997 ප්‍රිස්කා යනු .997 ප්රිස්කාසොයාගැනීමසොයාගත් තැනැත්තේකේ. රයින්මුත්සොයාගත් ස්ථානයසොයාගත් දිනයජූලි 12, 1923නිලනාමයන්විකල්ප නම්1923 NRකක්ෂීය ලක්ෂණඅගෝස්තු 18, 2005 ( 2453600.5)විහේලිකය3.153අපහේලිකය…
994 ඔටිල්ඩ් යනු, සූර්යයා වටා කක්ෂගතව ඇති .994 ඔටිල්ඩ්සොයාගැනීමසොයාගත් තැනැත්තේකේ. රයින්මුත්සොයාගත් ස්ථානයසොයාගත් දිනයමාර්තු 18, 1923නිලනාමයන්විකල්ප නම්1923 NLකක්ෂීය ලක්ෂණඅගෝස්තු 18, 2005 ( 2453600.…
I think the title should be ඉස්ලාම්, not ඉස්ලාම් යනු. -- බිඟුවා සාකච්ඡාව 00:27, 8 ජූනි 2010 (යූටීසී)Reply Return to "ඉස්ලාම් යනු" page.
ගැල්වනයිස් කිරීම යනු, වැලැක්වීම සඳහා, වානේ හෝ යකඩ මත, ආරක්ෂිත සින්ක් තට්ටුවක් යෙදීමෙහි ක්‍රියාවලියයි.ලාක්ෂණික දිදුලන බව පෙන්වන සිංගප්පූරුවෙහි වීදී ලාම්පුවක්.
තාප රසායනය යනු රසායනික ක්‍රියාවලි හා භෞතික පරිවර්තනයන් (භෞතික වෙනස්කම්) වල ශක්තිය පිළිබදව හා තාපය පිළිබදව අධ්‍යයනය කිරීමයි. භෞතික පරිවර්තනයන් යනු පදාර්ථයේ ස්වභාවය (ඝන, ද්‍රව, වායු) එක් අවධියක සිට ත…
ගලේ යකා, ඉදිගොල්ලේ යකා, ගලේ බණ්ඩාර දෙයියෝ හෙවත් ඊරි යකා යනු වැද්දන් වන්දනාකරනා දෙවත්වයට පත් යක්ෂ ගෝත්රිකයෙකි.
ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගර මධ්‍යයේ පිහිටි සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල භූමි පරිශ්‍රය තුල බදුලු ටැම් ලිපිය (සොරබොර වැව ටැම් ලිපිය) හෙවත් හෝපිටිගම සෙල් ලිපිය පිහිටුවා තිබ…
ශ්‍රී ලංකාවේ මිහින්තලය පිහිටි මිහිදු පුවරු ලිපි ද්විත්වය ක්‍රි.ව. 10වන ශතවර්ෂයේ අනුරාධපුරය අග නගරය කොට ගනිමින් රජකම් කල ට (ක්‍රි.ව.956-972) අයත් වේ. මිහින්තලා විහාරාරාම පරිපාලනය, භික්ෂුන් වහන්සේලා …
පරුමක පුලය පුත පරුමක උතුර පුත පරුමක දතශ කුමි ලෙණෙ ච ශගශ දිනෙ
පොළොන්නරුව පෞරාණික නගරය මූලික වශයෙන් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදී පවතී.ඇතුල් නගරයපොළොන්නරුව පැරණි නගරයේ කේන්ද්‍රස්ථානය ලෙස ඇතුලු නුවර සැළකේ. ගඩොලින් නිර්මිත ප්රාකාරයකින් වටවූ, හෙක්ටයාර 8.6 ක පමණ ආ…