ඊජිප්තුවෙර් විසිනවවන රාජවංශය (හෙවත් රාජවංශය XXIX, 29වන රාජවංශය නැතහොත් රාජවංශය 29) ලෙස හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ පසුකාලීන යුගයේ සිව්වන රාජවංශයයි. එය පිහටුවන ලද්දේ ක්‍රි.පූ. 398දී විසූ එකම පාරාවෝවරයා වූ ව බලයෙන් පහකළ නෙෆාරුඩ් I විසිනි. ක්‍රි.පූ. 380 නෙෆාරුඩ් II ධුරයෙන් පහකිරීමත් සමඟ මෙම රාජවංශයේ අවසානය සනිටුහන් විය.
ඊජිප්තුවේ විසිනවවන රාජවංශය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 398–ක්‍රි.පූ. 380 | |||||||||
අගනුවර | |||||||||
පොදු භාෂා(ව) | ඊජිප්තු භාෂාව | ||||||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම | ||||||||
රජය | |||||||||
Historical era | Classical antiquity | ||||||||
• බලයෙන් පහකිරීම | ක්‍රි.පූ. 398 | ||||||||
• නෙෆාරුඩ් II බලයෙන් පහකිරීම | ක්‍රි.පූ. 380 | ||||||||
|
ඉතිහාසය
හි විවෘත සටනකින් අනතුරුව ඇමිර්ටේයස් පරාජය කොට මරාදැමූ පළමුවන නෙෆාරුඩ් විසින් 29වන රාජවංශය පිහිටුවන ලදී. ( සංරක්ෂිත පැපිරසයක් අනුව) අනතුරුව නෙෆාරුඩ් සිය අගනගරය ලෙස තෝරාගත්තේ ය.
නෙෆාරුඩ්ගේ මරණින් පසුව, සිහසුන සඳහා සතුරු පාර්ශ්ව දෙකක් අතර ගැටුමක් ඇති විය. එහිදී එක් පාර්ශ්වයක් ඔහුගේ පුත් ට ද අනෙක් පාර්ශ්වය සිහසුන පැහැරගත් සාමුතෙස්ට ද සහාය දැක්වූහ. සාමුතෙස් සාර්ථක පාලකයකු වුවද, ඔහුගේ පාලනය පැවතියේ වර්ෂයක් පමණි.
පළමුවන නෙෆාරුඩ්ගේ මුණුපුරකු යැයි කී හාකොර් සාමුතෙස් පරාජය කොට සිහසුනට පත් විය. හි (ක්‍රි.පූ. 387 තෙක්) සහ සයිප්‍රසයේ කැරලි නායක ගේ සහාය ඇතිව ඔහු ඊජිප්තුව ආක්‍රමණයට දැරූ ප්රයත්න මැඬලී ය. ඔහුගේ මරණින් පසු ඔහුගේ පුත් නෙෆාරුඩ් II සිහසුනට පත්වූ නමුත්, ඔහු සිය රාජවංශය රැකගැනීමට සමත් වූයේ නැත.
29වන රාජවංශයේ පාරාවෝවරු
පාරාවෝගේ නම | රූපය | රාජ්‍ය සමය | සටහන් |
---|---|---|---|
නෙෆාරුඩ් I | ක්‍රි.පූ. 398–393 | විවෘත් සටනකින් ව පරාජය කොට මරණ දඬුවම ලබාදීය | |
සාමුතෙස් | ක්‍රි.පූ. 393 | රාජ්‍ය කළේ වසරක් පමණකි. හාකොර් විසින් සිහසුනෙන් නෙරපන ලදී. | |
හාකොර් (අචෝරිස්) | ක්‍රි.පූ. 393–380 | සිය පූර්වප්‍රාප්තික සාමුතෙස්ව නෙරපී ය. දෙවන නෙෆාරුඩ්ගේ පියායි. | |
නෙෆාරුඩ් II | ක්‍රි.පූ. 380 | මාස 4ක පාලන සමයයකින් පසු පළමුවන නෙක්ටැනෙබෝ විසින් මොහුව නෙරපා මරාදමන්නට ඇති බව පෙනේ. |
29වන රාජවංශයේ කාලරේඛාව
ආශ්‍රේයයන්
- Clarysse, Willy (1974), "Nephorites, Founder of the 29th Dynasty and His Name", Chronique d'Égypte: Bulletin Périodique de la Fondation égyptologique Reine Élisabeth 69: 215–217.
- Lloyd, Alan Brian (2000), "The Late Period (664–332 BC)", in Shaw, Ian, The Oxford History of Ancient Egypt, Oxford and New York: Oxford University Press, pp. 369–394, .
- (2000), The Twilight of Ancient Egypt: First Millennium B.C.E, Ithaca and London: Cornell University Press, . Translated by David Lorton.
