ජ්‍යාමිතියෙහි, ඉලිප්සයක මහා අක්ෂය යනු දිගම විෂ්කමභය වෙයි: කේන්ද්‍රය සහ දෙක හරහා දිවෙන රේඛාවක් (රේඛා ඛණ්ඩයක්) වන මෙය, අවසන් වනුයේ හැඩයෙහි පුළුල්තම ලක්ෂ්‍යයන්හීය. අඩ-මහා අක්ෂය යනු මහා අක්ෂයෙන් අඩක් වන අතර, එබැවින් එය කේන්ද්‍රයෙහි සිට, හරහා, ඉලිප්සයේ සීමා දාරය දක්වා දිවෙයි; අත්‍යාවශ්‍යයෙන්ම, එය කක්ෂයක වැඩිතම දුරින් පිහිටි ලක්ෂ්‍ය දෙක සඳහා කක්ෂයක අරය වෙයි. වෘත්තයක විශේෂ අවස්ථාව සඳහා, අඩ -මහා අක්ෂය වනුයේ එහි අරයයි. ඉලිප්සයක අඩ -මහා අක්ෂය, එහි දිගු අරය ලෙසින් කෙනෙකුට සිතිය හැක.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJFeEwwVnNiR2x3YzJWZmMyVnRhUzF0WVdwdmNsOWhibVJmYldsdWIzSmZZWGhsY3k1emRtY3ZORFF3Y0hndFJXeHNhWEJ6WlY5elpXMXBMVzFoYW05eVgyRnVaRjl0YVc1dmNsOWhlR1Z6TG5OMlp5NXdibWM9LnBuZw==.png)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය