වදන් කවි පොත, පැරණි සිංහල පොතකි.වදන් කවි පොතආශ්රිතඅත්තරගම රාජගුරු බංඩාර සිංහල හෝඩිය නම්පොත මඟුල් ලකුණ ගණදෙවි හෑල්ල බුද්ධ පද්‍යය සකස්කඩග්රන්ථයක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට …
Writer යනු OpenOffice.org හි පැකේජය යි. Microsoft Office හි හා Perfect Office හි යන වල ඇති ලක්ෂණ හා පහසුකම් ගණනාවක් මෙම මෘදුකාංගයේ ද දක්නට ඇත.උබුන්ටුහිදී Writer භාවිතාවන ආකාරයේ තිරදසුනසමස්ත OpenOff…
ලොව වටා විශ්වවිද්‍යාලවල හා පාසල්වල සතුන් ගැන හා පශු සම්පත් පාලනය ගැන ඉගැන්වේ. පශු වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නා සිසුන් හට උපාධියත් ඉන්පසු ආචාර්ය උපාධිය දක්වාත් අධ්‍යාපනය හැදෑරිය හැකිය.විවිධ මාදිලියේ ස…
මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත.විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්ව…
පාංශුමය විද්‍යාව (ඉංග්‍රීසි: Soil science) යනු ස්වාභාවික සම්පතක් ලෙස පස පිළිබඳව අධ්‍යයනය කිරීමයි.පාංශු විද්‍යාඥයෙක් පාංශු පැතිකඩක් පරික්ශාකරමින්පාංශු විද්‍යාව (Pedology) හා භෞම විද්‍යාව (Edaphology…
මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු මෘදුකාංග සඳහා ක්රමානුකූල, ශික්ෂණාත්මක සහ ළඟා කරගත හැකි වර්ධනයක් සහිත යෙදුමක් අන්තර්ගත කිරීම සහ මෘදුකාංග මෙහෙය වීම හා නඩත්තු වේ. මෙය තාක්ෂණ ශිල්පයෙන් සහ ක්‍රියා පටිපාටි…
විද්‍යාඥයෝ යනු, කිසියම් ක්‍රියා පිළිවෙලකට උකහා ගැනීමෙහි ක්‍රියාවලියක නියැලෙන පුද්ගලයෝ වෙති. වඩාත් දැඩි පිළිවෙලකින් අර්ථනිරූපණය කෙරෙතොත්, විද්‍යාඥයෙක් යන්නෙන් අදහස් වන්නේ, විද්‍යාත්මක ක්‍රමය භාවිතා …
මනෝ විද්‍යාඥයා මනෝ විද්‍යාවේ විශේෂඥයෙකි. චර්යාව ප්රජානනය හා සංවේදනය ඇතුළත් මානව ශරීරය ක්‍රමානුකූලව පිරික්සීමේ ප්රවීණයෙකි. මානව විද්‍යාඥයන් වෙනස් වූ ක්ෂේත්‍ර කීපයක් යටතේ වර්ග කරනු ලැබේ. මනාව ඔවුන්…
මනෝ චිකිත්සකයෙකු යනු මනෝ චිකිත්සාව විශේෂඥ පුහුණුව ලද සහ මානසික රෝග ප්‍රතිකාරය සඳහා බලපත්‍ර (සහතික ලද) කායික රෝග වෛද්‍යවරයෙකි. මොවුන් රෝගීන් ඇගයීමේ ක්‍රියාවලියේ අංගයක් ලෙස මානසික රෝග සඳහා ඖෂධ නියම ක…
පාප්වහන්සේ (ලතින්: papa ග්‍රීක: πάππας පාපාස් වෙතින්, "පියා") යනු,ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ () හෝ, රෝමානු පූජාප්‍රසාදීන්වහන්සේ (රෝමානු පූජකවරයා) ලෙසින්ද හැඳින්වෙන, , ලෝකව්‍යාප්ත කතෝලික සභාවෙහි ප…