- (1986), "Psammuthis and Hakoris", Journal of Egyptian Archaeology (Egypt Exploration Society) 72: 149–158, .
- Traunecker, Claude (1979), , Bulletin de l'Institut français d'archéologie orientale 79: 395–436, archived from the original on 2016-04-23, .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඊජ ප ත ව ර ව ස නවවන ර ජව ශය හ වත ර ජව ශය XXIX 29වන ර ජව ශය න තහ ත ර ජව ශය 29 ල ස හ ඳ න ව න න ප ර තන ඊජ ප ත ව පස ක ල න ය ගය ස ව වන ර ජව ශයය එය ප හට වන ලද ද ක ර ප 398ද ව ස එකම ප ර ව වරය ව ව බලය න පහකළ න ෆ ර ඩ I ව ස න ක ර ප 380 න ෆ ර ඩ II ධ රය න පහක ර මත සමඟ ම ම ර ජව ශය අවස නය සන ට හන ව ය ඊජ ප ත ව ව ස නවවන ර ජව ශයක ර ප 398 ක ර ප 380හ ක ර ග අගන වරප ද භ ෂ ව ඊජ ප ත භ ෂ වආගමප ර තන ඊජ ප ත ආගමරජයHistorical eraClassical antiquity බලය න පහක ර මක ර ප 398 න ෆ ර ඩ II බලය න පහක ර මක ර ප 380Preceded by Succeeded byඊජ ප ත ව ත ස වන ර ජව ශයඉත හ සයහ ව ව ත සටනක න අනත ර ව ඇම ර ට යස පර ජය ක ට මර ද ම පළම වන න ෆ ර ඩ ව ස න 29වන ර ජව ශය ප හ ට වන ලද ස රක ෂ ත ප ප රසයක අන ව අනත ර ව න ෆ ර ඩ ස ය අගනගරය ල ස ත ර ගත ත ය න ෆ ර ඩ ග මරණ න පස ව ස හස න සඳහ සත ර ප ර ශ ව ද කක අතර ග ට මක ඇත ව ය එහ ද එක ප ර ශ වයක ඔහ ග ප ත ට ද අන ක ප ර ශ වය ස හස න ප හ රගත ස ම ත ස ට ද සහ ය ද ක ව හ ස ම ත ස ස ර ථක ප ලකයක ව වද ඔහ ග ප ලනය ප වත ය වර ෂයක පමණ පළම වන න ෆ ර ඩ ග ම ණ ප රක ය ය ක හ ක ර ස ම ත ස පර ජය ක ට ස හස නට පත ව ය හ ක ර ප 387 ත ක සහ සය ප රසය ක රල න යක ග සහ ය ඇත ව ඔහ ඊජ ප ත ව ආක රමණයට ද ර ප රයත න ම ඬල ය ඔහ ග මරණ න පස ඔහ ග ප ත න ෆ ර ඩ II ස හස නට පත ව නම ත ඔහ ස ය ර ජව ශය ර කග න මට සමත ව ය න ත 29වන ර ජව ශය ප ර ව වර ප රධ න ල ප ය ප ර ව වර න ල ය ස ත ව ප ර ව ග නම ර පය ර ජ ය සමය සටහන න ෆ ර ඩ I ක ර ප 398 393 ව ව ත සටනක න ව පර ජය ක ට මරණ දඬ වම ලබ ද යස ම ත ස ක ර ප 393 ර ජ ය කළ වසරක පමණක හ ක ර ව ස න ස හස න න න රපන ලද හ ක ර අච ර ස ක ර ප 393 380 ස ය ප ර වප ර ප ත ක ස ම ත ස ව න රප ය ද වන න ෆ ර ඩ ග ප ය ය න ෆ ර ඩ II ක ර ප 380 ම ස 4ක ප ලන සමයයක න පස පළම වන න ක ට න බ ව ස න ම හ ව න රප මර දමන නට ඇත බව ප න 29වන ර ජව ශය ක ලර ඛ වඊජ ප ත ව ව ස නවවන ර ජව ශය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ආශ ර යයන Clarysse Willy 1974 Nephorites Founder of the 29th Dynasty and His Name Chronique d Egypte Bulletin Periodique de la Fondation egyptologique Reine Elisabeth 69 215 217 Lloyd Alan Brian 2000 The Late Period 664 332 BC in Shaw Ian The Oxford History of Ancient Egypt Oxford and New York Oxford University Press pp 369 394 ISBN 0 8109 1020 9 2000 The Twilight of Ancient Egypt First Millennium B C E Ithaca and London Cornell University Press ISBN 0 8014 8630 0 Translated by David Lorton 1986 Psammuthis and Hakoris Journal of Egyptian Archaeology Egypt Exploration Society 72 149 158 doi 10 2307 3821486 Traunecker Claude 1979 Bulletin de l Institut francais d archeologie orientale 79 395 436 archived from the original on 2016 04 23