වෛරස් නියුමෝනියාව (ඉංග්‍රීසි: Viral pneumonia) යනු වෛරසයක් හේතුකොට ගෙන ඇතිවන නියුමෝනියාව රෝගී තත්වයකි.
Viral pneumonia | |
---|---|
, |
වෛරස, නියුමෝනියාව ඇතිකිරීමට මූලික වශයෙන් හේතුවන ආකාර දෙකෙන් එකකි. අනෙක වේ. එසේම සුළු වශයෙන් දිලීර සහ පරපෝෂිතයන් ද ඒ අතර සිටිති. කුඩා ළමුන් අතර නියුමෝනියාවට බෙහෙවින් ම හේතු වන්නේ වෛරස වන අතර එම සාධකය වැඩිහිටියන් අතර බැක්ටීරියා වේ.
වසංගතවේදය
මිලියන 200 ක් පමණ වන පිරිසකට, එනම් මිලියන 100 ක් පමණ ළමුන් සහ මිලියන 100 ක් පමණ වන වැඩිහිටියන් හට වසරක දී වෛරස් නියුමෝනියාව වැළඳේ.
මූලාශ්‍ර
- viral pneumonia []
- National Heart, Lung, and Blood Institute, U.S.A. What Causes Pneumonia?
- Ruuskanen, O; Lahti, E; Jennings, LC; Murdoch, DR (2011-04-09). "Viral pneumonia". Lancet. 377 (9773): 1264–75. doi:10.1016/S0140-6736(10)61459-6. PMID 21435708.
භාහිර සබැඳි
වර්ගීකරණය | D |
---|---|
බාහිර සම්පත් |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය