මවුල දිනය යනු, රසායනඥයන් සහ රසායන විද්‍යා ශිෂ්‍යයන් විසින්, ඔක්තොම්බර් 23 දින පෙ.ව. 6:02 සිට ප.ව. 6:02 දක්වා සැමරෙන වන අතර, දින ලිවීමේ ඇමරිකානු ක්‍රමය පරිදී එම දිනය 6:02 10/23 ලෙසින් ලියති. මෙම වේල…
2024 වර්ෂයේ ඔක්තෝම්බර් මස 20 දින දී රටපුරා ජනමත විචාරණයක් පැවැත්විණි. අනාගත ආන්ඩු තම හිතවාදී රටවලින් රට මාරු කිරීම වැළැක්වීම සඳහා මෝල්ඩෝවා පුරවැසියන්ගේ යුරෝපා සංගමයේ සාමාජිකත්වය සඳහා මෝල්ඩෝවා පුරවැ…
ශ්‍රී ලංකාවේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රම තුළ ඉතා අනර්ඝ, විවිධාකාර, නිර්මාණාත්මක ගුණාංග වලින් යුත් ආකෘතියන් හා ශෛලීන් දැකිය හැක. නූතන ශ්‍රී ලංකේය සංස්කෘතියට අතිශය වැදගත් වන්නා වූ සංස්කෘතික උරුමයන…
කස්තානය යනු කෙටි වකුටු එක් පැත්තක් පමණක් මුවහත් ශ්‍රී ලාංකික කඩුවකි. බොහෝ විට කස්තාන සඳහා විශේෂයෙන් සිංහ හිසක ආකාරයෙන්වූ විසිතුරු මිටක් තිබිණි. මේවා පළමුව හමුවන්නේ උඩරට රාජධානියෙහි (16 වන සියවස) ව…
වෙත යළියොමුව:ඉරානය
ජනමත විමසුමක් (හෝ ජනමත විචාරණයක් හෝ ජනමත විචාරයක්) යනු යම් යෝජනාවක් සඳහා මැතිවරණ කොට්ඨාසයක සිටින සියලු ම චන්ද දායකයින් හට ඡන්දය ප්‍රකාශ කළ හැකි ඍජු ඡන්දයකි. මෙයක ප්‍රතිඵලයක් ලෙස නව නීතියක් සම්මත කර…
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) යනු, එක්සත් ජනපදයෙහි ස්වදේශීය සහ සේවාවක් වන අතර එහි ප්‍රධාන වෙයි.ෆෙඩරල් විමර්ශන කාර්යාංශයෆෙඩරල් විමර්ශන කාර්යාංශයෙහි මුද්රාවඑෆ්බීඅයි විශේෂ ඒජන්ත විහ්නයකාර්යාංශ …
Learn more about this pageතෙරැම මෙකද්දStart a discussion about බලන් කඩතුරා හැරදෑසේTalk pages are where people discuss how to make content on විකිපීඩියා the best that it can be. You can use this pag…
ඩිජිටල් කැමරාවක් යනු, ඩිජිටල් ආකාරයට ආලෝකයට සංවේදී උපාංගයක් ආධාරයෙන් වීඩියෝ හෝ නිශ්චල ඡායාරූප ලබා ගන්නා කැමරාවකි.Nikon D200 dSLR කැමරාවක් එම සමාගමේ ඡායාරූප පරිලෝකනයක් සමග මෙහි දක්වා ඇත. එමගින් ඡායා…
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැම…