සූරතිස්ස යනු, අනුරාධපුරය පුරාතන අගනුවරෙහි, ක්‍රිපූ 247 සිට ක්‍රිපූ 237 දක්වා රාජ්‍යත්වය හෙබවූ අනුරාධපුර රාජධානියේ මුල් අවදියෙහි ශ්‍රී ලාංකික රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ ලාබාල පුත්‍රයාවූ ඔහු, මුටසිව …
මුටසිව රජ යනු, පුරාතන අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු වූ අත…
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පොදුවේ හඳුන්වනු ලබන්නේ එහි මුල් අකුරුවල එකතුවෙනි. මෙය පාපන්දු ක්‍රීඩාව පාලනය කරනු ලබන අන්තර් ජාතික ආයතනයයි. එහි ප්‍රධාන කාර්යාලය ස්විට්සර්ලන්තයේ සුරිච්හි පිහිටා ඇත. එහි…
වසර 1057 (MLVII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.සහශ්‍රවර්ෂය: 2 වන සහස්‍රවර්ෂයසියවස්: 10 වන සියවස – 11 වන සියවස – …
වසර 1056 (MLVI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සඳුදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.සහශ්‍රවර්ෂය: 2 වන සහස්‍රවර්ෂයසියවස්: 10 වන සියවස – 11 වන සියවස – 12 වන…
වසර 1055 (MLV) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.සහශ්‍රවර්ෂය: 2 වන සහස්‍රවර්ෂයසියවස්: 10 වන සියවස – 11 වන සියවස – 12…
ෆාහ්රිඩ් මුරේ ඒබ්‍රහම් (උපත ඔක්තෝම්බ්ර 24, 1939) ඇමෙරිකානු ජාතික ඇසිරියන් පාරම්පරිකයෙකි. ඔහුව ලෝකයා වඩාත් හඳුනා ගත්තේ “Amadeu” හි ඇන්ටොනියො සැලිරි ලෙස රඟපෑමෙන් පසු හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මාන දින…
ෆාහ්රිඩ් මුරේ ඒබ්‍රහම් (උපත ඔක්තෝම්බ්ර 24, 1939) ඇමෙරිකානු ජාතික Assyrian පාරම්පරිකයෙකි. ඔහුව ලෝකයා වඩාත් හඳුනා ගත්තේ Amadeu හි Antonio Salieri ලෙස රඟපැමෙන් පසු හොඳම නළුවා ලෙස Acadamy සම්මාන දිනා ගන…
ගොනුව ගොනු ඉතිහාසය ගොනු භාවිතය පාරදත්තමෙම පෙරදසුනෙහි විශාලත්වය: 798 × 600 පික්සල. අනෙකුත් විභේදනයන්: 320 × 240 පික්සල | 639 × 480 පික්සල | 1,022 × 768 පික්සල | 1,280 × 962 පික්සල | 2,560 × 1,924 පි…
යි සන් (කොරියානු: 이산 ; හන්ජා: 李祘 ), ලී සන්: ද වින්ඩ් ඔෆ් ද පැලස්, යනු 2007දී විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික නාටයයකි. මෙහි චරිත නිරූපණය සහ විසිනි. මෙය 2007 සැප්තැම්බර් 17 සිට 2008 ජූනි 16 දක්වා ක…