වොල්ගාග්‍රාද් ( ඉංග්‍රීසි: Volgograd රුසියානු: Волгогра́д ) යනු රුසියාවේ පිහිටි දියුණු කාර්මික නගරයකි. වොල්ගා නදියේ බටහිර ඉවුරේ පිහිටා ඇති මෙම නගරයේ ජනගහනය ( වසර 2010 දි ) 1,021,215 ක් විය. වර්ෂ 1589-1925 දක්වා ත්සාරිත්සින් ( රුසියානු: Цари́цын ) වර්ෂ 1925-1961 ස්ටලින්ග්‍රාද් ( රුසියානු: Сталингра́д ) ලෙස හැදින්වු මෙම නගරය වර්ෂ 1961 සිට වොල්ගාග්‍රාද් ලෙස නම්කරනු ලැබීය.
වොල්ගාග්‍රාද් නගරය ( වොල්ගාග්‍රාද් පරිපාලන ප්‍රදේශය ) ( ඉංග්‍රීසි:Volgograd Oblast රුසියානු:Волгогра́дская о́бласть ) හි පරිපාලන නගරයයි. නගරයේ වර්ගප්‍රමාණය වර්ගකිමී 859.353 ( 331.798 වර්ග සැත ) කි.
දෙවන ලෝක යුද්ධයේදි එරෙහිව මෙම නගරයේ කල ප්‍රතිරෝධි සටන ( / ඉංග්‍රීසි: Battle of Stalingrad ) නිසා මෙම නගරය මහත් ප්‍රසිද්ධියට පත් විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ල ග ග ර ද ඉ ග ර ස Volgograd ර ස ය න Volgogra d යන ර ස ය ව ප හ ට ද ය ණ ක ර ම ක නගරයක ව ල ග නද ය බටහ ර ඉව ර ප හ ට ඇත ම ම නගරය ජනගහනය වසර 2010 ද 1 021 215 ක ව ය වර ෂ 1589 1925 දක ව ත ස ර ත ස න ර ස ය න Cari cyn වර ෂ 1925 1961 ස ටල න ග ර ද ර ස ය න Stalingra d ල ස හ ද න ව ම ම නගරය වර ෂ 1961 ස ට ව ල ග ග ර ද ල ස නම කරන ල බ ය ව ල ග ග ර ද නගරය ව ල ග ග ර ද පර ප ලන ප රද ශය ඉ ග ර ස Volgograd Oblast ර ස ය න Volgogra dskaya o blast හ පර ප ලන නගරයය නගරය වර ගප රම ණය වර ගක ම 859 353 331 798 වර ග ස ත ක ද වන ල ක ය ද ධය ද එර හ ව ම ම නගරය කල ප රත ර ධ සටන ඉ ග ර ස Battle of Stalingrad න ස ම ම නගරය මහත ප රස ද ධ යට පත ව ය න ල ල ඡනයව ල ග ග ර ද ක ඩ යත ස ර ත ස න න ල ල ඡනය 1857 ව ල ග ග ර ද වර ෂ 1979 ස ත යමක View of Voroshilovsky City District of VolgogradVolgograd metrotram system