, දෙවන රාජවංශ සමය තුළ වැදගත් ආයතනික සහ ආර්ථික සංවර්ධනයන් සිදුව ඇති බව පෙනේ.
පාලකයින්
දෙවන රාජවංශයේ සැබෑ පාලකයින්ගේ නම් මතභේදයට තුඩු දී ඇත. මෙහි පළමු පාරාවෝවරුන් පස්දෙනා සඳහා සාක්ෂි මත සාධාරණ එකඟත්වයකට පැමිණ ඇත. ඊජිප්තු ඉතිහාසයේ මෙම රාජවංශයේ හඳුනාගත් පාලකයින් පහත දැක්වේ:
නම | රාජ්‍ය කාලය (වර්ෂ) |
---|---|
හොටෙප්සෙඛෙම්වි | 38 |
(ඇතැම්විට වෙනෙග් යනු මොහුම විය හැක) | 10–14 |
නයිනෙට්ජෙර් | 40 |
(ඇතැම්විට යනු මොහුම විය හැක) | 20 |
කෙසේනමුත්, අනතුරුව පැමිණි පාලකයින් දෙදෙනා හෝ තිදෙනාගේ අනන්‍යතාව අපැහැදිළි ය. ඇතැම්විට මේ ඔවුන්ගේ හොරස් නාමය හෝ විය හැකි අතර නැතහොත් ඔවුන්ගේ උපන් නාමයන් විය හැක. මොවුන් වෙන් වෙන් පුද්ගලයින් හෝ ජනප්රවාදගත පාලකයින් ද යන්න පැහැදිළිව නොදනී. පහත වම්පස දැක්වෙන්නේ බොහෝ ඊජිප්තුවේදීන් විසින් මෙම රාජවංශයට අයත් යැයි සලකන පාලකයින් ය. දකුණු පසින් මැනතෝගේ ඊජිප්ටිකා ග්‍රන්ථයේ සඳහන් නම් දැක්වේ:
යෝජිත පාලකයා | මැනතෝගේ ලැයිස්තුව |
---|---|
සෙසෝඛ්රිස් |
මෙහි අවසන් පාලකයා පිළිබඳ පහත පරිදි එකඟතාවයකට පැමිණිය හැක:
නම | රාජ්‍ය කාලය (වර්ෂවලින්) |
---|---|
ඛාසෙඛෙම්වි | 17–18 |
මැනතෝ විසින් මෙම රාජවංශයේ අගනුවර පළමු රාජවංශයේ අගනුවර වූ ම බව සඳහන් කළ ද, අවම වශයෙන් පළමු රජුන් තිදෙනාව සකාරාහි භූමදානය කොට ඇති හෙයින්, බලය හි කේන්ද්‍රගතව තිබූ බව පෙනේ. මේ අනුව, මෙම යුගයේ සිදුවීම පිළිබඳ අල්ප වූ තොරතුරු සංඛ්‍යාවක් පැලර්මෝ පාෂාණයේ වාර්ෂික සටහන් අනුව පැවසිය හැක. මෙහි දැක්වෙන්නේ ගේ රාජ්‍ය සමයේ අවසන් කාලයත් සහ නයිනෙට්ජෙර්ගේ රාජ්‍ය සමයේ ඇතැම් අවස්ථා පිළිබඳ ය. ඛාසෙඛෙම්වි රාජ්‍ය සමයේ එක් වැදගත් සිදුවීමක් පමණක් සිදුව ඇත. ඊජිප්තුවේදීහු ඔහුගේ නාමය වන ඛාසෙඛෙම්වි යන්න "ද්විත්ව බලයන්ගේ පිබිදීම" ලෙස අරුත් පහදති. මෙමගින් ඇතැම්විට සහ පහළ ඊජිප්තුවේ ඒකාබද්ධභාවය සංකේතවත් වනවා වන්නට හැක.
මූලාශ්‍ර
- ෂෝව්, ඉයන්, ed. (2000). The Oxford History of Ancient Egypt. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. p. 480. ISBN .
- (2013) [2012]. "පරිච්ඡේදය 18 — සැඟවුණු රාජවංශය". A History of Ancient Egypt. Vol. වෙළුම 1. ලන්ඩන්, ENG: පෙන්ගුයින් බුක්ස්. pp. 221–22. ISBN .
දෙවන රාජවංශයේ රජවරුන්ගේ මාලිගයේ කුමක් සිදුවූව ද, පාරාවෝ රජයේ පදනම් ආයතන, සැපයුම් ක්‍රම එම සියවස් එක හමාරක කාලය තුළ පැවති බව පෙනේ. පහළ නයිල් රාජ්‍යය පෙර නොපැවති අයුරින් සමෘද්ධිමත් විය: එමනිසා මෙහි ප්‍රබල සංස්ථායික අඛණ්ඩතාවක් පැවති බව පෙනේ.
- බාඩ්, කැත්රින් ඒ. (2002) [2000]. "පරිච්ඡේදය 4 — ඊජිප්තු රාජ්‍යයේ ඉස්මතු වීම". In (ed.). The Oxford History of Ancient Egypt (කඩදාසි බැම්ම සහිත) (1වන ed.). ඔක්ස්ෆර්ඩ්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. p. 85. ISBN .
1වන රාජවංශයට සාපේක්ෂව 2වන රාජවංශයේ අවසන් රජවරුන් දෙදෙනා (පෙරිබ්සෙන් සහ ඛාසෙඛෙම්වි) දක්වා 2වන රාජවංශික රජවරුන් පිළිබඳ දන්නේ තොරතුරු ස්වල්පයකි. ඔවුන් පිළිබඳ මුල්කාලීන පැරණි රාජධානියේ 3වන රාජවංශය අනුව පෙනීයන්නේ 2වන රාජවංශය සතුව ආර්ථික දේශපාලනික පදනම හේතුවෙන් බිහිවූ මධ්‍යගත රාජ්‍යයක් පැවති බවයි. මෙය සැබැවින්ම සම්පත් ගණනාවක් නිසා වර්ධනය විය. කෙසේනමුත් එවැනි ප්‍රබල සංක්‍රාන්ති අවධියක් පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි 2වන රාජවංශයෙන් හමුවී නැත.
{{}}
: Cite has empty unknown parameters:|lastauthoramp=
,|author-name-separator=
,|author-separator=
,|layurl=
,|laysource=
,|laydate=
, and|separator=
() - කාහ්ල්, ජොචෙම් (2007), "Ra is my Lord", Searching for the Rise of the Sun God at the Dawn of Egyptian History, වියෙස්බේඩ්න්.
- වොන් ඩර් වේ, තෝමස් (1997), "Zur Datierung des "Labyrinth-Gebäudes" auf dem Tell el-Fara'in (Buto)", Göttinger Miszellen 157: 107–11.
පූර්වප්‍රාප්තිකයා පළමු රාජවංශය | ක්‍රි.පූ. – පමණ | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර තන ඊජ ප ත ව ද වන ර ජව ශය හ වත ර ජව ශය II ක ර ප 2890 පමණ ක ර ප 2686 පමණ යන ව න හ ඳ න ව න න ඊජ ප ත ප ර ණ ක ය ගය ප වත ර ජව ශ ද ව ත වය අත ර න ද ව න නය ම කල රජය ස හස න වට ක න ද රගත ව ණ ම හ අවසන ප ලකය ව ඛ ස ඛ ම ව දක ව ක ලය ත ළ ම ම ය ගය ප ර තන ඊජ ප ත ඉත හ සය අප රකටම ක ල පර ච ඡ දවල න එකක ල ස ස ලක ඊජ ප ත ව ද වන ර ජව ශයක ර ප 2890 පමණ ක ර ප 2686 පමණඛ ස ඛ ම ව ග ප රත ම වක අගන වරප ද භ ෂ වන ඊජ ප ත භ ෂ වආගමප ර තන ඊජ ප ත ආගමරජයඓත හ ස ක ය ගයල කඩ ය ගය ස ථ ප ත කළ ක ර ප 2890 පමණ අහ ස කළ ක ර ප 2686 පමණප ර වප ර ප ත වන ය අන ප ර ප ත වන ය ඊජ ප ත ව පළම වන ර ජව ශය ම ම ර ජව ශය ප ළ බඳ ප ර ව ද ය ත මක ස ධක අල ප ව ව ද පළම සහ ර ජව ශ හ ස සඳ ම ද ද වන ර ජව ශ සමය ත ළ ව දගත ආයතන ක සහ ආර ථ ක ස වර ධනයන ස ද ව ඇත බව ප න ප ලකය න ද වන ර ජව ශය ස බ ප ලකය න ග නම මතභ දයට ත ඩ ද ඇත ම හ පළම ප ර ව වර න පස ද න සඳහ ස ක ෂ මත ස ධ රණ එකඟත වයකට ප ම ණ ඇත ඊජ ප ත ඉත හ සය ම ම ර ජව ශය හඳ න ගත ප ලකය න පහත ද ක ව නම ර ජ ය ක ලය වර ෂ හ ට ප ස ඛ ම ව 38 ඇත ම ව ට ව න ග යන ම හ ම ව ය හ ක 10 14නය න ට ජ ර 40 ඇත ම ව ට යන ම හ ම ව ය හ ක 20 ක ස නම ත අනත ර ව ප ම ණ ප ලකය න ද ද න හ ත ද න ග අනන යත ව අප හ ද ළ ය ඇත ම ව ට ම ඔව න ග හ රස න මය හ ව ය හ ක අතර න තහ ත ඔව න ග උපන න මයන ව ය හ ක ම ව න ව න ව න ප ද