412 සිට 434 දක්වා පැවති 5 වන සියවසේ අනුරාධපුරයේ රජ වූයේ මහානාම ය. ඔහු තම සොහොයුරු පසුව අනුරාධපුරයේ රජ වූ අතර ඔහුගේ පුත් සොත්තිසේන රජ විය.මහානාමඅනුරාධපුරයේ රජරාජ්‍ය සමය412 – 434පූර්වප්රාප්තිකයාඅනුප…
බරාක් හුසේන් ඔබාමා II (i / b ə ˈ r ɑː k h uː ˈ s eɪ n oʊ ˈ b ɑː m ə / ; උපත අගෝස්තු 4, 1961) යනු 2009 සිට 2017 දක්වා එක්සත් ජනපදයෙහි 44වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කල ඇමරිකානු දේශපාලනඥයෙකි. ඩිමොක්ර…
රිචඩ් මිල්හවුස් නික්සන් (ජනවාරි 9, 1913 – අප්‍රේල් 22, 1994) යනු එක්සත් ජනපදයෙහි 37වන ජනාධිපතිවරයා වූ අතර, 1969 සිට 1974 දක්වා සේවය කලේය. නීතිඥයෙක් සහ රිපබ්ලිකන් පක්ෂයෙහි සාමාජිකයෙක්වූ ඔහු, පෙරදී ක…
2020 එක්සත් ජනපද ජනාධිපතිවරනය 2020 නොවැම්බර් 3 වන අඟහරුවාදා පැවැත් වූ 59 වැනි චතුර්වාර්ෂික ජනාධිපතිවරනය විය. හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් සහ කැලිෆෝනියාවේ කනිෂ්ඨ එක්සත් ජනපද සෙනෙට් සභික කමලා හැරිස්ගේ…
සමහරවිට ඔහුගේ නමෙහි මුලකුරු වලින් LBJ ලෙසින් හැඳින්වුනු, ලින්ඩන් බේන්ස් ජොන්සන් (අගෝස්තු 27, 1908 – ජනවාරි 22, 1973), යනු ඇමරිකානු දේශපාලනඥයෙකු වූ අතර, 1963 වසරෙහි සිට 1969 වසර දක්වා එක්සත් ජනපදයෙහ…
ජේම්ස් අර්ල් කාටර් කණි. (උපත ඔක්තොම්බර් 1, 1924) යනු ඇමරිකානු දේශපාලනඥයෙක් සහ පරාර්ථකාමියෙක් වූ අතර, 1977 වසරෙහි සිට 1981 වසර දක්වා එක්සත් ජනපදයෙහි 39වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය. ඩිමොක්රටික් …
කිරිමැටියාගර යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගම්මානයකි. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ වෙත දුර කිරිමැටියාගර සිට සැතපුම් 10 ක් පමණ වේ. කිරිමැටියාගරයට ආසන්නතම නගරය…
සාන්ත සෙබස්තියන් දේවස්ථානය, එඬේරමුල්ල යනු ශ්‍රී ලංකාවේ, කොළඹ අගරදගුරු පදවියේ පිහිටි රෝමානු කතෝලික දේවස්ථානයකි. එය පිහිටා ඇත්තේ වත්තල, එඬේරමුල්ලේ ය. දේවස්ථානය 1891 දී පිහිටුවන ලදී. දළුගම (1879-1903)…
ඒකාබද්ධ විපක්ෂය (ඉංග්‍රීසි: Joint Opposition ; දෙමළ: கூட்டு எதிர்ப்பு , romanized: Kuttu Etiruppu ) යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන අර්ධ වාමාංශික පක්ෂ කිහිපයක් සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප…