ක්‍රි.ව. 1939 සැප්තැම්බර් මස සිට ක්‍රි.ව. 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක් පුරා පැවැතුණු මෙය ප්‍රථමයෙන් යුරෝපා රටවල ඇතිවී පසුව ක්‍රි.ව. 1941 නොවැම්බර් මස 07 දින ජපානය සහභාගී වීමත් සමඟ ලෝක මහා සංග්…
1934 දී නියඟයක් ඇතිවූ අතර එය සහල් හිඟයකට බලපෑවේය. එම ප්‍රමාණය බුසල් මිලියන 3 ක් යයි ඇස්තමේන්තු කරන ලදී. ඔක්තෝබරයේ සිට ජල ගැලීම් ඇති වුණි. ඉන් පසු 1934 - 35 දි ඇතිවූ මැලේරියා වසංගතයට 1,000,000 ක් දෙ…
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැම…
ජර්මනිය සමග යුද්ධය අවසාන වීමෙන් පසු රඳවා ගෙන සිටින අය නිදහස් කරන ලෙස ඉල්ලමින් පැන නැගුණු මහජන මතය දැඩි විය. 1945 මැයි 30 දින ඒ.පී.ජයසූරිය රඳවා ගෙන සිටින නිදහස් අරගලයේ උද්ඝෝෂකයින් කොන්දේසි රහිතව නිද…
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු) මෙම ලිපිය සත්‍යා…
කාවන්තිස්ස රජ, (කාකවණ්න තිස්ස), යනු ශ්‍රී ලංකාවේ පැරණි රාජධානියක් වූ රුහුණු රාජධානිය තුල රජකම් කල ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. කාවන්තිස්ස රජු දේවානම්පියතිස්ස රජුගේ බාල සහෝදරයෙකු වූ මහානාග රජගේ මුණුපුර…
මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද සංක්ෂිප්ත පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලැයිස්තුවක් වේ. මෙහි වගුගත කොට ඇති පුරාවිද්‍යා ස්ථාන වලට අමතරව තවත් ස්ථාන රා…