ගලය න හ ජනප රව දගත ප ලකය න ද යන න ප හ ද ළ ව න දන පහත වම පස ද ක ව න න බ හ ඊජ ප ත ව ද න ව ස න ම ම ර ජව ශයට අයත ය ය සලකන ප ලකය න ය දක ණ පස න ම නත ග ඊජ ප ට ක ග රන ථය සඳහන නම ද ක ව ය ජ ත ප ලකය ම නත ග ල ය ස ත වස ස ඛ ර ස ම හ අවසන ප ලකය ප ළ බඳ පහත පර ද එකඟත වයකට ප ම ණ ය හ ක නම ර ජ ය ක ලය වර ෂවල න ඛ ස ඛ ම ව 17 18 ම නත ව ස න ම ම ර ජව ශය අගන වර පළම ර ජව ශය අගන වර ව ම බව සඳහන කළ ද අවම වශය න පළම රජ න ත ද න ව සක ර හ භ මද නය ක ට ඇත හ ය න බලය හ ක න ද රගතව ත බ බව ප න ම අන ව ම ම ය ගය ස ද ව ම ප ළ බඳ අල ප ව ත රත ර ස ඛ ය වක ප ලර ම ප ෂ ණය ව ර ෂ ක සටහන අන ව ප වස ය හ ක ම හ ද ක ව න න ග ර ජ ය සමය අවසන ක ලයත සහ නය න ට ජ ර ග ර ජ ය සමය ඇත ම අවස ථ ප ළ බඳ ය ඛ ස ඛ ම ව ර ජ ය සමය එක ව දගත ස ද ව මක පමණක ස ද ව ඇත ඊජ ප ත ව ද හ ඔහ ග න මය වන ඛ ස ඛ ම ව යන න ද ව ත ව බලයන ග ප බ ද ම ල ස අර ත පහදත ම මග න ඇත ම ව ට සහ පහළ ඊජ ප ත ව ඒක බද ධභ වය ස ක තවත වනව වන නට හ ක ම ල ශ රෂ ව ඉයන ed 2000 The Oxford History of Ancient Egypt ඔක ස ෆර ඩ ව ශ වව ද ය ල ය ම ද රණ ලය p 480 ISBN 0 19 815034 2 2013 2012 පර ච ඡ දය 18 ස ඟව ණ ර ජව ශය A History of Ancient Egypt Vol ව ළ ම 1 ලන ඩන ENG ප න ග ය න බ ක ස pp 221 22 ISBN 978 1 8 4614377 9 ද වන ර ජව ශය රජවර න ග ම ල ගය ක මක ස ද ව ව ද ප ර ව රජය පදනම ආයතන ස පය ම ක රම එම ස යවස එක හම රක ක ලය ත ළ ප වත බව ප න පහළ නය ල ර ජ යය ප ර න ප වත අය ර න සම ද ධ මත ව ය එමන ස ම හ ප රබල ස ස ථ ය ක අඛණ ඩත වක ප වත බව ප න බ ඩ ක ත ර න ඒ 2002 2000 පර ච ඡ දය 4 ඊජ ප ත ර ජ යය ඉස මත ව ම In ed The Oxford History of Ancient Egypt කඩද ස බ ම ම සහ ත 1වන ed ඔක ස ෆර ඩ ඔක ස ෆර ඩ ව ශ වව ද ය ල ය ම ද රණ ලය p 85 ISBN 978 0 19 280293 4 1වන ර ජව ශයට ස ප ක ෂව 2වන ර ජව ශය අවසන රජවර න ද ද න ප ර බ ස න සහ ඛ ස ඛ ම ව දක ව 2වන ර ජව ශ ක රජවර න ප ළ බඳ දන න ත රත ර ස වල පයක ඔව න ප ළ බඳ ම ල ක ල න ප රණ ර ජධ න ය 3වන ර ජව ශය අන ව ප න යන න 2වන ර ජව ශය සත ව ආර ථ ක ද ශප ලන ක පදනම හ ත ව න බ හ ව මධ යගත ර ජ යයක ප වත බවය ම ය ස බ ව න ම සම පත ගණන වක න ස වර ධනය ව ය ක ස නම ත එව න ප රබල ස ක ර න ත අවධ යක ප ළ බඳ ප ර ව ද ය ත මක ස ක ෂ 2වන ර ජව ශය න හම ව න ත a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Cite has empty unknown parameters lastauthoramp author name separator author separator layurl laysource laydate and separator help ක හ ල ජ ච ම 2007 Ra is my Lord Searching for the Rise of the Sun God at the Dawn of Egyptian History ව ය ස බ ඩ න ව න ඩර ව ත මස 1997 Zur Datierung des Labyrinth Gebaudes auf dem Tell el Fara in Buto Gottinger Miszellen 157 107 11 ප ර වප ර ප ත කය පළම ර ජව ශය ක ර ප පමණ අන ප ර ප ත ක