ඉතාලි රාජධානිය (ඉතාලි: Regno d'Italia) යනු, 1861දී, සාර්ඩිනියාවේ රජු, වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හා සමගම ප්‍රතිස්ථාපිත රාජ්‍යයකි. එහි නෛතික පූර්වගාමී රාජ්‍යය වන් බලපෑම මත, ප්‍රතිඵලයක් වශයෙන් මෙම රාජ්‍යය ප්‍රතිස්ථාපනය කෙරිණි. 1946දී විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මනාපය පළ කරන තෙක් මෙය පැවතිණි.
ඉතාලි රාජධානිය Regno d'Italia | |||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1861–1946 | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Flag Royal Coat of arms | |||||||||||||||||||||||||||||||||||||||||||||||
උද්යෝග පාඨය: "" | |||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික ගීය: "" "Royal March of Ordinance"¹ | |||||||||||||||||||||||||||||||||||||||||||||||
All territories controlled by Italy at one point or another during the war.
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
අගනුවර | (1861–1864) (1864–1871) (1871–1943, 1945–1946) (1943–1945) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
පොදු භාෂාවන් | Italian | ||||||||||||||||||||||||||||||||||||||||||||||
ආගම | Roman Catholic | ||||||||||||||||||||||||||||||||||||||||||||||
රජය | , (1861–1926, 1943–1946) Fascist (1926–1943) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1861–1878 | |||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1878–1900 | |||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1900–1946 | |||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1946 | |||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1861 | (first) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1922–1943 | බෙනීටෝ මුසොලීනි ( 1925 සිට) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1945–1946 | (last) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
ව්‍යවස්ථාදායකය | |||||||||||||||||||||||||||||||||||||||||||||||
, (1939–1943) | |||||||||||||||||||||||||||||||||||||||||||||||
ඉතිහාසය | |||||||||||||||||||||||||||||||||||||||||||||||
• [] | November 10, 1859 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
• [] | March 17 1861 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
• | September 20, 1870 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
• [] | November 4, 1918 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
• | October 28, 1922 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
• | April 25, 1945 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
• | June 2 1946 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||||||||||||||||||||||||||||||||||
1936 (metro) | 310,196 km2 (119,767 sq mi) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනගහණය | |||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1861 | 22182000 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1911 | 35845000 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
• 1936 (metro) | 42994000 | ||||||||||||||||||||||||||||||||||||||||||||||
ව්‍යවහාර මුදල | |||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉතාලිය ක්‍රොඒෂියා ඇල්බේනියාව ග්‍රීසිය ප්‍රංශය ලිබියාව ටියුනීසියාව ඊජිප්තුව එරිට්‍රියා ඉතියෝපියාව සෝමාලියාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||
1: Unofficial anthem "" ("The Youth") 1922–1943 |
හා සමග සන්ධානගතවූ ඉතාලිය, 1866දී එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය: මෙහෙයුම අසාර්ථක වුවද, ජයග්‍රහණය හා සමගම, එය වෙත ප්‍රදේශය හිමි විය. ඉතාලි හමුදා 1870දී රෝමයට ඇතුළුවූ අතර, වසර එක්දහසකට වඩා වැඩි කාලයක් පැවති පාප් වහන්සේගේ ලොකායත්ත බලය කෙළවර විය. ඔවුනොවුන්ගේ යටත්විජිතමය ව්‍යාප්තියන් පිළිබඳ ප්‍රංශය හා සමග ඇතිව තිබූ දැඩි අසම්මතීන් නිසාවෙන්, ජර්මනිය සහ හා සමගින් එළඹෙන ලෙසින් 1882දී බිස්මාර්ක් සිදු කල යෝජනාව ඉතාලිය විසින් පිළිගන්නා ලදි. කෙසේවෙතත්, බර්ලිනය හා සමග සම්බන්ධතාවය ඉතා සුහදව පැවතියද, හා සමගින් සන්ධානය හුදු නාමමාත්රික ස්වභාවයක් ගත්තේ, සහ යන ඉතාලියානු භූමිප්‍රදේශ ඒ අවස්ථාව වන විටද ඔස්ට්‍රියා-හන්ගේරියානු පාලනය යටතේ පැවති නිසාය. එබැවින්, මිත්‍ර හමුදා පාර්ශවය හා එක් වන ලෙස බ්‍රිතාන්‍යය 1915දී ආරාධනා කළ විට, ඉතාලිය විසින් එය පිළිගනු ලැබුනේ, ඉතාලි මධ්‍යස්ථභාවයට හුවමාරුවක් වශයෙන් වියනාහී පොරොන්දු යෝජනාවට වඩා, ඉතාලි සහභාගිත්වය වෙනුවෙන් ලෙසින් බටහිර මිත්‍ර පාක්ෂිකයන් විසින් පොරොන්දු වූ භූමිප්රදේශමය හානිපූරණය (ඔස්ට්‍රියා-හන්ගේරියාව වෙතින් බැර කරමින්) වඩාත් ත්‍යාගශීලී වූ බැවිනි. යුද්ධයේදී ජයග්‍රහණය හා සමගින් ඉතාලිය සඳහා ජාතීන්ගේ සංගමයෙහි මන්ත්‍රණ සභාවේ ස්ථීර සාමාජිකත්වය හිමි විය.
"ෆැසිස්ට්වාදී ඉතාලිය" යනු, ඒකාධිපති නායකයා ලෙසින් බෙනීටෝ මුසොලීනි ක්‍රියා කළ සහ පාලනය පැවැති 1922 සිට 1943 දක්වා කාලසීමාව වෙයි. ෆැසිස්ට්වාදීන් විසින් එකාධිපති පාලනය යොදවමින්, දේශපාලනමය සහ බුද්ධිමය විපක්ෂය මැඬ පවත්වන ලද අතර, ආර්ථික නවීකරණය, සාම්ප්‍රදායික සමාජ සාරධර්ම, සහ කතෝලික සභාව හා සමගින් යන දේ වෙත අනුබල දැක්වූහ. "ෆැසිස්ට්වාදී රාජ්‍යය සාපේක්ෂ වශයෙන් විභින්න අවිධීන් කිහිපයක් පසු කළේය," යැයි පෙයින් පවසයි (1996). පළමු අවධිය 1923–25 වූයේ නාමික වශයෙන් පාර්ලිමේන්තු ක්‍රමය දිගටම පවත්වා ගෙන යෑම වුවත්, "නෛතිකව සංවිධානාත්මක විධායක ඒකාධිපතිත්වයක්" හා සමගය. ඉන්පසු පැමිණියේ දෙවන අවධියයි, "1925 සිට දක්වා1929ෆැසිස්ට්වාදී ඒකාධිපතිත්වය නිසි ලෙසින් ගොඩනැගීම වෙයි." තුන්වන අවධිය, එතරම් ක්‍රියාකාරිත්වයක් නොමැතිව, 1929–34 විය. 1935–40, පැවැති සතරවන අවධියෙහි ලාක්ෂණික ගුණාංග වූයේ කලහකාරී විදේශ ප්‍රතිපත්තියක්, සහ වෙත සිට දියත් කෙරුණු, ඉතියෝපියාවේ යුද්ධ කටයුතු,ජාතීන්ගේ සංගමයේ සම්බාධක සමග ඝට්ටන, වර්ධනය වන ආර්ථික ස්වයං-පෝෂණය, සහ අඩ-නාසිකරණය වූහ. එහි ව්‍යසන සහ පරාජයන් හා සමග යුද්ධය (1940–43) පස්වන අවධිය වූ අතර, ජර්මානු හික්මවීම යටතේ පැවති අධෝ සලෝ පාලනතන්ත්‍රය අවසන් අවධිය (1943–45) විය.
දෙවන ලෝක යුද්ධයෙහිදී, 1943 වසර දක්වා, ඉතාලිය, නාසි ජර්මනිය සමගින් මිත්‍රව සිටියේය. මුසොලීනි බලයෙන් පහ කොට, මිත්‍ර පාර්ශව ආක්‍රමණිකයන් යටතේ පැවති ප්‍රදේශ (රෝමයෙන් දකුණෙහි) වල ෆැසිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිත්වය මැඩලීමෙන් පසුව එය පැති මාරුකොට මිත්‍ර පාර්ශවය හා එක් විය. ඒ වන විටද මුසොලීනි සහ ඔහුගේ පක්ෂපාතී ෆැසිස්ට්වාදීන් විසින් නායකත්වය සැපයුනු, "" යන නම දැරූ නාසි ජර්මනියේ රූකඩ රාජ්‍යයක් වූ උතුරුදිග ඉතාලියේ අවශිෂ්ට ෆැසිස්ට්වාදී රාජ්‍යය, මිත්‍ර හමුදාවන්ට එරෙහි සටන්කිරීම දිගටම කරගෙන ගියේය. යුද්ධය නිමාවූ විගසින් පාහේ, සිවිල් සමාජයේ අතෘප්තිය නිසාම පැවැත්වුනේ, ඉතාලිය රාජාණ්ඩුවක් වශයෙන් දිගටම පවත්වාගෙන යා යුතුද නැතිනම් ජනරජයක් විය යුතුද යන්න තීරණය කිරීමටය. ඉතාලි ජාතිකයෝ තීරණය කළේ රාජාණ්ඩුව අතහැර ඉතාලි ජනරජයක් පිහිටුවීමට වන අතර, වර්තමානයේ වුව ඉතාලියේ ආණ්ඩුක්රමය එය වෙයි.
බල ප්‍රදේශය
වර්තමාන ඉතාලිය සතුව පවතින සමස්ත බල ප්‍රදේශය සඳහාම ඉතාලි රාජධානියද හිමිකම් පෑය.
සටහන්
- Italy 1922–1943 nationalanthems.info
- ඇන්ඩ්‍රියා එල්. ෂැන්ටන්, එඩ්වඩ් රැම්සමි, පීටර් ජේ. සේබෝල්ට් (2012). "කල්චරල් සෝෂියලජි ඔෆ් ද මිඩ්ල් ඊස්ට්, ඒෂියා, ඇන්ඩ් ඇෆ්රිකා: ඇන් එන්සයික්ලොෆීඩියා". p. 308. සම්ප්‍රවේශය 2014-04-06.
{{}}
: CS1 maint: multiple names: authors list () - ස්ටැන්ලි ජී. පෙයින්, අ හිස්ට්‍රි ඔෆ් ෆැසිසිසම්, 1914–1945 (1996) පි 212
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉත ල ර ජධ න ය ඉත ල Regno d Italia යන 1861ද ස ර ඩ න ය ව රජ වශය න ප රක ශයට පත ක ර ම හ සමගම ප රත ස ථ ප ත ර ජ යයක එහ න ත ක ප ර වග ම ර ජ යය වන බලප ම මත ප රත ඵලයක වශය න ම ම ර ජ යය ප රත ස ථ පනය ක ර ණ 1946ද ව ස න ආණ ඩ ක රම ව යවස ථ වක සඳහ මන පය පළ කරන ත ක ම ය ප වත ණ ඉත ල ර ජධ න ය Regno d Italia1861 1946Flag Royal Coat of armsඋද ය ග ප ඨය ජ ත ක ග ය Royal March of Ordinance All territories controlled by Italy at one point or another during the war Kingdom of Italy Italian occupied territory and protectoratesඅගන වර 1861 1864 1864 1871 1871 1943 1945 1946 1943 1945 ප ද භ ෂ වන ItalianආගමRoman Catholicරජය 1861 1926 1943 1946 Fascist 1926 1943 1861 1878 1878 1900 1900 1946 1946 1861 first 1922 1943බ න ට ම ස ල න 1925 ස ට 1945 1946 last ව යවස ථ ද යකය උත තර මන ත ර මණ ඩලය පහළ මන ත ර මණ ඩලය 1939 1943 ඉත හ සය තහව ර කර න ම ත November 10 1859 තහව ර කර න ම ත March 17 1861 September 20 1870 තහව ර කර න ම ත November 4 1918 October 28 1922 April 25 1945 June 2 1946වර ග ප රම ණය1936 metro 310 196 km2 119 767 sq mi ජනගහණය 186122182000 191135845000 1936 metro 42994000ව යවහ ර ම දලප ර වප ර ප ත වන ය අන ප ර ප ත වන ය Italian Republicවර තම නය ම ය අයත වන න ඉත ල ය ක ර ඒෂ ය ඇල බ න ය ව ග ර ස ය ප ර ශය ල බ ය ව ට ය න ස ය ව ඊජ ප ත ව එර ට ර ය ඉත ය ප ය ව ස ම ල ය ව1 Unofficial anthem The Youth 1922 1943 හ සමග සන ධ නගතව ඉත ල ය 1866ද එර හ ව ය ද ධ ප රක ශ කළ ය ම හ ය ම අස ර ථක ව වද ජයග රහණය හ සමගම එය ව ත ප රද ශය හ ම ව ය ඉත ල හම ද 1870ද ර මයට ඇත ළ ව අතර වසර එක දහසකට වඩ ව ඩ ක ලයක ප වත ප ප වහන ස ග ල ක යත ත බලය ක ළවර ව ය ඔව න ව න ග යටත ව ජ තමය ව ය ප ත යන ප ළ බඳ ප ර ශය හ සමග ඇත ව ත බ ද ඩ අසම මත න න ස ව න ජර මන ය සහ හ සමග න එළඹ න ල ස න 1882ද බ ස ම ර ක ස ද කල ය ජන ව ඉත ල ය ව ස න ප ළ ගන න ලද ක ස ව තත බර ල නය හ සමග සම බන ධත වය ඉත ස හදව ප වත යද හ සමග න සන ධ නය හ ද න මම ත ර ක ස වභ වයක ගත ත සහ යන ඉත ල ය න භ ම ප රද ශ ඒ අවස ථ ව වන ව ටද ඔස ට ර ය හන ග ර ය න ප ලනය යටත ප වත න ස ය එබ ව න ම ත ර හම ද ප ර ශවය හ එක වන ල ස බ ර ත න යය 1915ද ආර ධන කළ ව ට ඉත ල ය ව ස න එය ප ළ ගන ල බ න ඉත ල මධ යස ථභ වයට හ වම ර වක වශය න ව යන හ ප ර න ද ය ජන වට වඩ ඉත ල සහභ ග ත වය ව න ව න ල ස න බටහ ර ම ත ර ප ක ෂ කයන ව ස න ප ර න ද ව භ ම ප රද ශමය හ න ප රණය ඔස ට ර ය හන ග ර ය ව ව ත න බ ර කරම න වඩ ත ත ය ගශ ල ව බ ව න ය ද ධය ද ජයග රහණය හ සමග න ඉත ල ය සඳහ ජ ත න ග ස ගමය හ මන ත රණ සභ ව ස ථ ර ස ම ජ කත වය හ ම ව ය ෆ ස ස ට ව ද ඉත ල ය යන ඒක ධ පත න යකය ල ස න බ න ට ම ස ල න ක ර ය කළ සහ ප ලනය ප ව ත 1922 ස ට 1943 දක ව ක ලස ම ව ව ය ෆ ස ස ට ව ද න ව ස න එක ධ පත ප ලනය ය දවම න ද ශප ලනමය සහ බ ද ධ මය ව පක ෂය ම ඬ පවත වන ලද අතර ආර ථ ක නව කරණය ස ම ප රද ය ක සම ජ ස රධර ම සහ කත ල ක සභ ව හ සමග න යන ද ව ත අන බල ද ක ව හ ෆ ස ස ට ව ද ර ජ යය ස ප ක ෂ වශය න ව භ න න අව ධ න ක හ පයක පස කළ ය ය ය ප ය න පවසය 1996 පළම අවධ ය 1923 25 ව ය න ම ක වශය න ප ර ල ම න ත ක රමය ද ගටම පවත ව ග න ය ම ව වත න ත කව ස ව ධ න ත මක ව ධ යක ඒක ධ පත ත වයක හ සමගය ඉන පස ප ම ණ ය ද වන අවධ යය 1925 ස ට දක ව 1929ෆ ස ස ට ව ද ඒක ධ පත ත වය න ස ල ස න ග ඩන ග ම ව ය ත න වන අවධ ය එතරම ක ර ය ක ර ත වයක න ම ත ව 1929 34 ව ය 1935 40 ප ව ත සතරවන අවධ ය හ ල ක ෂණ ක ග ණ ග ව ය කලහක ර ව ද ශ ප රත පත ත යක සහ ව ත ස ට ද යත ක ර ණ ඉත ය ප ය ව ය ද ධ කටය ත ජ ත න ග ස ගමය සම බ ධක සමග ඝට ටන වර ධනය වන ආර ථ ක ස වය ප ෂණය සහ අඩ න ස කරණය ව හ එහ ව යසන සහ පර ජයන හ සමග ය ද ධය 1940 43 පස වන අවධ ය ව අතර ජර ම න හ ක මව ම යටත ප වත අධ සල ප ලනතන ත රය අවසන අවධ ය 1943 45 ව ය ද වන ල ක ය ද ධය හ ද 1943 වසර දක ව ඉත ල ය න ස ජර මන ය සමග න ම ත රව ස ට ය ය ම ස ල න බලය න පහ ක ට ම ත ර ප ර ශව ආක රමණ කයන යටත ප වත ප රද ශ ර මය න දක ණ හ වල ෆ ස ස ට පක ෂය ක ර ය ක ර ත වය ම ඩල ම න පස ව එය ප ත ම ර ක ට ම ත ර ප ර ශවය හ එක ව ය ඒ වන ව ටද ම ස ල න සහ ඔහ ග පක ෂප ත ෆ ස ස ට ව ද න ව ස න න යකත වය ස පය න යන නම ද ර න ස ජර මන ය ර කඩ ර ජ යයක ව උත ර ද ග ඉත ල ය අවශ ෂ ට ෆ ස ස ට ව ද ර ජ යය ම ත ර හම ද වන ට එර හ සටන ක ර ම ද ගටම කරග න ග ය ය ය ද ධය න ම ව ව ගස න ප හ ස ව ල සම ජය අත ප ත ය න ස ම ප ව ත ව න ඉත ල ය ර ජ ණ ඩ වක වශය න ද ගටම පවත ව ග න ය ය ත ද න ත නම ජනරජයක ව ය ය ත ද යන න ත රණය ක ර මටය ඉත ල ජ ත කය ත රණය කළ ර ජ ණ ඩ ව අතහ ර ඉත ල ජනරජයක ප හ ට ව මට වන අතර වර තම නය ව ව ඉත ල ය ආණ ඩ ක රමය එය ව ය බල ප රද ශයවර තම න ඉත ල ය සත ව පවත න සමස ත බල ප රද ශය සඳහ ම ඉත ල ර ජධ න යද හ ම කම ප ය සටහන Italy 1922 1943 nationalanthems info ඇන ඩ ර ය එල ෂ න ටන එඩ වඩ ර ම සම ප ටර ජ ස බ ල ට 2012 කල චරල ස ෂ යලජ ඔෆ ද ම ඩ ල ඊස ට ඒෂ ය ඇන ඩ ඇෆ ර ක ඇන එන සය ක ල ෆ ඩ ය p 308 සම ප රව ශය 2014 04 06 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint multiple names authors list link ස ට න ල ජ ප ය න අ හ ස ට ර ඔෆ ෆ ස ස සම 1914 1945 1996 ප 212